බයිබලේ බයිලා...KOOO UTHTHARA??

mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
බයිබලේ බයිලා...KOOO UTHTHARA??

KOOO MEE PRASHNAWALATA UTHTHARA??????

බයිබලෙත් යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතානෙ බන&# -
Yesterday, 03:47 PM

මම බයිබලේ කියෙව්වා- ඔලුව විකාර වෙනවා
මම අහපු ප්‍රස්න නිසා එලකිරියේ මගේ ක්‍රිස්තියනි යාලුවො මට බයිබලේ කියෝල එන්න කිව්වා. ඉතින් මම කියෙව්වා. මෙක මහ විකරයක් බන්....

1. පලවෙනි ගෑටලුව
යොහොවාට තුන්කල්හි සිත් පවතිනවා කිව්වට බයිබලෙම එහෙම නෑ කියනවා
තුන්කල්හි සිත් පවතිනවා කියන තෑන්
උදා:- මතෙවු 6.8 , යෙරමියා 16.17 , මතෙව් 10.29.30.31 (මෙ තන් කියොල බලපල්ලා. type කරන්න එප වෙනව.)

එහෙම නෑ කියල බයිබලේම කියවෙන හෑටි-
උදා:-
උත්පත්ති 6-6-7 යොහොව වහන්සේ පොලොවෙහි මනුශ්ශයා මවු සේක... උන්වහන්සෙ හර්දයෙන් ශෝක වුයෙය..එබෑවින් මම මවු මනුශ්ශයා පොලො තලයෙන් විනාස කරමි..
ඈයි බන් තුන්කල් දක්නා පොරක් වෙහෙම මවල දුක් වෙන්නෙ???

චිතිය 13-2-3 නුබලගේ මුලු හර්දයෙන් මුලු අත්මයෙන්ඩ නුබලගේ දෙවි වු යොහොවා වහන්සේ ට ස්නේහ කෙරෙත්ඩඉ හදින ගන්නට
**** නුබලාගේ දෙවි වු යොහොව වහන්සේ නුබල පරීක්ශා කරන බෑවින්....

**** මෙහෙම දනගන්න ඔනෙ සිත් ගනත් පරික්ශා කරල හෑදින ගන්න උත්සාහ කරනවනම් .. මේ මෑන්ට කල් මත්තෙන් අනුන්ගෙ සිත් දෑනිමක් ඈති වෙන්න පුලුවන්ඩ?????

නික්ම යාම 4.8.9 එබෑවින් ඔවුන් තා විශ්වාස නොකොට පලමුවෙනි හාස්කම ශබ්ඩ නොඅසනව නම් අන්තිම හාස්කමෙහි ශබ්දය විශ්වාස කරන්නෙහිය...මෙ ලකුනු දෙක විශ්වස නොකොට තාගෙ බස් නොඅසනවනම් ගන්ගාවෙන් ජලය ගෙන වියලි බිම තෙත් කරව....

මෙකෙ තෑන් දෙකක් විකාර බන්...1.මෙකෙන් යොහොවටත් සෑක තිබුනු බව පෙනව 2. පලවෙනි එක නෑත්නම් දෙවෙනි එක එකත් නෑත්නම් තුන්වෙනි එක... විකරනෙ බන්... ඒකාන්තව කොයි එක විශ්වාස කරඉද දනගන්න යොහොවට බෑ බන්...

මේ මට පෙනුනු එවා.. මම වෑරදිනම් කියල දෙන්න...මේ වගෙ උදාහරන අම්බානක් දෙන්න පුලුවන්... සියලු සත්වයන්ට ඈස් අරේවා.... සත්තය අවභොද වෙවා.......
මේ එක කොටසක් එක කාරනවක් විතරයි බන්... මෑවුම් කාරයා... විනිශ්ශය කාරයා ගෑනත් බුද්දියට එකග නෑති විකාර තියෙන්නෙ බන්... මම එව ඉස්සරහට දාන්නම්. type කරල පනයනව බන්...

මේ මට පෙනුනු එවා.. මම වෑරදිනම් කියල දෙන්න
කාටවත් හිරිහරේකට නෙමේ.... දෑන ගනිම පිනිසයි