Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බයිබලය පිළිබඳ ප්‍රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Reply to GuneBhai

බයිබලය කියන්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පොතක් නම් නෙවෙයි.

කොහොම වෙතත් ලාදුරු පමණක් නොව මේ ලෝකයේ නොයෙකුත් වසංගත දුක් කරදර වැනි දේවලට යෙහෝවා දෙවියන් දැනට ස්ථිර විසඳුමක් නොදෙන්නේ ඇයි කියා සහ අතීතයේදී ඊශ්‍රායෙල් ජාතිකයන්ට ලාදුරු වැනි බෝවන රෝග බෝවුනාම එම පුද්ගලයන් වෙන් කර තැබුවේ ඇයි කියන කරුණට සඳහනක් කරන්නම්.

'ආදම්' සහ 'ඒව' ගෙ නමස්කාරය ලබාගැනීම සඳහා සාතන් විසින් ඇතිකරන ලද කැරැල්ල මගින් දෙවියන්ට කළ චෝදනාව කුමක්ද කියා මදකට බලමු.

චෝදනාව තමයි - යෙහෝවා දෙවි පාලනය කරන ආකරය වැරදි බව. එමෙන්ම දෙවි නපුරු පාලකයෙක් බවත්, බොරු කියන්නෙක් බවත්, හැකියාව තිබුනත් ඔහු යටතේ සිටින අයට හොඳ දේවල් නොදෙන බවත් ඇඟෙව්වා. ඒ වගෙම සාතන් කියා සිටියේ මිනිසුන්ට දෙවිගේ පාලනයක් අවශ්‍ය නැති බවයි. හරි වැරැද්ද තීරණය කිරීමට මිනිසුන්ට හැකි බවයි. සාතන් පැවසූ දේ කළොත් මීට වඩා හොඳ ජීවිතයක් ගතකළ හැකි බවයි (උත්පත්ති 3:1-6). යෙහෝවා දෙවි යුක්තිසහගතව ක්‍රියා කරන කෙනෙක්. ඒ නිසා එයා ඒ මොහොතෙම කැරලි කරුවන්ව විනාශ කළේ නෑ. ඒ වෙනුවට දෙවි තීරණය කළා සාතන් කරපු චෝදනාවට පිළිතුරක් ප්රායෝගිකවම ලබාදීමෙන් සාතන් බොරු කාරයෙක් කියා ඔප්පු කිරීමට. එම නිසා යෙහෝවා දෙවි යම් කාලයකට මිනිසුන්ට මිනිසුන්ව පාලනය කිරීමට ඉඩහැරියා.

එම නිසා මෙම මිනිස් සමාජය දැන් පාලනය කරන්නෙ යෙහෝවා දෙවි නෙවෙයි, සාතන්. එම නිසයි යේසුස් මේ පොලොවෙ ඉද්දි එක් අවස්තාවක ලෝකයේ සියලු රාජ්‍යයන් සහ ඒවයේ තෙජස පෙන්නල කිව්වෙ "ඔබ් වැඳ වැටී මට එක් වරක් නමස්කාර කළොත් මම මේ සියල්ල ඔබට දෙනවා" කියා. මේ පොළොවේ පාලකයා සාතන් නෙවෙයි නම්, සාතන් කොහොමද එහෙම යෝජනාවක් යේසුස්ට කරන්නෙ. ඒ විතරක් නෙවෙයි යේසුස්ම පොළොවේ ඉන්නැද්දි කීපසැරයක්ම මේ පොළොව සාතන්ගෙ යටතෙ තියෙන්නෙ කියන එක කියල තියෙනව.(යොහන් 12:31; 14:30, 16:11; 2 කොරින්ති 4:3,4; 1යෙහන් 5:19)

සාතන්ගේ පාලනයක් නම් තිබෙන්නේ ඒ පාලනයේ දුර්වල තැන් වලට යෙහෝවා දෙවියන් විසින් විසඳුම් ලබාදෙන්න ගියොත් මේ පාලන ක්‍රමය දුෂ්ඨ සහ අක්රමික තාවලින් පිරුනු අසම්පූර්ණ පාලනයක් ලෙස නොව යහපත් සාධාරණ පාලනයක් ලෙස පෙනී යනවා වගේම සාතන් කළ චෝදනාව නිසා මිනිසාට මිනිසාව පාලනය කිරීමට ඉඩ දීම මගින් දෙවියන් ඔප්පුකර පෙන්වන්න හැදූ දෙය සාර්ථක වනවාද? කොටින්ම සාතන් දෙවියන්ට කළ චෝදනාවට නිවැරදි පිළිතුරක් දීමට හැකි වෙනවාද? නැහැ නේද?

එම කාරණාව නිසයි යෙහෝවා දෙවි මේ ලෝකයේ දුක් කරදර ලෙඩ රෝග පවතින්න ඉඩ ඇරල තිබෙන්නෙ.

බයිබලයේ පවසන්නේ දෙවියන් ප්‍රේමයේ උල්පත ලෙසයි (1 යොහන 4:8) . එමෙන්ම යෙසායා 55: 10,11 හි සඳහන් වන්නේ දෙවි තම අරමුණු සැමවිටම ඉටුකරන දෙවි කෙනෙක් ලෙසයි. එම නිසා 'දෙවි යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැතිකර දමනවා' (1 යොහන් 3:8). එහෙමනම් ඒ දෙය කරන්න දෙවියන් මෙච්චර ප්‍රමාද ඇයි කියල හිතෙන්න පුළුවන්නෙ. ඒ කට හේතුව තමයි දෙවි අපිට අසීමිතව ප්‍රේම කිරීම. ඒ ගැන 2 පේතෘස් 3: 9,10 හි සඳහන් වන්නේ "සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටුකිරීමට ප්‍රමාද වන බවය. නමුත් ඔහු එසේ ප්‍රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියළුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඉවසන්නේය. නමුත් යෙහෝවා දෙවිගේ මහත් දවාස සොරකු මෙන් පැමිණෙන්නේය...."

මීලඟට බලමු ඊශ්‍රායෙල් ජාතියට ටිකක් තදයි වගේ පෙනෙන නීති සහ ප්රමිතීන් දුන්නේ ඇයි කියල.

ඒ සඳහා අපි මුලින්ම යෙහෝවා දෙවි බයිබලය හරහා දීපු මුල්ම අනාවැකිය සලකා බලමු. "ඔබ [සාතන්] සහ ස්ත්‍රිය අතරද ඔබෙන් පැවත එන්නන් සහ ඇගෙන් පැවත එන තැනැත්තා අතරද මම සතුරුකම තබන්නෙමි. ඔහු [ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තා] ඔබේ [සාතන්ගේ] හිස පොඩි කරන්නේය. ඔබ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය"_(උත්පත්ති 3:15). (මෙහි ස්ත්‍රිය සහ ඇගේ වංශය ලෙස බොහෝ දෙනා යේසුස් සහ ඔහුගෙ මේ පොළොවේදී මව වූ මරියාට යොමු දක්වයි. නමුතු එය වැරදි යොමු දැක්වීමකි. කරුණු ගැඹුරින් සොයාබැලීමෙදී පෙනීයන ලෙසට මින් කියැවෙන්නේ යේසුස් සහ යෙහෝවා දෙවිගේ මගේ යන සෙනගගෙන් යුත් මහත් ජාතියයි)

මෙම වංශය (ජාතිය) පටන්ගන්නේ ආබ්‍රහම්ගෙන් පැවත එන්නන්ගෙන්ය."සැබැවින්ම ආබ්‍රහම්ගෙන් බලවත් ජාතියක් බිහිවන්නේය. "ඔබ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහිය. එම නිසා මෙතැන් පටන් ඔබේ නම ආබ්‍රම් නොව ආබ්රහම්ය. මන්ද මම ඔබව බොහෝ ජාතීන්ගේ පියා වීමට සලස්වන්නෙමි. මම ඔබට ආශීර්වාද කර ඔබ මාර්ගයෙන් බොහෝ දරුවන් බිහි වන්න සලස්වන්නෙමි. ඔබෙන් ජාතීහුද රජ වරුද බිහි වනු ඇත. මම ඔබ සමගත් පරම්පරාවට පැවතෙන ඔබේ දරුවන් සමගත් මගේ ගිවිසුම පවත්වන්නෙමි. ඔබටත් ඔබෙන් පැවතෙන තැනැත්තාටත් මම දෙවි බව පෙන්වන පිණිස එම ගිවිසුම දිගු කාලයක් පුරා පවත්වන්නෙමි."_(උත්පත්ති 17:4-7)

මේ කාලයේ පොළොව පුරාම මෝලෙක්, අශ්ටොරෙත්, බාල් වැනි බොරු දෙවිවරුන්ට කරන සමලිංගික සේවනය සහ නොයෙකුත් දුරාචාරමය දේවල්, බිළිඳුන් බිලි දීම, සූර්ය දිව්‍ය නමස්කාරය, සඳු දෙවියන් වන්දනාව සහ එවැනි නොයෙකුත් විකුර්ති නමස්කාර ක්‍රම පැතිරිලයි තිබුනේ.

යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට බොහෝසෙයින් ප්‍රේම කළ නිසා ඔහුගෙන් පැවත එන ජාතියටත් බොහෝසෙයින් ප්‍රේම කළා. යෙහෝවා දෙවි ශුද්ධ දෙවි කෙනෙක් නිසා ඔහුගේ ජාතියත් ශුද්ධව සිටීම අවශ්‍ය වුනා. "එසේ කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක් වන නිසයි. මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනගක් ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න."_(ද්වීතීය කතාව 7:6) මෙම පෙළපත පසුකලෙක දාවිත්ගේ වංශය (දාවිත් යනු මෙම පෙළපතින් බිහිවූ ධර්මිෂ්ඨ රජ කෙනෙක්) කියාද හඳුන්වනවා. කලිනුත් සඳහන් කළා 'ඔබෙන් පැවතෙන තැනැත්තා' කියල කෙනෙක් ගැන (උත්පත්ති 17:7). ඔහු මාර්ගයෙන් සාතන්ව විනාශ කරන බව උතිපත්ති 3:15 හි සඳහන් කළා. ඉතින් මෙම දෙවිගන් අභිශේක ලත් තැනැත්තා නැතහොත් දෙවිගෙන් අභිශේක ලත් තැනැත්තා යන අරුත ඇති මෙසියස් (ම්ෂියා) දාවිත්ගේ පෙළපතින් පැමිණෙන බවට බොහෝමයක් අනාවැකි බයිබලයේ පැරණි ගිවිසුම ලෙස නම් කර ඇති කොටස පුරාවටම සොයාගත හැක (උත්පත්ති 22:18; යෙසායා 7:14යෙසායා 53:4,5; දානියෙල් 9:25; සෙකරියා 9:9; 11:12, මීකා 5:2) මෂිය (මෙසියස්) යනු යේසුස් ක්‍රිස්තුස් බව යොහන් 1:40,41 න් පැහැදිළි වේ. * ක්‍රිස්තුස් යන වචනය පැමිණ තිබෙන්නේ ක්රිස්ටෝස් යන වචනයෙනි. එම වචනය භාවිතා කරනු ලැබුවේ මෂිය (මෙසියස්) යන හෙබ්‍රෙව්(හීබෲ) වචනය පරිවර්තනය කිරීමටය. ඉතින් යේසුස් ක්‍රිස්තුස්ගේ පැමිණීම සිදුවන්නේත් දාවිත්ගේ පෙළපත/ ආබ්‍රහම්ගෙන් පැවතෙන වංශය එසේත් නැත්නම් ඊශ්‍රායෙල් ජාතිය හරහායි. මෙයත් ප්‍රධානම කරුණක් ඊශ්‍රායෙල් ජාතිය ශුද්ධ ජාතියක් ලෙස තබාගැනීමට.

මෙම ඊශ්‍රායෙල් ජාතිය මුරණ්ඩු ජාතියක් බවට පත් වුනා. නමුත් දෙවි ආබ්‍රහම්ට දුන් පොරොන්දුව නිසා ඔහුගෙන් පැවත එන්නන්ව ඊශ්‍රායෙල් ජාතිය විදියට සංවිධානහ කරගෙන ඔවුන් සමග ගිවිසුමක් ඇති කරගත්තා. ඒ ගිවිසුමේ මැදිහත්කරු මෝසෙස්. එය ක්‍රි.පූ 1513 වලංගු වුණා. මෙසේ නීතිය මාර්ගයේන් ඇති කරගත් ගිවිසුම නිසා වෙනත් දෙවි වරුන්ට වන්දනා කිරීම, වෙනත් ජාතින්වල අයව විවාහ කරගැනීම, පිරිසිදුකම පවත්වගෙන යාම වැනි කරුණු රැසකට යටත් වන්න සිද්ද වුනා. මෙහිදී ලාදුරු වැනි රෝග වැලඳුන අයව අනෙකුත් සෙනග ගැවසෙන ස්ථානවලින් වෙන් කර තබාගැනීම සිදුවුන අතර එම ක්‍රමය මගින් රෝගය අන් මනුෂ්‍යයන්ට වැළඳීම වැලැක්වුනා. මම නීති පැනවූවේ ආබ්‍රහම්ගෙන් පැවත ආ පෙළපත ආරක්ෂා කරගන්න වගේම ඒක වෙනත් අපවිත්‍ර ජාතීන් එක්ක කලවම් නොවී තබාගන්නයි.

බයිබලයේ ලාදුරු රෝගයට ප්‍රතිකාරයක් දක්වා නැතත් යේසුස්ට අමතරව එලීෂා නම් අනාගත වක්තෘවරයා සිරියාවේ හමුදාපතිව සිටි නාමන්ව ලාදුරු රෝගයෙන් සුව කළ බව 2 රාජාවලිය 5:1-14 හි සඳහන් වෙනවා.

කොහොම නමුත් යේසුස් සහ බයිබලයේ එන, දෙවිගේ බලය උපකාරයෙන් ආස්චර්යන් ලෙස සුවකිරීම් කළ සියලුදෙනාම ඒ දෙවල් කලේ යෙහෝවා දෙවිට මරණය ඇතුළු සියළුම ලෙඩරෝග නැති කිරීමට හැකිකම පෙන්වීමටත් දෙවියන්ගේ පාලනයක් නැවත පැමිණෙන කාලයක ඒ දේවල් සහමුලින්ම තුරන් කරනවා කියා පෙන්වීමට නිදසුන් ලෙසටයි. මන්දයත් මම මුලින් සඳහන් කල ආකාරයට දැන් පවතින සාතන්ගේ පාලනය යටතේ දෙවියන් විසින් සුවකිරීම් හෝ කිසිම ආකාරයකින් සාතන්ගේ පාලන ක්රමයේ ඇති නරක කම නුසුදුසු කම ආවරණය වන කිසි දෙයක් සිදු නොකරයි.

[QUOTE="mpamadu, post: 19989413, member: 262956"] [b]Reply to GuneBhai[/b] [COLOR="Blue"][SIZE="5"][SIZE="6"][B]බයිබලය කියන්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පොතක් නම් නෙවෙයි.[/B][/SIZE] [COLOR="Red"]කොහොම වෙතත් ලාදුරු පමණක් නොව මේ ලෝකයේ නොයෙකුත් වසංගත දුක් කරදර වැනි දේවලට යෙහෝවා දෙවියන් දැනට ස්ථිර විසඳුමක් නොදෙන්නේ ඇයි කියා සහ අතීතයේදී ඊශ්‍රායෙල් ජාතිකයන්ට ලාදුරු වැනි බෝවන රෝග බෝවුනාම එම පුද්ගලයන් වෙන් කර තැබුවේ ඇයි කියන කරුණට සඳහනක් කරන්නම්.[/COLOR] 'ආදම්' සහ 'ඒව' ගෙ නමස්කාරය ලබාගැනීම සඳහා සාතන් විසින් ඇතිකරන ලද කැරැල්ල මගින් දෙවියන්ට කළ චෝදනාව කුමක්ද කියා මදකට බලමු. චෝදනාව තමයි - යෙහෝවා දෙවි පාලනය කරන ආකරය වැරදි බව. එමෙන්ම දෙවි නපුරු පාලකයෙක් බවත්, බොරු කියන්නෙක් බවත්, හැකියාව තිබුනත් ඔහු යටතේ සිටින අයට හොඳ දේවල් නොදෙන බවත් ඇඟෙව්වා. ඒ වගෙම සාතන් කියා සිටියේ මිනිසුන්ට දෙවිගේ පාලනයක් අවශ්‍ය නැති බවයි. හරි වැරැද්ද තීරණය කිරීමට මිනිසුන්ට හැකි බවයි. සාතන් පැවසූ දේ කළොත් මීට වඩා හොඳ ජීවිතයක් ගතකළ හැකි බවයි (උත්පත්ති 3:1-6). යෙහෝවා දෙවි යුක්තිසහගතව ක්‍රියා කරන කෙනෙක්. ඒ නිසා එයා ඒ මොහොතෙම කැරලි කරුවන්ව විනාශ කළේ නෑ. ඒ වෙනුවට දෙවි තීරණය කළා සාතන් කරපු චෝදනාවට පිළිතුරක් ප්රායෝගිකවම ලබාදීමෙන් සාතන් බොරු කාරයෙක් කියා ඔප්පු කිරීමට. එම නිසා යෙහෝවා දෙවි යම් කාලයකට මිනිසුන්ට මිනිසුන්ව පාලනය කිරීමට ඉඩහැරියා. එම නිසා [COLOR="Red"][SIZE="6"]මෙම මිනිස් සමාජය දැන් පාලනය කරන්නෙ යෙහෝවා දෙවි නෙවෙයි, සාතන්[/SIZE][/COLOR]. එම නිසයි යේසුස් මේ පොලොවෙ ඉද්දි එක් අවස්තාවක ලෝකයේ සියලු රාජ්‍යයන් සහ ඒවයේ තෙජස පෙන්නල කිව්වෙ "ඔබ් වැඳ වැටී මට එක් වරක් නමස්කාර කළොත් මම මේ සියල්ල ඔබට දෙනවා" කියා. මේ පොළොවේ පාලකයා සාතන් නෙවෙයි නම්, සාතන් කොහොමද එහෙම යෝජනාවක් යේසුස්ට කරන්නෙ. ඒ විතරක් නෙවෙයි යේසුස්ම පොළොවේ ඉන්නැද්දි කීපසැරයක්ම මේ පොළොව සාතන්ගෙ යටතෙ තියෙන්නෙ කියන එක කියල තියෙනව.[SIZE="6"][COLOR="Red"](යොහන් 12:31; 14:30, 16:11; 2 කොරින්ති 4:3,4; 1යෙහන් 5:19)[/COLOR][/SIZE] සාතන්ගේ පාලනයක් නම් තිබෙන්නේ ඒ පාලනයේ දුර්වල තැන් වලට යෙහෝවා දෙවියන් විසින් විසඳුම් ලබාදෙන්න ගියොත් මේ පාලන ක්‍රමය දුෂ්ඨ සහ අක්රමික තාවලින් පිරුනු අසම්පූර්ණ පාලනයක් ලෙස නොව යහපත් සාධාරණ පාලනයක් ලෙස පෙනී යනවා වගේම සාතන් කළ චෝදනාව නිසා මිනිසාට මිනිසාව පාලනය කිරීමට ඉඩ දීම මගින් දෙවියන් ඔප්පුකර පෙන්වන්න හැදූ දෙය සාර්ථක වනවාද? කොටින්ම සාතන් දෙවියන්ට කළ චෝදනාවට නිවැරදි පිළිතුරක් දීමට හැකි වෙනවාද? නැහැ නේද? එම කාරණාව නිසයි යෙහෝවා දෙවි මේ ලෝකයේ දුක් කරදර ලෙඩ රෝග පවතින්න ඉඩ ඇරල තිබෙන්නෙ. බයිබලයේ පවසන්නේ දෙවියන් ප්‍රේමයේ උල්පත ලෙසයි (1 යොහන 4:8) . එමෙන්ම යෙසායා 55: 10,11 හි සඳහන් වන්නේ දෙවි තම අරමුණු සැමවිටම ඉටුකරන දෙවි කෙනෙක් ලෙසයි. එම නිසා 'දෙවි යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැතිකර දමනවා' (1 යොහන් 3:8). එහෙමනම් ඒ දෙය කරන්න දෙවියන් මෙච්චර ප්‍රමාද ඇයි කියල හිතෙන්න පුළුවන්නෙ. ඒ කට හේතුව තමයි දෙවි අපිට අසීමිතව ප්‍රේම කිරීම. ඒ ගැන 2 පේතෘස් 3: 9,10 හි සඳහන් වන්නේ "සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටුකිරීමට ප්‍රමාද වන බවය. නමුත් ඔහු එසේ ප්‍රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියළුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඉවසන්නේය. නමුත් යෙහෝවා දෙවිගේ මහත් දවාස සොරකු මෙන් පැමිණෙන්නේය...." [SIZE="6"]මීලඟට බලමු ඊශ්‍රායෙල් ජාතියට ටිකක් තදයි වගේ පෙනෙන නීති සහ ප්රමිතීන් දුන්නේ ඇයි කියල.[/SIZE] ඒ සඳහා අපි මුලින්ම යෙහෝවා දෙවි බයිබලය හරහා දීපු මුල්ම අනාවැකිය සලකා බලමු. "ඔබ [සාතන්] සහ ස්ත්‍රිය අතරද ඔබෙන් පැවත එන්නන් සහ ඇගෙන් පැවත එන තැනැත්තා අතරද මම සතුරුකම තබන්නෙමි. ඔහු [ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තා] ඔබේ [සාතන්ගේ] හිස පොඩි කරන්නේය. ඔබ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය"_(උත්පත්ති 3:15). [I][COLOR="SeaGreen"](මෙහි ස්ත්‍රිය සහ ඇගේ වංශය ලෙස බොහෝ දෙනා යේසුස් සහ ඔහුගෙ මේ පොළොවේදී මව වූ මරියාට යොමු දක්වයි. නමුතු එය වැරදි යොමු දැක්වීමකි. කරුණු ගැඹුරින් සොයාබැලීමෙදී පෙනීයන ලෙසට මින් කියැවෙන්නේ යේසුස් සහ යෙහෝවා දෙවිගේ මගේ යන සෙනගගෙන් යුත් මහත් ජාතියයි)[/COLOR][/I] මෙම වංශය (ජාතිය) පටන්ගන්නේ ආබ්‍රහම්ගෙන් පැවත එන්නන්ගෙන්ය.[COLOR="Red"]"සැබැවින්ම ආබ්‍රහම්ගෙන් බලවත් ජාතියක් බිහිවන්නේය. "ඔබ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහිය. එම නිසා මෙතැන් පටන් ඔබේ නම ආබ්‍රම් නොව ආබ්රහම්ය. මන්ද මම ඔබව බොහෝ ජාතීන්ගේ පියා වීමට සලස්වන්නෙමි. මම ඔබට ආශීර්වාද කර ඔබ මාර්ගයෙන් බොහෝ දරුවන් බිහි වන්න සලස්වන්නෙමි. ඔබෙන් ජාතීහුද රජ වරුද බිහි වනු ඇත. මම ඔබ සමගත් පරම්පරාවට පැවතෙන ඔබේ දරුවන් සමගත් මගේ ගිවිසුම පවත්වන්නෙමි. ඔබටත් [I][B]ඔබෙන් පැවතෙන තැනැත්තාටත්[/B][/I] මම දෙවි බව පෙන්වන පිණිස එම ගිවිසුම දිගු කාලයක් පුරා පවත්වන්නෙමි."_(උත්පත්ති 17:4-7)[/COLOR] මේ කාලයේ පොළොව පුරාම මෝලෙක්, අශ්ටොරෙත්, බාල් වැනි බොරු දෙවිවරුන්ට කරන සමලිංගික සේවනය සහ නොයෙකුත් දුරාචාරමය දේවල්, බිළිඳුන් බිලි දීම, සූර්ය දිව්‍ය නමස්කාරය, සඳු දෙවියන් වන්දනාව සහ එවැනි නොයෙකුත් විකුර්ති නමස්කාර ක්‍රම පැතිරිලයි තිබුනේ. යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට බොහෝසෙයින් ප්‍රේම කළ නිසා ඔහුගෙන් පැවත එන ජාතියටත් බොහෝසෙයින් ප්‍රේම කළා. යෙහෝවා දෙවි ශුද්ධ දෙවි කෙනෙක් නිසා ඔහුගේ ජාතියත් ශුද්ධව සිටීම අවශ්‍ය වුනා. "එසේ කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක් වන නිසයි. මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනගක් ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න."_(ද්වීතීය කතාව 7:6) මෙම පෙළපත පසුකලෙක දාවිත්ගේ වංශය [I](දාවිත් යනු මෙම පෙළපතින් බිහිවූ ධර්මිෂ්ඨ රජ කෙනෙක්)[/I] කියාද හඳුන්වනවා. කලිනුත් සඳහන් කළා 'ඔබෙන් පැවතෙන තැනැත්තා' කියල කෙනෙක් ගැන (උත්පත්ති 17:7). ඔහු මාර්ගයෙන් සාතන්ව විනාශ කරන බව උතිපත්ති 3:15 හි සඳහන් කළා. ඉතින් මෙම දෙවිගන් අභිශේක ලත් තැනැත්තා නැතහොත් දෙවිගෙන් අභිශේක ලත් තැනැත්තා යන අරුත ඇති මෙසියස් (ම්ෂියා) දාවිත්ගේ පෙළපතින් පැමිණෙන බවට බොහෝමයක් අනාවැකි බයිබලයේ පැරණි ගිවිසුම ලෙස නම් කර ඇති කොටස පුරාවටම සොයාගත හැක [COLOR="Red"](උත්පත්ති 22:18; යෙසායා 7:14යෙසායා 53:4,5; දානියෙල් 9:25; සෙකරියා 9:9; 11:12, මීකා 5:2)[/COLOR] [B][COLOR="Green"]මෂිය (මෙසියස්) යනු යේසුස් ක්‍රිස්තුස් බව යොහන් 1:40,41 න් පැහැදිළි වේ. * ක්‍රිස්තුස් යන වචනය පැමිණ තිබෙන්නේ ක්රිස්ටෝස් යන වචනයෙනි. එම වචනය භාවිතා කරනු ලැබුවේ මෂිය (මෙසියස්) යන හෙබ්‍රෙව්(හීබෲ) වචනය පරිවර්තනය කිරීමටය[/COLOR][/B]. ඉතින් යේසුස් ක්‍රිස්තුස්ගේ පැමිණීම සිදුවන්නේත් දාවිත්ගේ පෙළපත/ ආබ්‍රහම්ගෙන් පැවතෙන වංශය එසේත් නැත්නම් ඊශ්‍රායෙල් ජාතිය හරහායි. මෙයත් ප්‍රධානම කරුණක් ඊශ්‍රායෙල් ජාතිය ශුද්ධ ජාතියක් ලෙස තබාගැනීමට. මෙම ඊශ්‍රායෙල් ජාතිය මුරණ්ඩු ජාතියක් බවට පත් වුනා. නමුත් දෙවි ආබ්‍රහම්ට දුන් පොරොන්දුව නිසා ඔහුගෙන් පැවත එන්නන්ව ඊශ්‍රායෙල් ජාතිය විදියට සංවිධානහ කරගෙන ඔවුන් සමග ගිවිසුමක් ඇති කරගත්තා. ඒ ගිවිසුමේ මැදිහත්කරු මෝසෙස්. එය ක්‍රි.පූ 1513 වලංගු වුණා. මෙසේ නීතිය මාර්ගයේන් ඇති කරගත් ගිවිසුම නිසා වෙනත් දෙවි වරුන්ට වන්දනා කිරීම, වෙනත් ජාතින්වල අයව විවාහ කරගැනීම, පිරිසිදුකම පවත්වගෙන යාම වැනි කරුණු රැසකට යටත් වන්න සිද්ද වුනා. [COLOR="Red"]මෙහිදී ලාදුරු වැනි රෝග වැලඳුන අයව අනෙකුත් සෙනග ගැවසෙන ස්ථානවලින් වෙන් කර තබාගැනීම සිදුවුන අතර එම ක්‍රමය මගින් රෝගය අන් මනුෂ්‍යයන්ට වැළඳීම වැලැක්වුනා.[/COLOR] මම නීති පැනවූවේ ආබ්‍රහම්ගෙන් පැවත ආ පෙළපත ආරක්ෂා කරගන්න වගේම ඒක වෙනත් අපවිත්‍ර ජාතීන් එක්ක කලවම් නොවී තබාගන්නයි. බයිබලයේ ලාදුරු රෝගයට ප්‍රතිකාරයක් දක්වා නැතත් යේසුස්ට අමතරව එලීෂා නම් අනාගත වක්තෘවරයා සිරියාවේ හමුදාපතිව සිටි නාමන්ව ලාදුරු රෝගයෙන් සුව කළ බව 2 රාජාවලිය 5:1-14 හි සඳහන් වෙනවා. [SIZE="6"][COLOR="Red"]කොහොම නමුත් යේසුස් සහ බයිබලයේ එන, දෙවිගේ බලය උපකාරයෙන් ආස්චර්යන් ලෙස සුවකිරීම් කළ සියලුදෙනාම ඒ දෙවල් කලේ යෙහෝවා දෙවිට මරණය ඇතුළු සියළුම ලෙඩරෝග නැති කිරීමට හැකිකම පෙන්වීමටත් දෙවියන්ගේ පාලනයක් නැවත පැමිණෙන කාලයක ඒ දේවල් සහමුලින්ම තුරන් කරනවා කියා පෙන්වීමට නිදසුන් ලෙසටයි. මන්දයත් මම මුලින් සඳහන් කල ආකාරයට දැන් පවතින සාතන්ගේ පාලනය යටතේ දෙවියන් විසින් සුවකිරීම් හෝ කිසිම ආකාරයකින් සාතන්ගේ පාලන ක්රමයේ ඇති නරක කම නුසුදුසු කම ආවරණය වන කිසි දෙයක් සිදු නොකරයි.[/COLOR][/SIZE][/SIZE][/COLOR] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom