බයියො දැන් හරියට වගා කරනව නේද..🤣🤣

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    u2lql0w.jpeg

    lxhsCu1.jpeg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දෙන එකනං දීල තියෙනව ඇට්ටි හැලෙන්න....

    තමුං වගාවක් කරගන්න එක වෙනම කතාවක්... මහ උං පස්සෙ කැරකි කැරකි ජොබ් හොය හොයා ලත වෙච්ච දෙකයි පනහෙ ලොහොටු සිකයියො වවන හැටි උපදෙස් දෙන්න එන එක තමයි කාල ඉන්න බැරි...
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    වේෂ ගෝටා. ගොවිතැන් කරන මිනිස්සුන්ට ඒක කර ගන්න බැරි කරල දැන් උගේ වේෂ බයි හැතිකරේත් එක්ක එනවා අපිට අල බතල හිටවන්න කියාගෙන.

    ඕකාව එලවන්නම ඕනේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,473
    166,864
    113
    එකමත් එක රටක
    මට තේරෙන්නේ නෑ හැමදාම වගා කරන, හරියට වගා කරන්න දන්න ගොවියට බැරුව ගෙවතු වගා විතරක් ගොඩ යන ආහාර හිගියක් කියන්නේ මොකද්ද කියලා . බඩු ගන්න යයි. එත් හිටවන උන්ට පලදාව එනව ඉතින්..
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මට තේරෙන්නේ නෑ හැමදාම වගා කරන, හරියට වගා කරන්න දන්න ගොවියට බැරුව ගෙවතු වගා විතරක් ගොඩ යන ආහාර හිගියක් කියන්නේ මොකද්ද කියලා . බඩු ගන්න යයි. එත් හිටවන උන්ට පලදාව එනව ඉතින්..
    ඔය විදියට හිතන්න එපා ඩිප්‍රෙස් වෙනවා. වට්ටක්ක වැලක් හිටොපන්
     

    Similar threads