බයික් / වාහන රෙන්ට් බිස්නස් අයිඩියා හෙල්ප&#353

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113

    මචංලා මේකේ ඉන්නවද කවුරු හරි බයික් හෝ වාහන රෙන්ට් කරන පොරවල්.... මට දැන ගන්න ඕනා උඹලගේ ඒ බිස්නස් එක රෙඡිස්ටර් කරලද තියෙන්නේ...
    රෙඡිස්රේ කරද්දි මොනාද ස්පෙෂල් විස්තර...
    තියන වාහන බයික් වල නම්බර් එහෙම දාලාද බිස්නස් එක රෙඡිස්ටර් කරන්න ඕනා...
    එකෙක් බයික් එහේක වාහනේක ගංඡා ඇදලා, චේන් කඩලා, එක එක ගේම් දීලා අහු උනොත් රෙඡිස්ටර් කරලනම් රෙන්ට් කරන එකාට අවුලක් නැද්ද....

    මේ ගැන උඹලා දන්න දේවල් පොඩ්ඩක් කියාගෙන යමල්ලකෝ....
    කීයක් හරි හොයා ගන්න බිස්නස් කල්පනා කරද්දි කැරකි කැරකි මේකමයි බන් ඔළුවට එන්නේ...

    (ඉස්සර 250cc බයින් නම් රෙන්ට් කරලා තියනවා.. ඒ කාලේනම් මෙහෙම රිස්ක් ගැටළු තිබ්බෙම නෑ බං... හැබැයි දැන් දැන් ඉන්දියන් බයික් එහෙමත් රෙන්ට් යනවළු මචංලා...) :love::love::love:
     
    • Like
    Reactions: ChoraKolla

    Palihawadana1990

    Well-known member
  • මචං.. මම දන්න දේ මම උබට කියල දෙන්නම්.... මෙහෙමයි සීන් එක... වාහන රෙන්ට් එකට දෙද්දි අනිවාර්යයෙන් රිජිස්ටර් කරන්න ඕන. ඒකට වාහන වල කිසිම ඩීටෙල් එකක් ඕන නෑ..

    දෙවැනි කාරනාව තමා ඔයා රෙන්ට් එකට දෙන වාහන වලට තියෙන්න ඕන ඉන්ශුවරන්ස් එකක් රෙන්ට් එකට දෙනව කියල.. ඒ ව ටිකක් ගනන්.... (මේ විදිය තමා හරිම විදිය.. මේ විදියට කලොත් ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..)

    හොර විදියට ගියොත් මම උඩ කියපු එක ඕනේ නෑ.. වාහනේ තියෙන සාමාන්‍ය ඉන්සුරන්ස් එක ඇති මේ වැඩේට... මෙහෙමයි වෙන්නේ.. වාහනේ ගන්න එක්කෙනාට කියන්න ඕන අන්තුරක් උනහම
    පොලීසියට සහ ඉන්සුරන්ස් එකට ,වාහනේ එයාගේ යාලුවෙක්ගේ කියන්න ඕන.. දවස් දෙකකට ඉල්ලගත්තේ කියන්න ඕන...එහෙම නොකිය රෙන්ට් එකට ගත්ත කිවුවොත් හබස්... එතකොට ක්ලේම් කරන්න බෑ...

    මට හිතෙනව ඔයාට තේරුනා කියල....

    අනික වාහනේ දෙද්දි ඇග්‍රීමන්ට් එකක් ගහන්න ඕන.. ඒකෙ ඇතුලත් වෙන්න ඔන ඔයා සදහන් කරපු ඔක්කොම, නීති විරෝදී වැඩ කරන්න බෑ එහෙම් කරොත් වගකීම එයා සතුයි, ඒවට අය කරනව කියල ලොකු ඇග්‍රීමන්ට් එකක් ගහන්න.....
     
    • Like
    Reactions: Dusty Killer

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මචං.. මම දන්න දේ මම උබට කියල දෙන්නම්.... මෙහෙමයි සීන් එක... වාහන රෙන්ට් එකට දෙද්දි අනිවාර්යයෙන් රිජිස්ටර් කරන්න ඕන. ඒකට වාහන වල කිසිම ඩීටෙල් එකක් ඕන නෑ..

    ගොඩක් තෑන්ක්ස් මචං....
    වේලවේ හැටියට පට්ට වටින උපදෙස් ටිටක්...
    මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ බිස්නස් රෙඡිස්ට්‍රේෂන් එක ගද්දි වාහන වල ඩීටේල්ස් ඕනද කියලයි.... ❤️❤️
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මචං.. මම දන්න දේ මම උබට කියල දෙන්නම්.... මෙහෙමයි සීන් එක... වාහන රෙන්ට් එකට දෙද්දි අනිවාර්යයෙන් රිජිස්ටර් කරන්න ඕන. ඒකට වාහන වල කිසිම ඩීටෙල් එකක් ඕන නෑ..

    දෙවැනි කාරනාව තමා ඔයා රෙන්ට් එකට දෙන වාහන වලට තියෙන්න ඕන ඉන්ශුවරන්ස් එකක් රෙන්ට් එකට දෙනව කියල.. ඒ ව ටිකක් ගනන්.... (මේ විදිය තමා හරිම විදිය.. මේ විදියට කලොත් ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..)

    හොර විදියට ගියොත් මම උඩ කියපු එක ඕනේ නෑ.. වාහනේ තියෙන සාමාන්‍ය ඉන්සුරන්ස් එක ඇති මේ වැඩේට... මෙහෙමයි වෙන්නේ.. වාහනේ ගන්න එක්කෙනාට කියන්න ඕන අන්තුරක් උනහම
    පොලීසියට සහ ඉන්සුරන්ස් එකට ,වාහනේ එයාගේ යාලුවෙක්ගේ කියන්න ඕන.. දවස් දෙකකට ඉල්ලගත්තේ කියන්න ඕන...එහෙම නොකිය රෙන්ට් එකට ගත්ත කිවුවොත් හබස්... එතකොට ක්ලේම් කරන්න බෑ...

    මට හිතෙනව ඔයාට තේරුනා කියල....

    අනික වාහනේ දෙද්දි ඇග්‍රීමන්ට් එකක් ගහන්න ඕන.. ඒකෙ ඇතුලත් වෙන්න ඔන ඔයා සදහන් කරපු ඔක්කොම, නීති විරෝදී වැඩ කරන්න බෑ එහෙම් කරොත් වගකීම එයා සතුයි, ඒවට අය කරනව කියල ලොකු ඇග්‍රීමන්ට් එකක් ගහන්න.....

    අඩේ AGA Office එකෙන් කිව්වනේ BR එක ගන්න වාහන වල පොත් වල කොපි ඕනා කියලා...