බයික් හෝදන්න හොඳ shampoo එකක්
මචන්ලා ඕනෙම ඉන්දියන් බයික් එකක් හෝදන්න හොඳ shampoo මොනවද? සර්විස් කරන තැන්වල පාවිච්චි කරන්නෙ මොනවද?මම පාවිච්චි කරන එකෙන් කොච්චර ඇතිල්ලුවත් මඬ කහට යන්නෙම නෑ. high pressure washer එකක්නම් පාවිච්චි කරන්නෙ නෑ...ඒත් වතුර ලයින් එකේ හොඳ pressure එකක් තියනවා...උඹල පාවිච්චි කරන car wash මොනවද බයික් එක හෝදන්න?