බයික් ඒකේ පොත මීයො කාලා
මචංල මගෙ බයික් ඒකේ පොත මීයො කාල. අවුරුදු 2කට කලින් ෆිනෑන්ස් ගෙවල ඉවර කළා. ඒත් මගෙ නමට තවම හරවගත්තෙ නෑ. හැබැයි මම ෆිනෑන්ස් ගෙවල ඉවරයි ෆිනෑන්ස් closed කියල ෆිනෑන්ස් කොම්පැනිය දීපු ලියුම තියෙනව. දැන් මම කොහාමද අළුත් පොතක් මගෙ නමට ගන්නෙ මචං?
1. තවම රෙජිස්ටර්ඩ් ඔ්නර් ෆිනෑන්ස් කොම්පැනිය
2. පොත මීයො කාල තැනින් තැන

BUMPs