Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයියන්ගේ ගති සොබා... Part II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙජ්ජි සද්දේ

උසස් අධ්යාපන සහ මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මාර්තු 3වැනිදා කියා සිටියේ සරසවියේ කථිකාචාර්ය තනතුරක් එජාපයට වැඩකල අයෙක් වෙනුවෙන් ලබාදෙන ලෙසට කරන ලද ඉල්ලීම 'යහපාලනය' කඩාකප්පල් කිරීමක් නොවන බවය. අධ්යාපන ඇමති අකිල කාරියවසම් මාර්තු 5වැනිදා කියා සිටියේ මවට ඒඩ්ස් වෛරසය ශරීර ගතවී ඇත්නම් දරුවා නිදාගන්නේ මවගේ ඇකයේ නිසා දරුවා පරිවාසයට ගතයුතු බවය. විදේශ කටයුතු නියෝජ්ය ඇමති හර්ෂ ද සිල්වා මාර්තු 6 ආරක්ෂක නිලධාරින්ට කියාසිටියේ, කරට අතදාගෙන නිදහස් චතුරඝ්රයේ ඉන්න එක අවිනීතකමක් නොවන බවය. එවිට නිදහස් චතුරශ්රයේ ව්යායෑම කිරීම තහනම් බව ආරක්ෂක නිලධාරින් පැවසූ පසු හර්ෂ ඇමතිවරයා කියාසිටියේ ඒ සඳහා ජනාධිපතිවරයාද මෙහි පැමිණෙන බවය. එහෙත් ජනාධිපතිවරයා ව්යායාම් කරනුයේ නිදහස් චතුරශ්රයේ නොව ඒ අවට භූමි භාගයේ බව ඇමතිවරයා දැනගත යුතුය. ඉහත සිද්ධි තුනෙන් සිද්ධි දෙකක ප්රතිඵලයක් නැත. තෙවන සිද්ධියවූ නිදහස් චතුරශ්රයේ අර්බුදයෙන් එහි යහමින් පෙම් කෙලීමට අවසරයද සිකුරිටි සමාගමේ කොන්ත්රාත්තුව අවලංගු කොට නව සමාගමකට දීමටද, අදාල සික්කන්ගේ රැකියාවට කණකොකා හැඩීමද සිදුවිය. යහපාලනය යනු නිරපේක්ෂ දෙයක් නොව පුද්ගලයාගේ තරාතිරම මත රඳා පවතින්නක් බව ඉන් පසක් විය. මේ ගෙජ්ජි සද්දෙට කිව හැක්කේ අන්තෝ ජඨා බහී ජඨා කියාය.

චම්පික රණවක ඇමතිවරයාටද චම්පිකගේ රථයට හැප්පුණු තරුණයාගේ මිතුරන් ගෙන් චෝදනා රැසකි. බුකියේ ඇත්තෝ පවසන්නේ දකුණ බලා වම බැලිය යුතු බවය. නැවතත් දකුණම බලා පාරේ චම්පික නැත්නම් ඉක්මනින් මාරුවිය යුතු බවය. දේශපාලන මති මතාන්තරවලට වඩා රෝගියාගේ ජීවිතය අගනේය. එබැවින් මහත්මා දේශපාලනයට අනුව දැන් කල යුත්තේ ඔහුගේ සුවදුක් සොයා බලා ප්රතිකර්ම යෙදීමය. නසසප නායක ආචාර්ය වික්රමබාහු කරුණාරත්න එදා මහින්ද රාජපක්ෂගේ පාද යාත්රාවට සහභාගිවීමට ගොස් කොළඹ බලා පැමිණීමේදී ඔහුගේ රියට යටවූ අයෙකු මිය ගියේය. බාහු වෙනුවට රිය පැදවීමේ වගකීම ගත්තේ වෙනත් අයෙකි. එජාප ආණ්ඩු කාලයේ සිදුවූ මෙය දිනමිණ පුවත්පත වාර්තාකළේ පාද යාත්රාවට ගිය බාහුගේ රෝද යාත්රාවට යටවී අයෙක් මරුට ලෙසිනි. රූං පෙත්ත කැරකෙනවාය. අහිංසකයෝ හැප්පෙනවාය. සුරංගනා කතා කියා රෝගියාට වැඩක් නැත. චම්පිකගේ සිද්ධියේදී දැන් සිදුවන්නේ දෙපිරිසම ගොරකා දඩමස් කිරීමකි.

ඝාතන කල්ලි රට පුරාය. පාතාලය නැගිටලාය. ඉකුත් මාසයට මිනීමැරුම් 50කට ආසන්නය. සුදු වෑන් තිබුනායැයි කියූ කාලයේ පාතාලය මෙතරම් මිනී මැරුවේ නැත. බන්ධනාගාරයේ බස් රථයේ ගියද කෙලිනවාය. උසාවි යන්නත් බයය. බයික් එකක ගියද හප්පගෙන යනවාය. තුන් බියක් හටගැනීමේ නිමිති පහලෙවෙමින් පවතී.

රටපුරා ගොවීහු පොහොර සහනාධාරය ඉල්ලා මහපාරේය. එක්ටා එපා කියා වෘත්තිකයින් දස දහස් ගණනක් උද්ඝෝෂණයකි. නිදහස් අධ්යාපනයේ මළගම උදා කරන පෞද්ගලික වෛද්ය විදුහල ජනසතු කරන්නැයි ඉල්ලා යාපනය ඇතුළු වෛද්ය පීඨ සිසුන් ස්ථාන 7ක උපවාසය දින 50ද ඉක්මවා ඇත. මාර්තු 15වැනිදා ඔවුන්ගේ දැවැන්ත පාගමනකි. විල්පත්තු කැලේ කපපු කැලෑ පාලුවන් එලියේ සිටියදී මසක් ඇතුළත සිරගෙදරට ගිය 12වැනි හිමි නම ලෙස උඩුවේ ධම්මාලෝක හිමි වැඩම කළහ. පන්සල් ඇත. හිමිවරු නැත. සිරගෙවල් ඇත. හිමිවරු එහි ඇත. බුද්ධං සරණං ගච්ඡාමි කියා කිසිවෙකු අත්පුඩි තැලුවාට වැඩක් නැත. එහෙත් අනුරාධපුරයේ සිරගෙදරට ගොස් අධිකරණයේ හෝ විත්තියේ නීතිඥයාගේ කිසිම අනුදැනුමකින් තොරව නීතිපති අංශයද හවුල් කරගෙන කොටි ත්රස්තවාදී සැකකරුවන් වරද පිළිගන්නා බවට ලේඛන කිහිපයකට අත්සන් ගැනීමට නම් අධිකරණ ඇමතිවරයා සහ අධිකරණ අමාත්යාංශයේ යටතේ ඇති නීති ආධාර කොමිසම් සභාවට ඇත්තේ තදියමකි. මෙය අධිකරණයට බරපතල ලෙස කල අපහාසයක් බව කියන්නේ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරුවරිය විසිනි.

මේ අල්ල පනල්ල අස්සේ විදේශ කටයුතු නියෝජ්ය ඇමති හර්ෂ ද සිල්වා පාරට බැස ඇත්තේ නිදහස් චතුරඝ්රයේ ලව් කිරීමට ඉඩදෙන ලෙසටය. සියළු වැඩ එල හරකා සහ මී හරකාගේ වැඩ වගේය. පළමුව රටය. දේශපාලනය කල යුත්තේ දෙවනුවය. ෆොක්ස්වැගන් කම්හල කුලියාපිටියේ ආරම්භ කලාක් මෙන් සැමදා මිනිසුන් රැවටිය නොහැක. මේ ඇමතිවරුන්ට කරන්නට වැඩ නැත. ලව් කේස් සම්බන්ධ කටයුතු වලට මැදිහත් වන්නේ අරුම පුදුම අන්දමිනි. අනේ අනිච්චං ආර්ථික විශේෂඥයෙකුට යහපාලන ආණ්ඩුව යටතේ ගිය කල දවසක මහිමය.

නිදහස් චතුරඝ්රයේ ලව් කිරීමට අවශ්යයැයි සිකියුරිටි මහත්වරුන් සමඟ කොක්ක දා ගත්තේ එන්.ජී.ඕ. කෙක්කකි. ඇය දළදා මාලිඟයට ඒ ඇදුමෙන් ගියේනම් උඩුකය වහගන්නට සාළුවක් පැළඳ ගත යුතුය. සිකියුරිටි මහත්වරු ඇයට කථා කළේද ගරු සරු ඇතුළුව මිස් කියමින් තමාට කියා ඇති නීතිය පහදමිනි. ඔවුන් වැරදිනම් ඇයට තිබුණේ කුරුදුවත්ත පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන්නටය. නැතිනම් 119 කථා කරන්නටය. ඇයට ලව් කිරීමට අවශ්යනම් අක්කර 42ක්වූ වික්ටෝරියා පාර්ක් එකට තිබුණේ මීටර් 200ක පමණ දුරකි. එසේත් නැත්නම් අත් පටලවාගෙන යෑමට අවශ්ය නම් මීටර් 25ක් දුරින් පිහිටි ආර්කෙඩ් සංකීර්ණයට යා හැකිය.

පසුදා නිදහස් චතුරශ්රයේ ලව් කිරීමට නිදහස දෙන මෙන් ඉල්ලමින් පැමිණියේ එන්.ජී.ඕ. නඩවල පිරිසකි. දන්නෝ බුදුන්ගේ ගීතය නිදහස් දින ජාතික උත්සවයේදී ඔපෙරාවක් ලෙස අනුචිත අන්දමින් ගැයීමෙන්ද, දළඳා මාලිගය ඉදිරිපිට පාර විවෘත කිරීමට අවසර ලබා දෙන මෙන් ඉල්ලමින් විරෝධතා දැක්වූ ඇමරිකානු එන්.ජී.ඕ ව්යාපෘතියේ තවත් අදියර වශයෙනි. දුටුගැමුණු දුෂ්ඨයෙක් බවද රුවන්වැලිසෑය පාප කර්මයක් බවද කියූ 'පිස්සු පුසාද' එහි විය. එම ගොමගොඩට අතගසා ප්රසිද්ධියක් ලබාගැනීමට පැමිණියේ ආර්ථික විද්යා විශේෂඥයෙකු බව කියන හර්ෂ ද සිල්වා නියෝජ්ය ඇමතිවරයයා. රටේ අලුත්ම ජාති(ක) වීරයින් ලෙස පෙනී සිටින මොවූහු සටන්කර රටට නිදහස අරන් දුන්බවටද පම්පෝරි ගසති.

ඔබේ ආදරයට සික්කෝ දැන් අකුල් හෙළයි නම් හමුවිය යුත්තේ ආර්ථික විශේෂඥයෙකි. එඩිතර සිකියුරිටිලා එහිදී වාද විවාද කල හැටි අපූරුය. නිදහස් ස්මාරකයේ අභිමානය ඔවුහු දැඩිව පහදා දුන්හ. එතැනට විශේෂ සැලකිල්ලක් කරන්නැයි රටට පසක් කලහ. ආචාර්ය ඇමති කැපී පෙනෙන්නට ගොස් කැපිලාම ගියේය. සිදුවුයේ ලව් අතීසාරෙට අමුඩ ගැසීමකි. හැම පබ්ලික් ප්ලේස් එකකම ආගමික, සංස්කෘතික සහ ඉතිහාසගත වටිනාකම අනුව තමන්ට ඕනෑ විදිහට හැසිරීමට බැරිය. සමහරු කට්ට කාගෙන ඒවායේ වෙඩින් පොටෝස් ගන්නට යන්නේ එම ගාම්භීර බව තවත් වැඩිකරමිනි. එසේ කියා කවුරුන් හෝ ආතල් ගැනීමට ෆොටෝ ෂූට් එකක් කලහොත් එය අගෞරවයකි. තැන්වලට යන විට එම ස්ථානයන් අනුව සදාචාර සම්පන්න බව සහ ස්වයං විනයක් ඇතිකරගත යුතුය.

එහි විරෝධතා දැක්වූ 17දෙනා පැමිණියේ කලින් සූදානම් කරගත් පිකට් බෝඩ් සමඟය. ඇතැම් කතුන් ගෙන් ප්රදර්ශනයවූ කිරිපල්ල වසා ගත්තේද බෝඩ් වලිනි. සෝමසිරි චන්ද්රසිරි කිවියා එදා මේවාට කීවේ ලොකු අක්කා හෙරළි කපන විට පොඩි නංගී අව්ව තපිත බවය. හර්ෂ ද සිල්වා ඇමතිවරයාද එය වාර්තා කිරීමට පැමිණි කාන්තා මාධ්යවේදිනියකගේ කරට කිසිදු අවසරයකින් තොරව අතදමා සිකියුරිටි මහත්වරුන්ට ලව්එක ප්රතිනිර්මාණය කර පෙන්වීය. එය හිරි ඔතප් බිදීමක්ද? මෙය කිසිසේත් ශිෂ්ඨ සම්පන්න මිනිසෙකුට ඔබින දෙයක් නොවේ. මාධ්යවේදිනියකගේ ගෞරවය කෙලසීමකි. මන්ත්රී හර්ෂ ද සිල්වා කලකට පෙර එදා භික්ෂුවකගේ කරටද අත දමා පසුව සමාවද ඉල්ලීය. මාධ්යවේදිනියගේ කැමැත්ත මත කරට අත දමා ගත්තේනම් ගැටළුවක් නැත. එහෙත් ඒ බවක් ඇය මෙතෙක් කියා නැත. දඹුළු ගිහින් තලගොයිද මරනවා කියන්නේ මේවාටය.

නිදහස් චතුරශ්රය යනු ඓතිහාසික ස්මාරකයක් මිස අලුත් පරපුරේ කෙල්ලන්ට කොල්ලන්ට කල්ලතෝනින් මෙන් හැසිරෙන තැනක් නොවේ. සංස්කෘතිය, සදාචාරය සහ ඉතිහාසයෙන් ඔවුනට වැඩක් නැත. ප්රථමයෙන්ම 'ගේමක්' ඉල්ලූ තරුණිය ආරක්ෂක නිලධාරින්ගෙන් එදා ඇසුවේ 'ගේ කපල්ස්' ආවොත් කරන්නේ කුමක්ද කියාය. මොවුන් ඉල්ලන්නේ ඒ හිපි සංස්කෘතියයි. ඒ අස්සේ මෙවැනි සීනිබෝල ලව් කේස් එකකට සික්කෝ දෙදෙනෙක් සමඟ හැප්පීමට ආර්ථික විශේෂඥයෙකු ආණ්ඩුවේ ඇමතිවරයෙක් පැමිණීම හාස්යජනකය. විදේශ ආයෝජන සියයට 35ක් බැහැලාය. කොටස් වෙළෙඳපොළේ විදේශ ආයෝජන සියයට 97ක් බැහැලාය. අනිච්චං දුක්ඛං, ආණ්ඩුවේ විදේශ නියෝජ්ය ඇමතිවරයෙකුට ගියකල.!

නිදහස් චතුරශ්රයේ ගෝරිය වූයේ 'ආදරයට'ය. කුලියාපිටියේ ගෝරිය වූයේ 'අනාදරය'ටය. අධ්යාපන ඇමති චූටි බබා කියන පරිදි මවගේ ඇකයේ සිටියත් ඒඩ්ස් බෝවේ. මේවා අධ්යාපන ඇමතිවරයෙක් මෙතෙක් කියූ හොදම විහිලු කාතාවය. ඉකුත් දශක 4 තුළ රිචඩ් පතිරණ වැනි හොඳ අධ්යාපන ඇමතිවරයෙක් ලංකාවට සිටියේ නැත. ඒඩ්ස් ගැන ශ්රී ලංකාවේ ප්රථමවරට රජය මගින් දැනුවත් කිරීම ඇරඹුණේ 1985දී සෞඛ්ය ඇමති වෛද්ය රංජිත් අතපත්තුගේ නායකත්වයෙන් වෛද්ය විශේෂඥ ගාමිණී ජයකුරුගේ මෙහෙයවීමෙනි. අකිල විරාජ් අධ්යාපන ඇමතිවරයා ඒඩ්ස් සම්බන්ධයෙන් දැරූ මතය අනුව පාලකයින්ටද ඒ පිළිබඳව ඇති දැනුම අල්පය. ලෝක සෞඛ්ය සංවිධානයෙන් වැයකල කෝටි ගණන් මුදල් ගඟට කැපූ ඉනි මෙනි.

ඒඩ්ස් රෝගය වැලදුණු ලමයින්ව වඩා ගෙන මවකගේ සෙනෙහස දුන් ඩයනා කුමාරිගේ කතා වස්තුව කුලියාපිටියේ වාහේලාට හොද පාඩම්ය. සිසුවා සමඟ සෙල්ලම් කලහොත් සුලඟින් එය බෝවෙනු ඇතැයි සිතූ කුලියාපිටියේ ඡන්ද දායකයින්ගේ විරෝධය නිසා අධ්යාපන ඇමති අනුගමනය කල ක්රියාකලාපයට කිසිවෙකු එකඟවිය හැකි නොවේ. දේශපාලන වැඩසටහන්වලදීනම් ඇමතිලා දෙන ටෝක්ස් නම් මරුය. දරුවා තමන්ගේ ගමේ බෝ හන්දියේ සම්බෝධි විදුහලට ඇතුළත් කිරීමට නොහැකිවූවද මහනුවර ත්රිත්ව විද්යාලයට පිංසිදුවන්නට ඇමති අකිල කට වරද්දාගත් චෝදනා වලින් මිදී ඇත.

වී කිලෝවක් රුපියල් 18කි. බුලත් විටක් කන්නටද වී කිලෝ දෙකක් විකිණිය යුතුය. රටට මුදල් නැති නිසා ගොවින්ගේ පොහොර සහනාධාරයට වැට බැද ඇත. එහෙත් කෘෂිකර්ම අමාත්යාංශයට ප්රකට සිනමා නිළියකගේ සැමියාට අයත් රාජගිරියේ ගොඩනැගිල්ල මසකට රුපියල් ලක්ෂ 210 බැගින් කුලියට ගැනීමට මුදල් ඇත. ඉන් මසකට රුපියල් 350 ගානේ පොහොර මිටි 60,000ක් ගොවියන්ට ලබාදිය හැක. යහපාලන අරුණළු ගොවියන්ට නැත. නිළියන්ට ඇත. ලොකුම විහිළුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දීපු විදියට රුපියල් 350ට පොහොර යළි ලබාදෙන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණද උද්ඝෝෂණය කිරීමය. සල්ලි එපා පොහොර දියව් ගොවිහු එක හඬින් පවසති. ජවිපෙ එදා කියා සිටියේ ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂගේ දිනක වියදම රුපියල් ලක්ෂ 253ක් බවය. යහපාලන ආණ්ඩුව පත්වී අදට දින 450ක් පමණ වන හෙයින් එසේ ඉතිරි වන මුදල කෝටි 1138කි. ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂයට මෙවර අයවැයෙන් මේ මුදල් වෙන් නොවුනේනම් ඒවා බැරවූයේ කුමන අමාත්යාංශයකටද? කෝ මේ මුදල්? උනුත් එකයි මුනුත් එකයි කියා වරක් දෙවරක් බොරු කීවද සැමදා බොරුවෙන් රට මුලාකල නොහැක.

ශ්රී ලංකාවේ ප්රාග්ධනය වර්ධනය ඉපැයීම මත බදු 1987 සිට අය කිරීම සිදු කළේ නැත. දැන් එයට අළුත් බද්දකි. එදා කීවේ මහින්ද රෙජිමය හොරා කාපු දේ නවතා ජනතාවට සහන දෙන බවකි. අද අයවැය පරතරයද පියවා ගැනීමට නොහැකිව වැට් බදු වැඩි කිරීමකි. මේ අනුව බොහෝ භාණ්ඩවල මිල ඉදිරියේදී සියයට 4ක පමණ වැඩිවනු ඇත. නටන්න බැරි මිනිසාද කීවේ පොළොව ඇදයි කියාය. ගම්පහ රතුපස්වලට මහින්ද එනවාට විරෝධය පළ කිරීමට මහා ජන ගංගාවක් පැමිණෙන බව කීවද සිටියේ පදමට කෑ ගසන කතක් සමඟ 9 දෙනෙකි. මහින්ද රාජපක්ෂ පිළිගැනීමට රතුපස්වලට පැමිණි සිටි පිරිස දහස් ගණනකි. එදා හතුරෙකු ලෙස පෙනුණු අයට පවා මෙදා පෙනුණේ මිතුරෙකු ලෙසටය.

වසරක් පුරා පේක්ෂකයින් නොමැතිව සිනමාශාලා තුළ තිරගත වුණ ඇවන්ඩ් ගාඩ් සිනමාපටය නිමවිය. බඩුත් නැත. නඩුත් නැත. අසරණවූ වෙල් විදානේට පමණක් ප්රමෝෂන් එකක සරණ ලැබුණේය. ක්රිකට් කණ්ඩායමේ මොරාල් එක අප් කිරීමට දුන් ලෙක්චර් එක අසා පළමු වටයෙන්ම කණ්ඩායම හාන්සිය. 'යහපාලන' ක්රියේෂන්හි නව නිෂ්පාදනය වූ සී.එස්.එන් නාටකයේ පිටපත දුර්වලය. ඇමති සජිත් ප්රේමදාසගේ ප්රකාශයන්ට අනුව මුළු ලංකාවේම සල්ලි දුන්නත් ඔහුට වැඩකරන්න මදි වාගේය. නිවාස අමාත්යාංශයට ඉකුත් වසරේ දුන් 48ක් අහුමුල්ලක බව ප්රකාශයකි. නාගරික නිවාස අමාත්යාංශයෙන් ඉවතටය. කයිවාරු ඇත. වැඩකිඩ නැත.

රූපවාහිනිය ස්වාධීනලු. හසලක උද්ඝෝෂණය කල ගොවීන් විසිර ගියේ එජාප සංවිධායකගේ කරුණු පැහැදිලි කිරීම් වලින් පසුවලු. ඒ නිවුස් එක අනෙක් හැම චැනල් එකකම ගියේ ගොවීන්ගෙන් එල්ලවූ දැඩි විරෝධය නිසා එජාප සංවිධායක එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවකි. ඉකුත් ආණ්ඩුවේ ප්රවෘත්තිවල ඇසුනේ රට දිනවන ප්රවෘත්තිය. දැන් ඇසෙන්නේ හද සසලවන ප්රවෘත්තිය. ශ්රිලනිපයේ මහ ලේකම් දුමින්ද දිසානායකය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම් මහින්ද අමරවීරය. ඊයේ පෙරේදා ඇමති පුතෙක් බිග් මැච් අතරවාරයේ බාලිකා විදුහලකට මිතුරන් සමඟ තාප්පෙන් පැන අසුවූ විට ඔහු නිදහස්ය. ඔහු සමඟ සිටි අන් අය හබක්ය. හැංගි හැංගි කොටු පැන්නට නටන්න වෙන්නේ එළිපිටමය.

චෞර රැජින සම්මානයෙන් පුද ලද අය කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ව්යාපෘති වලින් වැඩක් නැති බවත් නෙලුම් කුලුණත් කක්කුස්සි පෝච්චියක් සේ දිස්වන බවත්ය. කලින් පෝට් සිටියට සහ අධිවේගී මාර්ග වලටද කුණු කථා කීවේද එම කානු කටිනි. අවසානයේ සියළු කක්කුස්සි පෝච්චි ඉඹලා පිළිගත්තේ ආදාළ සමාගම් වලට වන්දිද ලබා දෙමිනි. සැටලයිට් නෝනාගේ නවතම ප්රභසනය අනුව ජාතික සංහිදියාව සඳහා ඉතිහාසය අළුතින් ලියවිය යුතුය. ඉකුත් කාලයේ ආසියාවේ ලස්සනම නගරය බවට පත්වී අන්තර්ජාතික ගෞරවයට පත් කොළඹ දැන් අවලස්සනය. අනාරක්ෂිතය.

කාන්තා දිනය නිමිත්තෙන් පණිවිඩ පමණක් නිකුත් කලාට වැඩක් නැත. ඔහුන්ගේ ආරක්ෂාව සැලසිය යුතුය. කැපවිය යුතුය. එහෙත් සිදුවන්නේ එය නොවේ. ඇඹිලිපිටියේ ගැබිණි මවගේ සැමියා ඝාතනය කල බවට චෝදනා ලත් අයගෙන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබුණද තවමත් අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි පොලිස් ලොක්කා පමණි. මහදවල් පාතාලය විසින් වැලිකඩදී වෙඩි තැබුවේ තවත් ගැබිණි මවකටය. පොතේ නීති ගොඩක් ඇතද 'යහපාලනයට' ඒවා වැඩක් නැත.

එදා කිවේ නළුවෙක් නොවෙයි මොළයක් කියාය. දැන් ඒ මොළය අලයක් තරම්වත් වටින්නේ නැති බව ඔප්පුවී හමාරය. මිනිසුන් හිනස්සවීම ලේසිය. එහෙත් රට ගොඩනැගීම අමාරුය. එදා රජයේ ක්රියාකාරිත්වය තරම් වර්තමාන රජය සමකල නොහැක. එදා මුළු යුරෝපයම කඩාගෙන වැටෙද්දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය දින්නේය. රැකියා දුන්නේය. කෘෂිකර්මය දියුණු කළේය. රට සංවර්ධනය කරා ගෙන ගියේය. මෙය එහෙම දුවපු රටක්ය. ඉන්දියාවට, ඇමරිකාවට සහ බ්රිතාන්යයට ඕනෑ කළේ කෙලින් ගිය රට නැති කිරීමය. දුන්න ලණුව අපේ වාහෙලා කෑවේය. රට දිනෙන් දින වලපල්ලට යමින් පවතී. දුක යනු විජයග්රහණයේ එළිපත්තට ගෙනආ මව්බිම වසරක් ඇතුළත ආපස්සට හැරවීම ගැනය. සැබෑ ශ්රිලනිප කොතැනද ජනතාව එතැනය. ඒ බඩගින්නට, මර්ධනයට, පලිගැනීමට, භීෂණයට, දූෂණයට සහ බෙදුම්වාදයට එරෙහිව යන අළුත් ගමනකටය. රට නඟන නැවුම් බලාපොරොත්තුවද එයයි. චිංගීස් අයිත්මාතව්ගේ ගුරු ගීතයේ සඳහන් පරිදි "ශීත කාළය පැමිණේවි. තද ශීත කුණාටු හමාවී. හිමි කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවී. එහෙත්... වසන්තය එනවා සත්තකයි.."

http://www.yuthukama.com/2016/03/Gejji.html

[QUOTE="chaturanga836, post: 19847941, member: 544536"] [b]ගෙජ්ජි සද්දේ[/b] [SIZE="5"]උසස් අධ්යාපන සහ මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මාර්තු 3වැනිදා කියා සිටියේ සරසවියේ කථිකාචාර්ය තනතුරක් එජාපයට වැඩකල අයෙක් වෙනුවෙන් ලබාදෙන ලෙසට කරන ලද ඉල්ලීම 'යහපාලනය' කඩාකප්පල් කිරීමක් නොවන බවය. අධ්යාපන ඇමති අකිල කාරියවසම් මාර්තු 5වැනිදා කියා සිටියේ මවට ඒඩ්ස් වෛරසය ශරීර ගතවී ඇත්නම් දරුවා නිදාගන්නේ මවගේ ඇකයේ නිසා දරුවා පරිවාසයට ගතයුතු බවය. විදේශ කටයුතු නියෝජ්ය ඇමති හර්ෂ ද සිල්වා මාර්තු 6 ආරක්ෂක නිලධාරින්ට කියාසිටියේ, කරට අතදාගෙන නිදහස් චතුරඝ්රයේ ඉන්න එක අවිනීතකමක් නොවන බවය. එවිට නිදහස් චතුරශ්රයේ ව්යායෑම කිරීම තහනම් බව ආරක්ෂක නිලධාරින් පැවසූ පසු හර්ෂ ඇමතිවරයා කියාසිටියේ ඒ සඳහා ජනාධිපතිවරයාද මෙහි පැමිණෙන බවය. එහෙත් ජනාධිපතිවරයා ව්යායාම් කරනුයේ නිදහස් චතුරශ්රයේ නොව ඒ අවට භූමි භාගයේ බව ඇමතිවරයා දැනගත යුතුය. ඉහත සිද්ධි තුනෙන් සිද්ධි දෙකක ප්රතිඵලයක් නැත. තෙවන සිද්ධියවූ නිදහස් චතුරශ්රයේ අර්බුදයෙන් එහි යහමින් පෙම් කෙලීමට අවසරයද සිකුරිටි සමාගමේ කොන්ත්රාත්තුව අවලංගු කොට නව සමාගමකට දීමටද, අදාල සික්කන්ගේ රැකියාවට කණකොකා හැඩීමද සිදුවිය. යහපාලනය යනු නිරපේක්ෂ දෙයක් නොව පුද්ගලයාගේ තරාතිරම මත රඳා පවතින්නක් බව ඉන් පසක් විය. මේ ගෙජ්ජි සද්දෙට කිව හැක්කේ අන්තෝ ජඨා බහී ජඨා කියාය. චම්පික රණවක ඇමතිවරයාටද චම්පිකගේ රථයට හැප්පුණු තරුණයාගේ මිතුරන් ගෙන් චෝදනා රැසකි. බුකියේ ඇත්තෝ පවසන්නේ දකුණ බලා වම බැලිය යුතු බවය. නැවතත් දකුණම බලා පාරේ චම්පික නැත්නම් ඉක්මනින් මාරුවිය යුතු බවය. දේශපාලන මති මතාන්තරවලට වඩා රෝගියාගේ ජීවිතය අගනේය. එබැවින් මහත්මා දේශපාලනයට අනුව දැන් කල යුත්තේ ඔහුගේ සුවදුක් සොයා බලා ප්රතිකර්ම යෙදීමය. නසසප නායක ආචාර්ය වික්රමබාහු කරුණාරත්න එදා මහින්ද රාජපක්ෂගේ පාද යාත්රාවට සහභාගිවීමට ගොස් කොළඹ බලා පැමිණීමේදී ඔහුගේ රියට යටවූ අයෙකු මිය ගියේය. බාහු වෙනුවට රිය පැදවීමේ වගකීම ගත්තේ වෙනත් අයෙකි. එජාප ආණ්ඩු කාලයේ සිදුවූ මෙය දිනමිණ පුවත්පත වාර්තාකළේ පාද යාත්රාවට ගිය බාහුගේ රෝද යාත්රාවට යටවී අයෙක් මරුට ලෙසිනි. රූං පෙත්ත කැරකෙනවාය. අහිංසකයෝ හැප්පෙනවාය. සුරංගනා කතා කියා රෝගියාට වැඩක් නැත. චම්පිකගේ සිද්ධියේදී දැන් සිදුවන්නේ දෙපිරිසම ගොරකා දඩමස් කිරීමකි. ඝාතන කල්ලි රට පුරාය. පාතාලය නැගිටලාය. ඉකුත් මාසයට මිනීමැරුම් 50කට ආසන්නය. සුදු වෑන් තිබුනායැයි කියූ කාලයේ පාතාලය මෙතරම් මිනී මැරුවේ නැත. බන්ධනාගාරයේ බස් රථයේ ගියද කෙලිනවාය. උසාවි යන්නත් බයය. බයික් එකක ගියද හප්පගෙන යනවාය. තුන් බියක් හටගැනීමේ නිමිති පහලෙවෙමින් පවතී. රටපුරා ගොවීහු පොහොර සහනාධාරය ඉල්ලා මහපාරේය. එක්ටා එපා කියා වෘත්තිකයින් දස දහස් ගණනක් උද්ඝෝෂණයකි. නිදහස් අධ්යාපනයේ මළගම උදා කරන පෞද්ගලික වෛද්ය විදුහල ජනසතු කරන්නැයි ඉල්ලා යාපනය ඇතුළු වෛද්ය පීඨ සිසුන් ස්ථාන 7ක උපවාසය දින 50ද ඉක්මවා ඇත. මාර්තු 15වැනිදා ඔවුන්ගේ දැවැන්ත පාගමනකි. විල්පත්තු කැලේ කපපු කැලෑ පාලුවන් එලියේ සිටියදී මසක් ඇතුළත සිරගෙදරට ගිය 12වැනි හිමි නම ලෙස උඩුවේ ධම්මාලෝක හිමි වැඩම කළහ. පන්සල් ඇත. හිමිවරු නැත. සිරගෙවල් ඇත. හිමිවරු එහි ඇත. බුද්ධං සරණං ගච්ඡාමි කියා කිසිවෙකු අත්පුඩි තැලුවාට වැඩක් නැත. එහෙත් අනුරාධපුරයේ සිරගෙදරට ගොස් අධිකරණයේ හෝ විත්තියේ නීතිඥයාගේ කිසිම අනුදැනුමකින් තොරව නීතිපති අංශයද හවුල් කරගෙන කොටි ත්රස්තවාදී සැකකරුවන් වරද පිළිගන්නා බවට ලේඛන කිහිපයකට අත්සන් ගැනීමට නම් අධිකරණ ඇමතිවරයා සහ අධිකරණ අමාත්යාංශයේ යටතේ ඇති නීති ආධාර කොමිසම් සභාවට ඇත්තේ තදියමකි. මෙය අධිකරණයට බරපතල ලෙස කල අපහාසයක් බව කියන්නේ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරුවරිය විසිනි. මේ අල්ල පනල්ල අස්සේ විදේශ කටයුතු නියෝජ්ය ඇමති හර්ෂ ද සිල්වා පාරට බැස ඇත්තේ නිදහස් චතුරඝ්රයේ ලව් කිරීමට ඉඩදෙන ලෙසටය. සියළු වැඩ එල හරකා සහ මී හරකාගේ වැඩ වගේය. පළමුව රටය. දේශපාලනය කල යුත්තේ දෙවනුවය. ෆොක්ස්වැගන් කම්හල කුලියාපිටියේ ආරම්භ කලාක් මෙන් සැමදා මිනිසුන් රැවටිය නොහැක. මේ ඇමතිවරුන්ට කරන්නට වැඩ නැත. ලව් කේස් සම්බන්ධ කටයුතු වලට මැදිහත් වන්නේ අරුම පුදුම අන්දමිනි. අනේ අනිච්චං ආර්ථික විශේෂඥයෙකුට යහපාලන ආණ්ඩුව යටතේ ගිය කල දවසක මහිමය. නිදහස් චතුරඝ්රයේ ලව් කිරීමට අවශ්යයැයි සිකියුරිටි මහත්වරුන් සමඟ කොක්ක දා ගත්තේ එන්.ජී.ඕ. කෙක්කකි. ඇය දළදා මාලිඟයට ඒ ඇදුමෙන් ගියේනම් උඩුකය වහගන්නට සාළුවක් පැළඳ ගත යුතුය. සිකියුරිටි මහත්වරු ඇයට කථා කළේද ගරු සරු ඇතුළුව මිස් කියමින් තමාට කියා ඇති නීතිය පහදමිනි. ඔවුන් වැරදිනම් ඇයට තිබුණේ කුරුදුවත්ත පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන්නටය. නැතිනම් 119 කථා කරන්නටය. ඇයට ලව් කිරීමට අවශ්යනම් අක්කර 42ක්වූ වික්ටෝරියා පාර්ක් එකට තිබුණේ මීටර් 200ක පමණ දුරකි. එසේත් නැත්නම් අත් පටලවාගෙන යෑමට අවශ්ය නම් මීටර් 25ක් දුරින් පිහිටි ආර්කෙඩ් සංකීර්ණයට යා හැකිය. පසුදා නිදහස් චතුරශ්රයේ ලව් කිරීමට නිදහස දෙන මෙන් ඉල්ලමින් පැමිණියේ එන්.ජී.ඕ. නඩවල පිරිසකි. දන්නෝ බුදුන්ගේ ගීතය නිදහස් දින ජාතික උත්සවයේදී ඔපෙරාවක් ලෙස අනුචිත අන්දමින් ගැයීමෙන්ද, දළඳා මාලිගය ඉදිරිපිට පාර විවෘත කිරීමට අවසර ලබා දෙන මෙන් ඉල්ලමින් විරෝධතා දැක්වූ ඇමරිකානු එන්.ජී.ඕ ව්යාපෘතියේ තවත් අදියර වශයෙනි. දුටුගැමුණු දුෂ්ඨයෙක් බවද රුවන්වැලිසෑය පාප කර්මයක් බවද කියූ 'පිස්සු පුසාද' එහි විය. එම ගොමගොඩට අතගසා ප්රසිද්ධියක් ලබාගැනීමට පැමිණියේ ආර්ථික විද්යා විශේෂඥයෙකු බව කියන හර්ෂ ද සිල්වා නියෝජ්ය ඇමතිවරයයා. රටේ අලුත්ම ජාති(ක) වීරයින් ලෙස පෙනී සිටින මොවූහු සටන්කර රටට නිදහස අරන් දුන්බවටද පම්පෝරි ගසති. ඔබේ ආදරයට සික්කෝ දැන් අකුල් හෙළයි නම් හමුවිය යුත්තේ ආර්ථික විශේෂඥයෙකි. එඩිතර සිකියුරිටිලා එහිදී වාද විවාද කල හැටි අපූරුය. නිදහස් ස්මාරකයේ අභිමානය ඔවුහු දැඩිව පහදා දුන්හ. එතැනට විශේෂ සැලකිල්ලක් කරන්නැයි රටට පසක් කලහ. ආචාර්ය ඇමති කැපී පෙනෙන්නට ගොස් කැපිලාම ගියේය. සිදුවුයේ ලව් අතීසාරෙට අමුඩ ගැසීමකි. හැම පබ්ලික් ප්ලේස් එකකම ආගමික, සංස්කෘතික සහ ඉතිහාසගත වටිනාකම අනුව තමන්ට ඕනෑ විදිහට හැසිරීමට බැරිය. සමහරු කට්ට කාගෙන ඒවායේ වෙඩින් පොටෝස් ගන්නට යන්නේ එම ගාම්භීර බව තවත් වැඩිකරමිනි. එසේ කියා කවුරුන් හෝ ආතල් ගැනීමට ෆොටෝ ෂූට් එකක් කලහොත් එය අගෞරවයකි. තැන්වලට යන විට එම ස්ථානයන් අනුව සදාචාර සම්පන්න බව සහ ස්වයං විනයක් ඇතිකරගත යුතුය. එහි විරෝධතා දැක්වූ 17දෙනා පැමිණියේ කලින් සූදානම් කරගත් පිකට් බෝඩ් සමඟය. ඇතැම් කතුන් ගෙන් ප්රදර්ශනයවූ කිරිපල්ල වසා ගත්තේද බෝඩ් වලිනි. සෝමසිරි චන්ද්රසිරි කිවියා එදා මේවාට කීවේ ලොකු අක්කා හෙරළි කපන විට පොඩි නංගී අව්ව තපිත බවය. හර්ෂ ද සිල්වා ඇමතිවරයාද එය වාර්තා කිරීමට පැමිණි කාන්තා මාධ්යවේදිනියකගේ කරට කිසිදු අවසරයකින් තොරව අතදමා සිකියුරිටි මහත්වරුන්ට ලව්එක ප්රතිනිර්මාණය කර පෙන්වීය. එය හිරි ඔතප් බිදීමක්ද? මෙය කිසිසේත් ශිෂ්ඨ සම්පන්න මිනිසෙකුට ඔබින දෙයක් නොවේ. මාධ්යවේදිනියකගේ ගෞරවය කෙලසීමකි. මන්ත්රී හර්ෂ ද සිල්වා කලකට පෙර එදා භික්ෂුවකගේ කරටද අත දමා පසුව සමාවද ඉල්ලීය. මාධ්යවේදිනියගේ කැමැත්ත මත කරට අත දමා ගත්තේනම් ගැටළුවක් නැත. එහෙත් ඒ බවක් ඇය මෙතෙක් කියා නැත. දඹුළු ගිහින් තලගොයිද මරනවා කියන්නේ මේවාටය. නිදහස් චතුරශ්රය යනු ඓතිහාසික ස්මාරකයක් මිස අලුත් පරපුරේ කෙල්ලන්ට කොල්ලන්ට කල්ලතෝනින් මෙන් හැසිරෙන තැනක් නොවේ. සංස්කෘතිය, සදාචාරය සහ ඉතිහාසයෙන් ඔවුනට වැඩක් නැත. ප්රථමයෙන්ම 'ගේමක්' ඉල්ලූ තරුණිය ආරක්ෂක නිලධාරින්ගෙන් එදා ඇසුවේ 'ගේ කපල්ස්' ආවොත් කරන්නේ කුමක්ද කියාය. මොවුන් ඉල්ලන්නේ ඒ හිපි සංස්කෘතියයි. ඒ අස්සේ මෙවැනි සීනිබෝල ලව් කේස් එකකට සික්කෝ දෙදෙනෙක් සමඟ හැප්පීමට ආර්ථික විශේෂඥයෙකු ආණ්ඩුවේ ඇමතිවරයෙක් පැමිණීම හාස්යජනකය. විදේශ ආයෝජන සියයට 35ක් බැහැලාය. කොටස් වෙළෙඳපොළේ විදේශ ආයෝජන සියයට 97ක් බැහැලාය. අනිච්චං දුක්ඛං, ආණ්ඩුවේ විදේශ නියෝජ්ය ඇමතිවරයෙකුට ගියකල.! නිදහස් චතුරශ්රයේ ගෝරිය වූයේ 'ආදරයට'ය. කුලියාපිටියේ ගෝරිය වූයේ 'අනාදරය'ටය. අධ්යාපන ඇමති චූටි බබා කියන පරිදි මවගේ ඇකයේ සිටියත් ඒඩ්ස් බෝවේ. මේවා අධ්යාපන ඇමතිවරයෙක් මෙතෙක් කියූ හොදම විහිලු කාතාවය. ඉකුත් දශක 4 තුළ රිචඩ් පතිරණ වැනි හොඳ අධ්යාපන ඇමතිවරයෙක් ලංකාවට සිටියේ නැත. ඒඩ්ස් ගැන ශ්රී ලංකාවේ ප්රථමවරට රජය මගින් දැනුවත් කිරීම ඇරඹුණේ 1985දී සෞඛ්ය ඇමති වෛද්ය රංජිත් අතපත්තුගේ නායකත්වයෙන් වෛද්ය විශේෂඥ ගාමිණී ජයකුරුගේ මෙහෙයවීමෙනි. අකිල විරාජ් අධ්යාපන ඇමතිවරයා ඒඩ්ස් සම්බන්ධයෙන් දැරූ මතය අනුව පාලකයින්ටද ඒ පිළිබඳව ඇති දැනුම අල්පය. ලෝක සෞඛ්ය සංවිධානයෙන් වැයකල කෝටි ගණන් මුදල් ගඟට කැපූ ඉනි මෙනි. ඒඩ්ස් රෝගය වැලදුණු ලමයින්ව වඩා ගෙන මවකගේ සෙනෙහස දුන් ඩයනා කුමාරිගේ කතා වස්තුව කුලියාපිටියේ වාහේලාට හොද පාඩම්ය. සිසුවා සමඟ සෙල්ලම් කලහොත් සුලඟින් එය බෝවෙනු ඇතැයි සිතූ කුලියාපිටියේ ඡන්ද දායකයින්ගේ විරෝධය නිසා අධ්යාපන ඇමති අනුගමනය කල ක්රියාකලාපයට කිසිවෙකු එකඟවිය හැකි නොවේ. දේශපාලන වැඩසටහන්වලදීනම් ඇමතිලා දෙන ටෝක්ස් නම් මරුය. දරුවා තමන්ගේ ගමේ බෝ හන්දියේ සම්බෝධි විදුහලට ඇතුළත් කිරීමට නොහැකිවූවද මහනුවර ත්රිත්ව විද්යාලයට පිංසිදුවන්නට ඇමති අකිල කට වරද්දාගත් චෝදනා වලින් මිදී ඇත. වී කිලෝවක් රුපියල් 18කි. බුලත් විටක් කන්නටද වී කිලෝ දෙකක් විකිණිය යුතුය. රටට මුදල් නැති නිසා ගොවින්ගේ පොහොර සහනාධාරයට වැට බැද ඇත. එහෙත් කෘෂිකර්ම අමාත්යාංශයට ප්රකට සිනමා නිළියකගේ සැමියාට අයත් රාජගිරියේ ගොඩනැගිල්ල මසකට රුපියල් ලක්ෂ 210 බැගින් කුලියට ගැනීමට මුදල් ඇත. ඉන් මසකට රුපියල් 350 ගානේ පොහොර මිටි 60,000ක් ගොවියන්ට ලබාදිය හැක. යහපාලන අරුණළු ගොවියන්ට නැත. නිළියන්ට ඇත. ලොකුම විහිළුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දීපු විදියට රුපියල් 350ට පොහොර යළි ලබාදෙන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණද උද්ඝෝෂණය කිරීමය. සල්ලි එපා පොහොර දියව් ගොවිහු එක හඬින් පවසති. ජවිපෙ එදා කියා සිටියේ ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂගේ දිනක වියදම රුපියල් ලක්ෂ 253ක් බවය. යහපාලන ආණ්ඩුව පත්වී අදට දින 450ක් පමණ වන හෙයින් එසේ ඉතිරි වන මුදල කෝටි 1138කි. ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂයට මෙවර අයවැයෙන් මේ මුදල් වෙන් නොවුනේනම් ඒවා බැරවූයේ කුමන අමාත්යාංශයකටද? කෝ මේ මුදල්? උනුත් එකයි මුනුත් එකයි කියා වරක් දෙවරක් බොරු කීවද සැමදා බොරුවෙන් රට මුලාකල නොහැක. ශ්රී ලංකාවේ ප්රාග්ධනය වර්ධනය ඉපැයීම මත බදු 1987 සිට අය කිරීම සිදු කළේ නැත. දැන් එයට අළුත් බද්දකි. එදා කීවේ මහින්ද රෙජිමය හොරා කාපු දේ නවතා ජනතාවට සහන දෙන බවකි. අද අයවැය පරතරයද පියවා ගැනීමට නොහැකිව වැට් බදු වැඩි කිරීමකි. මේ අනුව බොහෝ භාණ්ඩවල මිල ඉදිරියේදී සියයට 4ක පමණ වැඩිවනු ඇත. නටන්න බැරි මිනිසාද කීවේ පොළොව ඇදයි කියාය. ගම්පහ රතුපස්වලට මහින්ද එනවාට විරෝධය පළ කිරීමට මහා ජන ගංගාවක් පැමිණෙන බව කීවද සිටියේ පදමට කෑ ගසන කතක් සමඟ 9 දෙනෙකි. මහින්ද රාජපක්ෂ පිළිගැනීමට රතුපස්වලට පැමිණි සිටි පිරිස දහස් ගණනකි. එදා හතුරෙකු ලෙස පෙනුණු අයට පවා මෙදා පෙනුණේ මිතුරෙකු ලෙසටය. වසරක් පුරා පේක්ෂකයින් නොමැතිව සිනමාශාලා තුළ තිරගත වුණ ඇවන්ඩ් ගාඩ් සිනමාපටය නිමවිය. බඩුත් නැත. නඩුත් නැත. අසරණවූ වෙල් විදානේට පමණක් ප්රමෝෂන් එකක සරණ ලැබුණේය. ක්රිකට් කණ්ඩායමේ මොරාල් එක අප් කිරීමට දුන් ලෙක්චර් එක අසා පළමු වටයෙන්ම කණ්ඩායම හාන්සිය. 'යහපාලන' ක්රියේෂන්හි නව නිෂ්පාදනය වූ සී.එස්.එන් නාටකයේ පිටපත දුර්වලය. ඇමති සජිත් ප්රේමදාසගේ ප්රකාශයන්ට අනුව මුළු ලංකාවේම සල්ලි දුන්නත් ඔහුට වැඩකරන්න මදි වාගේය. නිවාස අමාත්යාංශයට ඉකුත් වසරේ දුන් 48ක් අහුමුල්ලක බව ප්රකාශයකි. නාගරික නිවාස අමාත්යාංශයෙන් ඉවතටය. කයිවාරු ඇත. වැඩකිඩ නැත. රූපවාහිනිය ස්වාධීනලු. හසලක උද්ඝෝෂණය කල ගොවීන් විසිර ගියේ එජාප සංවිධායකගේ කරුණු පැහැදිලි කිරීම් වලින් පසුවලු. ඒ නිවුස් එක අනෙක් හැම චැනල් එකකම ගියේ ගොවීන්ගෙන් එල්ලවූ දැඩි විරෝධය නිසා එජාප සංවිධායක එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවකි. ඉකුත් ආණ්ඩුවේ ප්රවෘත්තිවල ඇසුනේ රට දිනවන ප්රවෘත්තිය. දැන් ඇසෙන්නේ හද සසලවන ප්රවෘත්තිය. ශ්රිලනිපයේ මහ ලේකම් දුමින්ද දිසානායකය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම් මහින්ද අමරවීරය. ඊයේ පෙරේදා ඇමති පුතෙක් බිග් මැච් අතරවාරයේ බාලිකා විදුහලකට මිතුරන් සමඟ තාප්පෙන් පැන අසුවූ විට ඔහු නිදහස්ය. ඔහු සමඟ සිටි අන් අය හබක්ය. හැංගි හැංගි කොටු පැන්නට නටන්න වෙන්නේ එළිපිටමය. චෞර රැජින සම්මානයෙන් පුද ලද අය කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ව්යාපෘති වලින් වැඩක් නැති බවත් නෙලුම් කුලුණත් කක්කුස්සි පෝච්චියක් සේ දිස්වන බවත්ය. කලින් පෝට් සිටියට සහ අධිවේගී මාර්ග වලටද කුණු කථා කීවේද එම කානු කටිනි. අවසානයේ සියළු කක්කුස්සි පෝච්චි ඉඹලා පිළිගත්තේ ආදාළ සමාගම් වලට වන්දිද ලබා දෙමිනි. සැටලයිට් නෝනාගේ නවතම ප්රභසනය අනුව ජාතික සංහිදියාව සඳහා ඉතිහාසය අළුතින් ලියවිය යුතුය. ඉකුත් කාලයේ ආසියාවේ ලස්සනම නගරය බවට පත්වී අන්තර්ජාතික ගෞරවයට පත් කොළඹ දැන් අවලස්සනය. අනාරක්ෂිතය. කාන්තා දිනය නිමිත්තෙන් පණිවිඩ පමණක් නිකුත් කලාට වැඩක් නැත. ඔහුන්ගේ ආරක්ෂාව සැලසිය යුතුය. කැපවිය යුතුය. එහෙත් සිදුවන්නේ එය නොවේ. ඇඹිලිපිටියේ ගැබිණි මවගේ සැමියා ඝාතනය කල බවට චෝදනා ලත් අයගෙන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබුණද තවමත් අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි පොලිස් ලොක්කා පමණි. මහදවල් පාතාලය විසින් වැලිකඩදී වෙඩි තැබුවේ තවත් ගැබිණි මවකටය. පොතේ නීති ගොඩක් ඇතද 'යහපාලනයට' ඒවා වැඩක් නැත. එදා කිවේ නළුවෙක් නොවෙයි මොළයක් කියාය. දැන් ඒ මොළය අලයක් තරම්වත් වටින්නේ නැති බව ඔප්පුවී හමාරය. මිනිසුන් හිනස්සවීම ලේසිය. එහෙත් රට ගොඩනැගීම අමාරුය. එදා රජයේ ක්රියාකාරිත්වය තරම් වර්තමාන රජය සමකල නොහැක. එදා මුළු යුරෝපයම කඩාගෙන වැටෙද්දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය දින්නේය. රැකියා දුන්නේය. කෘෂිකර්මය දියුණු කළේය. රට සංවර්ධනය කරා ගෙන ගියේය. මෙය එහෙම දුවපු රටක්ය. ඉන්දියාවට, ඇමරිකාවට සහ බ්රිතාන්යයට ඕනෑ කළේ කෙලින් ගිය රට නැති කිරීමය. දුන්න ලණුව අපේ වාහෙලා කෑවේය. රට දිනෙන් දින වලපල්ලට යමින් පවතී. දුක යනු විජයග්රහණයේ එළිපත්තට ගෙනආ මව්බිම වසරක් ඇතුළත ආපස්සට හැරවීම ගැනය. සැබෑ ශ්රිලනිප කොතැනද ජනතාව එතැනය. ඒ බඩගින්නට, මර්ධනයට, පලිගැනීමට, භීෂණයට, දූෂණයට සහ බෙදුම්වාදයට එරෙහිව යන අළුත් ගමනකටය. රට නඟන නැවුම් බලාපොරොත්තුවද එයයි. චිංගීස් අයිත්මාතව්ගේ ගුරු ගීතයේ සඳහන් පරිදි "ශීත කාළය පැමිණේවි. තද ශීත කුණාටු හමාවී. හිමි කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවී. එහෙත්... වසන්තය එනවා සත්තකයි.."[/SIZE] [URL="http://www.yuthukama.com/2016/03/Gejji.html"]http://www.yuthukama.com/2016/03/Gejji.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom