බයියන්ගේ ෆොටෝෂොප් මගඩිය හෙලිවේ

Khiladi

Member
Mar 18, 2016
17
9
0
බයියන්ගේ ෆොටෝෂොප් මගඩිය හෙලිවේ

බයියන්ගේ මේ පහත් ක්‍රියාව share කර ලොවට හෙලිකරන්න.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පෙරේදා හයිඩ් පාර්ක් පිටියේ පැවති රැලියට පැමිණි සිටි අතේ ඇගලි ප්‍රමාණයට සමාන බයියන්ගේ සඛයාව ෆොටොෂොප් අධාරයෙන් අති විශාල ප්‍රමාණයක් බව දැක්වීමට තුම්මුල්ලේ විමලේ, ගෙම්බන්පිල ඇතුලු ඒකාබද්ධ අනාථ මන්ත්‍රීවරුන් උත්සහ කරන බව රන්ජන් රාමනායක මැතිදුන් සමග යුගයේ ගවේශණාත්මක මාධ්‍යවේදී හිතේශ් ඩි මෙල් අණාවරනය කරගනී.

බයියන් විසින් කූඨ ලෙස එඩිට් කරන ලද ජායාරූපයක රතු තොප්පියක් පැළදගත් මිනිසකු තැන් දෙකක සිටි ආකාරය රන්ජන් මැතිදුන්ගේ උකුසු ඇස්වලට හසු වුනි. මෙහි ඇති ජායාරූපය හොදින් නිරීක්ශණය කරන්න. එකම මිනෙසෙකු නොවේද මෙලෙස තැන් දෙකක සිටින්නේ?

හිතේශ් ඩි මෙල් විසින් කරන ලද ගවේශණයට අනුව ඇත්ත වශයෙන්ම සහභාගී වී ඇත්තේ 1000කටත් අඩු බයියන් පිරිසකි. ෆොටෝ එඩිට් කරමින් ලක්ශ ගාණක් පැමිණි බව පෙන්වීමට තුම්මුල්ලේ විමලේ, ගෙම්බන්පිල ඇතුල බයියන් උත්සහ කරයි.

12115629_1571257093190520_639244626331224452_n.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙන්න විඩියො තොපි වගේ ලොන්ත ගොබ්බ unp &න්නයන්ට රෙද්දෙ රෙවෙයි බලපිය විඩ්යො.,

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙන්න විඩියො තොපි වගේ ලොන්ත ගොබ්බ unp &න්නයන්ට රෙද්දෙ රෙවෙයි බලපිය විඩ්යො.,

    දැන් යන හැටියටනම් ජනවාරි 8 ආපස්සට හැරෙන පොටක් වගේ සෙට් වෙන්නේ.. ආන්ඩුව ඇතුලෙම උන් ආන්ඩුවට කෙලිනවා.. අනේ මන්දා.. උබ හිතන්නේ යහපාලනේ ඊලග චන්දෙන් හබක් වෙයිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් යන හැටියටනම් ජනවාරි 8 ආපස්සට හැරෙන පොටක් වගේ සෙට් වෙන්නේ.. ආන්ඩුව ඇතුලෙම උන් ආන්ඩුවට කෙලිනවා.. අනේ මන්දා.. උබ හිතන්නේ යහපාලනේ ඊලග චන්දෙන් හබක් වෙයිද?
    ඉන්දියාවත් එක්ක සීපා සයින් කරල, රාජ්ය විවසායන් විකුනල,රාජ්ය සේවය බලෙන් විශාම ගන්නල,කිසිම සවර්ධන වියාපෘතියක් නැතුව,බඩු මිල අහස උසට, ගොවියට පොහොර නැ අස්වැන්න විකුන ගන්ඩ බැ, සුද්දො මෙහාට ඇවිත් යුධ අපරාධ නඩු අහන්ඩ පටන් ගද්දි, උබම හිතපන්කො මොකො වෙන්නෙ කියල.මේ ආණ්ඩුවෙ මලගම ඉතාම ආසන්නයි,
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    baiyage meeting Dan kawrut ganan ganne nati hinda, bayyoma PS karala fb daanawa...

    Fail machan...

    ranilage eka kochchara ganan gathth neda?.kawwuruth ganan ganne neththan mechchara senagakeid?ubath ganan gaththa nisane meke quote ekk dala giye.ublta one kawuruth ganan ganne ne wage inna thama eth ehema wenne nethi ekai wede.mewage post fb eke demmam ubltath kra kiyagann deth nethiwenw ned?:lol:
     
    • Like
    Reactions: Miami-Vice

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,157
    2,415
    113
    යහපාලන කැද හැලිය... කට විතරයි දින 100 කරනවා කිව්ව වැඩ ටිකවත් කලාද හරියට. රට දියුණු කරන්න නෙමේ තියෙන ටිකවත් නඩත්තු කර ගන්න බැ.
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    ඉන්දියාවත් එක්ක සීපා සයින් කරල, රාජ්ය විවසායන් විකුනල,රාජ්ය සේවය බලෙන් විශාම ගන්නල,කිසිම සවර්ධන වියාපෘතියක් නැතුව,බඩු මිල අහස උසට, ගොවියට පොහොර නැ අස්වැන්න විකුන ගන්ඩ බැ, සුද්දො මෙහාට ඇවිත් යුධ අපරාධ නඩු අහන්ඩ පටන් ගද්දි, උබම හිතපන්කො මොකො වෙන්නෙ කියල.මේ ආණ්ඩුවෙ මලගම ඉතාම ආසන්නයි,

    :yes::yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    මෙන්න විඩියො තොපි වගේ ලොන්ත ගොබ්බ unp &න්නයන්ට රෙද්දෙ රෙවෙයි බලපිය විඩ්යො.,

    ඒ පාර වීඩියොත් එඩිට් කරා කියයි බන් :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලන ආණ්ඩුවට මිනිස්සු සලකන හැටි මීලග මැතිවරණයේදී බලන්න පුලුවන්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    yako video th edit karala neda.......... hologram projector use karala resweemata.

    unp ekalage mole tharama itin aye mokata pehedili karannada