Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයියන්ගේ_හෘදසාක්ෂිය!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයියන්ගේ_හෘදසාක්ෂිය!

සුනිල් රත්නායක, සිංහල රණවිරුවා සහ බයියාගේ හෘදසාක්ෂිය

දිනෙන් දින අළුත් වන යුධ අපරාද ප්රශ්නය හමුවේ තරමක් පැරණි ප්‍රශ්නයක් පිළිබඳ නැවතත් කතා කිරීමට සිදුව තිබේ. අපි උත්සාහ කරන්නේ යම් යම් කාරණාවල ඇති යුක්ති අයුක්ති සහගත බව ගැන කතා කිරීමට නොව, එම කාරණාවලට මෙරට ජනයා සංවේදී වන ආකාරය තේරුම් ගැනීමටය.

සුනිල් රත්නායක රණවිරුවාට ඔහු 2000 වසරේ මානුෂික මෙහෙයුම් අතරතුර සිදුකරන ලදැයි කියන අපරාධයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර දැනට මාස තුනකටත් වඩා ගතව ගොස් ඇත. මෙම සිද්ධිදාමය කෙරෙහි බයි ජනයා ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? ඔවුන් මුල සිටම සුනිල් රත්නායක ආරක්ෂා කරන පිළිවෙතක සිටියහ. සුනිල් රත්නායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ ප්‍රකාශ උපුටා දක්වමින් එය අසාධාරණ තීන්දුවකැයි ඔවුන් එළිපිටම කියා සිටියහ. එය සමස්ත රණවිරුවන්ටම එරෙහි කුමන්ත්‍රණයක් බව ඔවුහු විශ්වාස කළහ. සමාජ ජාලවල තමන්ගේ පින්තූරය වෙනුවට සුනිල් රත්නායකගේ පින්තූරය භාවිතා කළහ. ඔහු වෙනුවෙන් ලිපි ලිවූහ. මාස තුනක් ගතවූ තැනත් ඔහු වෙනුවෙන් ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා පෙත්සම් අත්සන් කරමින් සිටිති.

ඒ අතර සුනිල් රත්නායක කෙරෙහි මෙරට උගත්™ බුද්ධිමත්™ මධ්‍යස්ථ™ යුක්තිගරුක™ ජනයා දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? ඔවුහු මුල සිටම මෙම අධිකරණ තීන්දුව සාධාරණීකරණය කිරීමට උත්සාහ කළහ. අධිකරණයේ ස්වාධීනත්වය උලුප්පා දැක්වීමට මෙම සිද්ධිය ගෙන හැර පෑහ. පැමිණිල්ලේ නීතිඥයාගේ ප්‍රකාශය පමණක් උපුටා දක්වමින් සුනිල් රත්නායක වැරදිකරු කිරීමට උත්සාහ කළහ (මේ ඔවුන්ගේ මධ්‍යස්ථ බව නිරූපණය කරන හැටිය). සුනිල් රත්නායක වෙනුවෙන් පෙනී සිටි අය ජාතිවාදීන්යැයි හංවඩු ගැසූහ. එකම ප්‍රශ්නයක් ගැන මෙවැනි හැසිරීම් දෙකක් තිබිය හැක්කේ කෙසේද?

ඔබේ සමීපතයෙක්ට/පවුලේ අයෙකුට මෙවන් බරපතළ චෝදනාවක් එල්ල වුවහොත් ඔබ හැසිරෙන්නේ කෙසේද? ඔහු / ඇය වෙනුවෙන් ඔබ කොන්දේසි විරහිතව (වැරදිකරු වුවත් නිවැරදිකරු වුවත්) පෙනී නොසිටින්නේද? ඔහු නිවැරදිකරුයැයි සමාජයට ඒත්තුගැන්වීමට ඔබ නොවෙහෙසෙන්නේද? ඔහුට අවාසිසහගත තීන්දුවක් ලැබුණහොත් එය අසාධාරණ තීන්දුවක් යැයි සමාජය ඉදිරියේ කියා පෑමට ඔබ උත්සාහ නොකරන්නේද? ඔහු සිරගත වුවහොත් ඔහුව ඉන් මුදා ගැනීමට ඔබ ක්‍රියා නොකරන්නේද?

අප වැනි නූගත් බයියන් සුනිල් රත්නායක ඇතුළු සටන්භූමියේ රණවිරුවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නේ අවිඥානිකව හෝ මෙවැනිම සංදර්භයක් යටතේයැයි අපි විශ්වාස කරමු. බයියාට අනුව රණවිරුවා අපේ එකෙකි. අප වෙනුවෙන් දිවි පරදුවට තබන, අප වෙනුවෙන් සටන් වදින අපේම එකෙකි. රණවිරුවා කරදරයකට පත්වූ විට තම පියා/සහෝදරයා/දරුවා මෙන් සලකා ඔහු කෙරෙහි සංවේදී වන්නේ යටිහිතේ ඇති මෙම අපේ එකකු යන අදහස නිසා යැයි අපි සිතමු. මේ බයියාගේ ස්වභාවයයි (සමහරුන් පවසන්නේ රණවිරුවන් අතින් ඝාතනය වන්නේ දෙමළුන් බැවින් අප රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින බවත්, ඝාතනය වූයේ සිංහලයන් නම් අප රණවිරුවන්ට විරුද්ධ ස්ථාවරයක සිටිනු ඇති බවත්ය. 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ STF භටයින් සමඟ ඇතිවූ ගැටුමකින් සිරකරුවන් 27 දෙනෙකු මියගිය සිද්ධියේදී NGO නඩය සිරකරුවන් අහිංසකයන් ලෙස පෙන්වා STF භටයින්ට අපරාද චෝදනා එල්ල කරද්දී අප සෘජුව STF භටයින් වෙනුවෙන් පෙනී සිටි බව මොවුන්ට මතක් කර දීමට කැමැත්තෙමු. මිය ගිය සිරකරුවන් සිංහලද දෙමළද යන්න සොයා බලන මෙන්ද අපි කරුණාවෙන් ඉල්ලා සිටිමු).

නමුත් ඊනියා උගත් බුද්ධිමත් මධ්‍යස්ථ මතධාරීන් රණවිරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඔවුන්ට රණවිරුවන් හුදු පිටස්තරයන් පමණක් වන නිසා නොවේද? තම සමීපතයෙකුගේ ප්‍රශ්නයකදී ඔවුන් මේ ලෙසම මධ්‍යස්ථ යුක්තිගරුක චරිත රඟපානු ඇත්ද? මෙයට පිළිතුරු සැපයීම අපි ඔවුන්ගේ හෘදසාක්ෂියටම බාර කරමු.

සිංහල රණවිරුවා වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ ඇයි?

ලොව ඕනෑම රණවිරුවකු තම ජාතිය වෙනුවෙන්, අන්‍යයන් වෙනුවෙන් ජීවිතය පරදුවට තබන්නෙකි. ඒ අනුවනම් ලොව ඕනෑම රණවිරුවකු ශ්‍රේෂ්ඨ වන්නේය. නමුත් සිංහල රණවිරුවාට ඉන් එහාට ගිය ශ්‍රේෂ්ඨත්වයක් ඇත්ද? (අපි මෙහිදී සිංහල රණවිරුවා යැයි හඳුන්වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ හැදී වැඩුණු, ජාතිය වෙනුවෙන් සටන් කරන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඕනෑම ජන වර්ගයකට අයත් රණවිරුවන්ය )

සිංහල බෞද්ධ සංස්කෘතියක ජීවත් වන අපගේ අවසාන අරමුණ නිවන් දැකීමයි. නිවන් මග අහුරන ක්‍රියාවලින් වැළකීමට අපි හැකි සැමවිටම උත්සාහ කරමු. නමුත් අපි අපගේම තාවකාලික සැපත වෙනුවෙන් කරන වැඩ වලින් නිවන තව තවත් ඈත් කරගන්නෙමු. එනම් අපි තමන් වෙනුවෙන්ම නිවන කල් දමාගන්නා මිනිසුන් වෙමු. එනමුත් රණවිරුවන් දිවි පරදුවට තබා සටන් කරමින් තම නිවන ඈත් කරගන්නේ අපි වෙනුවෙන්ය. අනුන් වෙනුවෙන්ය. අනුන් වෙනුවෙන් සවිඥානිකවම තම නිවන කල් දමාගන්නා සිංහල රණවිරුවා අන් කවරෙකුටත් වඩා ශ්‍රේෂ්ඨ වන්නේ යැයි අපි විශ්වාස කරමු. ඔවුන් ආරක්ෂා කරගැනීම අපේ යුතුකමක් යැයි අපි සලකමු. විදේශීය පමණක් නොව දේශීය හෝ යුධ අධිකරණවලට අප වෙනුවෙන් කරදරේ වැටුනු රණවිරුවන් දැක්කීමට අපි එරෙහි වන්නේද මෙවැනි සංදර්භයක් යටතේයි.

මේ බයියන්ගේ හෘදසාක්ෂියයි!

From Facebook

[QUOTE="rajitha_ks, post: 19084171, member: 162025"] [b]බයියන්ගේ_හෘදසාක්ෂිය![/b] [SIZE=3]සුනිල් රත්නායක, සිංහල රණවිරුවා සහ බයියාගේ හෘදසාක්ෂිය =========================================[/SIZE] [SIZE=3] දිනෙන් දින අළුත් වන යුධ අපරාද ප්රශ්නය හමුවේ තරමක් පැරණි ප්‍රශ්නයක් පිළිබඳ නැවතත් කතා කිරීමට සිදුව තිබේ. අපි උත්සාහ කරන්නේ යම් යම් කාරණාවල ඇති යුක්ති අයුක්ති සහගත බව ගැන කතා කිරීමට නොව, එම කාරණාවලට මෙරට ජනයා සංවේදී වන ආකාරය තේරුම් ගැනීමටය. [/SIZE] [SIZE=3] සුනිල් රත්නායක රණවිරුවාට ඔහු 2000 වසරේ මානුෂික මෙහෙයුම් අතරතුර සිදුකරන ලදැයි කියන අපරාධයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර දැනට මාස තුනකටත් වඩා ගතව ගොස් ඇත. මෙම සිද්ධිදාමය කෙරෙහි බයි ජනයා ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? ඔවුන් මුල සිටම සුනිල් රත්නායක ආරක්ෂා කරන පිළිවෙතක සිටියහ. සුනිල් රත්නායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ ප්‍රකාශ උපුටා දක්වමින් එය අසාධාරණ තීන්දුවකැයි ඔවුන් එළිපිටම කියා සිටියහ. එය සමස්ත රණවිරුවන්ටම එරෙහි කුමන්ත්‍රණයක් බව ඔවුහු විශ්වාස කළහ. සමාජ ජාලවල තමන්ගේ පින්තූරය වෙනුවට සුනිල් රත්නායකගේ පින්තූරය භාවිතා කළහ. ඔහු වෙනුවෙන් ලිපි ලිවූහ. මාස තුනක් ගතවූ තැනත් ඔහු වෙනුවෙන් ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා පෙත්සම් අත්සන් කරමින් සිටිති. [/SIZE] [SIZE=3] ඒ අතර සුනිල් රත්නායක කෙරෙහි මෙරට උගත්™ බුද්ධිමත්™ මධ්‍යස්ථ™ යුක්තිගරුක™ ජනයා දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? ඔවුහු මුල සිටම මෙම අධිකරණ තීන්දුව සාධාරණීකරණය කිරීමට උත්සාහ කළහ. අධිකරණයේ ස්වාධීනත්වය උලුප්පා දැක්වීමට මෙම සිද්ධිය ගෙන හැර පෑහ. පැමිණිල්ලේ නීතිඥයාගේ ප්‍රකාශය පමණක් උපුටා දක්වමින් සුනිල් රත්නායක වැරදිකරු කිරීමට උත්සාහ කළහ (මේ ඔවුන්ගේ මධ්‍යස්ථ බව නිරූපණය කරන හැටිය). සුනිල් රත්නායක වෙනුවෙන් පෙනී සිටි අය ජාතිවාදීන්යැයි හංවඩු ගැසූහ. එකම ප්‍රශ්නයක් ගැන මෙවැනි හැසිරීම් දෙකක් තිබිය හැක්කේ කෙසේද? [/SIZE] [SIZE=3] ඔබේ සමීපතයෙක්ට/පවුලේ අයෙකුට මෙවන් බරපතළ චෝදනාවක් එල්ල වුවහොත් ඔබ හැසිරෙන්නේ කෙසේද? ඔහු / ඇය වෙනුවෙන් ඔබ කොන්දේසි විරහිතව (වැරදිකරු වුවත් නිවැරදිකරු වුවත්) පෙනී නොසිටින්නේද? ඔහු නිවැරදිකරුයැයි සමාජයට ඒත්තුගැන්වීමට ඔබ නොවෙහෙසෙන්නේද? ඔහුට අවාසිසහගත තීන්දුවක් ලැබුණහොත් එය අසාධාරණ තීන්දුවක් යැයි සමාජය ඉදිරියේ කියා පෑමට ඔබ උත්සාහ නොකරන්නේද? ඔහු සිරගත වුවහොත් ඔහුව ඉන් මුදා ගැනීමට ඔබ ක්‍රියා නොකරන්නේද? [/SIZE] [SIZE=3] අප වැනි නූගත් බයියන් සුනිල් රත්නායක ඇතුළු සටන්භූමියේ රණවිරුවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නේ අවිඥානිකව හෝ මෙවැනිම සංදර්භයක් යටතේයැයි අපි විශ්වාස කරමු. බයියාට අනුව රණවිරුවා අපේ එකෙකි. අප වෙනුවෙන් දිවි පරදුවට තබන, අප වෙනුවෙන් සටන් වදින අපේම එකෙකි. රණවිරුවා කරදරයකට පත්වූ විට තම පියා/සහෝදරයා/දරුවා මෙන් සලකා ඔහු කෙරෙහි සංවේදී වන්නේ යටිහිතේ ඇති මෙම අපේ එකකු යන අදහස නිසා යැයි අපි සිතමු. මේ බයියාගේ ස්වභාවයයි (සමහරුන් පවසන්නේ රණවිරුවන් අතින් ඝාතනය වන්නේ දෙමළුන් බැවින් අප රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින බවත්, ඝාතනය වූයේ සිංහලයන් නම් අප රණවිරුවන්ට විරුද්ධ ස්ථාවරයක සිටිනු ඇති බවත්ය. 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ STF භටයින් සමඟ ඇතිවූ ගැටුමකින් සිරකරුවන් 27 දෙනෙකු මියගිය සිද්ධියේදී NGO නඩය සිරකරුවන් අහිංසකයන් ලෙස පෙන්වා STF භටයින්ට අපරාද චෝදනා එල්ල කරද්දී අප සෘජුව STF භටයින් වෙනුවෙන් පෙනී සිටි බව මොවුන්ට මතක් කර දීමට කැමැත්තෙමු. මිය ගිය සිරකරුවන් සිංහලද දෙමළද යන්න සොයා බලන මෙන්ද අපි කරුණාවෙන් ඉල්ලා සිටිමු). [/SIZE] [SIZE=3] නමුත් ඊනියා උගත් බුද්ධිමත් මධ්‍යස්ථ මතධාරීන් රණවිරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඔවුන්ට රණවිරුවන් හුදු පිටස්තරයන් පමණක් වන නිසා නොවේද? තම සමීපතයෙකුගේ ප්‍රශ්නයකදී ඔවුන් මේ ලෙසම මධ්‍යස්ථ යුක්තිගරුක චරිත රඟපානු ඇත්ද? මෙයට පිළිතුරු සැපයීම අපි ඔවුන්ගේ හෘදසාක්ෂියටම බාර කරමු. [/SIZE] [SIZE=3] සිංහල රණවිරුවා වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ ඇයි? ---------------------------------------------------- ලොව ඕනෑම රණවිරුවකු තම ජාතිය වෙනුවෙන්, අන්‍යයන් වෙනුවෙන් ජීවිතය පරදුවට තබන්නෙකි. ඒ අනුවනම් ලොව ඕනෑම රණවිරුවකු ශ්‍රේෂ්ඨ වන්නේය. නමුත් සිංහල රණවිරුවාට ඉන් එහාට ගිය ශ්‍රේෂ්ඨත්වයක් ඇත්ද? (අපි මෙහිදී සිංහල රණවිරුවා යැයි හඳුන්වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ හැදී වැඩුණු, ජාතිය වෙනුවෙන් සටන් කරන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඕනෑම ජන වර්ගයකට අයත් රණවිරුවන්ය ) [/SIZE] [SIZE=3] සිංහල බෞද්ධ සංස්කෘතියක ජීවත් වන අපගේ අවසාන අරමුණ නිවන් දැකීමයි. නිවන් මග අහුරන ක්‍රියාවලින් වැළකීමට අපි හැකි සැමවිටම උත්සාහ කරමු. නමුත් අපි අපගේම තාවකාලික සැපත වෙනුවෙන් කරන වැඩ වලින් නිවන තව තවත් ඈත් කරගන්නෙමු. එනම් අපි තමන් වෙනුවෙන්ම නිවන කල් දමාගන්නා මිනිසුන් වෙමු. එනමුත් රණවිරුවන් දිවි පරදුවට තබා සටන් කරමින් තම නිවන ඈත් කරගන්නේ අපි වෙනුවෙන්ය. අනුන් වෙනුවෙන්ය. අනුන් වෙනුවෙන් සවිඥානිකවම තම නිවන කල් දමාගන්නා සිංහල රණවිරුවා අන් කවරෙකුටත් වඩා ශ්‍රේෂ්ඨ වන්නේ යැයි අපි විශ්වාස කරමු. ඔවුන් ආරක්ෂා කරගැනීම අපේ යුතුකමක් යැයි අපි සලකමු. විදේශීය පමණක් නොව දේශීය හෝ යුධ අධිකරණවලට අප වෙනුවෙන් කරදරේ වැටුනු රණවිරුවන් දැක්කීමට අපි එරෙහි වන්නේද මෙවැනි සංදර්භයක් යටතේයි. [/SIZE] [SIZE=3] මේ බයියන්ගේ හෘදසාක්ෂියයි![/SIZE] [SIZE=3]From Facebook [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom