බයිබලය හා කුරානය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    macho oya kiyana widihata parinamaya wenawanm dan awrudu 200 k ganinn a awrudu 200 atulatha minahage age awayawa wadiwela thiyenawada :shocked:
    nikan hithapn bn
    samahara aya wikurthi wela ipadenawa ehema kenekk ipaduna kiyala eyage daruwath ehema ipadenne nane bn poddak hithapn
    hari dan eka sathek wenass wela ipadunanm kohomada uge wargaya boo wenne thawath a jathiyema sathek nathiwa :eek:
    මේවනේ යකෝ තර්ක...:lol::lol::lol::lol:

    එතකොට උබ කියන්නේ ගෝලිය උනුසුම හරිතාගාර ආචරනය රුසියානු ගුවන්යානයට සිරියාව පහරදීම පිටුපස ඉන්නව කියල:rolleyes::rolleyes::rolleyes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබෙ ඔය කැරකෙන පෙට්ටිය හිස් නේද...

    උබ ඉතින් ඇයි අනුන්ගෙ පෙට්ටි වලට ඇගිල්ල ගහන්න යන්නෙ මගෙ පෙට්ටිය බලන වෙලේ උබේ පෙට්ටිය පරිස්සම් කර ගත්ත නම් නරකද නැත්නම් මේකෙ ඉන්න නසරානියෙක් උබේ පෙට්ටිය උබටත් හොරා කඩල යන්න බැරි නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    macho oya kiyana widihata parinamaya wenawanm dan awrudu 200 k ganinn a awrudu 200 atulatha minahage age awayawa wadiwela thiyenawada :shocked:
    nikan hithapn bn
    samahara aya wikurthi wela ipadenawa ehema kenekk ipaduna kiyala eyage daruwath ehema ipadenne nane bn poddak hithapn
    hari dan eka sathek wenass wela ipadunanm kohomada uge wargaya boo wenne thawath a jathiyema sathek nathiwa :eek:

    cdl6.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබ ඉතින් ඇයි අනුන්ගෙ පෙට්ටි වලට ඇගිල්ල ගහන්න යන්නෙ මගෙ පෙට්ටිය බලන වෙලේ උබේ පෙට්ටිය පරිස්සම් කර ගත්ත නම් නරකද නැත්නම් මේකෙ ඉන්න නසරානියෙක් උබේ පෙට්ටිය උබටත් හොරා කඩල යන්න බැරි නෑ

    ඒ උත්තරෙන්ම තේරෙනව උබෙ මනස වැඩ කරන විදිහ...පව්
    :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම කතෝලිකයෙක්..
    සමානයි කියල කියන්ඩ එක පොයින්ට් එකක් මම කියන්නං..
    ජේසු තුමාගෙ චර්මඡෙදන චාරිත්‍රය ගැන බයිබලේ තියෙනව..

    ඉස්ලාම් ආගමෙන් වෙනස් කියන්ඩත් පොයින්ට් එකක් දෙන්නං..
    ජේසු තුමාට වරකදි පව්කාර ස්ත්‍රියක් හම්බවෙනව.. මිනිස්සු එයාට ගල් ගහල මරන්ඩ ලෑස්තිය..
    එතකොට ජේසු තුමා ඒ මිනිස්සුන්ට කිව්ව, උපන්දා ඉඳල එක වරදක් හරි නොකරපු අයෙක් ඉන්නවනං පළවෙනි ගල්පාර මේ ස්ත්‍රියට ගහන්ඩ කියල..
    .

    උබ බයිබලේ කොස්මෝලොජිය පිලිගන්නවද?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රත්තරං;19439338 said:
    ඇහුවොත් මොංගල් ප්‍රශ්නයක්:baffled:

    :eek:

    උබ බුද්ධාගමේ නේද...කව්ද කර්මය එසේත් නැත්නම් පිං පව් දෙක ඇති කලේ මේ ලෝකෙට... :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    macho oya kiyana widihata parinamaya wenawanm dan awrudu 200 k ganinn a awrudu 200 atulatha minahage age awayawa wadiwela thiyenawada :shocked:
    nikan hithapn bn
    samahara aya wikurthi wela ipadenawa ehema kenekk ipaduna kiyala eyage daruwath ehema ipadenne nane bn poddak hithapn
    hari dan eka sathek wenass wela ipadunanm kohomada uge wargaya boo wenne thawath a jathiyema sathek nathiwa :eek:

    උබට දෙයියෝ ලෝකේ මැව්වා කියන එක පිලිගන්න පුලුවන් පරිනාම වාදේ පිලිගන්න සාක්ශි හොයනවා:eek::eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :eek:

    උබ බුද්ධාගමේ නේද...කව්ද කර්මය එසේත් නැත්නම් පිං පව් දෙක ඇති කලේ මේ ලෝකෙට... :dull:

    අර ලෝකේ මැව්ව එකා ඉන්නවා නේද අන්න උගේ තාත්තා:dull::dull:

    ලෝකේ දෙයියෝ මැව්වා කියලා ගෙඩි පිටින් ගිල්ල එකෙක්ට ඕක කොහොම පැහැදිලි කරන්නද බන්