Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයිබලය හා කුරානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අල්-කුර්ආනය

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.

@ 2-2 මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග්‍රන්ථය වේ. එහි කිසිදු සැකයක් නැත. (අල්ලාහ් කෙරෙහි) බිය බැතිකම ඇත්තාවු අයට යහමඟ පෙන්වන්නකි.

@ 3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.

@ 2-113. ඔවුන් දේව ග්රන්ථ කියවන නමුත් කි‍්‍රස්තු භක්තිකයින් (සත්‍යයෙහි) කිසියම් හෝ පදනමක නොසිටිතියි යුදෙව්වරු කියති. තවද යුදෙව්වරුන් (සත්‍යයෙහි) කිසියම් හෝ පදනමක නොසිටිතියි කි‍්‍රස්තියානිවරුද පවසති. (දේව ග්රන්ථ ගැන) දැනුමක් නොමැති අයද ඔවුන් පවසන ලෙසින්ම පවසති. ඔවුන් මතභේද වී සිටි දෑ ගැන කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) ඳීනදී ඔවුන් අතර අල්ලාහ් විනිශ්චය කරයි.

2-121. අපි කවරකුට ධර්ම ග්‍රන්ථය ප්රදානය කළෙමුද? ඔවුහු එය පාරායනා කළ යුතු ලෙසම පාරායනා කරති. ඔවුහු එය (අල්-කුර්ආනය අවංකවම) විශ්වාස කරති. යමෙක් එය ප්රතික්ෂෙප කරන්නේද ඔවුහුමය පරාජිතයෝ වන්නේ.

2-252. මේවා අල්ලාහ්ගේ ආයාත් (සංඥා) වේ. අපි එය (නබි මුහම්මද් ණී) නුඹට නිසි ලෙස හදාරවන්නෙමු. නියත වශයෙන්ම නුඹ රසුල්(දේව ධර්මදුත) වරයින්ගෙන්(කෙනෙක්)මය.

@ 5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.

අල්ලාහ් අභිමත වුවහොත් නුඹලා සියල්ලම එකම සංහතිය කරන්නට (ඔහුට) පුළුවන. එහෙත් (නුඹලාගෙන් එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අප නියම කළේ) නුඹලාට දුන් දැයෙහි නුඹලා පරීක්ෂා කරනු පිණිසය.

එබැවින් සත් ක්‍රියාව මගින් එකිනෙකාට වඩා උසස් වීමට නුඹලා තැත් කරනු. අන්තිමේදි නුඹලා සියල්ලන්ම යා යුත්තේ අල්ලාහ් වෙතයි. එවිට නුඹලාගේ මතභේදවලට තුඩුදුන් දෑ පිළිබඳ (සත්‍යය) ඔහු නුඹලාට දන්වනු ඇත.

[QUOTE="tuwanriyas, post: 19424550, member: 269851"] [SIZE=3]අල්-කුර්ආනය ========== අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි. @ 2-2 මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග්‍රන්ථය වේ. එහි කිසිදු සැකයක් නැත. (අල්ලාහ් කෙරෙහි) බිය බැතිකම ඇත්තාවු අයට යහමඟ පෙන්වන්නකි. @ 3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය. @ 2-113. ඔවුන් දේව ග්රන්ථ කියවන නමුත් කි‍්‍රස්තු භක්තිකයින් (සත්‍යයෙහි) කිසියම් හෝ පදනමක නොසිටිතියි යුදෙව්වරු කියති. තවද යුදෙව්වරුන් (සත්‍යයෙහි) කිසියම් හෝ පදනමක නොසිටිතියි කි‍්‍රස්තියානිවරුද පවසති. (දේව ග්රන්ථ ගැන) දැනුමක් නොමැති අයද ඔවුන් පවසන ලෙසින්ම පවසති. ඔවුන් මතභේද වී සිටි දෑ ගැන කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) ඳීනදී ඔවුන් අතර අල්ලාහ් විනිශ්චය කරයි. 2-121. අපි කවරකුට ධර්ම ග්‍රන්ථය ප්රදානය කළෙමුද? ඔවුහු එය පාරායනා කළ යුතු ලෙසම පාරායනා කරති. ඔවුහු එය (අල්-කුර්ආනය අවංකවම) විශ්වාස කරති. යමෙක් එය ප්රතික්ෂෙප කරන්නේද ඔවුහුමය පරාජිතයෝ වන්නේ. 2-252. මේවා අල්ලාහ්ගේ ආයාත් (සංඥා) වේ. අපි එය (නබි මුහම්මද් ණී) නුඹට නිසි ලෙස හදාරවන්නෙමු. නියත වශයෙන්ම නුඹ රසුල්(දේව ධර්මදුත) වරයින්ගෙන්(කෙනෙක්)මය. @ 5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු. අල්ලාහ් අභිමත වුවහොත් නුඹලා සියල්ලම එකම සංහතිය කරන්නට (ඔහුට) පුළුවන. එහෙත් (නුඹලාගෙන් එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අප නියම කළේ) නුඹලාට දුන් දැයෙහි නුඹලා පරීක්ෂා කරනු පිණිසය. එබැවින් සත් ක්‍රියාව මගින් එකිනෙකාට වඩා උසස් වීමට නුඹලා තැත් කරනු. අන්තිමේදි නුඹලා සියල්ලන්ම යා යුත්තේ අල්ලාහ් වෙතයි. එවිට නුඹලාගේ මතභේදවලට තුඩුදුන් දෑ පිළිබඳ (සත්‍යය) ඔහු නුඹලාට දන්වනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom