බයිබලය හා කුරානය

janithjaya

Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර

    බටහිර කතෝලික / ක්‍රිස්තියානි ප්‍රජාව පුක උඩදාන් මුස්ලිම් ප්‍රජාව විවේචනය කලාට දෙකම එක වල්ලේ පොල්.... කිසි වෙනඩක් නෑ. පොඩ්ඩක් පරිනාමය වෙලා එච්චරයි...

    මචං යාලුවා...මන් හිතන්නේ උඹ මහා ලොකුවට tread දැම්මට, කතෝලික / ක්‍රිස්තියානි අතරේ වෙනසවත් දන්නා එකෙක් නෙවෙයි... සරලව කිව්වොත්, අනිත් ආගම් ගැන හොයන්න කලින්, උබලගේ බෞද්ධයෝ ටික එකතු කරගෙන පන්සල් යන්න පටන් ගනින්, අඩුම ගානේ සතියකට එක පාරක්වත් !
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ඕනෙවට වඩා ආගමික වෙන්න ගියාම තමා ඔක්කොම ප්‍රශ්න එන්නේ. මුස්ලිම් උනත් ගොඩක් උන් හිතන්නෙ දවසට පස් පාරක් අල්ලා දෙය්යන්ට වැඳලා නෝම්බි මාසෙට නෝම්බි ඇරලා නාකි උනාම මක්කම යන එක තමා ඉස්ලාම් කියන්නේ කියල. එහෙම ඉන්න අය තමා ඔය සහජීවනෙන් ඉන්න අය වගේ පේන්න ඉන්නේ. උන්වත් දන්නේ නෑ කුරානේ මොනවද ඇත්තටම තියෙන්නේ කියල. ඇත්තටම ඕක දන්න එවුන් තමා යටින් ගේම ගහන්නේ.

    හොඳ වෙලාවට දන්නේ නැත්තේ (දැනගත්තා නම් මෙහෙම වත ඉඳලා හමාරයි.) :angry:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අල්-කුර්ආනය
    ==========
    අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.

    @ 2-2 මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග‍්‍රන්ථය වේ. එහි කිසිදු සැකයක් නැත. (අල්ලාහ් කෙරෙහි) බිය බැතිකම ඇත්තාවු අයට යහමඟ පෙන්වන්නකි.

    @ 3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.

    @ 2-113. ඔවුන් දේව ග‍්‍රන්ථ කියවන නමුත් කි‍්‍රස්තු භක්තිකයින් (සත්‍යයෙහි) කිසියම් හෝ පදනමක නොසිටිතියි යුදෙව්වරු කියති. තවද යුදෙව්වරුන් (සත්‍යයෙහි) කිසියම් හෝ පදනමක නොසිටිතියි කි‍්‍රස්තියානිවරුද පවසති. (දේව ග‍්‍රන්ථ ගැන) දැනුමක් නොමැති අයද ඔවුන් පවසන ලෙසින්ම පවසති. ඔවුන් මතභේද වී සිටි දෑ ගැන කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) ඳීනදී ඔවුන් අතර අල්ලාහ් විනිශ්චය කරයි.

    2-121. අපි කවරකුට ධර්ම ග‍්‍රන්ථය ප‍්‍රදානය කළෙමුද? ඔවුහු එය පාරායනා කළ යුතු ලෙසම පාරායනා කරති. ඔවුහු එය (අල්-කුර්ආනය අවංකවම) විශ්වාස කරති. යමෙක් එය ප‍්‍රතික්‍ෂෙප කරන්නේද ඔවුහුමය පරාජිතයෝ වන්නේ.

    2-252. මේවා අල්ලාහ්ගේ ආයාත් (සංඥා) වේ. අපි එය (නබි මුහම්මද් ණී) නුඹට නිසි ලෙස හදාරවන්නෙමු. නියත වශයෙන්ම නුඹ රසුල්(දේව ධර්මදුත) වරයින්ගෙන්(කෙනෙක්)මය.

    @ 5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග‍්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්‍ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග‍්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.

    අල්ලාහ් අභිමත වුවහොත් නුඹලා සියල්ලම එකම සංහතිය කරන්නට (ඔහුට) පුළුවන. එහෙත් (නුඹලාගෙන් එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අප නියම කළේ) නුඹලාට දුන් දැයෙහි නුඹලා පරීක්ෂා කරනු පිණිසය.
    එබැවින් සත් ක‍්‍රියාව මගින් එකිනෙකාට වඩා උසස් වීමට නුඹලා තැත් කරනු. අන්තිමේදි නුඹලා සියල්ලන්ම යා යුත්තේ අල්ලාහ් වෙතයි. එවිට නුඹලාගේ මතභේදවලට තුඩුදුන් දෑ පිළිබඳ (සත්‍යය) ඔහු නුඹලාට දන්වනු ඇත.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    ඕක්කම කියෙව්වා සහෝදරයෝ ටික අහන දේට උත්තර විතරක් නියෙමෙට දීලා තියනවා අහන ගොන් ප්‍රශ්ණ්ට මහ ඇරල. අනිත් සහෝදරයෝ ටිකට සමගාමී ආගම් හැන තියන දර්ශනය නිල් . ආගම් පොත නවීකරණය කරන්න වෙනවා සුවර් පඩම් හතරක් දාන්න ඕනේ අනිත් ආගම් ගැන හැම පොතේම අඩුම බේසික් ටික දාල. බුද්ධ පුත්‍රයෝ ටිකට කියන්නේ වන්සේ කබල් ගෑවට ලංකාවේ සමාජීය දියුණුවක් නෑ අඩුම උබලගේ ආගමවත් උබල හරියට අදහන්නේ නැතුව මීට අවුරුදු 10000 ගාන්ට කලින් ලියපු ආගම් වල වැරදි හොයනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක්කම කියෙව්වා සහෝදරයෝ ටික අහන දේට උත්තර විතරක් නියෙමෙට දීලා තියනවා අහන ගොන් ප්‍රශ්ණ්ට මහ ඇරල. අනිත් සහෝදරයෝ ටිකට සමගාමී ආගම් හැන තියන දර්ශනය නිල් . ආගම් පොත නවීකරණය කරන්න වෙනවා සුවර් පඩම් හතරක් දාන්න ඕනේ අනිත් ආගම් ගැන හැම පොතේම අඩුම බේසික් ටික දාල. බුද්ධ පුත්‍රයෝ ටිකට කියන්නේ වන්සේ කබල් ගෑවට ලංකාවේ සමාජීය දියුණුවක් නෑ අඩුම උබලගේ ආගමවත් උබල හරියට අදහන්නේ නැතුව මීට අවුරුදු 10000 ගාන්ට කලින් ලියපු ආගම් වල වැරදි හොයනවා.

    අවුරුදු 10000 :shocked::shocked::shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුරුසෙ ඇණ ගහල අර ගුහාවකට ගෙනිච්චනෙ බොඩි එක නේද ඊට පස්සෙ ආයෙ මරණෙන් නැගිට්ටලු නේද ? ඕව වෙන්න පුලුවන් දේවල්ද බන් ? මැරුණට පස්සෙ පන එන්නෙ නෑනෙ :confused::confused: ඔයාලගෙ ඇදහීමට අනුව ජේසු තුමා තාම ජීවත්ව ඉන්නවද ? :rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කුරුසෙ ඇණ ගහල අර ගුහාවකට ගෙනිච්චනෙ බොඩි එක නේද ඊට පස්සෙ ආයෙ මරණෙන් නැගිට්ටලු නේද ? ඕව වෙන්න පුලුවන් දේවල්ද බන් ? මැරුණට පස්සෙ පන එන්නෙ නෑනෙ :confused::confused: ඔයාලගෙ ඇදහීමට අනුව ජේසු තුමා තාම ජීවත්ව ඉන්නවද ? :rolleyes:

    ඔය ප්‍රශ්න හින්ද දැන් උබට නින්ද යන්නෙත් නෑලු නේද... :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අල්-කුර්ආනය
    ==========
    අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.

    @ 2-2 මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග‍්‍රන්ථය වේ. එහි කිසිදු සැකයක් නැත. (අල්ලාහ් කෙරෙහි) බිය බැතිකම ඇත්තාවු අයට යහමඟ පෙන්වන්නකි.

    @ 3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.

    @ 2-113. ඔවුන් දේව ග‍්‍රන්ථ කියවන නමුත් කි‍්‍රස්තු භක්තිකයින් (සත්‍යයෙහි) කිසියම් හෝ පදනමක නොසිටිතියි යුදෙව්වරු කියති. තවද යුදෙව්වරුන් (සත්‍යයෙහි) කිසියම් හෝ පදනමක නොසිටිතියි කි‍්‍රස්තියානිවරුද පවසති. (දේව ග‍්‍රන්ථ ගැන) දැනුමක් නොමැති අයද ඔවුන් පවසන ලෙසින්ම පවසති. ඔවුන් මතභේද වී සිටි දෑ ගැන කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) ඳීනදී ඔවුන් අතර අල්ලාහ් විනිශ්චය කරයි.

    2-121. අපි කවරකුට ධර්ම ග‍්‍රන්ථය ප‍්‍රදානය කළෙමුද? ඔවුහු එය පාරායනා කළ යුතු ලෙසම පාරායනා කරති. ඔවුහු එය (අල්-කුර්ආනය අවංකවම) විශ්වාස කරති. යමෙක් එය ප‍්‍රතික්‍ෂෙප කරන්නේද ඔවුහුමය පරාජිතයෝ වන්නේ.

    2-252. මේවා අල්ලාහ්ගේ ආයාත් (සංඥා) වේ. අපි එය (නබි මුහම්මද් ණී) නුඹට නිසි ලෙස හදාරවන්නෙමු. නියත වශයෙන්ම නුඹ රසුල්(දේව ධර්මදුත) වරයින්ගෙන්(කෙනෙක්)මය.

    @ 5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග‍්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්‍ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග‍්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.

    අල්ලාහ් අභිමත වුවහොත් නුඹලා සියල්ලම එකම සංහතිය කරන්නට (ඔහුට) පුළුවන. එහෙත් (නුඹලාගෙන් එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අප නියම කළේ) නුඹලාට දුන් දැයෙහි නුඹලා පරීක්ෂා කරනු පිණිසය.
    එබැවින් සත් ක‍්‍රියාව මගින් එකිනෙකාට වඩා උසස් වීමට නුඹලා තැත් කරනු. අන්තිමේදි නුඹලා සියල්ලන්ම යා යුත්තේ අල්ලාහ් වෙතයි. එවිට නුඹලාගේ මතභේදවලට තුඩුදුන් දෑ පිළිබඳ (සත්‍යය) ඔහු නුඹලාට දන්වනු ඇත.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මෙතන ආගම් ගැන කතාවෙන්නේ බන්

    නාකි ලමා අපචාරියෝ නිකන් ඉදන් රොටී කාලා බඩු ගහන්න ලියාපු මනෝ විකාර මැනුවල් ගැන නෙමේ:rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කුරුසෙ ඇණ ගහල අර ගුහාවකට ගෙනිච්චනෙ බොඩි එක නේද ඊට පස්සෙ ආයෙ මරණෙන් නැගිට්ටලු නේද ? ඕව වෙන්න පුලුවන් දේවල්ද බන් ? මැරුණට පස්සෙ පන එන්නෙ නෑනෙ :confused::confused: ඔයාලගෙ ඇදහීමට අනුව ජේසු තුමා තාම ජීවත්ව ඉන්නවද ? :rolleyes:

    උබ හිතනවද කටක් ඇරල ඕවට උත්තර ලැබෙයි කියලා?:baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :rofl::rofl::rofl::rofl:

    ඕකත් අර බුදු හාමුදුරැවෝ ඉපදිච්ච ගමන් අැවිද්ද වගේ කතා වක්නේ..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය ප්‍රශ්න හින්ද දැන් උබට නින්ද යන්නෙත් නෑලු නේද... :P
    නෑ බොල ජෝක් නෙමේ :angry:
    ඉතින් ආයෙ ඉපදෙනවනම් පොඩි දරුවෙක් විදිහටනෙ ඉපදෙන්න ඕන ? තඩි මිනිහෙක්ට womb එකකට ඉඩ මදිනෙ.මන් දන්න තරමින්නම් ආයෙ ඉපදීම ක්‍රිස්තියානි කට්ටිය ප්‍රතික්ශේප කරන දෙයක්.ඉතින් ජේසු තුමාට විතරක් ඒක ඇප්ලයි නොවෙන්න හේතු මොනවද බන් ? උන් වහන්සේත් සාමන්ය පවුලක ඉපදුනු කෙනෙක්නෙ බෙත්ලෙහෙමේ.ලේ මස් ඇට නහර වලින් හැදුනු කෙනෙක්නෙ :yes: මන වැරදිනම් නිවැරදි කරන්න.දැකපු අහපු දේවල් කිව්වෙ ඔය :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :rofl::rofl::rofl::rofl:

    ඕකත් අර බුදු හාමුදුරැවෝ ඉපදිච්ච ගමන් අැවිද්ද වගේ කතා වක්නේ..

    :rofl:
    බුදු හාමුදුරැවෝ ඉපදිච්ච ගමන් අැවිද්දේ නෑ බන්. කිසි කෙනෙක් බුදු වෙලාම ඉපදෙන්නේ නෑ. සිදුහත් කුමාරයයි ඇවිද්දේ. :yes:
    සිදුහත් කුමාරයා තමයි පස්සේ බුදු වුනේ.
     
    S.T.A.L.K.E.R

    Member
    Dec 10, 2015
    3
    2
    0
    කුරුසෙ ඇණ ගහල අර ගුහාවකට ගෙනිච්චනෙ බොඩි එක නේද ඊට පස්සෙ ආයෙ මරණෙන් නැගිට්ටලු නේද ? ඕව වෙන්න පුලුවන් දේවල්ද බන් ? මැරුණට පස්සෙ පන එන්නෙ නෑනෙ :confused::confused: ඔයාලගෙ ඇදහීමට අනුව ජේසු තුමා තාම ජීවත්ව ඉන්නවද ? :rolleyes:

    කුරුසේ ඇන ගහපු මනුස්සය මරණෙන් නැගිටල ආවලු, තව කෙනෙක් හඳ දෙකට පැලුවලු, තව කෙනෙක් ඉපදුන ගමන් කතා කලාලු :baffled::baffled:
    ඔක්කොම එකයි බලන් ගියාම :baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl::rofl::rofl::rofl:ඕකත් අර බුදු හාමුදුරැවෝ ඉපදිච්ච ගමන් අැවිද්ද වගේ කතා වක්නේ..

    ඒකතමා මචන්.සමහර විට සාහිත්යෙ ශද්දාව වැඩි වෙන්නෙ ඔහොම දේවල් ඇති කරල ඇති.හැම ආගමේම එහෙම දේවල් ඇති.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl:
    බුදු හාමුදුරැවෝ ඉපදිච්ච ගමන් අැවිද්දේ නෑ බන්. කිසි කෙනෙක් බුදු වෙලාම ඉපදෙන්නේ නෑ. සිදුහත් කුමාරයයි ඇවිද්දේ. :yes:
    සිදුහත් කුමාරයා තමයි පස්සේ බුදු වුනේ.
    :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :rofl:
    බුදු හාමුදුරැවෝ ඉපදිච්ච ගමන් අැවිද්දේ නෑ බන්. කිසි කෙනෙක් බුදු වෙලාම ඉපදෙන්නේ නෑ. සිදුහත් කුමාරයයි ඇවිද්දේ. :yes:
    සිදුහත් කුමාරයා තමයි පස්සේ බුදු වුනේ.

    ඇයි සිදුහත් කුමාරයා මැජික් කාරයෙකද්? අදනේ දන්නේ....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රත්තරං;19424735 said:
    උබ හිතනවද කටක් ඇරල ඕවට උත්තර ලැබෙයි කියලා?:baffled:

    thinking-idea-animated-animation-sm.gif
    thinking-idea-animated-animation-sm.gif