බයික් එකේ ටයර්

wayo

Active member
  • Nov 10, 2018
    231
    40
    28
    බයික් එකේ ටයර්

    බයික් එකේ ටයර් මාරු කරන්න වෙලා.
    මෙච්චරකල් පැද්දෙ ටියුබ් එක්ක.

    ටියුබ්ලස් වලට මාරු වෙන්න තමයි හිතන්නේ
    අදහස් ටිකක් දෙනවද.

    ටියුබ්ලස් වලට හොඳ ටයර් මොනවාද...?
    හුලන් ප්‍රේශර් එක කීයක් ගහනවද?
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ටයර් එක දානකොට ඔය ප්‍රශ්න ටික ඔක්කොම නිරාකරණය වෙනවා ඔටෝම..:yes: ටිකක් බැලුන් සයිස් එක වැඩි ටයර් එකක් දාන්න බලන්න.. ටයර් මාරු කරන උන් ඔය ඔක්කොම දන්නවා..:yes:
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    ඒක ඇත්ත
    ඒත් ටයර් කඩවල සමහර අය DSI හොඳයි කියනවා තව සමහරු CEAT හොදයි කියනවා...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මට මතක හැටියට මම පාවිච්චි කළේ MRF ද කොහෙද.. ඒකනම් සෑහෙන කාලයක් දුවා ගන්න පුලුවන්.. ගාණ වැඩී හැබැයි..:baffled: DSI එක හරි නෑ මචන්.. මාර ඉක්මනට ගෙවෙනවා..:oo:
    පස්සේ Tubeless චයිනීස් එකක් පාවිච්චි කළා Kenda කියලා.. එකත් අවුලක් නෑ හැබැයි..:cool:
    ඒක ගත්තේ ගෙවන්න ගන්න පුලුවන් උන නිසා.:sorry:
     

    adana baba

    Junior member
  • May 1, 2017
    73
    13
    18
    i think it not tayar poblam i think this poblam in rim , please remove your tayar rim and clean it, then you can get solushan for your poblam.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    ඒක ඇත්ත
    ඒත් ටයර් කඩවල සමහර අය DSI හොඳයි කියනවා තව සමහරු CEAT හොදයි කියනවා...


    DSI - gana adui, soft gathiya adui, gewima wadi
    MRF - gana wadi, soft, dura wadi