Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයියන්ගේ ගති සොබා... Part II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ඔය විස්තර කරලා තියෙන්නේ බයියොන්ගේ ගති සොබා නෙවේ. බයි, ටොයි, ජෙප්පෝ වෙනසක් නැතුව ලංකාවේ සිංහලයෝන්ගේ ගති සොබාව.

හිතාගෙන ඉන්නේ අපි තරම් දේශපාලන බුද්ධියකින් යුතු ජනතාවක් තවත් නෑ කියල. පුදුම විචාර තියෙන්නේ. 3 වීල් එකකට නැග්ගොත් ඒකාගේ විචාරේ අහගෙන ඉන්න ඕනේ, බස් එකේ එහා පැත්තේ එකාත් හිටපු ගමන් පටන් ගන්නවා දේශාපලන විග්රහය, මළගෙදරක ගියොත් උන් කතා කරන්නෙත් දේශපාලනේ, මගුල් ගෙදරක ගියොත් එතනත් දේශපාලනේ, සිල් අරගෙන ඉන්න උපාසක මහත්තුරුත් දේශපාලන සාකච්චා, කොටහළු මගුලට ගියත් එතනත් දේශපාලනේ.

ඒත් අන්තිමට හැමදාම එකම හරක් සෙට් එක පාර්ලිමේන්තුවට යවල තමුන් යවපු හරක්ගේ ඕනේ කුපාඩි වැඩක් හොඳයි කිය කිය, අනිත් එවුන් යවපු හරකෙක්ට පඩයක් ගියත් ඒකට බැන බැන ඉන්නවා.

හිතාගෙන ඉන්නේ පුදුම විදියට දේශපාලනේ ගැන අවධියෙන් ඉන්නේ කියල. ඒත් සිංහලයෝ කියන්නේ අල්ලේ නටවන්න පුළුවන් ජාතියක්. උඹලගේ දාඩිය කඳුළු ලේ වලින් උන් සේරම සැප විඳිනවා. උන් එකාට එකාට උදව් කරගන්නවා. එකට බොනවා. එකට බලු කම් කරනවා.

තොපි සේරම යාළුකම් නෑදෑ කම් පැත්තක දාල මරාගන්නවා.

රජ කාලේ හිටිය හරි හමන් සිංහලයෝ වලවල් වලින් නැගිටලා ආවොත් දැන් ඉන්න "සිංහලයෝ" සේරම ගල්වල ගැටගහල මුහුඳට විසි කරලා තමයි රට හදන්න පටන්ගන්නේ.

තූ නොදකින්.

[QUOTE="ratadel, post: 19845425, member: 24952"] [COLOR="Blue"][SIZE="4"][B]උඹ ඔය විස්තර කරලා තියෙන්නේ බයියොන්ගේ ගති සොබා නෙවේ. බයි, ටොයි, ජෙප්පෝ වෙනසක් නැතුව ලංකාවේ සිංහලයෝන්ගේ ගති සොබාව. හිතාගෙන ඉන්නේ අපි තරම් දේශපාලන බුද්ධියකින් යුතු ජනතාවක් තවත් නෑ කියල. පුදුම විචාර තියෙන්නේ. 3 වීල් එකකට නැග්ගොත් ඒකාගේ විචාරේ අහගෙන ඉන්න ඕනේ, බස් එකේ එහා පැත්තේ එකාත් හිටපු ගමන් පටන් ගන්නවා දේශාපලන විග්රහය, මළගෙදරක ගියොත් උන් කතා කරන්නෙත් දේශපාලනේ, මගුල් ගෙදරක ගියොත් එතනත් දේශපාලනේ, සිල් අරගෙන ඉන්න උපාසක මහත්තුරුත් දේශපාලන සාකච්චා, කොටහළු මගුලට ගියත් එතනත් දේශපාලනේ. ඒත් අන්තිමට හැමදාම එකම හරක් සෙට් එක පාර්ලිමේන්තුවට යවල තමුන් යවපු හරක්ගේ ඕනේ කුපාඩි වැඩක් හොඳයි කිය කිය, අනිත් එවුන් යවපු හරකෙක්ට පඩයක් ගියත් ඒකට බැන බැන ඉන්නවා. හිතාගෙන ඉන්නේ පුදුම විදියට දේශපාලනේ ගැන අවධියෙන් ඉන්නේ කියල. ඒත් සිංහලයෝ කියන්නේ අල්ලේ නටවන්න පුළුවන් ජාතියක්. උඹලගේ දාඩිය කඳුළු ලේ වලින් උන් සේරම සැප විඳිනවා. උන් එකාට එකාට උදව් කරගන්නවා. එකට බොනවා. එකට බලු කම් කරනවා. තොපි සේරම යාළුකම් නෑදෑ කම් පැත්තක දාල මරාගන්නවා. රජ කාලේ හිටිය හරි හමන් සිංහලයෝ වලවල් වලින් නැගිටලා ආවොත් දැන් ඉන්න "සිංහලයෝ" සේරම ගල්වල ගැටගහල මුහුඳට විසි කරලා තමයි රට හදන්න පටන්ගන්නේ. තූ නොදකින්. [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom