බයියන්ටත් ආතල්

Identity

Well-known member
  • Aug 15, 2016
    23,235
    18,894
    113
    අදාල නෑනේ
    බයියන්ටත් ආතල්

    බයියන්ගෙන් මට තියෙන ලොකුම චෝදනාවක් තමයි හැම තිස්සෙම බයියො අඬවන ඒවම දානව කියන. මේක දැක්කම මටත් බකස් ගාල හිනා ගියා, ඒ හින්ද බයියන්ටත් ආතල් එකක් ගන්න දැම්ම ඔන්න :D
    ​


    45371600_191446635067992_3044162520349671424_n.jpg



    ඔබට සතුටුයිද දැන් :P
    ​
     
    • Like
    Reactions: monson

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,067
    6,996
    113
    Nawala
    මේකේ හිනායනම දේ තමයි බයියන්ට ආවේනික නූගත් ගැලරි යථාර්තය හොදින් විහිදාපාන පහත logo එක ...:rofl::rofl::rofl::rofl:



    mgGLSTg.jpg
     
    • Like
    Reactions: Identity