Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයියන්ට ඇහෙන ජාතික ගීය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

uba පරස්පරවිරෝදී කතා බන් කියන්නේ ..

ඔව් ජාතින් අතර පරතරයක් ගොඩනැගිය යුතු නැ ... උබ එහෙම පිලිගන්නවා නම් ඇයි මේ ජාතික ගීය ගැන අල්ලාගෙන ..?

ගොතවාදය සිංහලයාගේ කටේ තිබුනාට ගතේ මනසේ නැති නිසා තමයි මේ ප්රශ්නය ..

මුස්ලිම් උන් හිතන්නේ .දෙමළ අය කෙසේ වෙතත් .. තමන්ගේ ආගම ව්යාප්තකරගන්න නම් බෝකරන්න ඕන කියන එක විතරයි .. උන් ගහනවා හදනවා ඉවරයක් නැ ..උන්ගේ අරමුණ එක අපිට එක වෙනස් කරන්න බැ මේක හැමරටකම තියෙන ප්රශ්නයක් උන්ගේ සන්කෘතියත් එක්ක බද්දවෙලා ආපු ..

මුස්ලිම් උන් බෝකරනකොට හිතන්නේ නැ කන්න බොන්න සල්ලි ඕනද ? ළමයින්ට උගන්වන්න පුළුවන් වේද ? මේ රටේ තමන්ගේ ළමයින්ට ජීවත්වෙන්න සුදුසුද ? ඉන්න හිටින්න තැනක් තියෙනවාද .. මේවා එකක්වත් උන් පදනම් කරගන්නේ උන්ට අවශ්ය මුස්ලිම් ජාතිය ව්යාප්ත කරගන්න .. එක අපිට නවත්වන්න බැ නිතිදාලා වැඩක් වෙන්නෙත් නැ හදන උන් මරන්න බැනේ ..උනේ දෙවියෝ තමයි කියන්නේ හදපන් වවපන් වරෙන් මම උබලාව බාර ගන්නම් ..

සිංහල අපේ අය මොකද කරන්නේ .. ළමයි හදන්න කලින් හිතන්නේ මුට උගන්වන්න පුළුවන් වේද කන්න බොන්න සැප දෙන්න පුළුවන් වේද මේ රට වසන්න සුදුසු රටක්ද ? අපේ නිදහසට බාදාවක් වේද ? දහසක් දෙවල් හිතනවා වැරදි නැ මොකද මනුස්සයෙක් වශයෙන් එහෙම තමයි සිතිය යුත්තේ .. මොකද අපේ ආගමට අනුව අපිදන්නවා මේ ඇවිත් ඉන්නේ තාවකාලික ගමනක් .. පිනක් දහමක් කරගෙන ජිවිතේ විදවන්නේ නැතුව විදලා වැලි ගමයන්න ඕන කියලා .. දෙමළ කෙසේ වෙතත් මුස්ලිම් එහෙම හිතන්නේ නැ .. උන් බලාපොරොත්තු වෙන්නේ අල්ලා ලගට යන්න අල්ලා ලගට යන්න නම් අල්ලා කියන විදිහට ජාතිය ආගම වපුරවන්න ඕන ..

සහාජිවන ඇති කලයුත්තේ මේ මිශ්රර ජාතින් ආගම් තියෙන රටක් එකමුතුව නොවෙන්න මේ වගේ රටකට නැගීසිටින්න බැ .. දියුණුවෙන්න බැ ..

යුරෝපා රටවල නම් තද නීතිතියෙනවා ඒවා ක්රියාත්මක කරන්නත් පුළුවන් දියුණු රටවල් නිසා අපේ මේ යටම අඩියේ ඉන්න රටක එහෙම ලොකු ප්රතිපත්ති සකස් කරගෙන රට ඇතුලේ තියෙන බහු ජාතින් මැඩලන්න ගියොත් ලොකු ගැටළුවක් වෙනවා ..

බුදුදහම සුරැකිව තියෙන රටවල් තව ඕන තරම් තිබෙනවා එතරින ප්ර්දහන තැනක් ලංකාවටත් හිමිවෙනවා ..

සමහර ගැටළු තියෙනවා විසදුම් නැති ..

උබට කියනවා නෙවේ එත් මහින්ද බයියෝ ජාතිය කියාගෙන මහින්දවාදය පතුරවනකොට අපිට හිතෙනවා උන් ඉල්ලනේ ආයෙත් රටේ බිෂණයක් යුගයක් කියලා ..

මුස්ලිම් වරු ඉපදෙනකොට සිංහල බුද්ද නම් කරන්න බැ .. ඒ උනාට සහජීවනය ඇති කරන්න පුළුවන් එත් උබලා කියනවා නම් ජාතික ගිය දෙමලෙන් එපා කියලා මට හිතාගන්න බැ උබ කියන්නේ මොන විදිහේ සහජිවනයක්ද කියලා ? උන්ට පොල්ලෙන් ගහලා මෙහෙම කරපන් කියන සහාජිවනයද උබලා බලාපොරොත්තු වෙන්නේ .. උනුත් මිනිස්සු අවශ්යතා තියෙනවා ඒ ගැනත් සොයලා බලන්න ඕන එහෙම නැතුව සිංහල අපි කැමතිනම් විතරයි දෙන්නේ නැත්නම් බැ එහෙම නීති දාන්න බැ කොල්ලෝ මේක ප්රජාතන්තවාදී රටක් ..

.. දෙමළ උන්ට සිංහල ඉගැන්විය යුතුයි නමුත් ජාතික ගිය දෙමල වෂන් එකක් ආවා කියලා මහා ලොකු වරදක් පෙන්නේ නැ , ඒ මගින් තමයි සහාජිවනේ ව්ශ්වාසය ගොඩ නැගෙන්නේ ..

ඉස්සරහාට දෙමළ ළමයින් සිංහල ඉගෙන ගැනීම අනිවාර්ය කරන්න ඕන .. ඉන්ටර්නැෂනල් පාසල් වල සිංහල අනිවාර්යකළා වගේ උතුරුනැගෙනහිර සිංහල පාසල් තව වැඩි වැඩියෙන් ව්යප්තකරන්න ඕන මේවා කරන්න කාලයක් යනවා ඒ දෙවල් කරන්න නම් ඒ මිනිස්සුන්ගේ ව්ශ්වාසය ගොඩනගා ගන්න ඕන ..

[QUOTE="LoriyaK, post: 18070133, member: 514512"] uba පරස්පරවිරෝදී කතා බන් කියන්නේ .. :( ඔව් ජාතින් අතර පරතරයක් ගොඩනැගිය යුතු නැ ... උබ එහෙම පිලිගන්නවා නම් ඇයි මේ ජාතික ගීය ගැන අල්ලාගෙන ..? ගොතවාදය සිංහලයාගේ කටේ තිබුනාට ගතේ මනසේ නැති නිසා තමයි මේ ප්රශ්නය .. මුස්ලිම් උන් හිතන්නේ .දෙමළ අය කෙසේ වෙතත් .. තමන්ගේ ආගම ව්යාප්තකරගන්න නම් බෝකරන්න ඕන කියන එක විතරයි .. උන් ගහනවා හදනවා ඉවරයක් නැ ..උන්ගේ අරමුණ එක අපිට එක වෙනස් කරන්න බැ මේක හැමරටකම තියෙන ප්රශ්නයක් උන්ගේ සන්කෘතියත් එක්ක බද්දවෙලා ආපු .. මුස්ලිම් උන් බෝකරනකොට හිතන්නේ නැ කන්න බොන්න සල්ලි ඕනද ? ළමයින්ට උගන්වන්න පුළුවන් වේද ? මේ රටේ තමන්ගේ ළමයින්ට ජීවත්වෙන්න සුදුසුද ? ඉන්න හිටින්න තැනක් තියෙනවාද .. මේවා එකක්වත් උන් පදනම් කරගන්නේ උන්ට අවශ්ය මුස්ලිම් ජාතිය ව්යාප්ත කරගන්න .. එක අපිට නවත්වන්න බැ නිතිදාලා වැඩක් වෙන්නෙත් නැ හදන උන් මරන්න බැනේ ..උනේ දෙවියෝ තමයි කියන්නේ හදපන් වවපන් වරෙන් මම උබලාව බාර ගන්නම් .. සිංහල අපේ අය මොකද කරන්නේ .. ළමයි හදන්න කලින් හිතන්නේ මුට උගන්වන්න පුළුවන් වේද කන්න බොන්න සැප දෙන්න පුළුවන් වේද මේ රට වසන්න සුදුසු රටක්ද ? අපේ නිදහසට බාදාවක් වේද ? දහසක් දෙවල් හිතනවා වැරදි නැ මොකද මනුස්සයෙක් වශයෙන් එහෙම තමයි සිතිය යුත්තේ .. මොකද අපේ ආගමට අනුව අපිදන්නවා මේ ඇවිත් ඉන්නේ තාවකාලික ගමනක් .. පිනක් දහමක් කරගෙන ජිවිතේ විදවන්නේ නැතුව විදලා වැලි ගමයන්න ඕන කියලා .. දෙමළ කෙසේ වෙතත් මුස්ලිම් එහෙම හිතන්නේ නැ .. උන් බලාපොරොත්තු වෙන්නේ අල්ලා ලගට යන්න අල්ලා ලගට යන්න නම් අල්ලා කියන විදිහට ජාතිය ආගම වපුරවන්න ඕන ..:( සහාජිවන ඇති කලයුත්තේ මේ මිශ්රර ජාතින් ආගම් තියෙන රටක් එකමුතුව නොවෙන්න මේ වගේ රටකට නැගීසිටින්න බැ ..:yes: දියුණුවෙන්න බැ .. යුරෝපා රටවල නම් තද නීතිතියෙනවා ඒවා ක්රියාත්මක කරන්නත් පුළුවන් දියුණු රටවල් නිසා අපේ මේ යටම අඩියේ ඉන්න රටක එහෙම ලොකු ප්රතිපත්ති සකස් කරගෙන රට ඇතුලේ තියෙන බහු ජාතින් මැඩලන්න ගියොත් ලොකු ගැටළුවක් වෙනවා ..:yes: [COLOR=Red] බුදුදහම සුරැකිව තියෙන රටවල් තව ඕන තරම් තිබෙනවා එතරින ප්ර්දහන තැනක් ලංකාවටත් හිමිවෙනවා ..[/COLOR] සමහර ගැටළු තියෙනවා විසදුම් නැති .. උබට කියනවා නෙවේ එත් මහින්ද බයියෝ ජාතිය කියාගෙන මහින්දවාදය පතුරවනකොට අපිට හිතෙනවා උන් ඉල්ලනේ ආයෙත් රටේ බිෂණයක් යුගයක් කියලා .. :( [COLOR=Blue]මුස්ලිම් වරු ඉපදෙනකොට සිංහල බුද්ද නම් කරන්න බැ .. ඒ උනාට සහජීවනය ඇති කරන්න පුළුවන් එත් උබලා කියනවා නම් ජාතික ගිය දෙමලෙන් එපා කියලා මට හිතාගන්න බැ උබ කියන්නේ මොන විදිහේ සහජිවනයක්ද කියලා ? උන්ට පොල්ලෙන් ගහලා මෙහෙම කරපන් කියන සහාජිවනයද උබලා බලාපොරොත්තු වෙන්නේ .. උනුත් මිනිස්සු අවශ්යතා තියෙනවා ඒ ගැනත් සොයලා බලන්න ඕන එහෙම නැතුව සිංහල අපි කැමතිනම් විතරයි දෙන්නේ නැත්නම් බැ එහෙම නීති දාන්න බැ කොල්ලෝ මේක ප්රජාතන්තවාදී රටක් .. .. දෙමළ උන්ට සිංහල ඉගැන්විය යුතුයි නමුත් ජාතික ගිය දෙමල වෂන් එකක් ආවා කියලා මහා ලොකු වරදක් පෙන්නේ නැ , ඒ මගින් තමයි සහාජිවනේ ව්ශ්වාසය ගොඩ නැගෙන්නේ [/COLOR].. ඉස්සරහාට දෙමළ ළමයින් සිංහල ඉගෙන ගැනීම අනිවාර්ය කරන්න ඕන .. ඉන්ටර්නැෂනල් පාසල් වල සිංහල අනිවාර්යකළා වගේ උතුරුනැගෙනහිර සිංහල පාසල් තව වැඩි වැඩියෙන් ව්යප්තකරන්න ඕන මේවා කරන්න කාලයක් යනවා ඒ දෙවල් කරන්න නම් ඒ මිනිස්සුන්ගේ ව්ශ්වාසය ගොඩනගා ගන්න ඕන .. :) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom