බයිබලය හා කුරානය

thilan_perera

Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    රත්තරං;19420977 said:

    අනේ මට අලුත් ගිවිසුමේ පිලිගත් ලින්කුවක් දෙන්න කියවන්න...

    http://www.catholic.org/bible/new_testament.php

    There are 27 books. First four (Matthew,Mark,Luke,John) are covering the life of Jesus (But written by four different authors).
    Acts of Apostles is the story after the Jesus's death.

    Others are the letters written by Jesus's desiples.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    "ආනන්ද සර්පයා දුටුවද?"

    "එසේය ස්වාමිනි සර්පයා දුටුවා."

    අනුන්ගේ රෙදි උස්සන්න ඕන ඒ අය කැමැත්ත මත මිස, බලහත්කාරයෙන් නෙවෙයි, බලෙන් කලොත් එක වැරද්දක්, :rolleyes:

    මොකද්ද බන් ඒ සර්පයගෙ සීන් එක... :confused:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    රත්තරං;19421002 said:
    මාර බන...තව ටිකකින් උබ කියයි

    "පානාතිපාතා වේරමනී සිඛ්ඛාපදං සමාදියාමි"

    අන්න එහෙමයි බුදු හාමුදුරුවෝ ඉගැන්නුවේ කෑමට පෙර අත සෝදන්න කියලා කියල

    සර්පයාගේ කතාව කිව්වේ, අනුන්ගේ රෙදි අස්සේ අත දාන එක අනුවන බව කියන්නයි. :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබත් කරන්නේ අඩු වැඩි වශයෙන් ඒකමනේ. එක කොට්ටාසයක් කියනවා අපේ A ඔයාලගේ Bට වඩා හොදයි කියල. උඹ ඕක බලන් ඉදල කියනවා A=B හින්දා උන් ඔක්කොම මෝඩයෝ කියල. උඹ උඹේ C ගැන බලන් හිටිය නම් හරිනේ.

    උඹ හරියටම A කියන්නේ මොකද්ද B කියන්නේ මොකද්ද කියල දන්නෙ නෑ, ඒ නිසා ඒවා අතර සමාන කම් කියන්න අයිතියක් නෑ. දෙගොල්ලොම මෝඩයෝ කියන්න අයිතියකුත් නෑ. උඹට පුළුවන් C ගැන කියන්න විතරයි.

    කව්ද විචාර ලිව්වේ? කව්ද විවේචනය කලේ? කව්ද අතින් දැම්මේ? කොපි පේස්ට් කලා විතරනේ??? ඇයි අපිට වෙනත් ආගම් කියවන්න තහනම්ද?ලුනු ගොට්ටට මාරු කරන එක වෙනමම කතාවක් ඒත් අම්ම තාත්තා නිසා උපන් ආගමම හරි ඒක තමා භාන්ඩේ කියලා හිතාන ඒකම අදහන් ඉන්න ඕනේද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දෙවියන් වහන්සේගේ ගිවිසුමේ ඇයි බන් අලුත් එකයි පරණ එකයි කියලා දෙකක්?
    එතකොට මුලින් කියලා තියෙන එක වැරදිද?

    මේකෙනේ හේතුව....

    dawkins_god.jpg

    ලැජ්ජ හිතෙන ඒවා අයින් කරන්න එපැයි
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    රත්තරං;19420900 said:

    මචෝ ලින්ක් එකක් දීපන්කෝ කියෝගෙන කියෝගෙන කියෝගන යන්න
    :D:D

    මම ඔය සයිට් එකෙන් තමා බයිබලේ කියවන්නේ:baffled:
    මචන් මං ලග නම් තියෙන්නේ hard copy එකක් ඉන්ටෙර්නෙට් වල එක එක සයිට් වල soft copies තියෙනවා... උඹට ඉන්ටෙර්නෙට් වලින් විතරක්ම නම් කියවන්න පුළුවන් මේ ලින්ක් එකෙන් ට්‍රයි කරලා බලපන්..

    http://bsceylon.org/sinhala_bible/CBS/

    මචං බයිබලේ මුලින්ම ලියවුනේ හෙබ්‍රෙවූ භාෂාවෙන්.. ඊට පස්සේ කාලෙන් කාලෙට රට රටවල විවිද ජාතීන් විසින් භාෂා 700කට වඩා මෙය පරිවර්තනය කල.. එහෙම කරද්දීත් ඒ ඒ රටවල ඒ ඒ ජාතීන්ගේ සමහර සංස්කෘතික බලපෑම් ඇති වෙලා තියෙන බව අද හැමෝම පිලිගන්නවා... සාමාන්යෙන් ලොවම පිළිගත් සම්මත ග්‍රන්ථය වන්නේ ජෙරොම් රජතුමා වෙනුවෙන් කල පරිවර්තනයයි.

    උබට අර ලින්කුවට යන්න පුළුවන් නම් සිංහලෙන්ම කියවන්න පුළුවන් වෙයි. :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන් මෙහෙට පොඩ්ඩක් වරෙල්ලකො.මන් මේ දේවල් අහන්නෙ කාගෙවත් හිත රිදවන්න නෙමේ :yes: හැබැයි ඉස්සර ඉන්දල මේ ප්‍රශ්නෙ අහන්න හිතුන.කාටවත් කගෙවත් ආගමක් අදහන්න ඕන නෑ තමන් කැමති එක අදහන්න ඕන තරම් නිදහස තියෙනව :love:

    ලොකූ ජල ගැලීමක් ආවහම නෝවගෙ නැවට දාගත්තලු නේද බන් සත්තු ඔක්කොම ? එහෙම වෙන්න පුලුවන්ද බන් ? ලෝකෙ සත්තු හෙන ගොඩක් ඉන්නවනෙ ?ඔක්කොම කොහොමද බන් නැවේ දාගන්නෙ? :rolleyes:

    මචන් තව අර පව් සමා කරන එකෙන් ඇත්තටම සමාවක් හම්බෙනවද බන් ? මිනිහෙක් මරල ඇවිත් උනත් සමාව ගන්න පුලුවන්ද ? ක්‍රිස්තියානි එක්කෙනක්මයි කිව්වෙ ෆාදර් එකෙන් ඉස්සර පවු සමා කරහම පොලිසියට උනත් අයිතියක් නෑලු ෆාදර්ගෙන් විස්තර ගන්න.වැරදි හන්ගනව වගේ වැඩක් කියල තමා මටනම් පෙනුනෙ :rolleyes:

    මම මෙහෙම දෙයක් අහන්නන් මචන් උබලගෙ ආගමේ තියන හැම දෙයක්ම උබල විශ්වාස කරනවද...ප්‍රශ්න ආපු තැන් නැද්ද... :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රත්තරං;19420915 said:
    උබලගෙ ආගම තව අව්රුදු 15 20 යද්දි ඉතුරු වෙන එකක් නෑ...:lol::lol::lol::lol::lol::lol::lol:

    ඒ කාලේ සුදගේ ලුනුගොට්ටට, පැන්ස දෙකට, අඩු කුලේ උන් වාසගමට ආපු පෝලිම දැකලා සුද්දත් ඔහොම හිතුවා.. මේකේ ඉන්න හිතහොද කතෝලික ක්‍රිස්තියානි කොල්ලන්ගේ හිත රිදෙන නිසා මාත් කියන්න යන්නේ නෑ:lol::lol::lol::lol::lol::lol::lol:

    මේකට නන් රිදිල වගේ හොදටම ලොල් වල ප්‍රමානයෙන්ම කියන්ඩ පුලුවන්.... :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රත්තරං;19421051 said:
    ලෝකයේ ඉන්න බහුතර කතෝලික ජනතාව සහ වතිකානුව පිලිගත් එකක්

    ඉතින් ඒ අය පිලි ගන්න ඒව ඔයා පිලිගන් නෑනෙ.... :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machan Man Roman Catholic. Lankawe thama epadune. Mage Rata Lankawa kiyala thama mage hadawathe thiyenne. Namuth aka kochchara durata hari da danne na. :baffled:

    Api hemoma aka aka agam adahana aya. namuth minissu hatiyata api okkoma akai neda?

    Ubala Dasa Panatha (10 commandments) danne naththan poddak aka kiyawala balanna. Ake kiyala thiyenne api Katholikayan hatiyata Jiveethe pilipadiya uthu karunu. Ake kohewath kiyala na Minissu maranna. Anith agam walata kelawanna kiyala. Ake thiyenne Thamange paduwe thamange deviyan wa adahan enna kiyala.

    Anika thama Christianity thama loke wediyenma minissu adagana agama. Namuth Christianity nisa me loke mara gaththa prathishathaya adui. Man weradi nam niwaradi karanna :nerd:

    Lankawe wela thiyenne ban manussa kama anna anna adu wena aka. Dan Agama atha arapan. podi udaharana gamu. Paraka yaddi balapan. Wahanayata harawanna eda denne na. :angry: Minihek ta karadarayk unama uadawwak karanne na. Eta passe agam bedila mara ganna hadanawa.

    Meka mage adahasa witharai. man kisima agamakata nigaru kale na. Karanneth na. Mokada man giye Buddhist school akakata. Man hodata danawa Baudda dharmaya gena. :yes:

    Lankawe enna bari nisai dan me Wena ratakata awilla enne. Mehe nam karadarayak nathuwa jivath wenna puluwan. Mokada mehe minissunta oita wada hithanna karanna dewal thiyenawa.

    2ugnm2d.jpg

    රෙස්පෙක්ට් මචන්....:yes::yes:

    මෙතන උබලට මොකුත්ම කියලා නෑ

    බටහිර කොලේ වහලා ගහන ගැහිල්ල ගැනයි කියල තියෙන්නේ
    හිත රිද්දුවනම් සොරි වේවා!!:yes::yes:

    Namuth Christianity nisa me loke mara gaththa prathishathaya adui. Man weradi nam niwaradi karanna - සම්පූර්න වැරදී.... ලෝක ඉතිහාසය ගැන දැනුම ඉතාම අඩුයි...මම හිතන්නේ මුස්ලිමුන්වත් එච්චර මීනී මැරුවේ නෑ..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම මෙහෙම දෙයක් අහන්නන් මචන් උබලගෙ ආගමේ තියන හැම දෙයක්ම උබල විශ්වාස කරනවද...ප්‍රශ්න ආපු තැන් නැද්ද... :dull:
    ඕන ආගමක අතිශෝක්තියෙන් ලියවුන ටිකක් ඇති ඒකයි මන් අහන්නෙ :yes:දැන් 2015 යන්නෙ ඉතින් ඔය මවන කරන දේවල් ඇත්තටම කරන්න පුලුවන්ද කියල ප්‍රැක්ටිකලි පොඩි ප්‍රශ්නයක් තියෙනව :rolleyes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරං;19420989 said:
    ඒ කියන්නේ මේ යන්නේ කතෝලික ආගමේ දියවෙන කාලෙද?:baffled::baffled:

    සත්‍ය තේරුම් ගන්න අය වැඩි වෙන නිසාද කතෝලිකයන්ගෙන් Atheistල වැඩි වෙන්නේ?

    වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මොකද මේ යුරෝපයේ ඉන්න මිනිස්සු දවසින් දවස දියුණු වෙනවා ඒ වාගේම කතෝලික සබාවත් දවසින් දවස නවීකරණය කරනවා දැන් ඉන්න පාප් තුමා ලතින් ජාතිකයෙක් ඒ වාගේම එතුමා ඉතා සරල වගේම Degree in Chemistry තියන පුද්ගලයෙක් එක නිසා එතුමා විදයාව සහ ආගම සමබරව ඉස්සරහ ලෝකයාට ගෙනියයි කියලා මම හිතනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    http://www.catholic.org/bible/new_testament.php

    There are 27 books. First four (Matthew,Mark,Luke,John) are covering the life of Jesus (But written by four different authors).
    Acts of Apostles is the story after the Jesus's death.

    Others are the letters written by Jesus's desiples.

    ජේසු පිහිටයි, තෙරුවන් සරනයි, අල්ලා දෙවි පිහිටයි... බොහොම ස්තූතියි
    :yes::yes:
    කියවලා ත්‍රෙඩ් එකක් දාන්නම්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රත්තරං;19421078 said:
    රෙස්පෙක්ට් මචන්....:yes::yes:

    මෙතන උබලට මොකුත්ම කියලා නෑ

    බටහිර කොලේ වහලා ගහන ගැහිල්ල ගැනයි කියල තියෙන්නේ
    හිත රිද්දුවනම් සොරි වේවා!!:yes::yes:

    Namuth Christianity nisa me loke mara gaththa prathishathaya adui. Man weradi nam niwaradi karanna - සම්පූර්න වැරදී.... ලෝක ඉතිහාසය ගැන දැනුම ඉතාම අඩුයි...මම හිතන්නේ මුස්ලිමුන්වත් එච්චර මීනී මැරුවේ නෑ..

    උබෙ වාහන ත්‍රෙඩ්ස් නන් පට්ට.... :yes:;)
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    රත්තරං;19421035 said:
    කව්ද විචාර ලිව්වේ? කව්ද විවේචනය කලේ? කව්ද අතින් දැම්මේ? කොපි පේස්ට් කලා විතරනේ??? ඇයි අපිට වෙනත් ආගම් කියවන්න තහනම්ද?ලුනු ගොට්ටට මාරු කරන එක වෙනමම කතාවක් ඒත් අම්ම තාත්තා නිසා උපන් ආගමම හරි ඒක තමා භාන්ඩේ කියලා හිතාන ඒකම අදහන් ඉන්න ඕනේද?

    මේ වගේ කොටස් තෝරලා බේරලා කොපි පේස්ට් කලේ ඇයි? :nerd:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මචන් මෙහෙට පොඩ්ඩක් වරෙල්ලකො.මන් මේ දේවල් අහන්නෙ කාගෙවත් හිත රිදවන්න නෙමේ :yes: හැබැයි ඉස්සර ඉන්දල මේ ප්‍රශ්නෙ අහන්න හිතුන.කාටවත් කගෙවත් ආගමක් අදහන්න ඕන නෑ තමන් කැමති එක අදහන්න ඕන තරම් නිදහස තියෙනව :love:

    ලොකූ ජල ගැලීමක් ආවහම නෝවගෙ නැවට දාගත්තලු නේද බන් සත්තු ඔක්කොම ? එහෙම වෙන්න පුලුවන්ද බන් ? ලෝකෙ සත්තු හෙන ගොඩක් ඉන්නවනෙ ?ඔක්කොම කොහොමද බන් නැවේ දාගන්නෙ? :rolleyes:

    මචන් තව අර පව් සමා කරන එකෙන් ඇත්තටම සමාවක් හම්බෙනවද බන් ? මිනිහෙක් මරල ඇවිත් උනත් සමාව ගන්න පුලුවන්ද ? ක්‍රිස්තියානි එක්කෙනක්මයි කිව්වෙ ෆාදර් එකෙන් ඉස්සර පවු සමා කරහම පොලිසියට උනත් අයිතියක් නෑලු ෆාදර්ගෙන් විස්තර ගන්න.වැරදි හන්ගනව වගේ වැඩක් කියල තමා මටනම් පෙනුනෙ :rolleyes:

    දවසම කිරියේ හිටියේ මචන් දැන් යන්න හැදුව විතරයි... :no:

    සමගි සන්දානයේ ප්‍රසාද නිධානය කියල සක්‍රමේන්තුවක් තියෙනවා... එයට සැබෑ මනස්තාපනයක් තිබිය යුතු වෙනවා... ඒ තුලින් ඔහුගේ වරදට සමාවක් ලැබෙනවා. ඒ මන්දයත් වරදකරුවෙකු එම සක්‍රමේන්තුව ලැබූ පමණින් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් වලකිනවා කියන්නේ අමුලික බොරුවක්. සමාව ලැබෙන්නේ ඔහුගේ හෝ අයගේ අධ්‍යාත්මයට මිස බෞතික ජීවිතයට නෙමෙයි. එමෙන්ම ආගම හා රටක නීතිය යනු දෙකක්. ඒ දෙකම එකක් වෙන්නේ ඉස්ලාම් ආගමෙයි. පටලවගන්න එපා මචන්... :)

    නෝවාගේ කතාව පැරණි ගිවිසුමේ එන පුරාවුර්තයක් මචන්.. එහි ගැබ්ව අතෙහෙ පිටින් කියවන වචන වල තියෙන දේම නෙමෙයි... හැමදේම විස්තර කරන්න නම් ගොඩක් වෙලාව ඕනි මචන්.. මං දැන් යනවා... උබට බුදු සරණයි!
     
    :P