බයියන්ගෙ another motivation අප්පච්චි කෙනෙක් exposed

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මුල ඉදන්ම මූව දිරෙව්වෙ නැති උනත් මොකුත් නොකියා හිටියෙ ඇත්තටම මහන්සියෙන් දියුණු උන එකෙක්ද දන්නෙ නැති නිසා. දැන් නම් sure නෑ හැබැයි.

    2019 ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක් ඇන්ද වූ බයි පිටපත සමඟ නයි කොම්බුව......

     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,654
    13,331
    113
    🤍
    post eka na dial eka kauda kihna


    ara bicycle wikle karayada pupa digen bicicle pdin kiyn gothayada
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    නිවුස් එක යන්නෙ නයි දෙරණෙ. ඡන්දෙ ඉල්ලන්නෙ පොහොට්ටුවෙන්. That means 🤣🤣


    May ponnayage amuthuwan mona exposed wennada ban. world class dara thari baiyyekne :lol:

    Mara kotthu :lol: 👌
     
    • Like
    Reactions: Cypress

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මුල ඉදන්ම මූව දිරෙව්වෙ නැති උනත් මොකුත් නොකියා හිටියෙ ඇත්තටම මහන්සියෙන් දියුණු උන එකෙක්ද දන්නෙ නැති නිසා. දැන් නම් sure නෑ හැබැයි.

    2019 ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක් ඇන්ද වූ බයි පිටපත සමඟ නයි කොම්බුව......




    ඉතිං මොකක්ද කරපු වැරැද්ද?මඩ පෝස්ටර් කාරයෙක් පොලීසියට අල්ලල දුන්න ඵකද?අැයි ඒක වැරදිද?උඹලගේ ජෙප්පො වගේ ටයර් ඵකක් බෙල්ලට දාල ගිණි තියන්නද කියන්නේ??🤣🤣
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    IMG-20230818-003404.jpg
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සද්දේ බලපන්කෝ ගොතයාගේ මූ කොහොමද නිගමනය කරන්නේ මඩක් ද නැත්ද කියලා 🤔 ඒ කාලේ බූරු සජියටත් ඕනේ තරම් මඩ ගැහුවේ සින්දුත් හැදුවේ🙄

    මුන්ට තාමත් කඩේ යන හුරේ දාන එවුන් ට ඔලුව විකාර ඇති :no:
     
    • Like
    Reactions: Cypress and AshenTM

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    වධ කොත්තු පොන්න කොත්තු පිලාවුස් කොත්තු මිස්ටර් කොත්තු
    නානා නානා + gay හෝමෝන් කැරි කොත්තු ??
    ජාතිවාද සමලිංගික සුපිරිම ??
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    වධ කොත්තුපොන්න කොත්තුපිලාවුස් කොත්තුමිස්ටර් කොත්තු
    නානානානා + gay හෝමෝන්කැරි කොත්තු??
    ජාතිවාදසමලිංගිකසුපිරිම??
    M - mahinda R - Rajapaka කොත්තු 🤣🤣🤣
     
    • Haha
    Reactions: Cypress