Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයිබලය හා කුරානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහෙද ඉතින් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න කිව්වට අහන්නේ නෑනේ... මම ඉතින් මුශ්ලිම් මුනියා උනත් බුද්දාගමෙන් උත්තර දෙන්නම්හැබැයි මේ අවසාන එක.. ත්‍රෙඩ් එකක් දාපන් සේරම ප්‍රශ්න දාලා උත්තර දෙනවා සේරටම... මායා කාරයෝ කියලා වතුරේ ගිල්ලන්නේ නෑ.. යක්ශයෙක් ආරූඩ වෙලා කියලා පුච්චලා මරන්නේ නෑ.. උත්තර දෙනවා

බුදු දහමෙන් කියන්නේ නෑ අද්යාත්මික දියුනුව විතරක්ම ගිහියාට ඇති කරගන්න කියලා. ගිහියාට භෞතික දියුනුවේ වැදගත්කම බුදුන් වහන්නේ හුගක් තැන් වල දේශනා කරනවා පුලුල් ලෙස

හැම වෙලේම ලෞකික දේට ඇලෙන උබ මම වගේ ගිහියන්ට දුප්පත් කම කියන දේ පට්ට දුකක් කියල බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මෙහෙම

“දාලිද්‍යං භික්ඛවේ දුක්ඛං

ගිහීනං කාම භෝගිනෝ”

ඉතින් බුදුන් වහන්සේ ගිහියන්ට කියනවා මහන්සි වෙලා බුද්දිය යොදවලා නිවැරදි මාර්ගෙන් (දැන් ඒකත් ලියන්න ගියොත් අත කැඩෙනවා ) හම්බකරගනින් දියුනුවෙයන් හැදියන් කියලා

තුප්පහි වැඩ නොකර දාර්මිකව හම්බ කරගනින් කියලා මෙන්න මෙහෙම කියනවා -“ධම්මිකේ හි ධම්ම ලද්දෙහී”

සම්මා ආජීවයෙන්, සම්මා කම්මන්තයෙන් (උබට ඔය වචනෙන් තේරෙන තේරුමම තමා ඕකේ තියෙන්නේ ) ගේම ගහගනිල්ලා කියල තමා කියන්නේ. මොකද අපි තෝරාගන්නේ ලෞකික මාර්ගයද ලෝකෝත්තර මාර්ගයද ඔය දෙකෙන් කෝක තෝරගත්තත් වැඩේ හරියට කරපන් කියන එකනේ බුදු දහමේ කියන්නේ

නැතුව මේ හැම එකාම මහන වෙයන් සේරම අත ඇරපන් කැලේට පල භාවනා කරපිය රහත් විය කියලා විතරක්ම කොහෙවත් කියලා නෑ...කරන දේ හරියට කරපිය කියල කියන්නේ... හරි.. සබ්බේ සත්තා ආහාරට්ඨටිකා - මොක කරන්නත් කාලා ඉන්න එපැයි

දැන් තමා උබ කිව්ව පොයින්ට් එක... දැන් ගෑනිටයි ලමයින්ටයි කන්න දෙන්න පින්ම කලෑකිද?

ඔන්න ඕක ගැන දීර්ඝව කියන්න වෙනවා. ඒත් ශෝට් ඇන්ඩ් ස්වීට් කියන්නම් ඕනේ ගොනෙක්ට තේරෙන්න

“ශීලෙ පටිද්දාය නරෝ සපඤ්ඤෝ” - ප්‍රඥාවන්තයා ගේම ගහද්දි සීලය තමා බේසික් එක කරගන්න ඕනේ

දැන් උබ අහයි හරි පුකක්නේ මාත් උබෙන් ඇහුවේ සීලෙන් ගේම ගහන්න බෑ කියල නේද කියලා

ආන්න එතෙන්දි මෙන්න මේ වචනේ එනවා - ප්‍රඥාවන්තයා

කොහොමද ප්‍රඥාවන්තයෙක් වෙන්නේ? මොකක්ද මේ ප්‍රඥා වන්තයෙක් වෙන එකේ වාසිය? අඩෝ මූ කපටියෙක්ද අංකූරෙක්ද? ලෝකෝත්තරයෙක්ද මේ ප්‍රඥාවන්තයා කියන එකා??? නෑ නෑ

ඌ ඇවිල්ලා නියම සෙන්ටිමෙන්ටල් ගේමක් ගහන රියල් බුවෙක්..... මඩ අතේ ගාගන්නේ නැතුව මඩේ තියෙන නෙලුම කඩන බුවෙක්

ඔන්න දැන් ඒ කියන බුවා ගැන කතා කරමු... සිල්වත් මොල කාරයා ගැන.. උබ ඔය අහන දේ

ඔය ව්යග්ඝපජ්ජ සූත්‍රයේ දී ගිහියකුගේ මෙලොව දියුණුවට හේතු වන කරුණු හතරක් තියෙනවා

“උට්ඨාන සම්පදා”

උත්සාහ සම්පත්තිය,

ආරක්ඛ සම්පදා”

අර පිරිමැස්ම,

“කළ්‍යාණ මිත්ථතා”

කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය,

“සමජීවිකතා සම්පදා”

දැන් ඔය ගිහි ගේම ගහන ගමන් පිස්සු කෙලලා අද්යාත්මික දියුනුව කෙලෝගන්නේ නැතුව (උදාහරනෙකට කලින් එකේ උත්සාහ සම්පත්තිය කියලා ෆුල් ට්‍රයි එක දෙනවා දවසකට චේන් ටිකක් වැඩිපුර කඩන්න, සත්තු ටිකක් වැඩිපුර මරන්න, කෙලවෙනවනේ ඉතින් ) ගේම ගහගන්න සොෆ්ට් වෙයා එක හදලා දෙනවා මෙන්න මෙහෙම අධ්‍යාත්මික දියුණුවට හේතුවන කරුනු ටික කියල දීලා

“ශ්‍රද්ධා සම්පදා”

ශ්‍රද්ධා සම්පත්තිය,

“ශීල සම්පදා”

ශීල සම්පත්තිය,

“ත්‍යාග සම්පදා”

පරිත්‍යාග සම්පත්තිය සහ

“ප්‍රඥා සම්පදා”

ඔන්න ආයේම මම ප්‍රඥා සම්පත්තිය කියන තැනට උබේ ගැටලුවේ සමීකරනය පරිවර්තනේ කලා

ඕක ගැන අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම කියන සූත්‍රයේ සදහන් වෙනවා

ඕකේ තියෙන්නේ බුදු හාමුඩුරුවෝ අනේ පිඩු ලොක්කට කරපු දේශනාවක්

කියෝලා බලහං සිංහලනේ - කෙලින්ම පිටකෙන්ම උස්සලා ඕන් දැම්මා

“ගෘහපතිය, ප්‍රඥා සම්පත්තිය කවරේද?

“ගෘහපතිය, අභිජ්ඣා, විෂමලෝභයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු වරද්දයි. නොකටයුතුදේ කිරීමෙන්, කටයුතුදේ නොකිරීමෙන්, යසසින්ද, සැපයෙන්ද පිරිහෙයි. ගෘහපතිය, ව්‍යාපාදයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි. ගෘහපතිය, ථීනම්ද්‍ධයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි. ගෘහපතිය, උද්ධච්චකුක්කුච්චයෙන් යුක්තව වාසය කරන්නේ කටයුතු නොකරයි. නොකටයුතු කරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපයෙන්ද පිරිහෙයි. ගෘහපතිය, විචිකිච්ඡාවෙන් මඩනාලද සිතින් යුක්තව වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි.

“ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අභිජ්ඣා විෂම ලෝභය සිතේ කිලුටකැයි මෙසේ දැන, සිතට උපක්ලේශවූ අභිජ්ඣා විෂම ලොභය දුරුකරයි. ව්‍යාපාදය සිතේ කිලුටකැයි මෙසේ දැන, සිතට උපක්ලේශවූ ව්‍යාපාදය දුරලයි. ථීනම්ද්ධය සිතේ උපක්ලේශයකැයි දැන සිතට උපක්ලේශවූ ථීනම්ද්ධය දුරලයි. උද්ධච්චකුක්කුච්චය සිතේ උපක්ලෙශයකැයි දැන සිතට උපක්ලේශවූ උද්ධච්චකුක්කුච්චය දුරලයි. විචිකිච්ඡාව සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ විචිකිච්ඡාව දුරලයි. ගෘහපතිය, යම් කලක පටන් ආර්‍ය්‍ය ශ්රාවකයාට අභිජ්ඣා විෂම ලෝභය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ අභිජ්ඣා විෂම ලෝභය ප්‍රහීණවූයේ වේද, ව්‍යාපාදය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ ව්‍යාපාදය ප්‍රහීණවූයේ වේද, ථීනම්ද්ධය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ ථීනම්ද්ධය ප්‍රහීණවූයේ වේද, උද්ධච්චකුක්කුච්චය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණවූයේ වේද, විචිකිච්ඡාව සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ විචිකිච්ඡාව ප්‍රහීණවූයේ වේද, ගෘහපතිය, මේ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මහත් ප්‍රඥා ඇත්තේද, පැතුරුණු ඒ ඒ ප්‍රඥාව ඇත්තේද, පැමිණි දේ දන්නේද, ප්‍රඥාවෙන් සමන්විතවූයේද, ගෘහපතිය, මේ ප්‍රඥා සම්පදායයි කියනු ලැබේ.

“ගෘහපතිය, ඉෂ්ටවූ කාන්තවූ, මන වඩන්නාවූ, ලොකයෙහි දුර්ලභවූ, මේ සතර ධර්මයන් ලැබීම පිණිස මේ සතර ධර්මයෝ පවතිත්.

“ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම උට්ඨාන වීර්‍ය්‍යයෙන් පැමිණෙන ලද, අතේ බලයෙන් පුරුදුවූ, දහඩිය වැගිරවීමෙන් දැහැමින් ලද ධාර්මික භොගයන්ගෙන් කර්ම සතරක් කරන්නේ වේ. කවර සතරක්ද යත්,

“ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරන ලද ඩහදිය වගුරුවමින් දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් තමා සුවපත් කරයි. පිනවයි. යහපත්සේ, සුවසේ පරිහරණය කරයි. මවු පියන් සුවපත් කරයි. පිනවයි. මනාකොට සුවසේ පරිහරණය කරයි. අඹු දරු දාස කම්කරු පුරුෂයන් සුවපත් කරයි. පිනවයි. මනාකොට, සුවසේ පරිහරණය කරයි. හිතවතුන් සුවපත් කරයි. පිනවයි. යහපත්සේ, සුවසේ පරිහරණය කරයි. මේ කරුණු සහිතව පරිභොග කරණ, යුක්ති සහගතව පරිභෝග කරණ කළයුතු දේ අනුව පරිභොග කරණ පළමුවෙනි කාරණය වන්නේය.

“ගෘහපතිය, නැවතද ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද, ඩහදිය වගුරවමින්, දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් ගින්නෙන් හෝ ජලයෙන් හෝ රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ අප්‍රියයන්ගෙන් හෝ දායාද ගන්නවුන්ගෙන් හෝ යම් ඒ ආපදා කෙනෙක් වෙත්ද, එබඳු ආපදාවන්හිදී වස්තුව කරණකොටගෙන ඒ ආපදාවන් වලක්වා ගනියිද, තමා සුවපත් කරයිද, මේ කරුණු සහිතව පරිභෝග කරණ යුක්ති සහගතව පරිභොග කරණ, කළයුතුදේ අනුව පරිභොග කරණ දෙවෙනි කාරණයයි.

“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වගුරුවමින් දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් ඤාති බලි (නෑයන්ට දීම), ආගන්තුක බලි (ආගන්තුකයන්ට දීම), පුබ්බපෙත බලි (මළගියවුන් උදෙසා දෙන දාන), රාජ බලි (රජුන්ට දීම), දෙවතා බලි (දෙවියන්ට පිදීම), යන පඤ්චවිධ බලි දෙන්නේ වේද, මේ ඔහුගේ කරුණු සහිතව, යුක්ති සහිතව, කළයුතු දේ අනුව කරන තුන්වැනි පරිභෝගයයි.

“ගෘහපතිය, නැවත ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීමෙන්, උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබන ලද, ධාර්මිකවූ, දැහැමින් ලද ධනයෙන්, මදයෙන් හා ප්‍රමාදයෙන් වෙන්වූ, ඉවසීමට හා සිල්වත් බවට බැසගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හුදකලාව තමාගේ ආත්මය දමනය කරත්ද, හුදකලාව තමාගේ සිත කෙලෙසුන්ගෙන් සංසිඳවත්ද, හුදකලාව තමන්ම ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවෙත්ද, එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මතු මතු භූමීන්හි විපාක දෙන ස්වර්ගය පිණිස පවත්නා සැප විපාක ඇති අග්‍ර සැප පිණිස පවත්නා දක්ෂිණාව (දානය) පිහිටුවයිද, මේ ඔහුගේ කරුණු සහිතව, යුක්ති සහිතව කළයුතු දේ අනුව පවත්වන සතරවැනි පරිභෝගයයි.

“ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීමෙන්, උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබන ලද, ධාර්මිකවූ, දැහැමින් ලද ධනයෙන්, මේ යුතුකම් කරන්නේ වෙයි. ගෘහපතිය, යම් කිසිවකුගේ ධනය මේ යුතුකම් සතරින් වෙන්ව විනාශයට යත්ද, ගෘහපතිය, මේ භෝගයෝ අස්ථානයට පැමිණියාහුය. නුසුදුසු තැනට පැමිණියාහුය. යුතුකම් නොකොට පරිභොග කරණ ලදහයි කියනු ලැබේ. ගෘහපතිය, යම් කිසිවකුට මේ යුතුකම් සතරින් භොගයෝ ක්ෂය වෙතුද, ගෘහපතිය, මේ භොගයෝ නිසි තැනට පැමිණියාහුය. සුදුසු බවට පැමිණියාහුය. යුතුකම් කොට පරිභොග කළාහුයයි කියනු ලැබේ.

“මා විසින් වස්තුව පරිභොග කරන ලදී. පොෂ්ය කළ යුත්.ෝ පොෂ්ය කරන ලදහ. ආපදා එතෙර කරන ලදහ.”

“උසස් භූමීන්හි උපදින දක්ෂිණා දෙන ලදහ. තවද, පස්වැදෑරුම් බලි කරන ලදහ. සංයමවූ, බ්‍රහ්මචාරීවූ සිල්වත්හු උපස්ථාන කරන ලදහ. ගිහිගෙයි වාසය කරන්නාවූ පණ්ඩිත තෙමේ යම් අර්‍ත්‍ථයක් පිණිස වස්තුව කැමති වන්නේද,

අන්න ඒ විදිහට ප්‍රඥාව ඇතිකරගෙන උබ ඔය කිව්ව නරක කරන්න වෙන වෙලාවල් වලට හොද කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්

මචන් මේවා ඉතින් ජැන්ඩියට ඇදලා ගිහින් දෙයියා තමයි පොර ඌ තමා වැඩකරු අපි ලව් යූ තෝ ලව් මී කියලා ඩ්‍රම් ගහලා අත්පුඩිහගලා ආතල් අරන් එන තරම් ලේසි නෑ... කියෝලා බලහං දෙතුන් පාරක්.

[QUOTE="රත්තරං, post: 19440184, member: 391748"] [B][SIZE=5] කොහෙද ඉතින් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න කිව්වට අහන්නේ නෑනේ... මම ඉතින් මුශ්ලිම් මුනියා උනත් බුද්දාගමෙන් උත්තර දෙන්නම්:growl::growl::growl:[COLOR=Red]හැබැයි මේ අවසාන එක.. ත්‍රෙඩ් එකක් දාපන් සේරම ප්‍රශ්න දාලා උත්තර දෙනවා සේරටම... මායා කාරයෝ කියලා වතුරේ ගිල්ලන්නේ නෑ.. යක්ශයෙක් ආරූඩ වෙලා කියලා පුච්චලා මරන්නේ නෑ.. උත්තර දෙනවා:lol::lol::lol::lol:[/COLOR] බුදු දහමෙන් කියන්නේ නෑ අද්යාත්මික දියුනුව විතරක්ම ගිහියාට ඇති කරගන්න කියලා. ගිහියාට භෞතික දියුනුවේ වැදගත්කම බුදුන් වහන්නේ හුගක් තැන් වල දේශනා කරනවා පුලුල් ලෙස:) හැම වෙලේම ලෞකික දේට ඇලෙන උබ මම වගේ ගිහියන්ට දුප්පත් කම කියන දේ පට්ට දුකක් කියල බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මෙහෙම “දාලිද්‍යං භික්ඛවේ දුක්ඛං ගිහීනං කාම භෝගිනෝ” ඉතින් බුදුන් වහන්සේ ගිහියන්ට කියනවා මහන්සි වෙලා බුද්දිය යොදවලා නිවැරදි මාර්ගෙන් (දැන් ඒකත් ලියන්න ගියොත් අත කැඩෙනවා ) හම්බකරගනින් දියුනුවෙයන් හැදියන් කියලා:):) තුප්පහි වැඩ නොකර දාර්මිකව හම්බ කරගනින් කියලා මෙන්න මෙහෙම කියනවා -“ධම්මිකේ හි ධම්ම ලද්දෙහී” :eek::eek: සම්මා ආජීවයෙන්, සම්මා කම්මන්තයෙන් (උබට ඔය වචනෙන් තේරෙන තේරුමම තමා ඕකේ තියෙන්නේ:P:P ) ගේම ගහගනිල්ලා කියල තමා කියන්නේ. මොකද අපි තෝරාගන්නේ ලෞකික මාර්ගයද ලෝකෝත්තර මාර්ගයද ඔය දෙකෙන් කෝක තෝරගත්තත් වැඩේ හරියට කරපන් කියන එකනේ බුදු දහමේ කියන්නේ :) නැතුව මේ හැම එකාම මහන වෙයන් සේරම අත ඇරපන් කැලේට පල භාවනා කරපිය රහත් විය කියලා විතරක්[U][COLOR=Red]ම[/COLOR][/U] කොහෙවත් කියලා නෑ...[COLOR=Red]කරන දේ හරියට කරපිය කියල කියන්නේ[/COLOR]... හරි.. සබ්බේ සත්තා ආහාරට්ඨටිකා - මොක කරන්නත් කාලා ඉන්න එපැයි:cool::cool: දැන් තමා උබ කිව්ව පොයින්ට් එක... දැන් ගෑනිටයි ලමයින්ටයි කන්න දෙන්න පින්ම කලෑකිද? :lol::lol: ඔන්න ඕක ගැන දීර්ඝව කියන්න වෙනවා. ඒත් ශෝට් ඇන්ඩ් ස්වීට් කියන්නම් ඕනේ ගොනෙක්ට තේරෙන්න:oo::oo: “ශීලෙ පටිද්දාය නරෝ සපඤ්ඤෝ” - ප්‍රඥාවන්තයා ගේම ගහද්දි සීලය තමා බේසික් එක කරගන්න ඕනේ:) දැන් උබ අහයි හරි පුකක්නේ මාත් උබෙන් ඇහුවේ සීලෙන් ගේම ගහන්න බෑ කියල නේද කියලා:baffled::baffled::baffled: ආන්න එතෙන්දි මෙන්න මේ වචනේ එනවා - [COLOR=Red]ප්‍රඥාවන්තයා:dull:[/COLOR] කොහොමද ප්‍රඥාවන්තයෙක් වෙන්නේ? මොකක්ද මේ ප්‍රඥා වන්තයෙක් වෙන එකේ වාසිය? අඩෝ මූ කපටියෙක්ද අංකූරෙක්ද? ලෝකෝත්තරයෙක්ද මේ ප්‍රඥාවන්තයා කියන එකා??? නෑ [/SIZE][/B][B][SIZE=5][B][SIZE=5]නෑ[/SIZE][/B] :no::no: ඌ ඇවිල්ලා නියම සෙන්ටිමෙන්ටල් ගේමක් ගහන රියල් බුවෙක්..... මඩ අතේ ගාගන්නේ නැතුව මඩේ තියෙන නෙලුම කඩන බුවෙක්:lol::lol: ඔන්න දැන් ඒ කියන බුවා ගැන කතා කරමු... සිල්වත් මොල කාරයා ගැන.. උබ ඔය අහන දේ:dull::dull: ඔය ව්යග්ඝපජ්ජ සූත්‍රයේ දී ගිහියකුගේ මෙලොව දියුණුවට හේතු වන කරුණු හතරක් තියෙනවා:):) “උට්ඨාන සම්පදා” උත්සාහ සම්පත්තිය, ආරක්ඛ සම්පදා” අර පිරිමැස්ම, “කළ්‍යාණ මිත්ථතා” කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය, “සමජීවිකතා සම්පදා” දැන් ඔය ගිහි ගේම ගහන ගමන් පිස්සු කෙලලා අද්යාත්මික දියුනුව කෙලෝගන්නේ නැතුව (උදාහරනෙකට කලින් එකේ උත්සාහ සම්පත්තිය කියලා ෆුල් ට්‍රයි එක දෙනවා දවසකට චේන් ටිකක් වැඩිපුර කඩන්න, සත්තු ටිකක් වැඩිපුර මරන්න, කෙලවෙනවනේ ඉතින් ) ගේම ගහගන්න සොෆ්ට් වෙයා එක හදලා දෙනවා මෙන්න මෙහෙම අධ්‍යාත්මික දියුණුවට හේතුවන කරුනු ටික කියල දීලා [/SIZE][SIZE=5]“ශ්‍රද්ධා සම්පදා” ශ්‍රද්ධා සම්පත්තිය, “ශීල සම්පදා” ශීල සම්පත්තිය, “ත්‍යාග සම්පදා” පරිත්‍යාග සම්පත්තිය සහ “ප්‍රඥා සම්පදා” ඔන්න ආයේම මම ප්‍රඥා සම්පත්තිය කියන තැනට උබේ ගැටලුවේ සමීකරනය පරිවර්තනේ කලා ඕක ගැන අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම කියන සූත්‍රයේ සදහන් වෙනවා ඕකේ තියෙන්නේ බුදු හාමුඩුරුවෝ අනේ පිඩු ලොක්කට කරපු දේශනාවක් කියෝලා බලහං සිංහලනේ - කෙලින්ම පිටකෙන්ම උස්සලා ඕන් දැම්මා [/SIZE][/B] “ගෘහපතිය, ප්‍රඥා සම්පත්තිය කවරේද? “ගෘහපතිය, අභිජ්ඣා, විෂමලෝභයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු වරද්දයි. නොකටයුතුදේ කිරීමෙන්, කටයුතුදේ නොකිරීමෙන්, යසසින්ද, සැපයෙන්ද පිරිහෙයි. ගෘහපතිය, ව්‍යාපාදයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි. ගෘහපතිය, ථීනම්ද්‍ධයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි. ගෘහපතිය, උද්ධච්චකුක්කුච්චයෙන් යුක්තව වාසය කරන්නේ කටයුතු නොකරයි. නොකටයුතු කරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපයෙන්ද පිරිහෙයි. ගෘහපතිය, විචිකිච්ඡාවෙන් මඩනාලද සිතින් යුක්තව වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි. “ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අභිජ්ඣා විෂම ලෝභය සිතේ කිලුටකැයි මෙසේ දැන, සිතට උපක්ලේශවූ අභිජ්ඣා විෂම ලොභය දුරුකරයි. ව්‍යාපාදය සිතේ කිලුටකැයි මෙසේ දැන, සිතට උපක්ලේශවූ ව්‍යාපාදය දුරලයි. ථීනම්ද්ධය සිතේ උපක්ලේශයකැයි දැන සිතට උපක්ලේශවූ ථීනම්ද්ධය දුරලයි. උද්ධච්චකුක්කුච්චය සිතේ උපක්ලෙශයකැයි දැන සිතට උපක්ලේශවූ උද්ධච්චකුක්කුච්චය දුරලයි. විචිකිච්ඡාව සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ විචිකිච්ඡාව දුරලයි. ගෘහපතිය, යම් කලක පටන් ආර්‍ය්‍ය ශ්රාවකයාට අභිජ්ඣා විෂම ලෝභය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ අභිජ්ඣා විෂම ලෝභය ප්‍රහීණවූයේ වේද, ව්‍යාපාදය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ ව්‍යාපාදය ප්‍රහීණවූයේ වේද, ථීනම්ද්ධය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ ථීනම්ද්ධය ප්‍රහීණවූයේ වේද, උද්ධච්චකුක්කුච්චය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණවූයේ වේද, විචිකිච්ඡාව සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ විචිකිච්ඡාව ප්‍රහීණවූයේ වේද, ගෘහපතිය, මේ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මහත් ප්‍රඥා ඇත්තේද, පැතුරුණු ඒ ඒ ප්‍රඥාව ඇත්තේද, පැමිණි දේ දන්නේද, ප්‍රඥාවෙන් සමන්විතවූයේද, ගෘහපතිය, මේ ප්‍රඥා සම්පදායයි කියනු ලැබේ. “ගෘහපතිය, ඉෂ්ටවූ කාන්තවූ, මන වඩන්නාවූ, ලොකයෙහි දුර්ලභවූ, මේ සතර ධර්මයන් ලැබීම පිණිස මේ සතර ධර්මයෝ පවතිත්. “ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම උට්ඨාන වීර්‍ය්‍යයෙන් පැමිණෙන ලද, අතේ බලයෙන් පුරුදුවූ, දහඩිය වැගිරවීමෙන් දැහැමින් ලද ධාර්මික භොගයන්ගෙන් කර්ම සතරක් කරන්නේ වේ. කවර සතරක්ද යත්, “ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරන ලද ඩහදිය වගුරුවමින් දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් තමා සුවපත් කරයි. පිනවයි. යහපත්සේ, සුවසේ පරිහරණය කරයි. මවු පියන් සුවපත් කරයි. පිනවයි. මනාකොට සුවසේ පරිහරණය කරයි. අඹු දරු දාස කම්කරු පුරුෂයන් සුවපත් කරයි. පිනවයි. මනාකොට, සුවසේ පරිහරණය කරයි. හිතවතුන් සුවපත් කරයි. පිනවයි. යහපත්සේ, සුවසේ පරිහරණය කරයි. මේ කරුණු සහිතව පරිභොග කරණ, යුක්ති සහගතව පරිභෝග කරණ කළයුතු දේ අනුව පරිභොග කරණ පළමුවෙනි කාරණය වන්නේය. “ගෘහපතිය, නැවතද ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද, ඩහදිය වගුරවමින්, දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් ගින්නෙන් හෝ ජලයෙන් හෝ රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ අප්‍රියයන්ගෙන් හෝ දායාද ගන්නවුන්ගෙන් හෝ යම් ඒ ආපදා කෙනෙක් වෙත්ද, එබඳු ආපදාවන්හිදී වස්තුව කරණකොටගෙන ඒ ආපදාවන් වලක්වා ගනියිද, තමා සුවපත් කරයිද, මේ කරුණු සහිතව පරිභෝග කරණ යුක්ති සහගතව පරිභොග කරණ, කළයුතුදේ අනුව පරිභොග කරණ දෙවෙනි කාරණයයි. “ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වගුරුවමින් දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් ඤාති බලි (නෑයන්ට දීම), ආගන්තුක බලි (ආගන්තුකයන්ට දීම), පුබ්බපෙත බලි (මළගියවුන් උදෙසා දෙන දාන), රාජ බලි (රජුන්ට දීම), දෙවතා බලි (දෙවියන්ට පිදීම), යන පඤ්චවිධ බලි දෙන්නේ වේද, මේ ඔහුගේ කරුණු සහිතව, යුක්ති සහිතව, කළයුතු දේ අනුව කරන තුන්වැනි පරිභෝගයයි. “ගෘහපතිය, නැවත ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීමෙන්, උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබන ලද, ධාර්මිකවූ, දැහැමින් ලද ධනයෙන්, මදයෙන් හා ප්‍රමාදයෙන් වෙන්වූ, ඉවසීමට හා සිල්වත් බවට බැසගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හුදකලාව තමාගේ ආත්මය දමනය කරත්ද, හුදකලාව තමාගේ සිත කෙලෙසුන්ගෙන් සංසිඳවත්ද, හුදකලාව තමන්ම ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවෙත්ද, එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මතු මතු භූමීන්හි විපාක දෙන ස්වර්ගය පිණිස පවත්නා සැප විපාක ඇති අග්‍ර සැප පිණිස පවත්නා දක්ෂිණාව (දානය) පිහිටුවයිද, මේ ඔහුගේ කරුණු සහිතව, යුක්ති සහිතව කළයුතු දේ අනුව පවත්වන සතරවැනි පරිභෝගයයි. “ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීමෙන්, උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබන ලද, ධාර්මිකවූ, දැහැමින් ලද ධනයෙන්, මේ යුතුකම් කරන්නේ වෙයි. ගෘහපතිය, යම් කිසිවකුගේ ධනය මේ යුතුකම් සතරින් වෙන්ව විනාශයට යත්ද, ගෘහපතිය, මේ භෝගයෝ අස්ථානයට පැමිණියාහුය. නුසුදුසු තැනට පැමිණියාහුය. යුතුකම් නොකොට පරිභොග කරණ ලදහයි කියනු ලැබේ. ගෘහපතිය, යම් කිසිවකුට මේ යුතුකම් සතරින් භොගයෝ ක්ෂය වෙතුද, ගෘහපතිය, මේ භොගයෝ නිසි තැනට පැමිණියාහුය. සුදුසු බවට පැමිණියාහුය. යුතුකම් කොට පරිභොග කළාහුයයි කියනු ලැබේ. “මා විසින් වස්තුව පරිභොග කරන ලදී. පොෂ්ය කළ යුත්.ෝ පොෂ්ය කරන ලදහ. ආපදා එතෙර කරන ලදහ.” “උසස් භූමීන්හි උපදින දක්ෂිණා දෙන ලදහ. තවද, පස්වැදෑරුම් බලි කරන ලදහ. සංයමවූ, බ්‍රහ්මචාරීවූ සිල්වත්හු උපස්ථාන කරන ලදහ. ගිහිගෙයි වාසය කරන්නාවූ පණ්ඩිත තෙමේ යම් අර්‍ත්‍ථයක් පිණිස වස්තුව කැමති වන්නේද, [B][SIZE=5]අන්න ඒ විදිහට ප්‍රඥාව ඇතිකරගෙන උබ ඔය කිව්ව නරක කරන්න වෙන වෙලාවල් වලට හොද කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්:):) මචන් මේවා ඉතින් ජැන්ඩියට ඇදලා ගිහින් දෙයියා තමයි පොර ඌ තමා වැඩකරු අපි ලව් යූ තෝ ලව් මී කියලා ඩ්‍රම් ගහලා අත්පුඩිහගලා ආතල් අරන් එන තරම් ලේසි නෑ...:lol::lol::lol: කියෝලා බලහං දෙතුන් පාරක්. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom