බයික් පදින්න කලින්?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
බයික් පදින්න කලින්?

බයික් එක මහපාරේ පදින්න කලින් මොනවද බං කරගන්න ඕන, අපිට ඩයිවින් ලයිසන් තියෙන් ඕන එකට අමතරව?
ඉන්ෂුවරන්ස් එක නම් ගත්ත තැනින් දෙනවා, නම්බර් පේලෙට් එකත් හරි,
පදින එකාට අමතරව බයික් එකටත් ලයිසන් තියෙන්න ඕනද?

පැහැදිලි විස්තරයක් ඕන, මොකටද,? කරන්ගන්නේ කොහෙන්ද? යනාදිය....
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Licence of bike
    Emition test report
    Insurance
    True copy of birth certificate
    O/l & A/l certificate
    Politikkekgen gaththu lettter ekak
    Rupiyal 10000k maaru salli walin
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Licence of bike
    Emition test report
    Insurance
    True copy of birth certificate
    O/l & A/l certificate
    Politikkekgen gaththu lettter ekak
    Rupiyal 10000k maaru salli walin

    ත්‍රෙඩ් එක දැම්ම එකාටනම් මරණ සහතිකෙත් ගන්න පුලුවන් වෙයි පාරට දාපු ගමන් :rofl: