බයියා ,ටොයියා සහ අහවල් එකා

bball

Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    බයියා ,ටොයියා සහ අහවල් එකා

    ආණ්ඩුවේ හොඳක් කියනා එකක් ගුණ වැයුවොත් --> බයියෙකි


    උන්ට බැන්නොත් අනිත් පැත්තේ හොඳක් කිව්වොත්--> ටොයියෙකි


    ඒ දෙපැත්තට ම බැන්නොත් --> ජෙප්පෙකි/රැඩිකල් වාදියෙකි


    ධර්මය ගැන තම අදහසක් කිව්වොත් රැඩිකල් අපතයෙකි


    මේ සියල්ල කල්පනා කරද්දී බුදු හාමුදුරුවන් ධර්මය දෙසද්දී , කර්මයෙහි පිහිනන උන් මොන මොන දේ කියන්නට ඇත්දැයි වෙලාවකට සිතුනි.


    මේ සියල්ලම කල්පනා කරද්දී පසේ බුදු බව ලැබීම කෙතරම් අමාරු කාර්‍යයක් වුවද, බුදු වරුන්ට වඩා පසේ බුදු වරුන් පහල වන්නට වෙනත් හේතුවක් ඇත්ද




     
    • Like
    Reactions: Honda.putha