Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
බයිනරිඅත්වැලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනි මම ඔස්තාර් කෙනෙක් නෙවෙයි.. බයිනරි සහ ෆොරෙක්ස් කරන්න ගිහින් සැරට කෙලවගත්ත එකෙක්.. ඒත් මම හිතනවා මගේ දැනුම මට්ටමින් අපේ forbidden සහෝදරයා අහපු ප්රශ්ණ ටික වඩාත් පැහැදිලි කරොත් හොඳයි කියලා.. මොකද මේ දවස් වල කට්ටියම වැලෙ වැල් නැතිව ඉන්න නිසා රුපියලක් හරි හොයාගන්න උදවුවක් වෙයි කියලා..

මුලින්ම කියන්න ඔනි මට දැනුන විදියට බයිනරි කියන්නෙ අමු සූදුවක්

ප්රශ්ණ අංක 01 - මට දැනෙන විශේෂ දවසක් නැත.

ප්රශ්ණ අංක 02 - ට්රේඩ් කරන්න නම් මාකට් ඕපන් වෙලාවල් හොඳයි.. මොකද මේ වෙලාවල් වලට තමයි මාකට් එකේ හොඳ මූමන්ට්ස් තියෙන්නෙ..

[YOUTUBE]Wb01Wbgg9KE[/YOUTUBE]

(මේ වීඩියෝව මම සම්පූර්ණයෙන් බැලුවෙ නෑ.. හදිස්සියට හොයල දැම්මෙ)

මට මතක විදියට හවස 4.00 ඉඳල රෑ 9.00 විතර වෙනකම් ලංකාවෙ අපිට හොඳ මාකට දෙකක් ඕපන් වෙන වෙලාවක් තියෙනවා.. මට වෙලාව ගැන හරියටම මතක නෑ..

ප්රශ්ණ අංක 03 - මාකට් එකට බලපෑම් කරන්න පුළුවන් නිව්ස් තියෙනවා.. එහෙම බලපෑමක් නැති නිව්ස් තියෙනවා..

මේ සයිට් එකෙන් තමයි මම නිව්ස් ගැන විස්තර ගත්තෙ..

https://www.investing.com/economic-calendar/

මාකට් එකට බලපෑමක් ඇති කරන්න පුළුවන් නිව්ස් කිහිපයක් මේ..

https://www.tradeciety.com/important-forex-news/

ඉතින් මේ නිව්ස් රිලීස් වෙන වෙලාවල් මග අරින්න අඩුම තරමෙ දෙපැත්තෙන් පැය භාගයක් වත්..

කොහොම උණත් වැදගත් ම දේ තමයි මේක..

ෆොරෙක්ස් වේවා ඔප්ෂන්ස් වේවා මේවා කරල ගොඩ යන්නෙ ඉතාමත් සුළු ප්රමාණයක් විතරයි.. අනිත් හැමෝම (99.99%ක්) කෙලෝගන්නවා.. ඊට පස්සෙ ෆොරෙක්ස් හොරු ඔප්ෂන්ස් හොරු කිය කිය බණිනවා.. මේවා කරන්න ලොකු ඉවසීමක් ඕනි.. ලොකු කැපකිරීමක් කරන්න ඕනි.. එක්කෙනෙක් ගෙ ස්ට්රැටර්ජි එකක් වෙන කෙනෙක් ට සෙට් වෙන්නේ නෑ.. තමන්ටම කියල ක්රමයක් තමන් හදා ගන්න ඕනි.. ඒක කරන්න අවුරුදු ගාණක් ඩෙමෝ කරලා ඉන්ඩි දාලා හොඳ ඇහැක්, ඉවක් හදාගෙන ඉන්න ඕනි.. ඒ වගේම ගොඩාක් කට්ටිය දවසෙන් රුපියල් ලක්ෂෙ හොයන්න හදන්නෙ.. එහෙම පුළුවන් නම් ලෝකෙ කවුරුවත් වෙන ජොබ් කරන එකක් නෑ.. ෆොරෙක්ස්, ඔප්ෂන්ස් කර කර ඉඳියි.. ඔයා පටන් ගන්නෙ අද නම් ඔයාගෙ සල්ලි ආයෝජනය කරන්න තව අවුරුදු 03ක් වත් ඉවසන්න.. නැත්නම් බූරු ගහනව වගේ දෙයක් කරන්න.. මොකද පැරදුණත් ඒ සල්ලි යන්නෙ ලංකාවෙ එකෙක්ට නිසා..

සුභ ගමන්...

[QUOTE="Awatiyal, post: 25374495, member: 525947"] [SIZE=4]මුලින්ම කියන්න ඕනි මම ඔස්තාර් කෙනෙක් නෙවෙයි.. බයිනරි සහ ෆොරෙක්ස් කරන්න ගිහින් සැරට කෙලවගත්ත එකෙක්.. ඒත් මම හිතනවා මගේ දැනුම මට්ටමින් අපේ forbidden සහෝදරයා අහපු ප්රශ්ණ ටික වඩාත් පැහැදිලි කරොත් හොඳයි කියලා.. මොකද මේ දවස් වල කට්ටියම වැලෙ වැල් නැතිව ඉන්න නිසා රුපියලක් හරි හොයාගන්න උදවුවක් වෙයි කියලා..[/SIZE] [SIZE=5][COLOR=Sienna]මුලින්ම කියන්න ඔනි මට දැනුන විදියට බයිනරි කියන්නෙ අමු සූදුවක්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna]ප්රශ්ණ අංක 01 - මට දැනෙන විශේෂ දවසක් නැත.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna]ප්රශ්ණ අංක 02 - ට්රේඩ් කරන්න නම් මාකට් ඕපන් වෙලාවල් හොඳයි.. මොකද මේ වෙලාවල් වලට තමයි මාකට් එකේ හොඳ මූමන්ට්ස් තියෙන්නෙ..[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE] [YOUTUBE]Wb01Wbgg9KE[/YOUTUBE] [COLOR=Sienna][SIZE=5](මේ වීඩියෝව මම සම්පූර්ණයෙන් බැලුවෙ නෑ.. හදිස්සියට හොයල දැම්මෙ)[/SIZE][/COLOR] [SIZE=5][COLOR=Sienna]මට මතක විදියට හවස 4.00 ඉඳල රෑ 9.00 විතර වෙනකම් ලංකාවෙ අපිට හොඳ මාකට දෙකක් ඕපන් වෙන වෙලාවක් තියෙනවා.. මට වෙලාව ගැන හරියටම මතක නෑ..[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna]ප්රශ්ණ අංක 03 - මාකට් එකට බලපෑම් කරන්න පුළුවන් නිව්ස් තියෙනවා.. එහෙම බලපෑමක් නැති නිව්ස් තියෙනවා.. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna]මේ සයිට් එකෙන් තමයි මම නිව්ස් ගැන විස්තර ගත්තෙ..[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][URL]https://www.investing.com/economic-calendar/[/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna]මාකට් එකට බලපෑමක් ඇති කරන්න පුළුවන් නිව්ස් කිහිපයක් මේ..[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][URL]https://www.tradeciety.com/important-forex-news/[/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna]ඉතින් මේ නිව්ස් රිලීස් වෙන වෙලාවල් මග අරින්න අඩුම තරමෙ දෙපැත්තෙන් පැය භාගයක් වත්..[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna]කොහොම උණත් වැදගත් ම දේ තමයි මේක..[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE] [U][SIZE=5][COLOR=Red]ෆොරෙක්ස් වේවා ඔප්ෂන්ස් වේවා මේවා කරල ගොඩ යන්නෙ ඉතාමත් සුළු ප්රමාණයක් විතරයි.. අනිත් හැමෝම (99.99%ක්) කෙලෝගන්නවා.. ඊට පස්සෙ ෆොරෙක්ස් හොරු ඔප්ෂන්ස් හොරු කිය කිය බණිනවා.. මේවා කරන්න ලොකු ඉවසීමක් ඕනි.. ලොකු කැපකිරීමක් කරන්න ඕනි.. එක්කෙනෙක් ගෙ ස්ට්රැටර්ජි එකක් වෙන කෙනෙක් ට සෙට් වෙන්නේ නෑ.. තමන්ටම කියල ක්රමයක් තමන් හදා ගන්න ඕනි.. ඒක කරන්න අවුරුදු ගාණක් ඩෙමෝ කරලා ඉන්ඩි දාලා හොඳ ඇහැක්, ඉවක් හදාගෙන ඉන්න ඕනි.. ඒ වගේම ගොඩාක් කට්ටිය දවසෙන් රුපියල් ලක්ෂෙ හොයන්න හදන්නෙ.. එහෙම පුළුවන් නම් ලෝකෙ කවුරුවත් වෙන ජොබ් කරන එකක් නෑ.. ෆොරෙක්ස්, ඔප්ෂන්ස් කර කර ඉඳියි.. ඔයා පටන් ගන්නෙ අද නම් ඔයාගෙ සල්ලි ආයෝජනය කරන්න තව අවුරුදු 03ක් වත් ඉවසන්න.. නැත්නම් බූරු ගහනව වගේ දෙයක් කරන්න.. මොකද පැරදුණත් ඒ සල්ලි යන්නෙ ලංකාවෙ එකෙක්ට නිසා..[/COLOR][/SIZE][/U] [SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna]සුභ ගමන්...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom