බයිබලය හා කුරානය

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සොහොන;19429406 said:
    නැ කතෝලික අය මරිය තුමිය /සාන්තුවරු විශ්වාස කරනවා ක්‍රිස්තියානි අය දෙවියන්වහන්සේ සහ ජේසු තුමා විශ්වාස කරනවා අපි දෙගොල්ලෝ අතර අවුලක් නැ කිසිම දෙයකින්

    නමුත් යෙහෝවා කියන බයිබල් ආගම හැමෝටම අවුලක් හැම විදිහකින්ම විකුර්ති කිරීමක් උගන්වන ආගමක් එක තමයි අවුල
    :yes:

    :cool::cool::cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වයස මොකටද ? සබ්ජෙක්ට් කාරයෙක්වත්ද උබ ? :rolleyes:

    ලොල් නෑ බන් උබ ඕලෙවල් වයසෙ එකෙක් ද කියල බලන්ඩ හැදුවෙ...සමහර උන් ඉන්නව 8 වසරෙ ඒ උනාට කතාව නන් 40 50 උන් වගේ... :rofl:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එක එක එවුන් ශබ්ද කරන විදියනෙ බන් ...

    hari vidiya thami ban ජොහෝවා. anek eva varadi
    US english vidiyata eka thami hari. Jehovah's Witnesses eka US vala hadapu ekak. itin US english use karanna one.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලොල් නෑ බන් උබ ඕලෙවල් වයසෙ එකෙක් ද කියල බලන්ඩ හැදුවෙ...සමහර උන් ඉන්නව 8 වසරෙ ඒ උනාට කතාව නන් 40 50 උන් වගේ... :rofl:

    හැබැයි එහෙම උන්ට වඩා අන්ත උනුත් ඉන්නව බන් :yes: මොකක් හරි ඇහුවහම පො#න්නය වගේ ස්මයිලි එකක් දාල වෙන වෙන බූත කියන :D ඕලෙවල් කරන උන් ඊට හොදයි මන් හිතන්නෙ :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හැබැයි එහෙම උන්ට වඩා අන්ත උනුත් ඉන්නව බන් :yes: මොකක් හරි ඇහුවහම පො#න්නය වගේ ස්මයිලි එකක් දාල වෙන වෙන බූත කියන :D ඕලෙවල් කරන උන් ඊට හොදයි මන් හිතන්නෙ :D

    :yes::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hari vidiya thami ban ජෝහෝවා. anek eva varadi
    US english vidiyata eka thami hari. Jehovah's Witnesses eka US vala hadapu ekak. itin US english use karanna one.
    සින්හලෙන් සමහරක් අය කියන්නෙ "ය" යන්න තමා.ඒක වැරදි ඇති :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මන් දන්නව මචන් ඒත් දෙගොල්ලොම එකම පල්ලියට යන්නෙ නෑ නේද ? කැතලික් අයගෙ ලොකුම කෙනා සලකන්නෙ මන් හිතන්නෙ Pope:rolleyes:

    :shocked::shocked::sorry::sorry:

    අර සමන්තබඩ්‍ර කියල හාමුදුරු කෙනෙක් ඉන්නෙ උන්වහන්සේ මොන ආගමේ ද බන්... :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අර සමන්තබඩ්‍ර කියල හාමුදුරු කෙනෙක් ඉන්නෙ උන්වහන්සේ මොන ආගමේ ද බන්... :rolleyes:
    ඒක ඌගෙන් අහපන් බන් මගෙන් අහල වැඩක් නෑ මොකද මන් අනුගමනය කරන එකෙක් නෙමේ නෙ :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අර සමන්තබඩ්‍ර කියල හාමුදුරු කෙනෙක් ඉන්නෙ උන්වහන්සේ මොන ආගමේ ද බන්... :rolleyes:

    මෙහෙමයි අනුන්ගේ ප්‍රශ්න අපි ඔලුවේ ගහගන්න හොද නැ තමුන්ට අදාළ දෙයක් කියුවා නිශ්බ්දව ඉන්න එක වටිනවා :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒක ඌගෙන් අහපන් බන් මගෙන් අහල වැඩක් නෑ මොකද මන් අනුගමනය කරන එකෙක් නෙමේ නෙ :)

    "උගෙන් අහපන්..." :baffled:

    උන්වහන්සෙට මොනාද වෙලා කියල පහුගිය ටිකේ නෙට් එකෙයි ටීවි වලයි ගියා නේද .... :rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සොහොන;19429443 said:
    මෙහෙමයි අනුන්ගේ ප්‍රශ්න අපි ඔලුවේ ගහගන්න හොද නැ තමුන්ට අදාළ දෙයක් කියුවා නිශ්බ්දව ඉන්න එක වටිනවා :yes:

    අනුන්ගෙ ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද බන් උන්වහන්සෙ නිර්මළ බුදු දමට කරන දේවල් බලපන්කො...මෙහෙම ගියොත් මොනායි මොනා වෙයිද දන්නෑ... :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    "උගෙන් අහපන්..." :baffled:උන්වහන්සෙට මොනාද වෙලා කියල පහුගිය ටිකේ නෙට් එකෙයි ටීවි වලයි ගියා නේද .... :rolleyes:
    ඇයි ඕක මගෙන් අහන්නෙ ? මන් ඕකට කලින් උත්තරේ දුන්නනෙ ?:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සොහොන;19429443 said:
    මෙහෙමයි අනුන්ගේ ප්‍රශ්න අපි ඔලුවේ ගහගන්න හොද නැ තමුන්ට අදාළ දෙයක් කියුවා නිශ්බ්දව ඉන්න එක වටිනවා :yes:
    :lol::lol::lol::yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි ඕක මගෙන් අහන්නෙ ? මන් ඕකට කලින් උත්තරේ දුන්නනෙ ?:rolleyes:

    නෑ මට දැනගන්ඩ ඕනෙ උබ මොනාද උන්වහන්සෙ කියන දෙවල් ගැන කියන්නෙ මොනාද අදහස්.. :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනුන්ගෙ ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද බන් උන්වහන්සෙ නිර්මළ බුදු දමට කරන දේවල් බලපන්කො...මෙහෙම ගියොත් මොනායි මොනා වෙයිද දන්නෑ... :rolleyes:

    උබ ඒ බුද්දාගමේ නෙමෙයි නේද ....

    බුද්දාගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න උබ ඔළුවට ගහගන්නේ ඇයි
    :confused:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ මට දැනගන්ඩ ඕනෙ උබ මොනාද උන්වහන්සෙ කියන දෙවල් ගැන කියන්නෙ මොනාද අදහස්.. :yes:
    දැන් ආයෙ කියනව ඒකම.මන් කිව්වනෙ බන් ඕකට කලින් උත්තරේ :rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සොහොන;19429478 said:
    උබ ඒ බුද්දාගමේ නෙමෙයි නේද ....

    බුද්දාගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න උබ ඔළුවට ගහගන්නේ ඇයි
    :confused:

    උබත් මාර කතා තමයි අහන්නෙ බුද්ධාගමේ වෙන්ඩ ඕනෙද ඒ ආගම ගැන නරකක් වෙනවනන් කතා කරන්ඩ මම නන් ඕනෙම ආගමකට විරුද්ධව දෙයක් වෙනවන් කතා කරනව... :yes:

    දැන් ආයෙ කියනව ඒකම.මන් කිව්වනෙ බන් ඕකට කලින් උත්තරේ :rolleyes:

    ඒවට උත්තර නෑ නේද... :P
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    attachment.php
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සොහොන;19429478 said:
    උබ ඒ බුද්දාගමේ නෙමෙයි නේද ....බුද්දාගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න උබ ඔළුවට ගහගන්නේ ඇයි :confused:
    මේකෙන් වෙන්නෙ අර විස්තර දෙන්න හදපු හොද ක්‍රිස්තියානි සහෝදර වරු තරහ වෙන එක :yes: බුදු හාමුදුරුවො ගැන ඇහුවනම් උත්තර දෙන්න තිබ්බ.මෙ අහන්නෙ නිකන් මිනිහෙක් ගැනනෙ මන් කොහොමද දන්නෙ.මන් කොතනකවත් සාමන්ය මිනිහෙක් ගැන ඇහුවෙනෑ ක්‍රිස්තියානි ආගම ගැන අහද්දි.අහපු දැකපු කියෝපු දේවල් තමා ඇහුවෙ ක්‍රිස්තු චරිතෙ ගැන :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒවට උත්තර නෑ නේද... :P
    මන් දන්න කෙනෙක් නෙමේ නෙ බන් උත්තර දෙන්න :rolleyes: උබ ඔය බුදු හාමුදුරුවො ගැන නෙමේනෙ අහන්නෙ මගෙන් ? ඔය ඕන තරන් ඉන්නෙ සෝවාන් උන කට්ටිය.මොකො මන් උන් පස්සෙ යනවද ?ඒ හින්ද මන් විස්තර දන්නෑ :yes: