බයියනේ උත්තර දියව් Corona 2020

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,847
    4,223
    113
    එරෝසන් පොන්ස් ගෙන් නම් ඔවා අහලා වැඩක් නෑ.. හාමුගේ ගූ බෙට්ට උනත් රහයි කියයි..
    ඇත්ත කතාව මීට කලින් ආණ්ඩුවට ක්‍රියාත්මක වෙන්න තිබ්බා. කොහොමහරි උන දේ උනා.
    එත් දැන් ආණ්ඩුව වැඩ කරන විදිය නම් හොදයි.. :love:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කොරෝනාවෙන් ගැලවිය හැකි ආකාර ඇත්තේ 3ක් පමණි.

    1. ප්‍රතිශක්තිකරන බෙහෙතක් (vaccination) නිපදවීම
    2. කණ්ඩායම් වශයෙන් රෝගී වී ප්‍රතිශක්තිකරණය ගොඩනගාගැනීම (Herd Immunity)
    3. සදාකාලිකවම නිවසට කොටුවී සිටින ආරක්ෂාකාරී ජීවන රටාවක් ගොඩ නගාගැනීම (Permanent Isolation)

    මේ ක්‍රමවේද තුන යටතේ සිදු වන්නේත් පැතිරීම පාලනය කිරීමක් පමණි. රෝගී වී ඇතිදැයි දැනගැනීමට නිරන්තරයෙන් සහ උපරිම ප්‍රදේශයක් ආවරණය වන පරිදි රෝගය වැලඳී ඇති දැයි පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය ය.

    මේ ක්‍රම තුනේ වර්ථමාන ප්‍රගතිය

    1. ප්‍රතිශක්තිකරන ලබාදීම.
    ප්‍රතිශක්තිකරනයක් යනු යම් නීරෝගී පුද්ගලයෙකුට එය ලබා දුන් විට, එම ප්‍රතිශක්තිය හේතුවෙන් COVID-19 වෛරසයට නිරාවරණය වුවද රෝගී වීමක් සිදු නොවන ආකාරයේ එන්නතකි. රසායනික අත්හදා බැලීම් සිදුකර COVID-19 වෙනුවෙන් ප්‍රතිශක්ති කරණයක් නිපදවීමට තවත් අවුරුද්දක වත් කාලයක් ගතවනු ඇත. 😐
    මේ අතර ජපානයේ ෆූජි ෆිල්ම් යටතේ ඇති රසායනික ආයතනයකින් නිපදවන අවිගන් (Favipiravir) බෙහෙත COVID-19 ආසාදනය වූ අයට ලබාදුන් විට සුව වීම ඉක්මන් වන බව ජපානයේ, චීනයේ සහ කොරියාවේ කරන ලද අත්හදා බැලීම් වලින් පෙනී ගොස් ඇතත් එහි බලපෑම, අතුරු ආබාධ සහ සාර්ථකත්වය පිළිබඳ තවමත් 100%ක් විශ්වාස කල නොහැක.

    2. රෝගයට ගොදුරු වීමෙන් ප්‍රතිශක්තිය ගොඩ නගාගැනීමේ ක්‍රමවේදයට අත ගසා තිබුනේ ස්වීඩනය පමණි. ස්පාඤ්ඤ උණ වසංගතයෙන් උගත් පාඩම් ඇසුරෙන් යමින්, දෙවන වසංගත රැල්ල වැඩි මරණ ගෙන දේවි යන විශ්වාසය ඇතිව, ස්වීඩන් රජයේ මෙම තීරණයට සහය දෙමින් රට වැසියන්ද COVID-19 වැලඳගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියහ. නමුත්, මරණ අනුපාතිකය ඉහල යෑම සහ වයස 80ට වැඩි ජනගහනය වැඩි රටක් වීම යන කරුණු සළකා තරමක් දුරට ආරක්ෂිත පියවර වැඩි කිරීමට ඔවුන්ද පියවර ගෙන ඇත.

    3. රජයෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වරින් වර දෙන උපදෙස් පිළිපදිමින් හැකි තරම් තනි වී සිටීම සියළුම රටවල් අනුගමනය කරන ක්‍රමවේදයක් වී ඇතත්, මේ මගින් වසංගතය පාලනය කිරීමට කොපමණ කාලයක් ගත වේදැයි නිශ්චිතව කිව නොහැක. එබැවින් රාමුවෙන් පිට දකින නව විද්‍යාත්මක අනාවරණයන් සහ සොයාගැනීම් අවැසි කාලයක් බවට මෙය පත්වනු ඇත.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එරෝසන් පොන්ස් ගෙන් නම් ඔවා අහලා වැඩක් නෑ.. හාමුගේ ගූ බෙට්ට උනත් රහයි කියයි..
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    91745297_2495707030742715_1244636953505169408_o.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113

    1)ලoකාවේ මෙච්චර දේශීය දැනුමක් වෙදකමක් බුද්දි අoශයක් ඉදිද්දි මොකද WHO එක පස්සේ ගියේ ?උන් බටහිර ඖෂධ සමාගම්වල පදේට නටන රූකඩ කියලා නොතේරුනේ ඇයි ?රජයේ ඩොකාලගේ සන්ගමය ගනන්ගත්තේ නැත්තේ ඇයි?

    2)පිටරට ලෙඩ්ඩු වැඩි වෙන කොට රටට ප්ලේන් එන එක නවත්තන්න ඔනෙයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

    3) පලවෙනි ලෙඩා වාර්තා උනාම ඉතාලිකාරයෝ පස්සේ විතරක් යන් නැතුව රටින් ආපු සියලු එවුන්ව නීරෝධායනය කලයුතුයි කියලා (ඒ වන විටත් ලෝකේ රටවල් වලින් එකා දෙන්නා ලෙඩ්ඩු වාර්තා වෙමින් තිබ්බේ )උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

    4) නිරෝධායනය කරන උන්ව එක පොදියට තිබ්බම තවත් එකෙක්ට බෝවෙයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

    5)චින්නු සහ ඉතාලිකාරයෝ ලොකෙ වටේම සැරිසරනවා.ඒනිසා වෙනරටවලින් එන උනුත් නිරෝධයනය කල යුතුයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

    6)ලoකා ඉතාලි කාරයන්ට ලOකාවට රින්ගන්න ඉඩ දුන්නේ ඇයි ?

    7)ජෙනුයින් ඉතලිකාරයන්ට පෙබරවාරිවල උන්ගේ රටේ ලෙඩ්ඩු වාර්තා වෙවි තියෙද්දිත් මාර්තු මුල මෙරට සන්චාරේ කරන්න උන්ට ඉඩ දුන්නේ ඇයි?


    8)බස්නාහිර පුත්තලම යාපන මහනුවර විතරක්වත් දැන්වත් ලොක්ඩවුන් කරන්න ඔනෙයි කියලා තොපිලගේ ආණ්ඩුවට හිතෙන් නැත්තේ ඇයි ?

    9) ගෙදර ඉදන් නිරෝධයනය වෙන උන් අකුරට ඒ වැඩේ කරයි කියලා තොගෙ ආණ්ඩුව හීන දැක්කේ ඇයි?

    ෂික්, උඹ වගේ මොළකාරයෙක් ඇමරිකාවටයි, චීනෙටයි, ඉතාලියටයි, එංගලන්තෙටයි, ලෙඩේ බෝ වෙච්ච ඉතුරු රටවල් 200ටයි හිටියෙ නැහැනෙ... :(
    එහෙනං මේ ප්‍රශ්නෙ විසඳල හුඟක් කල්... :yes:
    උඹ කියල තියෙන දේවල් උඹ හැර ලෝකෙ කාටවත් තේරිල නැහැ... :no:
    ඕක ප්‍රසිද්ධ කරොත් උඹට නොබෙල් තෑග්ගක් ගන්න පුලුවන් :yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එරෝසන් පොන්ස් ගෙන් නම් ඔවා අහලා වැඩක් නෑ.. හාමුගේ ගූ බෙට්ට උනත් රහයි කියයි..
    ඇත්ත කතාව මීට කලින් ආණ්ඩුවට ක්‍රියාත්මක වෙන්න තිබ්බා. කොහොමහරි උන දේ උනා.
    එත් දැන් ආණ්ඩුව වැඩ කරන විදිය නම් හොදයි.. :love:

    :yes::P