බයිබලේ බයිලා...1 කොටස
බයිබලයට අනුව යොහෝවා දෙවි කෙනෙක් නොවේ !!!!!!!
බයිබලයට අනුව යොහෝවා දෙවි කෙනෙක් නොවන බව ඔප්පු වේ.
විනිශ්ශය කරයගෙ පොතේ 11 වෙනි පරිච්චේදයේ 19 වෙනි පේලියේ පටන්
39 වෙනි පේලිය දක්වා සදහන් වන වගන්ති වලින් පෙනෙන්නේ "යප්තාගේ දුවගේ බොටුව කපා පුලුස්සා යොහෝවාට පුජා කල බවයි..." රෙපරමාදු ක්‍රිස්තියානි අය "යප්තාගේ දුවගේ බොටුව කපා පුලුස්සා යොහෝවාට පුජා කලේ" නෑතෑයි කියන්නට උත්සහ කරයි. නමුත් රෝමානු බයිබලයේ මෙය ඉස්තිරවම කලබව තේරුම් කරදී තිබේ. ඉතින් මෙයින් පෙනෙන්නේ යොහෝවා මිනී ලේ වලට ප්‍රිය කල බවයි.... මෙ ආදී නින්දිත බිලිගනිම් ප්‍රිය කරන්නෝ දෙවි වරු වන්නේ කෙසේද?????
පිලිතුරු බලාපොරොත්තු වෙමි.....
(බයිබලේ පුරාම පරස්පර විරෝදී දේවල්නෙ බන් තියෙන්නෙ...)
ඉවසිමෙන් සන්යමයෙන් වදගත් උත්තර සපයාවි යෑයි බලා පොරොත්තු වෙමි