උබ මොන ආගමේද බන්....
පිස්සුද බං එහෙම දෙයක් නෑ පල්ලිවල ඕන තරම් මිශ්‍ර විවාහ කරනවා බං අපෙත් නෑදෑ සමහරු එහෙම බැඳලා තියෙනවා.මම බුද්දාගමේ බන් හැබැයි උබලගේ පල්ලියේ කරන කැත වැඩක් තියෙනවා, සිංහල කොල්ලෙකුයි කිසිතියන් කෙල්ලෙකුයි බදිනවා නම් පල්ලියේ අදිමදි කරනවා පල්ලියේ මංගලය ගන්න දෙන්න

මම බුද්දාගමේ බන් හැබැයි උබලගේ පල්ලියේ කරන කැත වැඩක් තියෙනවා, සිංහල කොල්ලෙකුයි කිසිතියන් කෙල්ලෙකුයි බදිනවා නම් පල්ලියේ අදිමදි කරනවා පල්ලියේ මංගලය ගන්න දෙන්න

මෙහමයි මචන් chitiyan අය ලංකාවේ ඉන්නේ Buddhist අයත් එක්ක ගොඩක් සමගියෙන්, හම්බයෝ එහෙම නැ උන් වෙනම ඉන්නේ.
අපි පල්ලිය බලන්න ගියත් උන් මුකුත් කියන්නේ නැ අපේ පන්සල බලන්න ආවත් අපි මුකුත් කියන්නේ නැ අපි නැත්ලාල් ගස් හදනවා ඒ අය වෙසක් කුඩු හදනවා ඒ අය අපි විදියටම ඉන්නවා,
අර ආගම් වලට අදින උනුත් ඉන්නවා උන්ට අනිත් chirstiyan අයත් කැමති නැ.
වෙන ඕනෑ රටක එහෙමයි ආගම ඉස්සරහට දාගෙන අනිත් අයට කරදර කරන්නේ නැ,
සමගියෙන්? තරුණ භික්ෂූන් වහන්සේලා උපැවිදි කරවන, රටට ජාතියට ආදරය කරන භික්ෂූන් වහන්සේලා ඝාතනය කරන මිෂනාරී අන්තවාදීන්ගේ කූඨ තිරිසන් නින්දිත වැඩ සටහනක තොරතුරු අනාවරණය...
මේ රටේ සිංහල බෞද්ධයා ඉතාමත් අහිංසක ජාතියකි. සිංහල බෞද්ධයා තම ගමේ පන්සල තමන්ගේ මහගෙදර සේ සැළකීය. එය එදත් අදත් එසේමය... සිංහල බෞද්ධයා භික්ෂූන් වහන්සේලා අනුසාශනා අහන ඒ අනුව ක්‍රියා කරන ජාතියකි. මේ බව හොදින් තේරුම්ගත් මිෂනාරී (කතෝලික අන්තවාදින්) තරුණ භික්ෂූන් වහන්සේලා මෙන්ම විහාරාධිපතින් වහන්සේලා සූක්ෂමව පන්සල සංවර්ධනය කරන්නට උදව් දෙන මුවාවෙන් හිතවත්කම් ගොඩනගා ගෙන උන් වහන්සේලා සහජීවනය තහවුරු කරන්නට සුහඳ හමුවලට පල්ලිය තුලට කැදවාගෙනිමින් මත් වතුරට, ලිංගිකත්වයට යොමුකොට උන් වහන්සේලාව කොටුකර ගන්නා අතර ඉන් පසු උන් වහන්සේලා ලවාම උතුම් සම්බුදු දහම වෙනුවට අධර්මය බෞද්ධයන්ට දී ඔවුන් අන්‍යාගමිකරණය කරනු ලබයි. මේ තිරිසන් කටයුත්ත නිසා සිංහල බෞද්ධයාත්, සිංහල බෞද්ධ සංස්කෘතියත් විනාශය කරා යයි. එමෙන්ම රටට, ජාතියට විශාලතම ශක්තිය වූ තරුණ භික්ෂූ පරපුර ද රටට, ජාතියට අහිමි වන්නේය.
මේ කූඨ කුමන්ත්රණයේ අක්මුල් හෙළි කරන වැදගත් සිදුවීම් කිහපයක් සාක්ශි සහිතවම හෙළිදරව් කිරීමට "නෙත් FM" (ලේබලයට පමණක් සීමා නොවූ) ජාතික නාලිකාවට හැකි විය. ඒ පිළිබදව සමස්ථ ජාතියේම ප්‍රණාමය ඔවුනට හිමිවිය යුතුය.
මේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සියලු සාක්ශි සහිත මේ හඩපටය ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුමයි. මේ අන්‍යාගමිකකරණ කුමන්ත්රයණය කෙතරම් සූක්ෂම හා භයානක එකක්දැයි ඔබට වැටහෙනු ඇත ►►►►►►►►►
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
http://www.youtube.com/watch?v=4m7_H1okSys&list=UUSUKQhM61tZxdt071yjdLqQ&index=1&feature=plpp_video
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
කාලයක් තිස්සේම සංවිධානාත්මකව සිදු වෙමින් පවතින මේ කූට විදේශීක මිෂනාරී කුමන්ත්රණයේ ප්‍රධාන චරිතයකට පණ පොවන්නේ "කුරුණෑගල සුප්‍රසිද්ධ පාසලක උප විදුහල්පති" ධූරය දරන කුරුණෑගල පැල්ලන්දෙනිය මීසම භාර පූජකයා වන "චන්දන හපුආරච්චි" නැමති ලෝගුධාරියායි. පැල්ලන්දෙනිය ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ මොහු විවිධ ප්‍රදේශවල භික්ෂූන් ලෙස පෙනී සිටි අයවලුන් සමග සබදතා පවත්වමින් ඔවුන් හරහා කූඨ ලෙස අහිංසක බෞද්ධයන් අන්යගමිකකරණයේ යොදවා ඇත. ඉහත හඩපටයේ ද දැක්වෙන "සුබෝධි" නමින් උපැවදිව සිටින චීවරධාරියාද එයින් එක් අයෙකි. මෙම චීවරධාරියා සමග කලක් තිස්සේ සබදකම් පවත්වා ඇති මේ පූජකයා ප්රමුඛ සංවිධානාත්මක කල්ලිය අවස්ථා කිහිපයකදී ආධාර දෙන මුවාවෙන් අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශයේ විහාරස්ථාන කේන්ද්‍රකරගත් ගම් කිහිපයකටම රිංගා ඇති අතර ඒ මාර්ගයෙන් බොදු ගම්මාන කිහිපයකම වැසියන් සදාචාර විරෝධී ලෙස ආගමට බදවාගෙන ඇත. සුබෝධී නැමති චීවරධාරියාගේ අනුදැනුම ඇතිව හදුනාගන්නා ලද භික්ෂූන් කිහිප නමක් අල්ලස් ලබා දී උපැවිදි කර ඇත. අවස්ථා කිහිපයකදීම එම පූජකයා ඉහත කී ව්‍යාජ චීවරධාරියා සමග සමලිංගික සේවනයේද යෙදී ඇත. "මුන්ගේ පුද්ගලික ජීවිතයේ කඩප්පුලිකම් අපට වැදගත් නැත" නමුත් මේය අතිශයින්ම බරපතල තත්වයකි. භික්ෂූන් ලවාම බුදු සසුන විනාශ කරවීමේ "ඌරාගේ මාලු ඌරාගේ ඇගේම තබා කැපීමේ සුද්දාගේ න්‍යයාය සූක්ෂම ලෙස අනුගමනය කරමින් තමන් විසින් මුදලට ගත් චීවරධාරීන් ලවා ශාසනය පිළිබද බෞද්ධයන්ගේ සිත් බිදවා ඔවුන් බුදු සසුනෙන් ඈත් කරවීමට ද මොවුන් කටයුතු කර ඇත.මේ හෙලිදරව් වූ එක සිද්ධියක් පමණය. මේ කුමන්ත්රණකාරී වැඩපිලිවෙල රට පුරා අහිංසක සිංහල බෞද්ධයන් ඉලක්ක කරගනිමින් තවමත් නිරූපද්‍රිතව ක්‍රියාත්මක වෙමින් පවතී. විශේෂයෙන්ම තරුණ භික්ෂූන් වහන්සේ ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන මේ කුමන්ත්‍රණය පිළිබදව උන් වහන්සේලා දැනුවත් විය යුතුය.
මේ කිසිලෙසකින්වත් සහෝදර කිතුනු ප්‍රජාව විවේචනය කිරීමක් හෝ හෙලා දැකීමක් නොවේ. මේ අසික්කිත ක්‍රියාවලිය සහජීවනයට ලැදි ඔවුන්ද කිසිසේත්ම අනුමත නොකරන බව අපි දනිමු. නමුත් මේ බරපතල සිදුවීම පිටුපස සිටින්නා කතෝලික සභාව යටතේ පාලනය වන මීසමක ප්‍රධාන පූජකවරයෙකි. ආගමික සහජීවනය ගැන මහ ඉහලින් කතා කරන කතෝලික සභාව මේ සිදුවීම් පිටුපස සිටිනවායැයි අපි නොකියමු. නමුත් ආගමික සහජීවනය වනසමින් බෞද්ධ සංස්කෘතිය මත වසුරු හෙලන මේ පාහරයා ගැන තීරණයක් ගනිමින් මෙරට බෞද්ධ ජනතාව සමග සහජීවනයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ඔප්පු කිරීමට එහි ගෞරවනීය පියතුමන්ලාට දැන් අවස්ථාවක් උදාවී ඇත. අපි බලා සිටිමු.....
එමෙන්ම බුදු සසුනටත් බෞද්ධයන්ටත් එරෙහිව දිගින් දිගටම එල්ල වන මේ නින්දිත කුමන්ත්‍රණයන්ට දෙස අන්ධයන් කණුන් සේ නිද්‍රාශීලීව කටබලියා සිටින බුද්ධශාසන අමත්‍යාංශය භාර වැඩකට නැති ලොකු උන්නැහේ සහ බලධාරී රැලද මේවාට එරෙහිව දැන්වත් වහා පියවරක් ගත යුතුය. එසේම එසේත් නැත්නම් සිංහල බෞද්ධ බලවේගය හෝ ඉදිරිපත් වී මොවුන්ගේ කන් කෙටියෙන් ඇද මේවා දෙසට ඇස් ඇරවිය යුතුය
සමගියෙන්?
උබලා දෙගොල්ලෝම එකයි බන්. හැමෝටම බනිනවා නෙවෙයි. නමුත් ආගමක් වශයෙන් ගත්තම උබලා දෙගොල්ලෝම බෞද්ධයාට වින කරනවා. වෙනස තියෙන්නේ උබලා වැඩේ දෙන්නේ දිය යටින්. මුස්ලිම් එවුන් පේන්න කෑගනවා.
මේවා Google Search කරලා බලපන් වැඩි විස්තර සදහා.
0. කුරුසයෝ තමයි සෝම හාමුදුරුව රුසියාවේ ගෙනියලා අපවත් කරේ. ඔන්න වැදගත්ම එක, සෝම හාමුදුරු අපවත් වෙලා මේ දවස් වලට අවුරුදු 12 ක් වගේ මට මතක හැටියට, නමුත් එකෙක් සෝම හාමුදුරු අපවත් කරපු එවුන්ට මොකුත් කියන්නේ නෑ.
1.
සර්වාගම් වියරුව හරහා ධර්ම ද්වීපය, අසරණ සතුන්ගේ ලේ විලක් කරා රැගෙන යන්නෙ මෙහෙමයි - මුරගල බෞද්ධ කණ්ඩායම
2.
භික්ෂූන් වහන්සේලා අන්‍යාගමිකයින් ඉදිරියේ හෑල්ලු වීම සහ අපේ කම පාවාදීම - රංග ජයවර්ධන
ඉහත වෙබ් අඩවියේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමග අන්‍යාගමික පූජකයින් ද සමතැන් ගන්නා සර්ව ආගමික සමුළු ගැන ජනමතය, ලිපිය අවසානයේ අඩංඟු කර ඇත. එයට ඔබගේ මතය ප්‍රකාශ කරන්න. දැනට ප්‍රතිඵල බලා ගන්න.
(ඉහත ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
3.
කරුණාවෙන් යුතුව සතුන් මරන හැටි ඉස්ලාම් ආගමෙන් 8 ශ්‍රේණිය දරුවන්ට උගන්වයි.- රංග ජයවර්ධන (මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
4.
සම්බුද්ධත්ව ජයන්තිය හා බෞද්ධ අයිතිය - චතුර පමුණුව (මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
5.
හැම ආගමක් පමණක් නොව ඇදහීමක් ම අසමානයි - රවි (මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
6.
ලෝහිත කුරුස 1 – ක්‍රිස්තියානි ආක්රමණයේ දර්ශකය - දමිත් කෙතක (මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
7.
අතේ පිරිත් නූල , බෙල්ලෙ කුරුසය ඇති සිංහල දේශපාලන නායක රැළ - කරු (මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
8.
වතිකානුව භුතානයට ඇතුල්වෙයි (මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
9.
ලෝහිත කුරුස – 2 – ධවල කුණාටු – වත්මන් ක්‍රිස්තියානි ආක්රමණයේ ස්වභාවය - දමිත් කෙතක (මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
10.
URGENT AND CAUTION PLEASE - Christian Church is Planning to Destroy Bhutan and Buddhism and its Culture - Letter of Request to Bhutan Gov. by Warna Hettiarachchi
11.
අන්ත්‍රාවයි! අති බිහිසුනු දිදුලන චක්‍රායුධයක් ජනපති මැදුරට හා රුවන්මැලි මහසෑයේ කොතට ඉහළින්…-රංග ජයවර්ධන (මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
12.
පළමුව චෙන්නායි LTTE යෙන් ද දෙවනුව ලංකාවේ සර්වාගම් නඩයෙන්ද බැට කෑ චෙන්නායි හි බෞද්ධ විහාරය - මුරගල බෞද්ධ කණ්ඩායම
13.
අගමැති ජයරත්න මිෂනාරි ව්‍යාපාරයේ අංඩක් - එච්. රංජිත් පෙරේරා (මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
14
COLONIAL ERA POWER BASE RE-EMERGING - Dr. Daya Hewapathirane
15.
මහා බ්‍රිතාන්‍යය ට දරුණු තුවාලයක් බවට පත්වෙමින් යන බහු සංස්කෘතික වාදය, කොටළුවන් විසින් බහු ආගමික ස්වරූපයෙන් ලංකාවේ ස්ථාපිත කරමින් යයි. - මුරගල බෞද්ධ කණ්ඩායම
16.
සර්ව ආගම් උගුල හා බෞද්ධ සංහාරය - රංග ජයවර්ධන (මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
17.
සර්ව ආගමික කල්ලියේ මහතුනි! රතුකුරුසයට ගොස් ක්රිස්තියානියට ගිය සයිඞ් මුසාට මරණ දඬුවම ඇයි? - රමණි (මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
18.
සර්වාගමික ව්‍යාධියෙන් ආරක්ෂා වෙමු - ය. සුනන්ද (මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
19.
පන්සිල් නිසැකවම බෞද්ධ උරුමයකි - ජී. එස්. (මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
20.
දයාන් ජයතිලක බුදුපිළිමය ඇඳ පල්ලට විසිකරලා - නිදහස් දා ජාතික ගීය නෑ, ජාතික කොඩිය නෑ
21.
අගමැති දි.මු. අන්‍යාගමික කුමන්ත්රණයේද?
22.
Insight to Muslim faith - Connie Little
23.
රුහුණු යකා හෙළ විරුවාගෙන් පැහැදිළි කිරීමක් හා යෝජනාවක්
24.
Brave Australia Says NO to ISLAM - Second Time
25.
General Eisenhower Warned All of Us.
26.
අන්තර් ආගමික ප්රශ්නය පිළිබඳ බෞද්ධයන්ගේ විරෝධතා සම්බන්ධයෙන් අගමැති තුමාගේ යහ ප්‍රතිචාර?
27.
To the kind attention of Hon D. M. Jayaratne - Mohn Senaratne
28.
Inter Religious Harmony and Council for Religions - Warna Hettiarachchi
29.
සම්බුද්ධත්ව ජයන්තිය හරහා ජාතික සමගිය බිඳීම - ආචාර්ය ගුණදාස අමරසේකර මහතා
30.
සෝම හිමි චින්තන පදනමේ සභාපති, අති පූජනීය රත්මලානේ සීලවංශ හිමි රත්නය කෲර ලෙස ඝාතනය කිරීම
31.
VICTORIOUS - MOST VEN. MIGETTUWATHTHE GUNANANDA THERA -Dr. Daya Hewapathirane
32.
හෙළ උරුමය අපගේ එකම ගැලවීමයි. - මුරගල බෞද්ධ කණ්ඩායම
33.
අද සිදුවන දේවල් බුදු දහමට එරෙහි කුමන්ත්රණයක ප්‍රතිඵලද? - අති පූජනීය ඕමල්පේ සෝභිත හිමි
34.
උගත්, බුද්ධිමත්,ගරු කල යුතු දේශපාලනය මෙන්න.
35.
සර්ව ආගම් උගුල හා බෞද්ධ සංහාරය - සිංහල රාවය - ජාතික සංවිධානය
36.
සිංහල බෞද්ධ ශාසනික වචන මංකොල්ලකන කතෝලික පල්ලියේ හොරු - සිංහල රාවය - ජාතික සංවිධානය
37.
ලෝහිත කුරුසයෙන් බෞද්ධ විහාරය බේරාගනිමු. - පන්සලක් වෙන්දේසියේ විකුණන්නට යයි !!!
තව තියෙනවා, පස්සේ ඔක්කොම දාන්නම්. මම මේ අහිංසක මුස්ලිම්/ක්‍රිස්තියන් උන්ට බනිනවා නෙවෙයි.

ලන්කාවේ නම් එච්චරම කතෝලික, ක්‍රිස්තියානි අයගේ අවුලක් පේන්නේ නෑ..
ඒත් ඒ අයගේ අතීතය හොයලා බැලුවොත් ඒ අයත් බවුද්ද අයම තමයි..
පල්ලියෙන් සල්ලි දීලා, උදව් දීලා, වරප්ප්‍රසාද දීලා වෙනත් ආගම් වලට හරවගෙන තියෙන්නේ..
මේකයි සීන් එක.. බුද්ද ධර්මයේ වටිනාකම, ගැබුර මන් හොදට දන්නවා.. ඉතින් වෙනත් ආගම් ඒ අසලින් තියන්න තියා හිතන්න වත් බැරි බව දන්නවා..
ඉතින් අනිත් ආගම් වලට අනුකම්පා කරනවා ඇර වෙන කරන්න දෙයක් නෑ..
මිනිසත් බවක් ලැබීම, බුද්දොත්පාදන කාලයක ඉපදීම, ධර්මය ශ්‍රවනය කිරීම ඉතාම දුර්වල කාරනා..
ඉතින් මුල් දෙක ලැබිලත් ධර්මය දැනගන්න නොලැබෙන අය ගැන අනුකම්පා කරනවා ඇර කුමක් කරන්නද..
බුද්ද ධර්මය ගැන දැනගන්න කැමති ඕනෑම ආගමක කෙනෙක්ට මන් දන්න දේ කියලා දෙන්න මන් සූදානම්..
එහෙම කැමති අය මේ ත්‍රේඩ් ටිකත් බලන්න.
සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය
ලෝකය හා ලෝක විනාශය
පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව
බුදුසසුනේ නාගානුයෝඡනය
බුදුවරයන් වහන්සේලාගේ පහළවීම
මෛත්‍රී බුදුන් පහලවීම
සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්
කාමේසුමිච්ඡාචාරා
රාගය
අටමහා නරකය
තණ්හා රතී රගා යනු කවුරුන්ද?
කාමය වරදවා හැසිරීම

මෙහමයි .... ලංකවේ ගොඩක් ඉන්න රෝමානු කතෝලිකයෝ .....ඒ අයගේ ජනගහනයේ වැඩි වීමක් සීග්‍රයෙන් (මුස්ලිම් ) අය වගේ වෙන්නේ නෑ .....
අනික , ඔය මුස්ලිම් ආගමට සමාන දේවල් ගොඩක් තියෙන්නේ ...පුරාණ ගිවිසුමේ .... ඒ දේවල් නව ගිවිසුමෙන් වෙනස් වෙන නිසා තමයි ...කතෝලිකයෝ සාම කාමී ....
ඒ කියන්නේ දතකට ..දතක් වෙනුවට ......... කම්බුලට ගැහුවත් අනිත් කම්බුල දෙන්න කියන තැනට වෙනස් ...
සල්ලි දීල ආගමට ගන්න ප්‍රශ්නේ තියන්නේ ක්ර්සිතියනි අයගේ ....ඒක රෝ.ක්තොලික්යන්ටත් ...ප්‍රශ්නයක් ....
මම දන්නා ගොඩක් රෝ.කතෝලිකයෝ ඉන්නව ....බුදු දහම ගැන හොඳ පැහැදීමකින් ඉන්න ...බුදු දහම අනුගමනය කරන (මමත් ඇතුළුව )
ඇත්තම ගැටලුව තියෙන්නේ මුස්ලිම් අයගේ සීග්‍ර වර්දනය ...
1.මානුෂිකව හිතනවා ඒ අය අල්ලා වගේ මොලයක් නැති විදියට වැඩ කරන්නේ නැ ඒ අය ජාතිවාදී වුනා නම් Europe වලට ඔය මුස්ලිම් සරණාගතයෝ ගන්නේ නැ
2.මචන් ලංකාවේ ජනගහනයෙන් කොච්චරද කිසිතියානි අය ඉන්නේ
Bible eketh oya Quran eke tiyena verses wage aawa tiynewa habai Christian Majority eka oowa pili ganne naha ,
Christianity eka reformed wela tiyenyn , European countries godak aawa secular countries aagam gava ganne naha constitution ekata (i.e separation of church and state ) (mey dey Lankaweth wenwam hodai ) ... Muslim unge aula tiyenyn unge aagama eka thana pal wenwa ..
Buddhist ,Christian , Muslim , Hindu etc oya hama aagamema innawa aagama oluwata gatta un , un ekka nam jeevath wenna amarui . aawagema aagama sathapahakata ganan ganne nathuwa aathal eke auruddakata sarayak pansal , palli yana un ekka jeevath wenna harima lesi.


