බයියන්ගෙ වීරයෝ

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔන්න ඕකයි පවතින දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ බං.
    දැනට තියෙන්නෙ මිනීමරු මැර දේශපාලනයක්.
    UNP/SLFP/JVP ඔක්කොම එකයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,400
    113
    Chandi Malli (M.K Kasun's father) ge piliruwak open karanawa :lol:

    Chandi-Malli-Mahinda-R-.jpg
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    Chandi Malli (M.K Kasun's father) ge piliruwak open karanawa :lol:

    Chandi-Malli-Mahinda-R-.jpg

    kasun man Hamba indeddi gal supply kara ape project ekata Honda eka ...chandi malli maruwata passé Kasun iskole ehema yawala hadila thiyenne araliya gaha mandiray idan ...
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    okunta minissu ekathu wela gahala marala danna one ohomama

    :rofl::rofl::rofl:

    මචන් ඕක නිසා තමයි උඹට දේශපාලන වහලෙක් කියන්නේ . කවුරු කලත්හරිදේඅ හරි කියන්නහ්ග් වැරදි දේට වැරදිකියන්නත් පුරුදු වෙන්න.

    ලංකාවේ බහුතරයක් මේවගේ වහල්ලු තම. කැපුවත් නිල්,කොළ රතු කියල ඉන්නේ. කවදාවත් තමන්ගේ පක්ෂේ එකෙක් කරන වරදක් පෙන්නේ නෑ...
    මහින්දට කෙල උනෙත් මේ වගේ තමාගේ වටේ හිටපු මී හරක් කරපු වැරදි වලට දඩුවම් දුන්නේ නැති නිසා.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මෙන්න UNP බැල්ලි ෆෝම් වෙලා.. :lol::lol::lol::lol:

    mea moda pa..yata ratata hena gahala giyeath kamak na maragena maragena hari MR lokka enawnan. ane bn kapuwath kola kapuwath nil ain karapan balahan sudusu nayakayek thoragana. mea paksha dekama aurudu keeyak rata karadaa ratta una sethak nane. jvp wage un kiyawanawa witharai dan balanna one tharuna nayakayek ratata genna.
     
    • Like
    Reactions: monson