දිත්ව පුරවැසි භාවය හිමි, ලංකාවෙ ගෙයක් තියන, වැක්සීන් දෙකම ගහපු, අප්‍රිකාණු/ දකුණු ඇමරිකානු නොවන රටකින් මේ මාසෙ එන උන්ට ගෙදරම කොරන්ටයින් වෙන්න පුලුවන් කියල සෞඛ්‍ය අමාත්‍යංශයෙන් චක්‍රලේකනයක් ගහල...
ඔයිට හොදයිනෙ ඕයි,
අතිගරු, ජනධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේත්, අතිගරු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේත් බාල සොහොයුරු අතිගරු, ආර්ථික උපදේශක, බැසිල් රෝහණ රාජපක්ශ යන අයට ප්‍රතිකාර ලබාගැනීමට තම මවු රටට යාමෙන් පසු, නැවත

ජූනි මස 19 වන දින ලංකාවට පැමිණීමටත්, කෙලින්ම මල්වානෙ නිවසට ගොස් විවේක ගැනීමටත් අවසර ලබා දෙමි කියලම ඕක ගැහුවනම්.
තවමත් කඩේ යන බයියන්ට සර් ඉතුරු අවුරුදු තුන හාමාරෙ පෝලිමට තියල පු## ඇරල තමා නතර වෙන්නෙ.

අම්මෝ සතුටේ බෑ. කුවෙට් වල ඉන අපේ නැන්දටක් මේ මාසෙ ඉවර වෙන්න කලින් එන්න කියන්න ඕනෙ. වැක්සීන් එකනම් ජොනීට කියලවත් ගහගන්න බැරියැ..
ඔයිට හොදයිනෙ ඕයි,
අතිගරු, ජනධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේත්, අතිගරු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේත් බාල සොහොයුරු අතිගරු, ආර්ථික උපදේශක, බැසිල් රෝහණ රාජපක්ශ යන අයට ප්‍රතිකාර ලබාගැනීමට තම මවු රටට යාමෙන් පසු, නැවත
තවමත් කඩේ යන බයියන්ට සර් ඉතුරු අවුරුදු තුන හාමාරෙ පෝලිමට තියල පු## ඇරල තමා නතර වෙන්නෙ.
අම්මෝ සතුටේ බෑ. කුවෙට් වල ඉන අපේ නැන්දටක් මේ මාසෙ ඉවර වෙන්න කලින් එන්න කියන්න ඕනෙ. වැක්සීන් එකනම් ජොනීට කියලවත් ගහගන්න බැරියැ..
ඇයි චක්‍රලේඛයක් නැතුව ගෙදර ගියොත් උට හිරේ යන්න වෙයිද 