බ්රේක් නොකර හොර්න් ගහපන්...බල්ලො නිසා කොච්චර ඇක්සිඩන්ට් වෙනවැද්ද අවුරුද්දකට. බයික් රයිඩර්ස් උඹල කොහොමද පාරෙ පදිංචිවෙලා ඉන්න වල් බල්ලො එක්ක ඩීල් කරන්නෙ. හෝන් ගැහුවට අයින් වෙන්නෙත් නෑ. මුං නම් සාපයක් කිහිප පාරක්ම අනූ නවයෙන් බේරුනේ
හැප්පිලා වැටුනොත් ඊලග පාර පාර ඉදන් බ්රේක් ගහපන්

