Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
11 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයිබලය හා කුරානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කුරුසයෙක් කියලා අපි දන්නවා මචන්. මම මේකේ හොදට නෝට් කරපු දෙයක් තමයි. අපි හම්බයන්ට බැන්නොත් හූරේ දාන්න ඕන තරම් කට්ටිය ඉන්නවා, රෙප් ටික බලගෙන ඉද්දි පිරෙනවා, කුරුසයන්ට බැන්නොත් හැමෝම එනවා සහජීවනය ගැන කථා කරගෙන, නමුත් යටින් රෙප් කැපෙනවා සට සට ගාලා. රත්තරං අයියාගේ මේ ත්රේඩ්දී මම ඌට මොකුත් කිව්වේ නැත්තේත් එකයි. උබලට ඌ හම්බයන්ට බනින කොට හොද මිනිහා උනා නමුත් දැන් කුරුසයන්ට බනින කොට ඌ නරක මිනිහා. දැන් කුරුසයෝ ටික ,මේ ත්‍රේඩ් එකේ රිංගගෙන අනේ අපි එහෙම නෑ, ඔය වෙන සෙට් එකක් තමයි උබලගේ උන්ව කන්වේට් කරන්නේ කියනවා නමුත් උබලා අමතක කරන්න හදන දෙයක් තමයි හම්බයන්ගේත් වෙන්නේම ඕකම තමයි කියලා. උන්ගේත් ඉන්නවා ඔය වගේම අන්තවාදි සෙට් එකක් ජාතිවාදි ප්‍රශ්ණ ඇති කරන, මම මේක ගැන තමයි කලිනුත් දැම්මේ දෙගොල්ලෝම එකයි කියලා. මේවා අපි පෙන්වලා දෙන්න හැදුවම අපිට ලැබෙන්නේ මයිනස් රෙපුයි, කුණූහරුපයි, හම්බ ලේබලුයි, පුක දෙන කථායි.

සමහර උන් ත්‍රේඩ් ගණන් දාගෙන හම්බයන්ට බනිනවා නමුත් ඒ ත්‍රේඩ් වලට කවුරුත් යන්නේ නෑ කියාගෙන අහිංසක උන්ට නිකරුනේ බනින්න එපා කියලා නමුත් කුරුසයන්ට බැනලා එක ත්‍රේඩ් එකක් හරි දැම්මොත් ඔක්කොම ටික එකේ රිංගගෙන සහජීවනය ගැනයි, හැමෝම එක වගේ නෑ කියලා කියනවා. ඒක නිසා දැන්වත් තේරුම් ගනින් ආගමෙන් මිනිස්සුන්ව මනින්න බෑ කියලා. හැම ආගමකම ඉන්නවා අන්තවාදි සෙට් එකක්. මේක සමහර එවුන් ඒක දන්නවා මචන්, නමුත් උන් මේවා කියන්න ඉදිරිපත් වෙන්නේ නෑ බය නිසාත් ,උන්ගේ අතිනුත් පොඩි පොඩි වැරදි වෙලා තියෙන නිසාත්. අපි කාගේ අතිනුත් වැරදි වෙනවා නමුත් එහෙම කියලා ඒවා පෙන්වන්න පැකිලෙන්න ඕන නෑ. වැරදි තියෙනවා නම් අපි කරන්න ඕනේ, ඒවා දැනගෙන හදාගන්න එකයි. සමහර උන් උන්ගේ තරහා කාරයන්ගේ හද්ද පරණ ත්‍රේඩ් බම්ප් කරලා ඒවා ඇද ඇද සිගිති ආතල් ගන්නවා. උන් කියන්නේ උබ ඒ කාලේ වැරදි කරා, ඒක නිසා උබට අයිතියක් නෑ හරි වැරැද්ද පෙන්වලා දෙන්න කියලා. මේවගේ මන්ද මානසික ඩයල් තමයි මේකේ පිරිලා ඉන්නේ ගොඩක්ම. උන් හිතන්නේ මිනිස්සු කියන්නේ ජීවිත කාලේම එකම විදියට ඉන්න කොටසක් කියලයි. මගේ සමහර යාළුවෝ ඉන්නවා ඉස්සර පට්ට ජාතිවාදියි නමුත් දැන් උන් එහෙම නෑ. ඉතින් මිනිස්සු වෙනස් වෙනවා. ඒක නිසා කිසිම එකෙක් වැරැද්දක් දැක්කම ඒක පෙන්වන්න බය වෙන්න එපා. උබලා ඒ වැරැද්දම ඉස්සර කරලා තිබ්බත් දැන් උබලා ඒක හදාගෙන නම්, ඒක වැරැද්දක් විදියට පෙන්වන්න බය වෙන්න එපා.

කේන්ති ගියා වෙලාවට මොකෙක්ගේ හරි ජාතිය/ආගම අල්ලගෙන බනින එක සාමාන්‍යය දෙයක් ,මමත් යුනිටි එකේ මොනවා හරි පාර්ට් එකක් අරගෙන ඒක වැඩ කරන්නේ නැති උනාම හම්බ සනුහරේම මතක් කරලා බනිනවා. අපේ පැත්තේ කුරුසයෝ ටිකක් ඉන්නවා, උන් එක්ක කේස් ගියාම මම කුරුස සනුහරේටම බනිනවා. ගොඩක් එවුන් මේක කරනවා, ඒක නිසා උන්ට සහජීවනය ගැන එළීපිට කථා කරන්න බෑ මොකද මොකෙක් හරි ඇවිත් කියනවා උබ උන්ගේ ජාතියට බැනලා දැන් සහජීවනය ගැන කථා කරන එක කුහක කමක් නේද කියලා. මම කියන්නේ මේ ඉදලා හිටලා මළ පැනලා බනින එකක් ගැන නෙවෙයි, බද්ධ වෛරයක් තියාගෙන දවසේම මොකෙක් හරි ආගමකට/ජාතියකට බැන බැන ඉන්න උන් ගැනයි , ආගම ජාතිය නිසා අනෙක් මිනිස්සුන්ව ඩිස්ක්‍රිමිනේට් කරන උන් ගැනයි. මේකේ එහෙම උන් ඉන්නවා, උන්ට ඉන්දියන් උන් පේන්න බෑ, ඉන්දියන් ත්‍රේඩ් එකක් දැක්කත් බැන බැන යනවා. නැත්නම් මඩක් ගහනවා.සමහර උන් ඉන්දියන් සයිට් වල ලැගගෙන උන්ට බැන බැන කාලේ කනවා. ෆ්බී එකේ මේජාතියේ පොරවල් ඕන තරම් ඉන්නවා.

සමහර උන්ට හම්බයෝ පේන්න බෑ, එකෙක් මේකට ආපු දවසේ ඉදලා හම්බයන්ට බනිනවා ඌගේ මුල් ත්‍රේඩ් වල තියෙන්නේ එහෙම් පිටින්ම හම්බ වෛරය. ඌ ISIS එකත් සාමාන්‍යය අහිංසක මුස්ලිම් උන්ට ඈදගෙන ,අහිංසක මුස්ලිම් උන්ට බනිනවා. අහිංසක මුස්ලිම් උන් ISIS එක නිසා මොනවා කරන්නද? උන් උන්ගේ එවුන්වත් මරනවා.

ඌට කවුරු හරි මොනවා හරි කිව්වොත් ,අර කියන එකාට හම්බ ලේබලයක් ගහලා සිගිති ආතල් එකක් ගන්නවා.

සමහරක් උන්ට කුරුසයෝ පේන්න බෑ, එකෙක් ඉන්නවා ඌට යුදෙව්වෝ පේන්න බෑ ඌ හැම ත්‍රේඩ් එකේම යුදෙව්වන්ට නිකරුනේ බනිනවා. ඌට අනුව හිට්ලර් යුදෙව්වන්ව පෝරුණු වලට දාලා මරපු එකත් හරි. ඌගේ ආගම මොකක්ද කියන්න මම දන්නේ නෑ නමුත් ඌ බෞද්ධයෙක් නම්,ඒවගේ එවුන් බෞද්ධාගමට අපහාසයක් විතරයි.

මෙන්න මේ බද්ධ වෛරය වැරදියි, මේක අයින් කරගනින්. උබලා මේක අයින් කරන්නේ නැතුව, උබලගේ ආගමට/ජාතියට කවුරු හරි එකෙක් බනිනකොට ,උබලගේ එවුන්ව ඩිස්ක්‍රිමිනේට් කරනකොට විතරක් සහජීවනය ගැන මතක් වෙනවා නම් ඒක විහිළුවක්. ඇමරිකාවේ ගොඩක් සුදු ජාතික උන්ම KKK උන්ට කැමති නෑ, උන්ට ඕනේ නම් නිකම් ඉන්න තිබ්බා ඒවට මොකුත් කියන්නේ නැතුව නමුත් උන් එළිපිටම KKK උන්ව ප්‍රතික්ෂේප කරනවා. උන් එහෙම කරන්නේ උන්ට තියෙන පුකේ අමරුවට නෙවෙයි, KKK වගේ සංවිධාන අනෙක් ජාතින් අතරත් ඇති වෙලා උන්ගේ එවුන්ව ඩිස්ක්‍රිමිනේට් එක වළක්වන්නයි, රට සහයෝගයෙන් ගෙනියන්නයි. LTTE එක ඇතිවුනේ දකුනේ උන් දෙමළ උන්ව මරපු නිසයි, දෙමළ උන්ට ඉතින් යන්න තැනක් නැතුව උතුරට ගියා, ප්‍රබාකරන් උන්ව එකතු කරගෙන ත්රස්තවාදයක් ඇති කරා. අන්තිමට උනේ මොකක්ද? අවුරුදු 25 කට අධික යුද්ධයක් නිසා රටම අහේනියට පත් වෙච්ච එකයි, අපේ සිංහල කොල්ලෝ දහස් ගාණක් මැරිච්ච එකයි. ජාතිවාදය /ආගම් වාදයෙන් වෙන්නේ ඒකයි. උබ වෙන කාගේ හරි ආගමකට ජාතියකට නිකරුනේ බනින කොට, උන්ව ඩිස්ක්‍රිමිනේට් කරන කොට උන් කල්ලි ගැහිලා යුද්ධ කරනවා. ඒකෙන් අන්තිමටමට අපිටත් පාඩුයි, රටටත් පාඩුයි, විනාශයක් විතරයි වෙන්නේ. මේවා තේරෙන්නේ නැති ගොන් හරක් කියන්නේ අපි හම්බයන්ට පුක දෙනවලු, කුරුසයට පුක දෙනවලු.

මේ තත්වය වෙනස් නොවුනොත් ඉස්සරහට වෙන්නේ තවත් සිවිල් යුද්ධයකට රට තල්ලු වෙන එකයි. ඉන්ටර්නෙට් එකේ පොර ටෝක් දෙන එවුන් යුද්ධ වලට යන්නේ නෑ, උන් දන්නේ කීබෝඩ් එක පිටි පස්සේ හැංගිලා ඉදගෙන නැති ප්‍රශ්න ඇති කරන්න විතරයි. උන් දන්නේ නෑ ඒකෙන් රටට වෙන පාඩුව, ජාතියට වෙන පාඩුව ගැන. කලින් යුද්ධය නිසා අපි බිලියන ගණන් ණයයි, මේවා ගෙවන්නේ උබලා නෙවෙයි උබලගේ ළමයිනුයි.

[QUOTE="Chamath2015, post: 19439526, member: 546605"] [SIZE="5"][COLOR="Blue"] උබ කුරුසයෙක් කියලා අපි දන්නවා මචන්. මම මේකේ හොදට නෝට් කරපු දෙයක් තමයි. අපි හම්බයන්ට බැන්නොත් හූරේ දාන්න ඕන තරම් කට්ටිය ඉන්නවා, රෙප් ටික බලගෙන ඉද්දි පිරෙනවා, කුරුසයන්ට බැන්නොත් හැමෝම එනවා සහජීවනය ගැන කථා කරගෙන, නමුත් යටින් රෙප් කැපෙනවා සට සට ගාලා. රත්තරං අයියාගේ මේ ත්රේඩ්දී මම ඌට මොකුත් කිව්වේ නැත්තේත් එකයි. උබලට ඌ හම්බයන්ට බනින කොට හොද මිනිහා උනා නමුත් දැන් කුරුසයන්ට බනින කොට ඌ නරක මිනිහා. දැන් කුරුසයෝ ටික ,මේ ත්‍රේඩ් එකේ රිංගගෙන අනේ අපි එහෙම නෑ, ඔය වෙන සෙට් එකක් තමයි උබලගේ උන්ව කන්වේට් කරන්නේ කියනවා නමුත් උබලා අමතක කරන්න හදන දෙයක් තමයි හම්බයන්ගේත් වෙන්නේම ඕකම තමයි කියලා. උන්ගේත් ඉන්නවා ඔය වගේම අන්තවාදි සෙට් එකක් ජාතිවාදි ප්‍රශ්ණ ඇති කරන, මම මේක ගැන තමයි කලිනුත් දැම්මේ දෙගොල්ලෝම එකයි කියලා. මේවා අපි පෙන්වලා දෙන්න හැදුවම අපිට ලැබෙන්නේ මයිනස් රෙපුයි, කුණූහරුපයි, හම්බ ලේබලුයි, පුක දෙන කථායි. සමහර උන් ත්‍රේඩ් ගණන් දාගෙන හම්බයන්ට බනිනවා නමුත් ඒ ත්‍රේඩ් වලට කවුරුත් යන්නේ නෑ කියාගෙන අහිංසක උන්ට නිකරුනේ බනින්න එපා කියලා නමුත් කුරුසයන්ට බැනලා එක ත්‍රේඩ් එකක් හරි දැම්මොත් ඔක්කොම ටික එකේ රිංගගෙන සහජීවනය ගැනයි, හැමෝම එක වගේ නෑ කියලා කියනවා. ඒක නිසා දැන්වත් තේරුම් ගනින් ආගමෙන් මිනිස්සුන්ව මනින්න බෑ කියලා. හැම ආගමකම ඉන්නවා අන්තවාදි සෙට් එකක්. මේක සමහර එවුන් ඒක දන්නවා මචන්, නමුත් උන් මේවා කියන්න ඉදිරිපත් වෙන්නේ නෑ බය නිසාත් ,උන්ගේ අතිනුත් පොඩි පොඩි වැරදි වෙලා තියෙන නිසාත්. අපි කාගේ අතිනුත් වැරදි වෙනවා නමුත් එහෙම කියලා ඒවා පෙන්වන්න පැකිලෙන්න ඕන නෑ. වැරදි තියෙනවා නම් අපි කරන්න ඕනේ, ඒවා දැනගෙන හදාගන්න එකයි. සමහර උන් උන්ගේ තරහා කාරයන්ගේ හද්ද පරණ ත්‍රේඩ් බම්ප් කරලා ඒවා ඇද ඇද සිගිති ආතල් ගන්නවා. උන් කියන්නේ උබ ඒ කාලේ වැරදි කරා, ඒක නිසා උබට අයිතියක් නෑ හරි වැරැද්ද පෙන්වලා දෙන්න කියලා. මේවගේ මන්ද මානසික ඩයල් තමයි මේකේ පිරිලා ඉන්නේ ගොඩක්ම. උන් හිතන්නේ මිනිස්සු කියන්නේ ජීවිත කාලේම එකම විදියට ඉන්න කොටසක් කියලයි. මගේ සමහර යාළුවෝ ඉන්නවා ඉස්සර පට්ට ජාතිවාදියි නමුත් දැන් උන් එහෙම නෑ. ඉතින් මිනිස්සු වෙනස් වෙනවා. ඒක නිසා කිසිම එකෙක් වැරැද්දක් දැක්කම ඒක පෙන්වන්න බය වෙන්න එපා. උබලා ඒ වැරැද්දම ඉස්සර කරලා තිබ්බත් දැන් උබලා ඒක හදාගෙන නම්, ඒක වැරැද්දක් විදියට පෙන්වන්න බය වෙන්න එපා. කේන්ති ගියා වෙලාවට මොකෙක්ගේ හරි ජාතිය/ආගම අල්ලගෙන බනින එක සාමාන්‍යය දෙයක් ,මමත් යුනිටි එකේ මොනවා හරි පාර්ට් එකක් අරගෙන ඒක වැඩ කරන්නේ නැති උනාම හම්බ සනුහරේම මතක් කරලා බනිනවා. අපේ පැත්තේ කුරුසයෝ ටිකක් ඉන්නවා, උන් එක්ක කේස් ගියාම මම කුරුස සනුහරේටම බනිනවා. ගොඩක් එවුන් මේක කරනවා, ඒක නිසා උන්ට සහජීවනය ගැන එළීපිට කථා කරන්න බෑ මොකද මොකෙක් හරි ඇවිත් කියනවා උබ උන්ගේ ජාතියට බැනලා දැන් සහජීවනය ගැන කථා කරන එක කුහක කමක් නේද කියලා. මම කියන්නේ මේ ඉදලා හිටලා මළ පැනලා බනින එකක් ගැන නෙවෙයි, බද්ධ වෛරයක් තියාගෙන දවසේම මොකෙක් හරි ආගමකට/ජාතියකට බැන බැන ඉන්න උන් ගැනයි , ආගම ජාතිය නිසා අනෙක් මිනිස්සුන්ව ඩිස්ක්‍රිමිනේට් කරන උන් ගැනයි. මේකේ එහෙම උන් ඉන්නවා, උන්ට ඉන්දියන් උන් පේන්න බෑ, ඉන්දියන් ත්‍රේඩ් එකක් දැක්කත් බැන බැන යනවා. නැත්නම් මඩක් ගහනවා.සමහර උන් ඉන්දියන් සයිට් වල ලැගගෙන උන්ට බැන බැන කාලේ කනවා. ෆ්බී එකේ මේජාතියේ පොරවල් ඕන තරම් ඉන්නවා. සමහර උන්ට හම්බයෝ පේන්න බෑ, එකෙක් මේකට ආපු දවසේ ඉදලා හම්බයන්ට බනිනවා ඌගේ මුල් ත්‍රේඩ් වල තියෙන්නේ එහෙම් පිටින්ම හම්බ වෛරය. ඌ ISIS එකත් සාමාන්‍යය අහිංසක මුස්ලිම් උන්ට ඈදගෙන ,අහිංසක මුස්ලිම් උන්ට බනිනවා. අහිංසක මුස්ලිම් උන් ISIS එක නිසා මොනවා කරන්නද? උන් උන්ගේ එවුන්වත් මරනවා. ඌට කවුරු හරි මොනවා හරි කිව්වොත් ,අර කියන එකාට හම්බ ලේබලයක් ගහලා සිගිති ආතල් එකක් ගන්නවා. සමහරක් උන්ට කුරුසයෝ පේන්න බෑ, එකෙක් ඉන්නවා ඌට යුදෙව්වෝ පේන්න බෑ ඌ හැම ත්‍රේඩ් එකේම යුදෙව්වන්ට නිකරුනේ බනිනවා. ඌට අනුව හිට්ලර් යුදෙව්වන්ව පෝරුණු වලට දාලා මරපු එකත් හරි. ඌගේ ආගම මොකක්ද කියන්න මම දන්නේ නෑ නමුත් ඌ බෞද්ධයෙක් නම්,ඒවගේ එවුන් බෞද්ධාගමට අපහාසයක් විතරයි. මෙන්න මේ බද්ධ වෛරය වැරදියි, මේක අයින් කරගනින්. උබලා මේක අයින් කරන්නේ නැතුව, උබලගේ ආගමට/ජාතියට කවුරු හරි එකෙක් බනිනකොට ,උබලගේ එවුන්ව ඩිස්ක්‍රිමිනේට් කරනකොට විතරක් සහජීවනය ගැන මතක් වෙනවා නම් ඒක විහිළුවක්. ඇමරිකාවේ ගොඩක් සුදු ජාතික උන්ම KKK උන්ට කැමති නෑ, උන්ට ඕනේ නම් නිකම් ඉන්න තිබ්බා ඒවට මොකුත් කියන්නේ නැතුව නමුත් උන් එළිපිටම KKK උන්ව ප්‍රතික්ෂේප කරනවා. උන් එහෙම කරන්නේ උන්ට තියෙන පුකේ අමරුවට නෙවෙයි, KKK වගේ සංවිධාන අනෙක් ජාතින් අතරත් ඇති වෙලා උන්ගේ එවුන්ව ඩිස්ක්‍රිමිනේට් එක වළක්වන්නයි, රට සහයෝගයෙන් ගෙනියන්නයි. LTTE එක ඇතිවුනේ දකුනේ උන් දෙමළ උන්ව මරපු නිසයි, දෙමළ උන්ට ඉතින් යන්න තැනක් නැතුව උතුරට ගියා, ප්‍රබාකරන් උන්ව එකතු කරගෙන ත්රස්තවාදයක් ඇති කරා. අන්තිමට උනේ මොකක්ද? අවුරුදු 25 කට අධික යුද්ධයක් නිසා රටම අහේනියට පත් වෙච්ච එකයි, අපේ සිංහල කොල්ලෝ දහස් ගාණක් මැරිච්ච එකයි. ජාතිවාදය /ආගම් වාදයෙන් වෙන්නේ ඒකයි. උබ වෙන කාගේ හරි ආගමකට ජාතියකට නිකරුනේ බනින කොට, උන්ව ඩිස්ක්‍රිමිනේට් කරන කොට උන් කල්ලි ගැහිලා යුද්ධ කරනවා. ඒකෙන් අන්තිමටමට අපිටත් පාඩුයි, රටටත් පාඩුයි, විනාශයක් විතරයි වෙන්නේ. මේවා තේරෙන්නේ නැති ගොන් හරක් කියන්නේ අපි හම්බයන්ට පුක දෙනවලු, කුරුසයට පුක දෙනවලු. මේ තත්වය වෙනස් නොවුනොත් ඉස්සරහට වෙන්නේ තවත් සිවිල් යුද්ධයකට රට තල්ලු වෙන එකයි. ඉන්ටර්නෙට් එකේ පොර ටෝක් දෙන එවුන් යුද්ධ වලට යන්නේ නෑ, උන් දන්නේ කීබෝඩ් එක පිටි පස්සේ හැංගිලා ඉදගෙන නැති ප්‍රශ්න ඇති කරන්න විතරයි. උන් දන්නේ නෑ ඒකෙන් රටට වෙන පාඩුව, ජාතියට වෙන පාඩුව ගැන. කලින් යුද්ධය නිසා අපි බිලියන ගණන් ණයයි, මේවා ගෙවන්නේ උබලා නෙවෙයි උබලගේ ළමයිනුයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom