බයිබලය හා කුරානය

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mey thread eke tiyena samahra comments kieuwata passe meka thamai mata oluwata aawey :P

    10013654_10203982126582291_2495440843821956988_n.jpg

    :rofl::rofl: ape meuwa eka thamai harima eka :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rofl::rofl::rofl::rofl:

    ඕකත් අර බුදු හාමුදුරැවෝ ඉපදිච්ච ගමන් අැවිද්ද වගේ කතා වක්නේ..

    බුදු හාමුදුරුවො නෙවේනෙ බන් ඉපදිච්ච ගමන් ඇවිද්දෙ සිදුහත් කුමාරයනෙ...ඇයි සින්හනාදත් කරාලුනෙ... :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒකතමා මචන්.සමහර විට සාහිත්යෙ ශද්දාව වැඩි වෙන්නෙ ඔහොම දේවල් ඇති කරල ඇති.හැම ආගමේම එහෙම දේවල් ඇති.

    ඒක හරි කෙලියක් නෙ බන් ඕක වැඩි වෙන වැඩි වෙන වෙලාවට උනට ඕනෙ දෙවල් ලිව්වම හරි යනවද.... :angry:
     
    • Like
    Reactions: aliman

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    1) Manussayek ta ana gahuwata passe dawas ganakata passe nagitinawa :P

    2) manussayek piyabana buruwek pitey travel karnawa :P

    3) manussayek ipadicha gaman nagitala adi tiyala sinha nada karanwa :P

    kageda hodama meuwa eka tiyenyn kiyala wadha novi thamanta kamathi dey believe karapalla :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    1) Manussayek ta ana gahuwata passe dawas ganakata passe nagitinawa :P

    2) manussayek piyabana buruwek pitey travel karnawa :P

    3) manussayek ipadicha gaman nagitala adi tiyala sinha nada karanwa :P

    kageda hodama meuwa eka tiyenyn kiyala wadha novi thamanta kamathi dey believe karapalla :D

    හා...
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,704
    2,816
    113
    colombo
    සින්හල කතොලික අය නම් එච්චර ප්‍රශ්නයක් නෑහෑ අපෙ අක්කත් බෑදලා ඉන්නෙ කතොලික කෙනෙක් පොර පල්ලිත් යනවා පනසලුත් යනවා අක්කත් පල්ලි යනවා ලමයින්ටත් ප්‍රශනය්ක් නෑහෑ
    හෑබයි හෑමොම මෙහෙම නෙමෙ බදින්න නම් ආගමට එන්න කියන කෙල්ලො ඔන තරම් දෑකලා තියනවා

    මුස්ලිම් වගෙම කතොලික ආගමත් වන්චාරි ආගමක් වෙලා හිටිය එකෙ කාතා දෙකක් නෑහෑ හෑබයි මුස්ලිම් වගෙ නෙමෙ කාලයත් සාමග වෙනස් වුනා මෙකෙ වෑරද්ද ජෙසුතුමාගෙ ඉගෑන්විමෙ නෙමෙ පස්සෙ හිටිය පල්ලියෙ ලොක්කක්න්ගෙ පිස්සුව නිසා

    හෑබ්යි බෞද්ද අයව සල්ලි වලට බයිබලෙට හෑරොවන වෑඩ ඔන තරම් තියනවා අපෙ ගෙවල් ලග එකෙකුත් හෑරිලා තියනව මොන ආගමෙ ද දෑන් නෑහෑ අපි බයිබලෙ ඉගනගන්නවා කියලා කියන්නෙ

    මෙ ගන කතා කරන්න ඉනෙ තම්yi හෑබ්යි මෙ දවස් මෙකට හොදද මොකද සින්හල වුන් දෙකට බෙදිලා ගහගන්න කොට අනිත් වුන්ට රජ මගුල් වගෙ
    කතොලික අය තරහා වුනාට කරන්න දෙයක් නෑහෑ කදිනල්තුමා ගෙ සමහර වෑඩ ගන නම් පෑහෑදිමක් නෑහෑ සහජිවනෙ කියලා වෙන වෑඩ දෙන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනුන්ගේ ඇහේ ඇති රොඩ්ඩ පෙනීම හා තමන්ගේ ඇති පොල් පරාලේ නොපෙනීම යන රෝගයේ ලක්ෂණ බොහෝ දෙනාගෙන් පිළිබිඹු වේ :yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඔය ආගම් තුනම (ක්‍රිස්තියානි, යුදෙව්, ඉස්ලාම්) එකයි. ඕවාගේ මූලික දේවල් ඔක්කොම එකයි පොඩි පොඩි වෙනසක් ගොඩකින් වෙන ආගම් කියලා පෙන්නන්නේ...

    ඉස්සර කාලේ brainwashed ක්‍රිස්තියානි extremist මිනිස්සුත් හැසිරුනේ දැන්
    brainwashed මුස්ලිම් extremist අය වගේම තමයි. medieval laws වලින් මරණ ඒවාත් කලා. දැන් දෙයියනේ කියලා ටිකක් තේරුම් අරන් නවත්තලා ඒත් අර වෙච්ච් brainwashed මුස්ලිම් extremist ලා තව ඒකම කරනවා..

    920x920.jpg

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කුරුසෙ ඇණ ගහල අර ගුහාවකට ගෙනිච්චනෙ බොඩි එක නේද ඊට පස්සෙ ආයෙ මරණෙන් නැගිට්ටලු නේද ? ඕව වෙන්න පුලුවන් දේවල්ද බන් ? මැරුණට පස්සෙ පන එන්නෙ නෑනෙ :confused::confused: ඔයාලගෙ ඇදහීමට අනුව ජේසු තුමා තාම ජීවත්ව ඉන්නවද ? :rolleyes:

    කුරුසේ ඇන ගැහුවේ නැ එකපාරට ගිහිල්ලා දැන් ආරාබියේ කරනවා වාගේ දෙතිස් වද දීලයි ඇන ගහන්න ගෙනියන්නේ :yes: මේ ගෙනියන ගමනෙන් ජේසු තුමා මැරෙන්න ඕනේ කියලයි ජේසු තුමාගේ ශරීරය ඔතපු මේ ශ්‍රී සළුවෙන් පර්යේක්ෂණ කරලා හොයලා තියනවා

    full_length_negatives_of_the_shroud_of_turin.jpg

    Shroud of Turin
    https://en.wikipedia.org/wiki/Shroud_of_Turin

    අනික් කතා නම් කටවහරෙන් එන කතා ඒවා විශ්වාස කරන්න නොකරන්න කියලා තහන්ච් දාලා නැ :yes:

    ජේසු තුමාගේ කුරුසිය ඇන ගැසීම ගැන හොද අවබෝදයක් මේල් ගිබ්සන් විසින් කරපු පහත චිත්‍රපටියෙන් බලන්න පුළුවන් වෙයි :yes:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය ආගම් තුනම (ක්‍රිස්තියානි, යුදෙව්, ඉස්ලාම්) එකයි. ඕවාගේ මූලික දේවල් ඔක්කොම එකයි පොඩි පොඩි වෙනසක් ගොඩකින් වෙන ආගම් කියලා පෙන්නන්නේ...
    ඉස්සර කාලේ brainwashed ක්‍රිස්තියානි extremist මිනිස්සුත් හැසිරුනේ දැන්
    brainwashed මුස්ලිම් extremist අය වගේම තමයි. medieval laws වලින් මරණ ඒවාත් කලා. දැන් දෙයියනේ කියලා ටිකක් තේරුම් අරන් නවත්තලා ඒත් අර වෙච්ච් brainwashed මුස්ලිම් extremist ලා තව ඒකම කරනවා..

    හ්ම්ම් උබ කියන එකෙත් පොඩි මෙව්ව එකක් තියෙනව තමා.ඒ පොත් ඔක්කොගෙම සමහර කරුණු වල පොඩි ඩිමාන්ඩින් ගතියක් තියෙනව.කලින් නීති තදට තිබ්බ ඇති :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සොහොන;19424882 said:

    කුරුසේ ඇන ගැහුවේ නැ එකපාරට ගිහිල්ලා දැන් ආරාබියේ කරනවා වාගේ දෙතිස් වද දීලයි ඇන ගහන්න ගෙනියන්නේ :yes: මේ ගෙනියන ගමනෙන් ජේසු තුමා මැරෙන්න ඕනේ කියලයි ජේසු තුමාගේ ශරීරය ඔතපු මේ ශ්‍රී සළුවෙන් පර්යේක්ෂණ කරලා හොයලා තියනවා
    අනික් කතා නම් කටවහරෙන් එන කතා ඒවා විශ්වාස කරන්න නොකරන්න කියලා තහන්ච් දාලා නැ :yes:ජේසු තුමාගේ කුරුසිය ඇන ගැසීම ගැන හොද අවබෝදයක් මේල් ගිබ්සන් විසින් කරපු පහත චිත්‍රපටියෙන් බලන්න පුළුවන් වෙයි :yes:

    ව්සිතරේට ස්තූතියි:cool::cool:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    1. මෙතෙක් කල් මා රත්තරං කියන user ගැන දරපු මතය වැරදි කියලා හිතෙනවා..

    බයිබලය ගැන හරි, එහි ඉගැන්වීම් ගැන දන්නේ නැතුව තවත් ආගමක් නින්දිත විදිහට පහත් කිරීම හෝ විකුර්ති ලෙස ප්‍රකාශ කිරීම මහත් පිළිකුලෙන් හෙලා දකිනවා. බයිබලයේ නොවන වෙනත් දේවල් උපුටා දක්වමින් කරන දේ ඉතාමත් වැරදියි නේද? උබලවගේ මිනිස්සු ඔයවගේ දේවල් කරන්නේ නොදන්නා මිනිස්සුන්ගේ ආකල්ප මුල ඉදලම විකුර්ති කරන්න. හරියට ලංකාවේ දේශපාලකයෝ මිනිස්සුන්ගේ brainwash කරනවා වගේ..

    2. migrants ලා ගැන කතා කරන උබ කැමතිද ලංකාවේ ඉපදුනු දෙමළෙක් උනත් උට ඕනදේ කරනවට? උබ නෙමෙයි මං කැමතිත් නෑ.. හම්බයෝ ගස්කපනකොට බෙරිහන් දෙන උබ තව එකෙකුගේ රටකට උන්ව බාරගන්නේ නෑ කියල කිබුල් කදුළු හෙලනවා..

    මචං උබලට කියන්නේ බෞද්දයෝ කියලා නෙමෙයි, උප්පැන්නෙන් බෞද්ද කියල.. කෙලිම්ම කියනවනම් හක්කේ බුදුරැස්- බොක්කේ දඩමස්.

    උතුම්ම ජිවිතා දර්ශයකින් සත්‍ය සොයාගනු ලැබූ දහමක් තියෙද්දිත්, අනුන්ගේ ආගම්වල ඇද හොයන්න ඉසසෙල්ලා තමන් කවුද, මොනවද කරන්නේ කියලා තේරුම් ගනින්.

    (මොකද පන්සල පල්ලිය, බෞද්දයා කතෝලිකයා කියලා කිසිම වෙනසක් මට නැති නිසාම, මම ඔය දෙකේම හොද සංමිශ්‍රණයක්.)

    මොකද පන්සිල් ගන්නකොට සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා, ඊට පස්සේ, කතෝලිකයා හැඳිගාවන්න, හම්බයා කඩුගාන්න කතාව.

    තමන්ගේ රටේ ඉන්න බෑ කියලා කවුරුවත් දියුණු වෙමින් පවතින රටවලට ගිහිල්ලා නෑ. ඔක්කොම සංක්‍රමණය වෙන්න පටං අරං තියෙන්නේ බොහොම දියුණු පෝසත් රටවලට. හේතුව අපේ රටේ උනුත් දියුණු රටවලට සංක්‍රමණය වෙන්න කැමතියි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :rofl::rofl::rofl::rofl:

    ඕකත් අර බුදු හාමුදුරැවෝ ඉපදිච්ච ගමන් අැවිද්ද වගේ කතා වක්නේ..

    කුරුසේ ඇන ගහපු මනුස්සය මරණෙන් නැගිටල ආවලු, තව කෙනෙක් හඳ දෙකට පැලුවලු, තව කෙනෙක් ඉපදුන ගමන් කතා කලාලු :baffled::baffled:
    ඔක්කොම එකයි බලන් ගියාම :baffled::baffled:

    ඒකතමා මචන්.සමහර විට සාහිත්යෙ ශද්දාව වැඩි වෙන්නෙ ඔහොම දේවල් ඇති කරල ඇති.හැම ආගමේම එහෙම දේවල් ඇති.

    ඇයි සිදුහත් කුමාරයා මැජික් කාරයෙකද්? අදනේ දන්නේ....

    බුදු හාමුදුරුවො නෙවේනෙ බන් ඉපදිච්ච ගමන් ඇවිද්දෙ සිදුහත් කුමාරයනෙ...ඇයි සින්හනාදත් කරාලුනෙ... :baffled:

    ඒක හරි කෙලියක් නෙ බන් ඕක වැඩි වෙන වැඩි වෙන වෙලාවට උනට ඕනෙ දෙවල් ලිව්වම හරි යනවද.... :angry:

    මෙතන සේරම විස්තර තියෙනවා.. පාඩුවක් වෙන්නේ නෑ සම්පුර්නයෙන් අහන්න..

    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    1. මෙතෙක් කල් මා රත්තරං කියන user ගැන දරපු මතය වැරදි කියලා හිතෙනවා..

    බයිබලය ගැන හරි, එහි ඉගැන්වීම් ගැන දන්නේ නැතුව තවත් ආගමක් නින්දිත විදිහට පහත් කිරීම හෝ විකුර්ති ලෙස ප්‍රකාශ කිරීම මහත් පිළිකුලෙන් හෙලා දකිනවා. බයිබලයේ නොවන වෙනත් දේවල් උපුටා දක්වමින් කරන දේ ඉතාමත් වැරදියි නේද? උබලවගේ මිනිස්සු ඔයවගේ දේවල් කරන්නේ නොදන්නා මිනිස්සුන්ගේ ආකල්ප මුල ඉදලම විකුර්ති කරන්න. හරියට ලංකාවේ දේශපාලකයෝ මිනිස්සුන්ගේ brainwash කරනවා වගේ..

    2. migrants ලා ගැන කතා කරන උබ කැමතිද ලංකාවේ ඉපදුනු දෙමළෙක් උනත් උට ඕනදේ කරනවට? උබ නෙමෙයි මං කැමතිත් නෑ.. හම්බයෝ ගස්කපනකොට බෙරිහන් දෙන උබ තව එකෙකුගේ රටකට උන්ව බාරගන්නේ නෑ කියල කිබුල් කදුළු හෙලනවා..

    මචං උබලට කියන්නේ බෞද්දයෝ කියලා නෙමෙයි, උප්පැන්නෙන් බෞද්ද කියල.. කෙලිම්ම කියනවනම් හක්කේ බුදුරැස්- බොක්කේ දඩමස්.

    උතුම්ම ජිවිතා දර්ශයකින් සත්‍ය සොයාගනු ලැබූ දහමක් තියෙද්දිත්, අනුන්ගේ ආගම්වල ඇද හොයන්න ඉසසෙල්ලා තමන් කවුද, මොනවද කරන්නේ කියලා තේරුම් ගනින්.

    (මොකද පන්සල පල්ලිය, බෞද්දයා කතෝලිකයා කියලා කිසිම වෙනසක් මට නැති නිසාම, මම ඔය දෙකේම හොද සංමිශ්‍රණයක්.)

    මොකද පන්සිල් ගන්නකොට සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා, ඊට පස්සේ, කතෝලිකයා හැඳිගාවන්න, හම්බයා කඩුගාන්න කතාව.

    තමන්ගේ රටේ ඉන්න බෑ කියලා කවුරුවත් දියුණු වෙමින් පවතින රටවලට ගිහිල්ලා නෑ. ඔක්කොම සංක්‍රමණය වෙන්න පටං අරං තියෙන්නේ බොහොම දියුණු පෝසත් රටවලට. හේතුව අපේ රටේ උනුත් දියුණු රටවලට සංක්‍රමණය වෙන්න කැමතියි.

    u banala nane. u ubalage poth vala tiyenava eva dala tiyenne.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    all the religions are equally dumb..they do serve a purpose though.

    if you have faith in one religion, you have no right of criticizing another.

    religions are like stair rails, they help you up the building, but they are not the point of the building..buddhism included.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,424
    113

    • බයිබලේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනව. පරණ ගිවිසුම හා අලුත් ගිවිසුම විදියට. පරණ ගිවිසුමේ තියෙන පොත් වල තියෙන්නෙ ජේසු ඉපදෙන්න කලින් සිදුවීම් ( දිවැසිවරු ගැලවුම් කාරයෙකුගේ පැමිනීම ගැන කියපුව වගේ.. ) .. අලුත් ගිවිසුමේ තියෙනෙ ජේසුගේ ඉගැන්වීම් හා උත්තානයෙන් පස්සෙ උන දේවල්.

    • පරණ ගිවිසුමේ පොත් 45 යි. අලුත් ගිවිසුමේ 27 පොත් යි. ( මේකත් බයිබල් වර්ශන් එක අනුව ලාවට වෙනස් වෙන්න පුලුවන් )

    • ඔරිජිනල් බයිබලේ පොත් ලියවිලා තියෙනව හේබ්‍රව්, ග්‍රීක වගේ භාශා වලින් .

    • බයිබල් කියන එකේ තේරුම " පොත් " කියන එක.. ඔව් .. බයිබලේ කියන්නෙ එක එක කාල වකවානු වලදි, එක එක විදියෙ පුද්ගලයන් විසින්, විවිද සමාජ වාතාවරණ යටතේ ලියපු .. විවිද පොත් .. ලියුම් .. කාව්‍ය නිර්මාණ .. වගේ ලේඛන ගොඩක් එකට බන්ඩල් කරල හදපු ලොකු පොතක්.

    • බලපු අය දකින්න ඇති රත්තරං කරල තියෙන හැම උපුටාගැනීමක් ම එකම පොතකට අයත් බව. Deuteronomy හෙවත් සිංහලෙන් අපි "ද්වීතිය නීති සංග්‍රහය" කියල කියනව.

    • මේ පොතක් සැලකුවොත් ඒකෙ තියෙන්නෙ මීට වසර බරගානකට කලින් ඊජිප්තුවේ වහල්ලු විදිහට වසර 40 ක් පමණ හිරවෙලා උන්නු ජුදා ජාතිකයන් හට මෝසෙස් කියන නායකයා හඳුන්වාදුන් නීති සෙට් එකක්. එහෙම එකක් උලුප්පල අරන් ඒක කිතු දහම විදිහට අර්ථදක්වන්න හදනව නං ඒක නිවැරදි නෑ.

    • ජෝබ් වගේ පොතක් සැලකුවොත් .. ඒක කාව්‍යමය නාට්‍ය පිටපතක් ..

    • තව තියෙනව සැම්සන් ගෙ කතාව වගේ වීර කතා තියෙන පොත් .. සැම්සන් කියන්නෙ හරියට ලංකාවෙ සරදියෙල් වගේ ඩයල් එකක් .. 100% ක් සමාන නෑ. එත් ඔයාල දන්නවනෙ .. වීර කතා ලියද්දි වීරය කරන හැම දේම හරි කියල තමා ලියන්නෙ .. ඉතින් සැම්සන් වගේ පොතක සැම්සන් කරපු මිනීමැරීමක් වර්ණනා කරල ලියල තියෙන්න පුලුවන්. ඒකෙන් කියවෙන්නෙ නෑ බයිබලේ මිනී මැරීමට අනුබල දෙන පොතක් කියල..

    • ජේසුගෙ ජීවිත කතාව සහ ඉගැන්වීම් ලියපු ප්‍රධාන පොත් හතරක් තියෙනව ලූක් , මාක් , ජුවාම් , මතෙව් කියල

    • රාජාවලිය කියන පොත නිකන් අපේ මහාවංශය වගේ .. ඊස්‍රායෙල් දේශයේ රජ පෙලපත් ගැන විස්තර තියෙන්නෙ .

    • අන්තිම පොත තමා " එළිදරව්ව " පොත. ඒක ලියල තියෙන්න ක්‍රිස්තියානි ආගමිකයින්ව හොය හොය මරණ කාලෙක. ඉතින් කියන පනිවුඩ මාට්ටු නොවෙන්න කියල ඔය පොත ලියල තියෙන්නෙ සංකේත භාශාවකින්. කියෙව්වට තේරෙන්නෙ නෑ.

    • ඔය වගේ හැම පොතකටම ඒකට ආවේනිකවුන පසුබිමක් තියෙනව

    • ඉතින් ඇත්තටම මොකක් හරි පොතක් කියවල ඒකෙ තියෙන පනිවිඩය තේරුම් ගන්නනන්.. ඒ පොත මොකක්ද.. ලිව්වෙ කව්ද ..ලියවුනේ මොන වගේ සමාජ වටපිටාවකදිද කියල හොඳට දැනගෙන ඉන්න ඕන.

    • දැන් ඔයාලට ලාවට වගේ තේරෙනව ඇතිනෙ එක වාක්‍යක් හරි කොටසක් හරි ඉස්මතු කරල කියවල .. බයිබලේ ගැන හොඳ නරක විවේචන එල්ල කරන එක එච්චර සාදාරන නෑ කියල ..ඒ වගේම මෙතන රත්තරං කළා වගේ බයිබලේ මොකක් හරි පොතක කෑලි කෑලි අරන් පෙන්නලා ඒක කිතුනුවෙකු අනුගමනය කලයුතු ඉගැන්වී කියනව නං ඒකත් වැරදියි.

    • ඇත්තටම ජේසු කලේ ඔය ගොඩක් පොත් වල තිබ්බ ඉගැන්වීම් විවේචනය කිරීම.

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තොත්ත බබා;19429194 said:

    බොහොම ස්තූතියි සහෝදරයා

    අලුත් ගිවිසුම කියවාගෙන යන ගමන් ඉන්නේ

    හුගක් දේවල් මේකෙන් ඉගෙනගත්තා:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1. මෙතෙක් කල් මා රත්තරං කියන user ගැන දරපු මතය වැරදි කියලා හිතෙනවා..

    බයිබලය ගැන හරි, එහි ඉගැන්වීම් ගැන දන්නේ නැතුව තවත් ආගමක් නින්දිත විදිහට පහත් කිරීම හෝ විකුර්ති ලෙස ප්‍රකාශ කිරීම මහත් පිළිකුලෙන් හෙලා දකිනවා. බයිබලයේ නොවන වෙනත් දේවල් උපුටා දක්වමින් කරන දේ ඉතාමත් වැරදියි නේද? උබලවගේ මිනිස්සු ඔයවගේ දේවල් කරන්නේ නොදන්නා මිනිස්සුන්ගේ ආකල්ප මුල ඉදලම විකුර්ති කරන්න. හරියට ලංකාවේ දේශපාලකයෝ මිනිස්සුන්ගේ brainwash කරනවා වගේ..

    2. migrants ලා ගැන කතා කරන උබ කැමතිද ලංකාවේ ඉපදුනු දෙමළෙක් උනත් උට ඕනදේ කරනවට? උබ නෙමෙයි මං කැමතිත් නෑ.. හම්බයෝ ගස්කපනකොට බෙරිහන් දෙන උබ තව එකෙකුගේ රටකට උන්ව බාරගන්නේ නෑ කියල කිබුල් කදුළු හෙලනවා..

    මචං උබලට කියන්නේ බෞද්දයෝ කියලා නෙමෙයි, උප්පැන්නෙන් බෞද්ද කියල.. කෙලිම්ම කියනවනම් හක්කේ බුදුරැස්- බොක්කේ දඩමස්.

    උතුම්ම ජිවිතා දර්ශයකින් සත්‍ය සොයාගනු ලැබූ දහමක් තියෙද්දිත්, අනුන්ගේ ආගම්වල ඇද හොයන්න ඉසසෙල්ලා තමන් කවුද, මොනවද කරන්නේ කියලා තේරුම් ගනින්.

    (මොකද පන්සල පල්ලිය, බෞද්දයා කතෝලිකයා කියලා කිසිම වෙනසක් මට නැති නිසාම, මම ඔය දෙකේම හොද සංමිශ්‍රණයක්.)

    මොකද පන්සිල් ගන්නකොට සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා, ඊට පස්සේ, කතෝලිකයා හැඳිගාවන්න, හම්බයා කඩුගාන්න කතාව.

    තමන්ගේ රටේ ඉන්න බෑ කියලා කවුරුවත් දියුණු වෙමින් පවතින රටවලට ගිහිල්ලා නෑ. ඔක්කොම සංක්‍රමණය වෙන්න පටං අරං තියෙන්නේ බොහොම දියුණු පෝසත් රටවලට. හේතුව අපේ රටේ උනුත් දියුණු රටවලට සංක්‍රමණය වෙන්න කැමතියි.

    මෙතන බන් මේ ලෝකේ තියෙන පොතක් කොපි පේස්ට් කිරිල්ල මෙච්චර වැරැද්දක්ද???ලැජ්ජයිද අනිත් උන් කියවනකොට? ඒකට මම මොනව කරන්නද??

    මොකෝ මම විචාරයක් ලිව්වද??

    මම කිව්වේ හම්බයත් එකයි මිසනාරි බලවේගයත් එකයි කියල
     
    Last edited: