බයිනරිඅත්වැලක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක සූදුවක්
    කොම බලල කරත් වෙලාව තමයි ඉතින්
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    aparade bn. me dan 10$ damma. muhude damma wage thamai :dull:
    Binary.com ගොඩක් හොදයි මචන්. එහෙමයි කියල iq එකේ ලොකු අවුලක් නෑ මචන් බයවෙන්න එපා. ගැම්මට ට්‍රෙඩ් ටික දාපන්.ගොඩක් ඔහොම රිවීව්ස් දාන්නෙ සල්ලි ටික ලොස් වෙලා මල පැනල ඉන්න එවුන්.
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා දැනගන්න..

    1. බයිනරි ට්‍රේඩ් කරන්න සතියෙ හොඳම දවස් තියෙනවද විශේෂ වුන?
    2. බයිනරි ට්‍රේඩ් කරද්දී හොදම වෙලාවන් මොනවද? විශේෂිත currency pair වර්ග තියෙනවද ඒ ඒ වෙලාවල් වලදී?
    3. බයිනරි ට්‍රේඩ් වලදී news ගැන අවදානෙන් ඉන්න කියන එකේ තේරුම මොකද්ද? ඒකේ බලපෑම වලක්වගෙන trade කරන්නේ කොහොමද? කොච්චර වෙලාවක් මග අරින්න ඕනද?

    මේ ප්‍රශ්න 3ට උත්තර බයිනරි කරපු කෙනෙක් ගෙන් දැනගන්න ඕන.

    100/100 හරිද දන්නේ නැ මචන්
    1.සතියේ දවස්වලින් බදාදා තමයි හොද කියන්නේ
    2.හොදම වෙලාව කියන්නේ දවල් 2 සිට සවස 5 දක්වා
    3.නිව්ස් ගැන අවදානෙන් ඉන්න කියන්නේ ඒ වෙලාවට අපේ ස්ටටජි වැඩ නොකරන්න තියන ප්‍රවන තාවය වැඩි එකපාර මාකට් එක අයාලේ යන්න ගන්නවා :P ස්මන්යෙන් නෙව්ස් එන්න පැය බාගයකට කලින් නවත්තන්න ඕන

    මුලින්ම කියන්න ඕනි මම ඔස්තාර් කෙනෙක් නෙවෙයි.. බයිනරි සහ ෆොරෙක්ස් කරන්න ගිහින් සැරට කෙලවගත්ත එකෙක්.. ඒත් මම හිතනවා මගේ දැනුම මට්ටමින් අපේ forbidden සහෝදරයා අහපු ප්‍රශ්ණ ටික වඩාත් පැහැදිලි කරොත් හොඳයි කියලා.. මොකද මේ දවස් වල කට්ටියම වැලෙ වැල් නැතිව ඉන්න නිසා රුපියලක් හරි හොයාගන්න උදවුවක් වෙයි කියලා..

    මුලින්ම කියන්න ඔනි මට දැනුන විදියට බයිනරි කියන්නෙ අමු සූදුවක්

    ප්‍රශ්ණ අංක 01 - මට දැනෙන විශේෂ දවසක් නැත.

    ප්‍රශ්ණ අංක 02 - ට්‍රේඩ් කරන්න නම් මාකට් ඕපන් වෙලාවල් හොඳයි.. මොකද මේ වෙලාවල් වලට තමයි මාකට් එකේ හොඳ මූමන්ට්ස් තියෙන්නෙ..

    (මේ වීඩියෝව මම සම්පූර්ණයෙන් බැලුවෙ නෑ.. හදිස්සියට හොයල දැම්මෙ)

    මට මතක විදියට හවස 4.00 ඉඳල රෑ 9.00 විතර වෙනකම් ලංකාවෙ අපිට හොඳ මාකට දෙකක් ඕපන් වෙන වෙලාවක් තියෙනවා.. මට වෙලාව ගැන හරියටම මතක නෑ..

    ප්‍රශ්ණ අංක 03 - මාකට් එකට බලපෑම් කරන්න පුළුවන් නිව්ස් තියෙනවා.. එහෙම බලපෑමක් නැති නිව්ස් තියෙනවා..

    මේ සයිට් එකෙන් තමයි මම නිව්ස් ගැන විස්තර ගත්තෙ..

    https://www.investing.com/economic-calendar/

    මාකට් එකට බලපෑමක් ඇති කරන්න පුළුවන් නිව්ස් කිහිපයක් මේ..

    https://www.tradeciety.com/important-forex-news/

    ඉතින් මේ නිව්ස් රිලීස් වෙන වෙලාවල් මග අරින්න අඩුම තරමෙ දෙපැත්තෙන් පැය භාගයක් වත්..

    කොහොම උණත් වැදගත් ම දේ තමයි මේක..

    ෆොරෙක්ස් වේවා ඔප්ෂන්ස් වේවා මේවා කරල ගොඩ යන්නෙ ඉතාමත් සුළු ප්‍රමාණයක් විතරයි.. අනිත් හැමෝම (99.99%ක්) කෙලෝගන්නවා.. ඊට පස්සෙ ෆොරෙක්ස් හොරු ඔප්ෂන්ස් හොරු කිය කිය බණිනවා.. මේවා කරන්න ලොකු ඉවසීමක් ඕනි.. ලොකු කැපකිරීමක් කරන්න ඕනි.. එක්කෙනෙක් ගෙ ස්ට්‍රැටර්ජි එකක් වෙන කෙනෙක් ට සෙට් වෙන්නේ නෑ.. තමන්ටම කියල ක්‍රමයක් තමන් හදා ගන්න ඕනි.. ඒක කරන්න අවුරුදු ගාණක් ඩෙමෝ කරලා ඉන්ඩි දාලා හොඳ ඇහැක්, ඉවක් හදාගෙන ඉන්න ඕනි.. ඒ වගේම ගොඩාක් කට්ටිය දවසෙන් රුපියල් ලක්ෂෙ හොයන්න හදන්නෙ.. එහෙම පුළුවන් නම් ලෝකෙ කවුරුවත් වෙන ජොබ් කරන එකක් නෑ.. ෆොරෙක්ස්, ඔප්ෂන්ස් කර කර ඉඳියි.. ඔයා පටන් ගන්නෙ අද නම් ඔයාගෙ සල්ලි ආයෝජනය කරන්න තව අවුරුදු 03ක් වත් ඉවසන්න.. නැත්නම් බූරු ගහනව වගේ දෙයක් කරන්න.. මොකද පැරදුණත් ඒ සල්ලි යන්නෙ ලංකාවෙ එකෙක්ට නිසා..

    සුභ ගමන්...
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City

    patta. thank you bro
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    සුභ ගමන්...[/QUOTE]

    සත්‍ය කතාවක්:love::love::love:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඉවසීම සහ පුහුණුව නැත්තන් ඉතින් ට්‍රේඩින් කරලා වැඩක් නෑ

    ඉවසීම සහ පුහුණුව අනිවාර්යෙන් තියෙන්නේ ඕන. ගොඩක් අය මේ දෙක ගැන වැඩි තැකීමක් කරන්නේ නැති එක නිසා තමයි අසාර්ථක බොහෝ වෙලාවට . පුහුණුව මගින් ඔබට ට්‍රේඩ් කරන විදිය ගැන අවබෝදයක් වගේම ඔබ භාවිතා කරන ක්‍රමවේදයේ අඩු පාඩු හදාගන්න පුළුවන්. ඉවසීම අනිවාර්යයෙන් ප්‍රගුණ කරන්න වෙනාවා යාලුවේ මොකද ඔබ කොතරම් සාර්ථක ට්‍රේඩ් කරත් ඔබේ ඉවසීම නොමැති කමින් යොදවන ට්‍රේඩ් කීපයකින් ලැබුණු ලාභය නැති වෙන්න යන්නේ සුළු කාලයක්. ට්‍රේඩ් එකක් දාද්දි ඔබේ නිගමනයට අදාල කරුණු සනාථ වෙලා තියෙනවද කියලා හැම තිස්සෙම බලන්න එහෙම නොමැති නම් ට්‍රේඩ් එකට යොමු වෙන්න එපා. ඒවගේම අමතක කරන්න එපා කෙනෙක් සතියෙන් සාර්ථක වෙන්නත් පුළුවන් තව කෙනෙකුට වසර කීපයක් වුනත් යන්න පුළුවන්. ඒක නිසා ඉවසීම සහ පුහුණුව ඉතා වැදගත්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,761
    113
    Mother Earth
    DJwathila, මම තැනක දැක්කා ඒක, සිංහලෙන් ලියපු article tutorial pdf එකක්. කවුරු ලිව්වද දන්නෙ නෑ. ඒකෙ පැහැදිළිව කියල තියෙනවා අපි මේ profit විදිහට ගන්නෙ තම කාගෙ හරි loss වුණ සල්ලි කියල. ඒක එහෙමද ? හිතමු අපි buy එකක් දැම්මා. ආයෙ තව කෙනෙක් sell එකක් දානවා. ඒත් අපි හිතපු විදිහටම up direction එකටම price එක ගියා. දැන් අපි profit. ඒත් අරයා loss. අපිට එන්නෙ ඒ කෙනාගෙ සල්ලිද ? :nerd:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    DJwathila, මම තැනක දැක්කා ඒක, සිංහලෙන් ලියපු article tutorial pdf එකක්. කවුරු ලිව්වද දන්නෙ නෑ. ඒකෙ පැහැදිළිව කියල තියෙනවා අපි මේ profit විදිහට ගන්නෙ තම කාගෙ හරි loss වුණ සල්ලි කියල. ඒක එහෙමද ? හිතමු අපි buy එකක් දැම්මා. ආයෙ තව කෙනෙක් sell එකක් දානවා. ඒත් අපි හිතපු විදිහටම up direction එකටම price එක ගියා. දැන් අපි profit. ඒත් අරයා loss. අපිට එන්නෙ ඒ කෙනාගෙ සල්ලිද ? :nerd:

    p.png

    ඉහත උදාහරණයේ දී ද්විමය විකල්ප වෙළෙන්දෙකු නිවැරදිව පුරෝකථනය කළ විට 95% ක ප්‍රතිලාභයක් ලබා ගන්නේ කෙසේද සහ ඒවා වැරදි වූ විට ආයෝජන මුදල අහිමි වන්නේ කෙසේද? මෙම 5% න්‍යායාත්මකව තැරැව්කරුවන්ගේ ආන්තිකය වේ.
    ඔබ ඔබේ වෙළඳාම කරන විට මිලදී ගැනීම හෝ විකිණීම සිදු කළද, තැරැව්කරුවකු එකවර ගනුදෙනු කරන ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් සිටීම මත විශ්වාසය තබයි. න්‍යායට අනුව, සියලුම ගැනුම්කරුවන්ගේ සහ විකුණුම්කරුවන්ගේ තනතුරු කාලයත් සමඟ ගැලපෙන අතර තැරැව්කරු මෙම 5% ආන්තිකය කරයි.
    නමුත් සියලුම සේවාදායකයින් මිලදී ගැනීම හෝ විකිණීම එක් දිශාවකට වෙළඳාම් කරන විට කුමක් සිදුවේද?
    තැරැව්කරු අවදානම ගනී
    මෙම තත්වය තුළ, තැරැව්කරු වත්කම්වල වෙළඳපලක් කරන බැවින් ඔවුන්ම අවදානම ගනී. ඔවුන්ගේ සේවාදායක පොත සමතුලිත නොවන බැවින් ඔවුන් වෙළඳාමේ අනෙක් පැත්ත ගනී.
    බොහෝ අවස්ථාවන්හීදී, සේවාදායකයින්ගේ තනතුරු වල මෙම කෙටිකාලීන අසමතුලිතතාවයන් එකිනෙක අවලංගු වේ, එනම් අපේක්ෂිත 5% තැරැව්කරුවන්ගේ ආන්තිකය සමහර විට ඉහළ හෝ පහළ වනු ඇත.
    තැරැව්කාර අවදානම් කළමනාකරණය
    වෙළඳපලෙහි එක් පැත්තක සේවාදායකයින් ස්ථානගත කර ඇති සහ තනතුරු වල ප්‍රමාණය තැරැව්කරුගේ අවදානම් සීමාවෙන් ඔබ්බට ගිය ආන්තික අවස්ථාවන්හිදී, තැරැව්කරුට ඔවුන්ගේ ස්ථාවරය ආරක්ෂා කළ හැකිය. මෙය සිදු කිරීම සඳහා තැරැව්කරු යටින් පවතින වෙළඳපොළට (උදා: විදේශ විනිමය හෝ අනාගත) ගොස් කල් ඉකුත් වන විට ඔවුන්ගේ සේවාදායක ඇණවුම්වල අවදානම අඩු කිරීමට ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක් ගනු ඇත.
    මෙහි ස්ථාවර නීති නොමැත, අවදානම් කළමනාකරණය බොහෝ විට මෙම හේතුව නිසා කලාවක් ලෙස හැඳින්වේ.
    .
     
    Last edited:

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43

    machan mata podi wistharayak dena ganna one. mama option walata aluth, eth forex walata aluth ne 5years ithara experience thiyanawa saha samanyen dan profitable. (issara loss wela thiyanawa lokuwatama)

    1. umbe statergy eke hatiyata trades ganne arrows wetena kotamada, e welawe iq option MT4 eke apita one one welawata trade danna be neda, e kiyanne trade wala expiration time ganan ganne flatform ekata one widiyatada

    2. arrows watila godak welawata IQ option eke trade eka patan aran expire wenna godak wela yanawa nam eg, trade api 30sec expiration thiyana trade yanawa nam eeta kalin 1 miniute withara period ekak athulatha trade ganna denawa, ethakota api dana peththata trade eka giyath godak wela thiyana nisa anith peththata price eka yanawa wage therenawa.