Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බයිබලය පිළිබඳ ප්‍රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Reply to Skylark

මුලින්ම මම Skylark ගෙ ප්‍රශ්නෙට උත්තර දීල ඉන්නම්කො අනිත් ඒව ගැන අදහස් පළ කරන්න කලින්. මොකද එයා මගෙ කලින් thread එකේදිත් හමු වුන කෙනෙක් නිසා.

බයිබලය කා සඳහා දීපු පොතක්ද කියන දෙය බලන්න කලින් අපි ටිකකට බලමු ඇයි බයිබලය කියන පොත මේ ලෝකෙට දීල තියෙන්නෙ කියන කරුන. ඒක ගැන මුලින් සොයා බැලීම, කා සඳහාද බයිබලය දුන්නෙ කියන කරුණ සොයාබලන්න පහසුවක් ඇති කරයි. ඒ නිසා එතන ඉඳන් අපි මෙම ප්‍රශ්ණයේ ඉදිරියට යමු.

අතීතයේදී දෙවියන් මිනිසුන් සමග කටයුතු කල ආකාරය තිබෙන නිසා බයිබලය ඉතිහාස පොතක් කිය සමහරු හිතනව. අතීතයේදී ඊශ්‍රායෙල් ජාතියට දීපු සදාචාරමය නීති, පවුලක් තුල තිබිය යුතු නීති, නමස්කාර කටයුතු සම්බන්ධ නීති වැනි නීති 600ක් පමණ තිබෙන නිසා මෙය හොඳ නරක කියාදෙන පොතක් ලෙසත් සමහරු හඳුන්වනවා. ඒ වගේම බයිබලය ජීවිතයට උපදෙස් ලබාදෙන පොතක් කියාද සමහරු හඳුන්වනව.

ඒ කාරණා සියල්ල නිවැරදියි. මොකද බයිබලයේ 2 තිමොති 3:16,17 හි "මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභවයෙන්ය. එය ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්සවීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්රයෝජනවත්ය. එමගින් දෙවිගේ මිනිසා පූර්ණ සමර්ථකමක් ඇතිව, සෑම යහපත් ක්‍රියාවක් ඉඳහම අවශ්‍ය සියලු දෙයින් පූර්ණව සිටිනු ඇත."

කෙසේ වෙතත් බයිබලය කියන්නෙ නිකම්ම තොරතුරු සපයන පොතක් නෙවෙයි. එමගින් දෙවි එයාගේ අදහස් හෙළිකරල තියෙන නිසා එය වෙනත් කිසිම පොතකට වඩා අද්විතීය පොතක්. මෙමගින් එදිනෙදා ජීවිතයට අවශ්‍ය ප්‍රායෝගික මගපෙන්වීම් සපයනව. කොහොම වෙතත් බයිබලය එකම තෙමවක් යටතෙ දිව යනව. එනම් මනුෂ්‍ය වර්ගයාව පාලනය කිරීමට දෙවියන්ට තිබෙන අයිතිය නිදොස් කිරීමත් ඔහුගේ රාජ්‍යය (දේව රාජ්‍යය) මගින් තම ප්‍රේමණීය අරමුණ ඉෂ්ඨ කිරීමට නියමිතව තිබෙනවා කියන තේමාවත්ය. එනම් මිනිසා(අප) මේ පොළොවට ආවෙ ඇයි, මේ පොළොවෙදි අපට තිබෙන බලාපොරොත්තුව සහ ඒ සඳහා අප කළයුතු දේ, මේ පොළොවේ ජීවිතයෙන් මතුවට අපට තිබෙන බලාපොරොත්තුව කුමක්ද කියාත් විස්තර කරනවා. එනම්, මිනිසුන් ජීවත් වන්න ඕනෙ විදිය, මිනිසුන්ට දෙවිට ලන්වන්න පුළුවන් විදිය සහ මිනිසුන් දුක් විඳින්නේ ඇයි සහ මෙම දුක් වේදනාවලට නිමාවක් ගෙනෙන හැටි ගැන. ඉතින් මේව හරහා දෙවිගේ සතුරා වන සාතන් දෙවිට කරල තිබෙන චෝදනාවත් එමගින් දෙවිගේ නාමයට ඇති වෙලා තිබෙන කැලළ ඉවත් කරන්නේ කෙසේද කියාත් බයිබලයේ විස්තර කර තිබෙනව.

බයිබලය කියන්නෙ තනි පොතක් නෙවෙයි. ඒක පොත් 66ක එකතුවක්. ඒක ලියන්න පටන් අරන් තියෙන්නෙ මීට වසර 3500කට එහෙමත් නැත්නම් බුදු දහම ඇතිවෙන්නත් අවුරුදු 1000කට කොටින්ම ක්‍රිස්තු පූර්ව 1513 දි මැදපෙරදිග රටවල් වල. ඒ වගෙම ඒක ලියල අවසන් කරන්න අවුරුදු 1610ක කාළයක් ගතවෙලා තියෙනව. ඒ කියන්නෙ ක්‍රිසිතු වර්ෂ 98 දි. නමුත් මෙහි ඇති විශේෂත්වය තමයි, මෙම පොත ලියපු ලේඛකයො එක් එක් කාලවල්වල හිටපු එක් එක් තරාතිරම් වල හිටපු අයයි. සමහරු රජවරු, සමහරු එඬේරුන්, සමහරු ධීවරයො, සමහරු වෛද්‍ය වරු බදු එකතු කරන්නො, නීතීඥයො. ඒ වගේ 40 දෙනෙක් තමයි මේ පොත ලිවීමට දායක වෙලා තියෙන්නෙ. විවිද පසුබිම් වල විවිද කාලවල් වල අය අවුරුදු 1600ක තරම් කාලපරසායක් පුරා මෙම පොත ලිව්වත් පදවල කිසිම ගැටීමක් නැතිව එකම තේමාවක් යටතේ ආරම්භයේ සිට අවසානය දක්වාම දිවයනව. එය එක් සාදකයක් බයිබලය දෙවියන්ගේ මගපෙන්වීම තුළින් ලැබුන පොතක් කියන්න.

දැන් කියපු විදියට බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක්නම් ඇයි මිනිස් ලේඛකයො යොදාගත්තෙ කියල ප්‍රශ්නයක් එනවනෙ. ඒකට හේතුව තමයි, දෙවිට අවශ්‍ය සෑම තරාතිරමක මනුෂ්‍යයෙක්ම දෙවි පිළිබඳ දැනුම ලබාගෙන ගැලවීම ලබාගැනීමත්ය. ඒ ගැන බයිබලයේ 1 තිමෝති 2:3,4 හි "එය අපට ගැලවීම සලසා දෙන දෙවි ඉදිරියෙහි යහපත් මෙන්ම ප්‍රසන්න දෙයකි. ඔහුගේ කැමැත්ත නම් සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීමත් ස්ත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය", 2 පේතෘස් 3:9 "සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වන බවය. නමුත් ඔහු එසේ ප්‍රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්ථාව සියලුදෙනාටම ලබා දීමටය" කියා දක්වා ඇත.

බයිබලය ලිවීමේ කාර්යය දිව්‍යය ප්‍රඥාව මගින් මිනිස් ලේඛකයන්ට ලබාදෙනවා වෙනුවට දේව දූතයන්ට භාර දුන්නානම්? දෙවියන්ගේ ගුණාන්ග හා කටයුතු මිනිසකුගේ දෘෂ්ඨිකෝණයෙන් දකිනවා වෙනුවට දේවදූතයන්ගේ දෘෂ්ඨිකෝණයෙන් දැකගන්න ලැබෙන්නේ. එසේ වූවානම් මිනිසුන් දෙවි කෙරෙහි සැබෑ විශ්වාසයකින් සහ කරුණු හොඳින් සොයාබලා කටයුතු කරනවා වෙනුවට අන්ධ විශ්වාසයකින් කටයුතු කරන්න ඉඩකඩ ගොඩක් වැඩියි.

එය එසේ වුවත් පසුකාලවල බයිබලය මුල් හීබෘ, ඇරමයික සය ග්‍රීක භාශා වලින් අනෙකුත් භාශාවලට පරිවර්ථනය කිරීමේදී යොදාගෙන තිබෙන භාශා ශෛලයන්, පල්ලිවල සහ සමහර පූජකයන්ගේ බලපෑම් සහ එවකට සිටි ආණ්ඩුවල බලපෑම් (විශේෂයෙන්ම රෝම ආණ්ඩුවෙ පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙ සහ යුරෝපයේ) නිසා මිනිසුන්ට තේරුම්ගන්න අපහසු කියවන්නත් එපා කරවා විදියෙ පොතක් වුනා. ඒ වගේම ක්රිස්තියනියි කයාගන්න ප්‍රධානම පෙලේ සිටින ආගම් වල පවා කරන බයිබලයට පටහැනි ක්‍රියා නිසාත් එම පටහැනි ක්‍රියා මිනිසුන්ගෙන් වසන් කිරීමට සඳහා ඔවුන් යොදාගන්න බයිබල් පරිවර්ථනවලට ඔවුන්ට අවශ්‍ය කරුණු අඩු කර නැත්නම් අවශ්‍ය විදියට වෙනස් කර හෝ අලුතින් එකතු කර යොදාගැනීමත් ඒ වගේම දෙවියන් අභිරහසක්, බයිබලය පූජ්‍යත්වයෙන් සලකන්න ඕනෙ පොතක් සාමන්‍ය සෙනගට කියවල තේරුම්ගන්න බෑ වගේ දේවල් මිනිසුන්ගේ ඔලුවලට දැමීම තුළින් කියවල තේරුම්ගන්න උත්සාහ කරන එක තවත් එපා කරවන වැඩක් වුනා වගේම දෙවියන් කෙරෙහි අන්ධ විශ්වාසයකින් කටයුතු කරන්නන් ඇතිවෙන්න පටන්ගත්තා. මේකට උදාහරණයක් ලෙස එක් කරුණක් ඉදිරිපත් කරන්නම් දැනට. යේසුස් දෙවියන්ය කියා ඉගැන්වීම සහ දෙවියන් ත්රිත්වයක්ය කියන බොරු ඉගැන්වීම් වලට පහර වදින නිසා ගොඩක් ක්‍රිස්තියානි කියාගන්නා අගම් වල දෙවියන්ගේ නම ලෙස ප්‍රකාශ කරන යෙහෝවා කියන නම ඉවත්කර ඒ වෙනුවට ස්වාමින්වහන්සේ වැනි පදවි නාම ලබාදී තිබෙනවා සහ එසේ ඉවත් කිරීමට නොයෙක් නිදහසට කාරණාත් ඉදිරිපත් කරනව.

කොහොම නමුත්, මේ අනුව පෙනීයන්නේ නුවනැත්තන් හෝ නුවන නැත්තන් ලෙස වර්ගකිරීමක් ලෙස නොව නමුත් බයිබලය, දෙවියන් කෙරෙහි සැබෑ විශ්වාසයක් ඇතිකරගෙන ඔහුගේ මාර්ගයේ ගමන් කිරීම මගින් ගැලවීම ලබාගැනීම සඳහා සියළුම ජනයාට දීල තිබෙන පොතක් බවයි.

[/B][/COLOR][/SIZE]

[QUOTE="mpamadu, post: 19985343, member: 262956"] [b]Reply to Skylark[/b] [SIZE=5][COLOR=Blue]මුලින්ම මම Skylark ගෙ ප්‍රශ්නෙට උත්තර දීල ඉන්නම්කො අනිත් ඒව ගැන අදහස් පළ කරන්න කලින්. මොකද එයා මගෙ කලින් thread එකේදිත් හමු වුන කෙනෙක් නිසා. බයිබලය කා සඳහා දීපු පොතක්ද කියන දෙය බලන්න කලින් අපි ටිකකට බලමු ඇයි බයිබලය කියන පොත මේ ලෝකෙට දීල තියෙන්නෙ කියන කරුන. ඒක ගැන මුලින් සොයා බැලීම, කා සඳහාද බයිබලය දුන්නෙ කියන කරුණ සොයාබලන්න පහසුවක් ඇති කරයි. ඒ නිසා එතන ඉඳන් අපි මෙම ප්‍රශ්ණයේ ඉදිරියට යමු. අතීතයේදී දෙවියන් මිනිසුන් සමග කටයුතු කල ආකාරය තිබෙන නිසා බයිබලය ඉතිහාස පොතක් කිය සමහරු හිතනව. අතීතයේදී ඊශ්‍රායෙල් ජාතියට දීපු සදාචාරමය නීති, පවුලක් තුල තිබිය යුතු නීති, නමස්කාර කටයුතු සම්බන්ධ නීති වැනි නීති 600ක් පමණ තිබෙන නිසා මෙය හොඳ නරක කියාදෙන පොතක් ලෙසත් සමහරු හඳුන්වනවා. ඒ වගේම බයිබලය ජීවිතයට උපදෙස් ලබාදෙන පොතක් කියාද සමහරු හඳුන්වනව. ඒ කාරණා සියල්ල නිවැරදියි. මොකද බයිබලයේ [B]2 තිමොති 3:16,17[/B] හි [COLOR=SeaGreen][COLOR=Green]"[B]මුළු ශුද්ධ ලියවිල්ලම[/B] දේවානුභවයෙන්ය. එය ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්සවීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්රයෝජනවත්ය. එමගින් දෙවිගේ මිනිසා පූර්ණ සමර්ථකමක් ඇතිව, සෑම යහපත් ක්‍රියාවක් ඉඳහම අවශ්‍ය සියලු දෙයින් පූර්ණව සිටිනු ඇත."[/COLOR] [/COLOR] කෙසේ වෙතත් බයිබලය කියන්නෙ නිකම්ම තොරතුරු සපයන පොතක් නෙවෙයි. එමගි[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue][SIZE=5][COLOR=Blue]න්[/COLOR][/SIZE] දෙවි එයාගේ අදහස් හෙළිකරල තියෙන නිසා එය වෙනත් කිසිම පොතකට වඩා අද්විතීය පොතක්. මෙමගින් එදිනෙදා ජීවිතයට අවශ්‍ය ප්‍රායෝගික මගපෙන්වීම් සපයනව. කොහොම වෙතත් [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue][B][SIZE=5][COLOR=Blue]බයිබල[/COLOR][/SIZE]ය එකම තෙමවක් යටතෙ දිව යනව[/B]. [I]එනම් මනුෂ්‍ය වර්ගයාව පාලනය කිරීමට දෙවියන්ට තිබෙන අයිතිය නිදොස් කිරීමත් ඔහුගේ රාජ්‍යය (දේව රාජ්‍යය) මගින් තම ප්‍රේමණීය අරමුණ ඉෂ්ඨ කිරීමට නියමිතව තිබෙනවා කියන තේමාවත්ය.[/I] එනම් මිනිසා(අප) මේ පොළොවට ආවෙ ඇයි, මේ පොළොවෙදි අපට තිබෙන බලාපොරොත්තුව සහ ඒ සඳහා අප කළයුතු දේ, මේ පොළොවේ ජීවිතයෙන් මතුවට අපට තිබෙන බලාපොරොත්තුව කුමක්ද කියාත් විස්තර කරනවා. එනම්, මිනිසුන් ජීවත් වන්න ඕනෙ විදිය, මිනිසුන්ට දෙවිට ලන්වන්න පුළුවන් විදිය සහ මිනිසුන් දුක් විඳින්නේ ඇයි සහ මෙම දුක් වේදනාවලට නිමාවක් ගෙනෙන හැටි ගැන. ඉතින් මේව හරහා දෙවිගේ සතුරා වන සාතන් දෙවිට කරල තිබෙන චෝදනාවත් එමගින් දෙවිගේ නාමයට ඇති වෙලා තිබෙන කැලළ ඉවත් කරන්නේ කෙසේද කියාත් බයිබලයේ විස්තර කර තිබෙනව. බයිබලය කියන්නෙ තනි පොතක් නෙවෙයි. ඒක පොත් 66ක එකතුවක්. [SIZE=6][COLOR=Red]ඒක ලියන්න පටන් අරන් තියෙන්නෙ මීට වසර 3500කට එහෙමත් නැත්නම් [B]බුදු දහම ඇතිවෙන්නත් අවුරුදු 1000කට කොටින්ම ක්‍රිස්තු පූර්ව 1513 දි[/B] මැදපෙරදිග රටවල් වල. ඒ වගෙම ඒක ලියල අවසන් කරන්න අවුරුදු 1610ක කාළයක් ගතවෙලා තියෙනව. ඒ කියන්නෙ ක්‍රිසිතු වර්ෂ 98 දි.[/COLOR][/SIZE] නමුත් මෙහි ඇති විශේෂත්වය තමයි, මෙම පොත ලියපු ලේඛකයො එක් එක් කාලවල්වල හිටපු එක් එක් තරාතිරම් වල හිටපු අයයි. සමහරු රජවරු, සමහරු එඬේරුන්, සමහරු ධීවරයො, සමහරු වෛද්‍ය වරු බදු එකතු කරන්නො, නීතීඥයො. ඒ වගේ 40 දෙනෙක් තමයි මේ පොත ලිවීමට දායක වෙලා තියෙන්නෙ. විවිද පසුබිම් වල විවිද කාලවල් වල අය අවුරුදු 1600ක තරම් කාලපරසායක් පුරා මෙම පොත ලිව්වත් පදවල කිසිම ගැටීමක් නැතිව එකම තේමාවක් යටතේ ආර[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue][SIZE=5][COLOR=Blue]ම්[/COLOR][/SIZE]භයේ සිට අවසානය දක්වාම දිවයනව. එය එක් සාදකයක් බයිබලය දෙවියන්ගේ මගපෙන්වීම තුළින් ලැබුන පොතක් කියන්න. දැන් කියපු විදියට බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක්නම් ඇයි මිනිස් ලේඛකයො යොදාගත්තෙ කියල ප්‍රශ්නයක් එනවනෙ. ඒකට හේතුව තමයි, දෙවිට අවශ්‍ය සෑම තරාතිරමක මනුෂ්‍යයෙක්ම දෙවි පිළිබඳ දැනුම ලබාගෙන ගැලවීම ලබාගැනීමත්ය. ඒ ගැන බයිබලයේ [B]1 තිමෝති 2:3,4[/B] හි [I]"එය අපට ගැලවීම සලසා දෙන දෙවි ඉදිරියෙහි යහපත් මෙන්ම ප්‍රසන්න දෙයකි. ඔහුගේ කැමැත්ත නම් සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීමත් ස්ත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය"[/I], [B]2 පේතෘස් 3:9[/B] "[I]සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වන බවය. නමුත් ඔහු එසේ ප්‍රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්ථාව සියලුදෙනාටම ලබා දීමටය[/I]" කියා දක්වා ඇත. බයිබලය ලිවීමේ කාර්යය දිව්‍යය ප්‍රඥාව මගින් මිනිස් ලේඛකයන්ට ලබාදෙනවා වෙනුවට දේව දූතයන්ට භාර දුන්නානම්? දෙවියන්ගේ ගුණාන්ග හා කටයුතු මිනිසකුගේ දෘෂ්ඨිකෝණයෙන් දකිනවා වෙනුවට දේවදූතයන්ගේ දෘෂ්ඨිකෝණයෙන් දැකගන්න ලැබෙන්නේ. එසේ වූවානම් මිනිසුන් දෙවි කෙරෙහි සැබෑ විශ්වාසයකින් සහ කරුණු හොඳින් සොයාබලා කටයුතු කරනවා වෙනුවට අන්ධ විශ්වාසයකින් කටයුතු කරන්න ඉඩකඩ ගොඩක් වැඩියි. එය එසේ වුවත් පසුකාලවල බයිබලය මුල් හීබෘ, ඇරමයික සය ග්‍රීක භාශා වලින් අනෙකුත් භාශාවලට පරිවර්ථනය කිරීමේදී යොදාගෙන තිබෙන භාශා ශෛලයන්, පල්ලිවල සහ සමහර පූජකයන්ගේ බලපෑම් සහ එවකට සිටි ආණ්ඩුවල බලපෑම් (විශේෂයෙන්ම රෝම ආණ්ඩුවෙ පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙ සහ යුරෝපයේ) නිසා මිනිසුන්ට තේරුම්ගන්න අපහසු කියවන්නත් එපා කරවා විදියෙ පොතක් වුනා. ඒ වගේම ක්රිස්තියනියි කයාගන්න ප්‍රධානම පෙලේ සිටින ආගම් වල පවා කරන බයිබලයට පටහැනි ක්‍රියා නිසාත් එම පටහැනි ක්‍රියා මිනිසුන්ගෙන් වසන් කිරීමට සඳහා ඔවුන් යොදාගන්න බයිබල් පරිවර්ථනවලට ඔවුන්ට අවශ්‍ය කරුණු අඩු කර නැත්නම් අවශ්‍ය විදියට වෙනස් කර හෝ අලුතින් එකතු කර යොදාගැනීමත් ඒ වගේම දෙවියන් අභිරහසක්, බයිබලය පූජ්‍යත්වයෙන් සලකන්න ඕනෙ පොතක් සාමන්‍ය සෙනගට කියවල තේරුම්ගන්න බෑ වගේ දේවල් මිනිසුන්ගේ ඔලුවලට දැමීම තුළින් කියවල තේරුම්ගන්න උත්සාහ කරන එක තවත් එපා කරවන වැඩක් වුනා වගේම දෙවියන් කෙරෙහි අන්ධ විශ්වාසයකින් කටයුතු කරන්නන් ඇතිවෙන්න පටන්ගත්තා. මේකට උදාහරණයක් ලෙස එක් කරුණක් ඉදිරිපත් කරන්නම් දැනට. යේසුස් දෙවියන්ය කියා ඉගැන්වීම සහ දෙවියන් ත්රිත්වයක්ය කියන බොරු ඉගැන්වීම් වලට පහර වදින නිසා ගොඩක් ක්‍රිස්තියානි කියාගන්නා අගම් වල දෙවියන්ගේ නම ලෙස ප්‍රකාශ කරන යෙහෝවා කියන නම ඉවත්කර ඒ වෙනුවට ස්වාමින්වහන්සේ වැනි පදවි නාම ලබාදී තිබෙනවා සහ එසේ ඉවත් කිරීමට නොයෙක් නිදහසට කාරණාත් ඉදිරිපත් කරනව. [SIZE="6"][COLOR="Red"]කොහොම නමුත්, මේ අනුව පෙනීයන්නේ [B]නුවනැත්තන් හෝ නුවන නැත්තන් ලෙස වර්ගකිරීමක් ලෙස නොව නමුත් බයිබලය, දෙවියන් කෙරෙහි සැබෑ විශ්වාසයක් ඇතිකරගෙන ඔහුගේ මාර්ගයේ ගමන් කිරීම මගින් ගැලවීම ලබාගැනීම සඳහා [U]සියළුම ජනයාට දීල තිබෙන පොතක්[/U] බවයි.[/B][/COLOR][/SIZE] :) [/B][/COLOR][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom