බයියගේ අල්ලස් කෙරුවාව

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    5000ක් ලක්ෂ 5ක් වගේ දැක්ක එකානේ

    අඩේ ඒ කියන්නෙ එදා 5000 ක් ඇවිල්ලද? හොඳයි නෙ බන් පැරදිච්ච එකෙකුට 5000ක සපෝට් එකක් ගන්න පුලුවන්නම්
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    10489776_440341029457801_8338334682222135676_n.jpg
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    රඹා;18235556 said:
    අඩේ ඒ කියන්නෙ එදා 5000 ක් ඇවිල්ලද? හොඳයි නෙ බන් පැරදිච්ච එකෙකුට 5000ක සපෝට් එකක් ගන්න පුලුවන්නම්

    ඔතන ටියුෂන් පන්ති ඇරෙන වෙලාවේ පාරවල් බ්ලොක් කරලා නයෙක් නටෙව්වත් 5000 කට වඩා එකතු වෙනවා...ඔව් බන්...5000 සප්පොර්ට් එකෙන් කර ගෙන බලන්න කියපන්..
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ඕක දුන්නේ උඹලට ගාගන්න බන් මොකද උම්බලටනේ මේ දවස් වල සෑහෙන අමාරු :lol::lol::lol:


    හුම් හුම් පේනවා රිදිල්ලේ තරම දන පොස්ට් දැක්කාම .:lol::lol:
    ඕකෙන් 2වත් අරන් පොනිල්ට කියලා තාව ගනිං .:rofl::rofl: