බයික් එකට දාන්න CALTEX oil හොඳයි ද? 🤔

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    fully synthetic ම දාන තරමට හොදයි. අනිත් ඒවා minerals deposit වෙන්න පුලුවන්.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    වැඩේ හරි. Valvoline හම්බ උනා හිතුවෙවත් නැති ගානකට. රුපියල් 2000 යි උනේ. 20W-40 තමයි දාන්නේ. Mobil එක 2400යි. Mobil එකට වඩා quality Valvoline oil එක.


    Yamaha Ray ZR scooter - 113CC
    ------ Post added on Jun 12, 2024 at 3:34 PM
    Okata danna ona 10w 40 neah???
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    eka maru
    castrol, mobil, motul okkoma hoday

    මම නම්
    BMW -> Castrol
    Toyota -> Mobil
    Mercedes -> Mobil/Petronnas
    Nissan -> Total
    Audi/VW -> Mobil/Castrol

    තමයි දාන්නෙ. මොකද මුන් තමයි OEM supplier.