Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයියෙක්ගේ විලාපය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බට්ටෙක් පෑගිලා විළුඹෙන් පහළ කොටස ගියාම දණිස්ස ගාවින්ම කකුල කපන්නෙ ඇයි ?

බට්ටා පෑගුණ තැන ඉඳලා කිලෝමීටර් ගාණක් මෙහා තියෙන හෙලිකොප්ටර් එකට මනුස්සයව ගේනකොට කකුලට වෙන්න ඕනෙ හරිය වෙලා. ජීවිතේ රැකගන්න ඊටපස්සෙ කරන්න තියන හොඳම දේ බට්ටා පෑගුණ කකුල තුවාලෙට ගොඩක් උඩින් කපන එක.

ඒ කැපුවාම සේරම නහර උඩට ඇකිළෙනවා. එහෙම නොවෙන්න ඒ නහර සේරම පහළට ඇදලා ගැටගහලා, පුළුං හෝ ගෝස් වැනි යමක් තියලා තමයි හෙලිකොප්ටරේට පටවලා ඉස්පිරිතාලෙට එව්වෙ. ඒවා කලේ සැප මෙට්ට උඩ තියලා, ඇනස්තීසියා දීලා, සිහි නැතිවෙනකන් බලන් ඉඳලා, දොස්තරලා ටයිම් අරන් නිවාඩු පාඩුවේ නෙවෙයි. බුලට් එකක් යන වේගෙන්ම ඒ දේවල් කෙරුණා. සමහර කොල්ලන්ගෙ කකුල කපලා ඉවත් කලේ සිහියෙන් ඉඳිද්දිමයි. වේදනාවෙන් විළාප ගහද්දිම එහෙම කරලා, ඉස්පිරිතාලෙට ගෙනල්ලා දැම්මට පස්සෙ විඳපු දුක් ගැන වෙනම කතාකරන්න ඕනෙ මාතෘකාවක්.

අපේ කොල්ලො එහෙමයි අපිට නිදහසේ හුස්මගන්න රටක් හදලා දුන්නෙ.

කොයි කොයි නෝනා මහත්තයත් ඒ ටික තමන්ගෙ දරුවන්ට ඉගැන්නුවනං පරගලේට ගිය

අ ව ජා ත කයො වගේ උන් බිහිවෙන එක නවතියි. මේ පෝස්ට් එක මොකා ගිහින් මොකාට පෙන්නුවත් මම බය නෑ. දැන් සුද්දප්පුලා චිංචිමානවිකාවලා වගේ හිටියට, පරගලේට ගියේ ජා ත කේ හරියට නැති උන් තමයි

#සුහාරා

ප.ලි.

"කකුල කපලා අරන් එතන තියලා තිබුණ බින් එකට දාපු සද්දෙ මට අදටත් ඇහෙනවා මැඩම්."

ඒ රණවිරුවා මට ඒක කියපු විදිහ මතක් වෙනකොට මාව දස දහස් වාරයක් මැරි මැරි ඉපදෙනවා. ඒ හැම වතාවක් ගාණෙම මම පරගලේට ගිය එවුන්ට සා ප කරනවා. සා ප කරනවා මම

ලින්ක්

[QUOTE="Heshan Daminda, post: 28658417, member: 181982"] බට්ටෙක් පෑගිලා විළුඹෙන් පහළ කොටස ගියාම දණිස්ස ගාවින්ම කකුල කපන්නෙ ඇයි ? බට්ටා පෑගුණ තැන ඉඳලා කිලෝමීටර් ගාණක් මෙහා තියෙන හෙලිකොප්ටර් එකට මනුස්සයව ගේනකොට කකුලට වෙන්න ඕනෙ හරිය වෙලා. ජීවිතේ රැකගන්න ඊටපස්සෙ කරන්න තියන හොඳම දේ බට්ටා පෑගුණ කකුල තුවාලෙට ගොඩක් උඩින් කපන එක. ඒ කැපුවාම සේරම නහර උඩට ඇකිළෙනවා. එහෙම නොවෙන්න ඒ නහර සේරම පහළට ඇදලා ගැටගහලා, පුළුං හෝ ගෝස් වැනි යමක් තියලා තමයි හෙලිකොප්ටරේට පටවලා ඉස්පිරිතාලෙට එව්වෙ. ඒවා කලේ සැප මෙට්ට උඩ තියලා, ඇනස්තීසියා දීලා, සිහි නැතිවෙනකන් බලන් ඉඳලා, දොස්තරලා ටයිම් අරන් නිවාඩු පාඩුවේ නෙවෙයි. බුලට් එකක් යන වේගෙන්ම ඒ දේවල් කෙරුණා. සමහර කොල්ලන්ගෙ කකුල කපලා ඉවත් කලේ සිහියෙන් ඉඳිද්දිමයි. වේදනාවෙන් විළාප ගහද්දිම එහෙම කරලා, ඉස්පිරිතාලෙට ගෙනල්ලා දැම්මට පස්සෙ විඳපු දුක් ගැන වෙනම කතාකරන්න ඕනෙ මාතෘකාවක්. අපේ කොල්ලො එහෙමයි අපිට නිදහසේ හුස්මගන්න රටක් හදලා දුන්නෙ. කොයි කොයි නෝනා මහත්තයත් ඒ ටික තමන්ගෙ දරුවන්ට ඉගැන්නුවනං පරගලේට ගිය අ ව ජා ත කයො වගේ උන් බිහිවෙන එක නවතියි. මේ පෝස්ට් එක මොකා ගිහින් මොකාට පෙන්නුවත් මම බය නෑ. දැන් සුද්දප්පුලා චිංචිමානවිකාවලා වගේ හිටියට, පරගලේට ගියේ ජා ත කේ හරියට නැති උන් තමයි [IMG alt="😏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4/1/16/1f60f.png[/IMG] [URL='https://www.facebook.com/hashtag/%E0%B7%83%E0%B7%94%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F?__eep__=6&__cft__[0]=AZUtrnevKk_F1rBPcC-jJpxFVWrLsgwtfNfuKASQdyGlspuk4KYCzUsoBoEEYLj0bjpk6HofWvLIfukzDG-VVZMyBu5NNVibrMagdxj45oHJnj9w78YfWYjndxs9-i3BHK0&__tn__=*NK-R']#සුහාරා[/URL] ප.ලි. "කකුල කපලා අරන් එතන තියලා තිබුණ බින් එකට දාපු සද්දෙ මට අදටත් ඇහෙනවා මැඩම්." ඒ රණවිරුවා මට ඒක කියපු විදිහ මතක් වෙනකොට මාව දස දහස් වාරයක් මැරි මැරි ඉපදෙනවා. ඒ හැම වතාවක් ගාණෙම මම පරගලේට ගිය එවුන්ට සා ප කරනවා. සා ප කරනවා මම [IMG alt="😡"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1/16/1f621.png[/IMG] [URL='https://www.facebook.com/suhara.s.perera/posts/pfbid027KWZ69nHuRrwQ1svy2UUEcHpKSYQhy38UWsrGRh5BNS2FsK2DmrNuiSRb43sTah6l'][SIZE=7]ලින්ක්[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom