බයිබලය පිළිබඳ ප්‍රශ්න
මම මීට දින කීපයකට උඩදි යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහිකිරීම ගැන ලිපියක් ඵල කලා "මාව සිහිකිරීමට මේ දෙය නොකඩවා කරන්න"යන නමින්. එම ලිපියට Reply හැටියට බයිබලය හා සම්බන්ධව නොයෙක් ප්‍රශ්න ඇසීම් තමයි ලැබුනෙ. ඒකෙන් මට තේරුනා ගොඩක් දෙනෙක්ට බයිබලය පිළිබඳව එක් එක් විදියේ ප්‍රශ්න තිබෙනව නමුත් එක්කෝ අහන්න ලජ්ජයි නැත්නම් අහගන්න කෙනෙක් නෑ එහෙමත් නැත්නම් දැනට කොහෙන් හෝ දැනුමක් ලබාගෙන තිබෙනවනම් බොහෝදුරට ඒ හරිහමන් දැනුම ලබාගැනීමක් නෙවෙයි බාගෙට හෝ වැරදි දැනුම ලබාගැනීමක් කියල. එම නිසා මම තීරණය කලා 'බයිබලය පිළිබඳ ප්‍රශ්න' කියන මෙම Thread එක පටන්ගන්න.
මෙතනට ඕනෙම කෙනෙක්ට බයිබලය හා සම්බන්ධ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනව. ඒ වගේම බයිබලය පිළිබඳව දැනුමක් තිබෙන ඕනෙම කෙනෙක්ට උත්තර සපයන්නත් පුළුවන්. මොකද මම බයිබලය පිළිබඳ විශාරදයෙක් නෙවෙයි. ඒ නිසා මම නොදන්න කරුණුත් ඕනෙ තරම් තිබෙනව.
එක් කාරණයක්නම් මම කාරුණිකව නමුත් අවධාරණයෙන් ඉල්ලා සිටින්න කැමතියි. අසභ්‍ය වචන බාවිතය, ආගම් වාදය ඇතිකිරීම, තමුන්ගෙ පහත් ආවේගශීලී හැඟීම් පිට කිරීමට වැනි අශෝභනකාරී දේවල් දමන්නෙ නැතුව ඉන්න කියන එක.
මෙම Thread එක හුදෙක් බයිබලය පිළිබඳව දැනුම හුවමාරු කරගන්නා Thread එකක් පමණක් බව මතකයේ තබාගෙන ඉදිරියට යමු.