Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
බයික් පැදීම පාඩම් - පෙරලුනාම ඉස්සීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැටුනට පස්සේ පාරේ යන අය දැක්කට කමක් නැහැ. පස්සහ ටයර් එක තාම කැරකෙනවා නම් බයික් එක උස්සන්න යන්න එපා. එහෙම උස්සන්න ගියොත් බයික් එක කෙලින් වෙනකොට නිකන්ම යයි අපිවත් තල්ලු කරන්.

තව වැටුනට පස්සේ කලබල වෙන්න එපා. බයික් එක පෙරලිලා ඉවරයි දැන්. බයික් එකට හානියක් වුනා නම් දැන් වෙලා ඉවරයි.

අපි බොහෝවිට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ඉස්සරහ brake කිරීම නිසා පෙරලගන්නවා. එහෙම නැතිනම් වැලි වගේ ලිස්සන මතුපිටක brake කිරිල්ල නිසා.

පල්ලමකදී නවත්තන්න ගිහින් වැටෙන්න යනකොට කකුල තියල නවත්තගන්න පුලුවන් නම් නවත්තගන්න. නමුත් කකුලට, ඇගට අමාරු නම් නවත්තන්න එපා. බයික් එක වැටෙන්න දෙන්න.

ඉස්සෙල්ලා engine එක off කරන්න.

ඊට පස්සේ වටේට ගිහින බලන්න උස්සන්න බැරිවෙන්න මොනවහරි බාදක තියෙනවද කියල.

පුලුවන් නම් 1st ගියර් එකට දාන්න. බයික් එක neutral එකේදී නම් වැටුනේ හෝ ගියර් එක පැත්ත පොලවට තද වෙලා නම් glove එකක් අරන් ඉස්සරහ brake එකට දාන්න handle grip එකත් අල්ලලා. දැන් කෙලින් කරද්දී බයික් එක කොහේවත් යන්නේ නැහැ එයා brake කරගෙන ඉන්නේ. handle එකට handguard දාලා නම් තියෙන්නේ මේස් එකක්/ලේන්සුවක්/ඔය වගේ එකක් අරන් brake වෙන්න ගැටගහන්න.

ඉස්සෙල්ලම සීට් එක පැත්තට යන්න. ඒ කියන්නේ ඔයා දැන් ඉන්න පැත්තට විරුද්ද පැත්තේ තමයි ටයර් තියෙන්නේ.ඊළගට බයික් එක බිම තියෙද්දීම, handlebar එකේ පොලව පැත්තෙන් අල්ලලා (bike එක හා පෙලලිලා තියෙන විදිහ හා ස්ථානය අනුව handlebar එකේ අහස පැත්තෙන් අල්ලලා උනත් මෙහෙම හදන්න පුලුවන්. බැරි ඒවල පොලව පැත්තෙන්), ඉස්සරහ රෝදේ ඉස්සරහ කොන අහස දෙසට යොමුවෙන ලෙස (මඩ්ගාඩ් එක පැත්ත උඩට fork එක පැත්ත යටට) හදාගන්න (handle full lock).

ඊටපස්සේ බයික් එක පැත්තට හැරිලා උස්සන්න ලෑස්ති වෙන්න. handlebar එකේ අහස පැත්තට තියෙන කොනෙන් උස්සන්න යන්න එපා. cramp එයි, කොන්ද ඇමට්ටි වෙයි. බයික් එක උස්සන්ඩ ඕනේ handlebar එකේ පොලව පැත්තෙන් අත් දෙකෙන්ම. දැන් squat එක ගහන්න වගේ පත්වෙලා හොදට කළවාවලින්, කකුලෙන් ගැම්ම අරන් (පිටෙන් නෙවේ) බයික් එක උස්සන්න.

උස්සන කොට අදියර 2 කට උස්සන්න.

1.ඉස්සෙල්ල ටයර් පොලවට උඩට උස්සල ගන්නවා. තාම බයික් එක උස්සලා නැහැ අපි.

2. දැන් බයික් එක උස්සන්න

මේ ක්‍රමයට ලොකු බයික් එකක් උනත් උස්සන්න පුලුවන්. උස්සන්න අමාරු වගේ නම් ඒ පැත්තේ කකුල පෙට්‍රල් ටැංකියට තියල පොඩ්ඩ පොඩ්ඩ ගැම්ම ගන්න. බාගයක් විතර උස්සන කොට බයික් එක පොඩ්ඩක් ඉස්සරහට යනවා නම් අපිත් ඒ එක්කම යන ගමන් හා ඒ පැත්තට හැරෙන ගමන් ඒ පැත්තේ කලවය බයික් එකේ side එකට/ටැංකියට තියල වැටෙන්න නැතුව තද කරන ගමන් උස්සන්න.

උස්සල කෙලින් කර ගත්තට පස්සේ වැඩිපුර ජවය බලය ශක්තිය දාන්න එපා බයික් එක එහෙම්මම අනිත් පැත්තට වැටෙයි. දැන් side stand එක ගහන්න.

අනිත් පැත්ත හැරිලා උස්සන ක්‍රමයට (squat lift) වඩා මේ ක්‍රමය (handlebar lift) සාර්ථකයි. තව අනිත් පැත්ත හරවල උස්සන කොට බයික් එක අනිත් පැත්තට ආයේ වැටෙන්න පුලුවන්.

දැන් bike එකට නගින්න කලින් හානිය පරික්ෂා කරන්න. ඊට පස්සේ පදින තත්ත්වයේ තියෙනවා නම් පදින්න ලෑස්ති වෙන්න. ඔය ටික කරනකොට පොඩි වෙලාවක් ගතවෙනවා. දැන් තමයි අපේ තුවාල එහෙම රිදෙන එක දැනෙන්න පටන් ගන්නේ. ඉස්සෙල්ල දැනුනේ නැති තුවාල වල රිදීම් ඔක්කොම දැන් දැනෙන්න පටන් පටන් ගන්නවා. දැන් අපේ තත්ත්වය අපහු පරික්ෂා කරලා බලල බයික් එක පදින්න සුදුසු තත්වයේ ඉන්නවා නම් විතරක් පදින්න.

තැනිතලා වල ප්‍රශ්නයක් නැහැ. පල්ලෙමේත් ලොකු ප්‍රශ්නයක් නැහැ. කන්දේ තමයි අමාරු. නමුත් පාරේ කදු වලත් ඉහත ක්‍රමයට බොහෝවිට උස්සගන්න පුලුවන්. බැරි නම් විදේශ ආධාර ගන්න එක තමයි කරන්න ඕනේ. වැලි වල, මඩ ගොඩේ එහෙම අමාරුයි.

offroad කන්දක නම් මේ ක්‍රමය බැහැ. අමාරුයි. නැගිට්ටවල ගත්තත් බොහෝවිට එතන ඉදන් ආයේ යන්න බැහැ. පල්ලෙහාට ගිහින් ආයේ එන්න වෙනවා. side guard protectors/side engine guard/crash bar තියෙනවා නම් වැඩේ ලේසියි. හැබැයි බයික් එක හීරෙනවා තුවාල වෙනවා නම් කරන්න එපා. දැන් අපි කරන්නේ ඉස්සරහ රෝදෙන් අල්ලලා බයික් එක slide කරනවා (අදිනවා) මූණ පල්ලෙහාට එනකන්. ටයර් එකෙන් අල්ලලා ආපස්සට කරකවන ගමන් පස්සට අදින්න බයික් එක හැරෙවෙන කම්. දැන් කලින් විදිහට උස්සන්න. පස්සහ ටයර් එක පොඩ්ඩක් ඉස්සරහට ආවත් ගියර් එකෙන් නවතියි. නැගිට්ටවල ගත්තට පස්සේ පහලට ගිහින් ආයේ එන්න.

ඔබ දන්න ක්‍රම කියන්න. හැමෝම දන්න දේවල් බෙදාගමු.

[QUOTE="Bowman, post: 28273916, member: 580038"] වැටුනට පස්සේ පාරේ යන අය දැක්කට කමක් නැහැ. පස්සහ ටයර් එක තාම කැරකෙනවා නම් බයික් එක උස්සන්න යන්න එපා. එහෙම උස්සන්න ගියොත් බයික් එක කෙලින් වෙනකොට නිකන්ම යයි අපිවත් තල්ලු කරන්. තව වැටුනට පස්සේ කලබල වෙන්න එපා. බයික් එක පෙරලිලා ඉවරයි දැන්. බයික් එකට හානියක් වුනා නම් දැන් වෙලා ඉවරයි. අපි බොහෝවිට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ඉස්සරහ brake කිරීම නිසා පෙරලගන්නවා. එහෙම නැතිනම් වැලි වගේ ලිස්සන මතුපිටක brake කිරිල්ල නිසා. පල්ලමකදී නවත්තන්න ගිහින් වැටෙන්න යනකොට කකුල තියල නවත්තගන්න පුලුවන් නම් නවත්තගන්න. නමුත් කකුලට, ඇගට අමාරු නම් නවත්තන්න එපා. බයික් එක වැටෙන්න දෙන්න. ඉස්සෙල්ලා engine එක off කරන්න. ඊට පස්සේ වටේට ගිහින බලන්න උස්සන්න බැරිවෙන්න මොනවහරි බාදක තියෙනවද කියල. පුලුවන් නම් 1st ගියර් එකට දාන්න. බයික් එක neutral එකේදී නම් වැටුනේ හෝ ගියර් එක පැත්ත පොලවට තද වෙලා නම් glove එකක් අරන් ඉස්සරහ brake එකට දාන්න handle grip එකත් අල්ලලා. දැන් කෙලින් කරද්දී බයික් එක කොහේවත් යන්නේ නැහැ එයා brake කරගෙන ඉන්නේ. handle එකට handguard දාලා නම් තියෙන්නේ මේස් එකක්/ලේන්සුවක්/ඔය වගේ එකක් අරන් brake වෙන්න ගැටගහන්න. ඉස්සෙල්ලම සීට් එක පැත්තට යන්න. ඒ කියන්නේ ඔයා දැන් ඉන්න පැත්තට විරුද්ද පැත්තේ තමයි ටයර් තියෙන්නේ.ඊළගට බයික් එක බිම තියෙද්දීම, handlebar එකේ පොලව පැත්තෙන් අල්ලලා (bike එක හා පෙලලිලා තියෙන විදිහ හා ස්ථානය අනුව handlebar එකේ අහස පැත්තෙන් අල්ලලා උනත් මෙහෙම හදන්න පුලුවන්. බැරි ඒවල පොලව පැත්තෙන්), ඉස්සරහ රෝදේ ඉස්සරහ කොන අහස දෙසට යොමුවෙන ලෙස (මඩ්ගාඩ් එක පැත්ත උඩට fork එක පැත්ත යටට) හදාගන්න (handle full lock). ඊටපස්සේ බයික් එක පැත්තට හැරිලා උස්සන්න ලෑස්ති වෙන්න. handlebar එකේ අහස පැත්තට තියෙන කොනෙන් උස්සන්න යන්න එපා. cramp එයි, කොන්ද ඇමට්ටි වෙයි. බයික් එක උස්සන්ඩ ඕනේ handlebar එකේ පොලව පැත්තෙන් අත් දෙකෙන්ම. දැන් squat එක ගහන්න වගේ පත්වෙලා හොදට කළවාවලින්, කකුලෙන් ගැම්ම අරන් (පිටෙන් නෙවේ) බයික් එක උස්සන්න. උස්සන කොට අදියර 2 කට උස්සන්න. 1.ඉස්සෙල්ල ටයර් පොලවට උඩට උස්සල ගන්නවා. තාම බයික් එක උස්සලා නැහැ අපි. 2. දැන් බයික් එක උස්සන්න මේ ක්‍රමයට ලොකු බයික් එකක් උනත් උස්සන්න පුලුවන්. උස්සන්න අමාරු වගේ නම් ඒ පැත්තේ කකුල පෙට්‍රල් ටැංකියට තියල පොඩ්ඩ පොඩ්ඩ ගැම්ම ගන්න. බාගයක් විතර උස්සන කොට බයික් එක පොඩ්ඩක් ඉස්සරහට යනවා නම් අපිත් ඒ එක්කම යන ගමන් හා ඒ පැත්තට හැරෙන ගමන් ඒ පැත්තේ කලවය බයික් එකේ side එකට/ටැංකියට තියල වැටෙන්න නැතුව තද කරන ගමන් උස්සන්න. උස්සල කෙලින් කර ගත්තට පස්සේ වැඩිපුර ජවය බලය ශක්තිය දාන්න එපා බයික් එක එහෙම්මම අනිත් පැත්තට වැටෙයි. දැන් side stand එක ගහන්න. අනිත් පැත්ත හැරිලා උස්සන ක්‍රමයට (squat lift) වඩා මේ ක්‍රමය (handlebar lift) සාර්ථකයි. තව අනිත් පැත්ත හරවල උස්සන කොට බයික් එක අනිත් පැත්තට ආයේ වැටෙන්න පුලුවන්. දැන් bike එකට නගින්න කලින් හානිය පරික්ෂා කරන්න. ඊට පස්සේ පදින තත්ත්වයේ තියෙනවා නම් පදින්න ලෑස්ති වෙන්න. ඔය ටික කරනකොට පොඩි වෙලාවක් ගතවෙනවා. දැන් තමයි අපේ තුවාල එහෙම රිදෙන එක දැනෙන්න පටන් ගන්නේ. ඉස්සෙල්ල දැනුනේ නැති තුවාල වල රිදීම් ඔක්කොම දැන් දැනෙන්න පටන් පටන් ගන්නවා. දැන් අපේ තත්ත්වය අපහු පරික්ෂා කරලා බලල බයික් එක පදින්න සුදුසු තත්වයේ ඉන්නවා නම් විතරක් පදින්න. තැනිතලා වල ප්‍රශ්නයක් නැහැ. පල්ලෙමේත් ලොකු ප්‍රශ්නයක් නැහැ. කන්දේ තමයි අමාරු. නමුත් පාරේ කදු වලත් ඉහත ක්‍රමයට බොහෝවිට උස්සගන්න පුලුවන්. බැරි නම් විදේශ ආධාර ගන්න එක තමයි කරන්න ඕනේ. වැලි වල, මඩ ගොඩේ එහෙම අමාරුයි. offroad කන්දක නම් මේ ක්‍රමය බැහැ. අමාරුයි. නැගිට්ටවල ගත්තත් බොහෝවිට එතන ඉදන් ආයේ යන්න බැහැ. පල්ලෙහාට ගිහින් ආයේ එන්න වෙනවා. side guard protectors/side engine guard/crash bar තියෙනවා නම් වැඩේ ලේසියි. හැබැයි බයික් එක හීරෙනවා තුවාල වෙනවා නම් කරන්න එපා. දැන් අපි කරන්නේ ඉස්සරහ රෝදෙන් අල්ලලා බයික් එක slide කරනවා (අදිනවා) මූණ පල්ලෙහාට එනකන්. ටයර් එකෙන් අල්ලලා ආපස්සට කරකවන ගමන් පස්සට අදින්න බයික් එක හැරෙවෙන කම්. දැන් කලින් විදිහට උස්සන්න. පස්සහ ටයර් එක පොඩ්ඩක් ඉස්සරහට ආවත් ගියර් එකෙන් නවතියි. නැගිට්ටවල ගත්තට පස්සේ පහලට ගිහින් ආයේ එන්න. ඔබ දන්න ක්‍රම කියන්න. හැමෝම දන්න දේවල් බෙදාගමු. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom