බයිනරි කරන අයට - part 2

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    etha kota mulinma patan ganna 170USD thiyenna one ne?

    wade thiyenne skrill ekata salli dana eka dan danna denne nathi nissa mage salli wagayak thibila eka gatha man langadi.:(:(:(

    ඔව් skrill තියන කෙනෙක්ගෙන් තමා ගන්න වෙන්නේ. සල්ලි දාන්න කලින් practice account trade දාල බලල ඉන්න.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    etha kota mulinma patan ganna 170USD thiyenna one ne?

    wade thiyenne skrill ekata salli dana eka dan danna denne nathi nissa mage salli wagayak thibila eka gatha man langadi.:(:(:(

    salli danna onaa na bn mulin .. demo ekata link karala balalpan.. oya free dennan kiyala thiyenne one month... eeeta passe ubata OK nam real ekata set wela balapan... anika tama skrill dan danna berimath neh... poddak hoyala balapan tamath bank card tiyenawa skrill ekata salli danna puluwan .. hebei master card walin nam danna yanna epa..:no::baffled:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ෆොරෙක්ස් මාර්කට් එක කවදාවත් නැති වෙන්නෙ නැද්ද :oo:

    තව අවුරුදු 60 ක් විතර ගියත් නැති වෙන එකක් නැද්ද
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    salli danna onaa na bn mulin .. demo ekata link karala balalpan.. oya free dennan kiyala thiyenne one month... eeeta passe ubata OK nam real ekata set wela balapan... anika tama skrill dan danna berimath neh... poddak hoyala balapan tamath bank card tiyenawa skrill ekata salli danna puluwan .. hebei master card walin nam danna yanna epa..:no::baffled:

    ela ela machan kohomath demo eka try karala balanawa. :):):) skrill dana bank ganath hoyala balanam man.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ෆොරෙක්ස් මාර්කට් එක කවදාවත් නැති වෙන්නෙ නැද්ද :oo:

    තව අවුරුදු 60 ක් විතර ගියත් නැති වෙන එකක් නැද්ද

    Tho nan maha coconut donkey kenek. Forex market eka kiyanne ratakin ratakata currency exchange wena market eka. Loke me thiyena system eka wenas wune nattan loke winasha wenakan loke lokuma market eka foreign exchange market eka. Thats forex.
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    salli danna onaa na bn mulin .. demo ekata link karala balalpan.. oya free dennan kiyala thiyenne one month... eeeta passe ubata OK nam real ekata set wela balapan... anika tama skrill dan danna berimath neh... poddak hoyala balapan tamath bank card tiyenawa skrill ekata salli danna puluwan .. hebei master card walin nam danna yanna epa..:no::baffled:

    අනිවා.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    දන්නෙ නැති නිසානෙ ඇහුවෙ :(

    Machan godak oka gana igena gena invest karanna. Forex kiyanne podi capital ekak thiyan karanna bari wadak kiyalai mama therum gatte. A wagema me channel hadagena group hadagena oyalatta hamba karala denawa kiyana kawruth goda giyapu un nemei. Forex karala goda yanawa kiyanne apahu wena labbe group hadan indicaters dagena puka hapan marenna yanne naa. Elakiri eke pattama game gahana dial ekak mama danagaththa tika kalekata kalin. Eth me parana profile uta kohenda kiyala mama me kalpna kare....
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    salli danna onaa na bn mulin .. demo ekata link karala balalpan.. oya free dennan kiyala thiyenne one month... eeeta passe ubata OK nam real ekata set wela balapan... anika tama skrill dan danna berimath neh... poddak hoyala balapan tamath bank card tiyenawa skrill ekata salli danna puluwan .. hebei master card walin nam danna yanna epa..:no::baffled:

    Mamath mastercard eken Skrill ekata salli aran anagaththa ban. thawama ewa ehemama thiyanawa kisi deyak karanna baruwa. :no::no::no:
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    Machan godak oka gana igena gena invest karanna. Forex kiyanne podi capital ekak thiyan karanna bari wadak kiyalai mama therum gatte. A wagema me channel hadagena group hadagena oyalatta hamba karala denawa kiyana kawruth goda giyapu un nemei. Forex karala goda yanawa kiyanne apahu wena labbe group hadan indicaters dagena puka hapan marenna yanne naa. Elakiri eke pattama game gahana dial ekak mama danagaththa tika kalekata kalin. Eth me parana profile uta kohenda kiyala mama me kalpna kare....

    පුති හම්බකරන එකා පෙන්නනේ නැහැ හොදේ. හැම දෙකම දෙපැත්තක් තියනවා මචන්. ගොඩ ගිය එකෙක් අනිත් උන්ට ගොඩ යන්න පාර පෙන්නනත් පුළුවන්නේ නේද? ගොඩ ඉදන් පීනන්න බැ දියට බහින්නම වෙනවා.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඔව් මචන් එකයි. මම auto signal එක manual දෙන්නේ.(market analayz)

    එල මචන් මාත් ජොඉන් වෙනව. මට පොඩ්ඩක් කියනවද ඔයා කොච්චර කල් ඉදන් Forex Profit කරල Market Study කරල තිනවද කියල? මන් කලින් Forex ට්‍රයි කරල තියෙනව. සල්ලි ගොඩක් ලොස්ට් වුන එක විතරයි උනේ.

    ඔයාගෙ Affiliate Link එකක් තියෙනව නන් PM කරන්න මන් ඒකෙන් register වෙන්නන්. VPS එකක් use කරනව නන් PC එක එක දිගට on කරල තියන්න ඔනෙ නෑ නේද? ඔයා recommend කරන VPS එකක් තිනවද?
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    එල මචන් මාත් ජොඉන් වෙනව. මට පොඩ්ඩක් කියනවද ඔයා කොච්චර කල් ඉදන් Forex Profit කරල Market Study කරල තිනවද කියල? මන් කලින් Forex ට්‍රයි කරල තියෙනව. සල්ලි ගොඩක් ලොස්ට් වුන එක විතරයි උනේ.

    ඔයාගෙ Affiliate Link එකක් තියෙනව නන් PM කරන්න මන් ඒකෙන් register වෙන්නන්. VPS එකක් use කරනව නන් PC එක එක දිගට on කරල තියන්න ඔනෙ නෑ නේද? ඔයා recommend කරන VPS එකක් තිනවද?

    forex market එකනම් අවුරුදු දෙකක් වගේ ඉදන් ෆලෝ කරන්නේ. forex invest කරලනම් නැහැ කවදාවත්. මම කරන්නේ market එක read කරලා signal අරන් බයිනර් කරන එක. google vps එකක දාල මම try කරා. ප්‍රශ්නයක්නම් උනේ නැහැ.