බයිබලය හා කුරානය

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,203
    50,522
    113
    සේදවත්ත
    සත්තකින්ම මම ඔබට කියමි ලංකාවේ ඉන්නේ බුරුවන්ය, උන්ට දුයුණුව ,විද්‍යාව, රසාවාදය වැදගත්කමක් නැත ඔවුන් සැමවිට තම ජාතිය ආගම පෙරටගෙන පාරම්බායි, සටන් කරයි අනෙකා පන්නා දැමීමට හෝ මරා දැමීමට අතීතයේ සිට කටයුතු කරයි. අතීතයේ දියුණු ජාතියක් උවද වර්ථමානයේ හිගන අහිකුන්ඨක පරාර්ථකාමි ලක්ශණ පෙන්නුම් කරයි හුදෙක් ශබ්දය හා පඩ ගද විතරක් ඇති ජීවින් කොටසකි