බාර් එකට ආපු හාදයෙක්ට බියර් වීදුරු දෙකක් බොන්ඩ ඔනෙ වුනත් සල්ලි තිබ්බේ එකකටලු. හෙන හුජ්ජ බරකුත් තිබ්බ නිසාත් බාර් එක පිරෙන්ඩ මිනිස්සුයි ඊට එහායින් කැරොකේ මෙශින් එක වටේ නටන කෙල්ලො නිසා හැමෝගෙම අවදානය විසිරිලා තිබුන නිසාත් මේ හාදයා බය නැතුව බීයර් පයින්ට් එකක් ඉල්ලුවලු.
සල්ලි ගෙවන ගමන් ඒක එක උගුරට හිස් කරල ටුක් ගාල කලිසමෙන් ගැජට් එක අරන් වීදුරුව පිරෙන්ඩ පෙන එන්ඩ හුජ්ජ කලාලු. ඊට පස්සෙ මැස්සෙක් අල්ලල හුජ්ජ-පෙන උඩට දාලා හෙන සද්දයක් දැම්මලු බා ටෙන්ඩර්ට.
"බලනවකෝ මේක බොන්ඩ හදන කොටයි දැක්කේ!"
"කෝ දෙන්ඩ මහත්තය ඕක" කියල බා ටෙන්ඩර් තව අලුත් බියර් පයින්ට් එකක් දුන්නලු.
අපේ හාදය දෙවෙනි පයින්ට් එක ගහන ගමන් දැක්කලු බා ටෙන්ඩර් අර මැස්සව හිමීට අයින් කරල හුජ්ජ වීදුරුව හාදය ගාවම ඉන්න තව එකෙක්ට දෙනව.
අරූ හොඳවයින් සිප් එකක් අදිනකන් ඉඳල අපේ හාදය කියනවලු ලඟ ඉන්න එකාට
"දැන් බයිට් එකට ගූ ටිකක් කෑව නම් එල"