බයියන්ව කෑගසා හඬවන නිවුස් 🙈🥲

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093
    113
    උඹ හිතන්නේ මාලිමාවට ඡන්දේ දුන්නේ වෙන ලෝකෙකින් ආව උන් කියලද.ඒත් බයියොම තමයි
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    2022 arbuden passe wadiyema rata giye baiyo toiyo thama
    Un thama 2024 AKD president karanna chande dunne unta economical crisis eka nisa widapu duk saha rata ghin widina duk okkomtama pali ganna


    hardcore jeppo rata inne 2022 ta passre rata giya un inne bohoma poddai... 2022 ta kalin giyapu jeppo godak e ratawal wla citizenship aran inne.. unta lankawe election 1 ta vote karanna lankawe citizenship ganna wenwa.. US UK wage dual denne nathi ratawal wala thamange citizenship atha arala election 1ta vote karanna witharak jeppo keeyak lankawe citizen wei da?

    Mokada wenne ara 2022 ta passe lankawen giyapu un apahu NPP ekata chande dunne nath nam?

    US,UK,Aus,NZ, Canada okkoma dual citizenship denawa. E bahuthare denne katada kiyala oka dammoth balanna puluwan 😂

    මචන් බයියෝ කියන්නේ ගෝටාට / මහින්දට චන්දෙ දීපු ලක්ෂ 69 නේද ?

    ගෝටට, මහින්දට සහ රනිල්ට
    ------ Post added on Sep 16, 2025 at 6:14 PM

    උඹ හිතන්නේ මාලිමාවට ඡන්දේ දුන්නේ වෙන ලෝකෙකින් ආව උන් කියලද.ඒත් බයියොම තමයි

    මං නෑ කිව්වෙ නෑනෙ. මොකෝ චන්දදායකයො අලුතෙන් මැවුනෙ නෑනෙ. හැබැයි ඒ සෙට් එකේ ගොඩක් උන් දැන් පර්මනන්ට්ලි පෝට්ටු බයිකමින් අයින් වෙලා ✌️😍
    ------ Post added on Sep 16, 2025 at 6:15 PM
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,671
    2,518
    113
    නිධානයක් උඩ
    ඕකෙන් වෙන්නෙ ලංකාවේ ඊලමක් හැදෙන එක. ලංකාවේ ඇතුලේ ඉන්න දෙමලුන්ට වඩා එලියේ ඉන්න දෙමලු ගාන වැඩියි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    අම්මට සිරි . එතකොට රනිල් ට චන්දෙ දුන්නෙත් බයියෝ ? නාමල් ට දුන්නෙත් බයියෝ ?

    එතකොට අර ගෝටා ගේ ලක්ෂ 69?

    ඔව්. ඔබ්වියස් දේවල්නෙ අහන්නෙ. 😹
    හිතාගන්නම අමාරු නං රනිල්ට පාර්ලිමේන්තුවෙ බහුතර චන්දෙ දීලා පත්කරේ කවුද කියල බලපන්කො. එතකොට තේරෙයි. 🙈

    තව මේ දවස්වල රෙද්දෙ රෙවිලා කෙඳිරිගාන, රනිල් රිමාන්ඩ් උනාම අඬපු, පලිගහපු, සාපකරපු ටොප්ම බයියො තැරිම පෝට්ටු බයියො. මට නම් වශයෙන් කියන්නත් පුලුවන්. 😹