Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයියන්ට හෙන ගහනවා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයියන්ට හෙන ගහනවා.. 06-26-2015 11:30 PM prabakaran bomba dana kale thoge tharka koheda thibbe ponnayo

කියන්න දෙයක් තියෙනවනම් කෙලින් ඇවිත් කියපන්..

වරදට ලැබිය යුතු දඩුවම වහන්න බෑ කොහොමත්..

රනවිරුවෙක් නිසා පොදු සමාවක් ලබාදෙන්න පුලුවන් නම් වටිනවා.. ඒක නෑ කියන්නේ නෑ..

නමුත් හැම බලු වැඩෙම කරලා සමාවක් බලාපොරොත්තු වෙන එක වැරදියි..

තොපි වගේ මන්ද මානසිකයෝ හින්දා තමා දේශපාලනය ගැන හෝ දේශපාලනය සම්බන්ද හරි වැරැද්ද ගැන කතා නොකර ඉන්නේ..

තොපි හැම එකම දේශපාලනේට ගාව ගන්නවා. ඔය කරන වැඩෙන් රටට හොදක් නොවෙන බවත් මතක තියාගනින්..

ඉස්සරත් හමුදාව අතින් වැරදි වුනා ඒවලට දඩුවම් ලැබුනා..

ඒ ගැන දන්නේ නැත්තන් කතරගම මනම්පේරි ගැන හොයලා බලපන්..

තව ගොඩක් තියෙනවා.. හමුදාවේ හෝ පොලීසියේ කියලා නීතිය අතට ගන්න කාටවත් බෑ..

නීතිය ආරක්ශා කරන්න ඉන්න අයම නීති විරොදි වැඩ කරන එක කොහොමත් පිලිගන්න බැරි දෙයක්..

හමුදාවේ හොද විනයක් තියෙනවා.. මේ වගේ එකෙක් දෙන්නෙක් නිසා මුලු හමුදාවටම ප්රශ්නයක් වෙන්න පුලුවන්.. හමුදාවේ සිටියදි කරන වැරදි වලට හමුදා නීතියෙන් දඩුවම් ලබාදිය යුතුමයි..

නැත්තන් අපේ හමුදාවත්, අපේ රටත් ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්වෙනවා..

එදාට ටොයියෝ, බයියෝ කියලා නෙවෙයි. සමස්ත ශී ලාන්කිකයන්ටමයි පහර වදින්නේ..

[QUOTE="XibitZ, post: 18570303, member: 132898"] [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=18570176#post18570176"]බයියන්ට හෙන ගහනවා..[/URL] 06-26-2015 11:30 PM prabakaran bomba dana kale thoge tharka koheda thibbe ponnayo [SIZE=4][COLOR=DarkRed] කියන්න දෙයක් තියෙනවනම් කෙලින් ඇවිත් කියපන්.. වරදට ලැබිය යුතු දඩුවම වහන්න බෑ කොහොමත්.. රනවිරුවෙක් නිසා පොදු සමාවක් ලබාදෙන්න පුලුවන් නම් වටිනවා.. ඒක නෑ කියන්නේ නෑ.. නමුත් හැම බලු වැඩෙම කරලා සමාවක් බලාපොරොත්තු වෙන එක වැරදියි.. තොපි වගේ මන්ද මානසිකයෝ හින්දා තමා දේශපාලනය ගැන හෝ දේශපාලනය සම්බන්ද හරි වැරැද්ද ගැන කතා නොකර ඉන්නේ.. තොපි හැම එකම දේශපාලනේට ගාව ගන්නවා. ඔය කරන වැඩෙන් රටට හොදක් නොවෙන බවත් මතක තියාගනින්.. ඉස්සරත් හමුදාව අතින් වැරදි වුනා ඒවලට දඩුවම් ලැබුනා.. ඒ ගැන දන්නේ නැත්තන් කතරගම මනම්පේරි ගැන හොයලා බලපන්.. තව ගොඩක් තියෙනවා.. හමුදාවේ හෝ පොලීසියේ කියලා නීතිය අතට ගන්න කාටවත් බෑ.. නීතිය ආරක්ශා කරන්න ඉන්න අයම නීති විරොදි වැඩ කරන එක කොහොමත් පිලිගන්න බැරි දෙයක්.. හමුදාවේ හොද විනයක් තියෙනවා.. මේ වගේ එකෙක් දෙන්නෙක් නිසා මුලු හමුදාවටම ප්රශ්නයක් වෙන්න පුලුවන්.. හමුදාවේ සිටියදි කරන වැරදි වලට හමුදා නීතියෙන් දඩුවම් ලබාදිය යුතුමයි.. නැත්තන් අපේ හමුදාවත්, අපේ රටත් ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්වෙනවා.. එදාට ටොයියෝ, බයියෝ කියලා නෙවෙයි. සමස්ත ශී ලාන්කිකයන්ටමයි පහර වදින්නේ.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom