උඹලට චීන්නු පුකේ ඇරියට අපි පලිද කියල අහනව වගේ තමා පොන්ස්සුද්දගෙ කලවම් සෙට් ඵකට මාර පුකේ අමාරුවක් තියෙන්නෙ මේ අාණ්ඩුව වට්ටන්න..තොපේ අාච්චිලට සුද්දො හිකුව කියල අපි පලිද?
1සුද්දගෙ කලවම් සෙට් ඵකට මාර පුකේ අමාරුවක් තියෙන්නෙ මේ අාණ්ඩුව වට්ටන්න..තොපේ අාච්චිලට සුද්දො හිකුව කියල අපි පලිද?
2ෆේක් හදාගෙන පල් හැලි ලියනව ඇරෙන්ඩ මුන්ට වෙන වැඩක් නැති හැටියක්
හැමෝටම අදාල නැති උනත්, පට්ට කතාව ඕයි![]()
මෙච්ච රට විනාශ කරලත් කිසිම හිරිකිතයක් නැතුව එක එක වලව් වල හාමුලට කඩේ යන
මෝඩ බයියන් කියන්නේ අමුතුම සත්ව කොට්ඨාසයක්.
උන්ගේ මූලාරම්භය මෙහෙමයි. ඉස්සර උඹලට මතකද වලව් වල වැඩ කරන්න හිටිය ගැහැනු අය.
ඒ අයට වලව්වෙ හාමු ගේම දීල ඉපදිච්ච දරුවෝ ඉන්නවා. උන්ගෙ තාත්තා හාමු උනාට
සමාජෙට ඌ වලව්වෙ ලැට් එක හෝදන වහලගෙ ළමයා.
ඒ වගේ ඉපදෙන උන්ට කියන්නෙ Bastards ලා කියලා. (අමු සිංහලෙන්ම කිව්වොත් සොමියට ගහලා කරුමෙට ඉපදිච්ච)
ඒ bastard ළමයිත් කරන්නෙ ඉපදුන දවසෙ ඉදන්ම අරුන්ට වහල්කමම තමයි.
හාමු උන්ට ලේසියකට ඉස්කෝලේ යන්න දෙන්නෙ නැහැ මොකද උන් ඉගෙන ගැන ලොකු තැනකට
ආවොත් හාමුගෙ ළමයින්ට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන නිසා. අරුන් ඉතින් යන්තමට 3, 4 වසරට වගේ ගිහින්
ඉස්කෝල ගමන අවසන් වුණාට පස්සෙත් උන් කරන්නෙත් වලව්වට කඩේ යන එකම තමයි.
අර අහිංසක වහලා දන්නෙ නැති උනත් අම්මා දන්නවා මූ හාමුගෙ ලමයා කියලා.
ඒක ඌට පොඩි කාලේ ඉදන්ම පොඩ්ඩ පොඩ්ඩ අඟවනවා.
ඉතින් ඒ bastard ළමයත් එදා ඉදන්ම වලව්වට හරිම ලැදියි. හාමුට බනින ගමේ උන්ට සද්දෙත් දාගෙන එහෙම ඉන්නෙ මූ.
පවු මූ පොඩි කාලේ ඉඳන්ම බලාගෙන ඉන්නවා හාමු උන්ට රස්සාවක් හොයලා දීලා සමාජෙ හොඳ තැනකට යවයි කියලා.
එහෙත් හාමුල කවදාවත් උන්ට තමන්ගෙ ලමයින්ගෙ අහලකටවත් එන්න දෙන්නෙ නෑ.
ඒත් ඒ bastard දරුවට කවදාවත් ඒක තේරෙන්නෙ නෑ මොකද ඌ ඉගෙනගෙනත් නෑ වගේම
වලව්වෙන් දහසකුත් බොරු පොරොන්දු දීලා සිහින ලොවක් මවලා ඌව තියාගෙන ඉන්නෙ
මොකද ඒ තරම් loyal, සොච්චම් පඩියකට වැඩ කරන මීමෙක් හොයා ගන්න එකත් ලේසි නෑ.
දැන් කාලේ වලව් අඩු උනාට තවමත් මේ වගේ වහල්ලු සමාජෙ සුළභයි.
ඒ උගේ පරම්පරාවේ මුල එකා කවුරු හරි bastard කෙනෙක් තමයි,
ඝට්ටැඹිකම් කරන එක උන්ගෙ DNA වලටම කාවැදිලා තියෙන්නෙ.
හාමුලා VIP ජීවිත ගත කලත් වලව්වෙන් විසි කරන ඉදුල් කන එකත් මේ බයියන්ට මහමෙරක් වගේ.
කල්පනා කර බලන්න ඔබත් අන්ධ භක්තියෙන් මේ ලෙසින් හැසිරෙන කොන්ද පණ නැති නූගත් පරම්පරාගත වහලෙක්ද.
ඔබේ මී මුත්තා කල වරද දැන් ඔබට නිවැරදි කල නොහැක.
නමුත් අද සිට වත් මොළය කල්පනා කර බලා නිවැරදිව තීරණ ගන්න.
අඩුම ඔබේ දරුවා වත් මේ වහල් කමින් මුදවා රට බේරා ගන්න.
![]()
![]()
තෑන්ක්ස් බොක්ක. ගොඩක් උන් එහෙම තමයි ඒ උනාටහැමෝටම අදාල නැති උනත්, පට්ට කතාව ඕයි
සැක් අපරාදේ ඔය වගේ වැදගත් දේවල් තියෙන්න ඕන බන් ලේසියෙන් search කරගන්න පුළුවන් විදිහටmekata hoda sample ekak tibba eke dan internet eken delete karala wage. Rajapaksha family history eka. eka dakkanam meka niyamata expalin wenwa.