බයියො වරෙල්ලා

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    දැන් ටොයියොයි බයියොයි කෙල ගන්නෙ නැතුව කතාකරමුකෝ :)

    දැන් බයියන්ගෙ ලොකුම තර්කය සහ කරුණ ගෙන හැර දැක්වීමට අනුව

    • කොටි යලි නැගිටිනවා :shocked:
    • විජයකාලා ඊලම අත්හැරලා නෑ සිංහ කොඩිය උස්සනන් බෑ කියලා :shocked:
    • ඩයස්පෝරාව අයෙත් යුද්දයක් පටන්ගන්න හදන්නේ :shocked:
    වගේ දේවල මතු කරනවානේ

    අපිට 100% මේවා බැහැරකරන්නත් බෑ :no: හැබැයි 100% ක් පිලිගන්නත් බැහැ :no:

    බයියන්ට අනුව මේ දේවල්වලට එකම විසදුම මහින්ද අගමැති කිරීම නේ.. :yes:

    මම අහන්නේ
    මහින්ද අගමැති කිරීමෙන් මේ ගැටලු විසදෙනවද ?

    දෙමල ඩයස්පෝරාව ඊලාම් සිහිනය අතහරීවිද ?
    දෙමල සංධානය තමන්ගෙ මතවාදය යටපත් කර ගනීද ?
    විජයකලා සුදු වෑන් එක්ක දමල ඉස්සුවෙත් ගැටලුව හරිද ?

    මහින්ද රාජපක්ෂ ජාතික ගැටලුව විසදන්නෙ කොහොමද ?

    දෙමල ජාතිවාදයට එකම විසදමු මහින්ද මහත්මයා නම් රාංජපක්ෂ මහත්තයා හැමදාම ජීවත් කරවාගන්න පුලුවන්ද බයියො එහෙම මුකුත් අමරණිය පෙත්තක් හොයාගෙන තියේද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    100% සහතිකයක් දෙන්න බෑ. ඒත් රනිල් කෙලින්ම බෙදුම් වාදය වෙනුවෙන් පෙනී ඉන්න නිසා රනිල් අවොත් අනිවාර්යයෙන් දෙමළ සන්ධානය අවශ්‍ය දේ ලබාගන්න බව දන්නවා.

    දෙමල ඩයස්පෝරාව ඊලාම් සිහිනය අතහරීවිද ?

    නෑ. ඒ්ත් අපිට අවශ්‍ය දෙමල ඩයස්පෝරාව ඊලාම් සිහිනය අත්නොහරින බව දන්න දේශපාලකයන් රට පාලනය කරනව දකින්න. නැතුව දෙමල ඩයස්පෝරාව දැන් හොදයි ඒ ගොල්ලොත් රට සංවර්ධනයට දායක කරගන්න ඕනි වගේ කතා කියන දේශපාලකයො නෙමේ.

    නෑ. ඒ මතවාදේ යාපනේදිම පරාද කරන්න තමයි උවමනා. දෙමළ මිනිස්සු ආයෙත් නිදහස් පක්සෙට හරි යූඇන්පී එකට හරි චන්දෙ දෙන විදියට වැඩ කරන්න ඕනි.

    නෑ. විජයකලාලගෙ දේශපාලනය තමයි පරාජය කරන්න ඕනි. ඒකට දකුනෙ උන් දෙකට බෙදිල හරියන්නෙ නෑ.

    දෙමළ මිනිස්සුන්ට දැනට දීලා තියෙන බලයට වඩා වැඩි ‍‍දේශපාලන බලයක් ලබා නොදීම මගින්. පුලුවන් නන් 13ත් අහෝසි කිරීම මගින්.

    දෙමල ජාතිවාදයට එකම විසදමු මහින්ද මහත්මයා නෙමේ බෙදුම්වාදී මානිසකත්වය පරාද කිරීම. එ්ක කරන නායකයො තමයි බිහිවෙන්න ඕනි. ඒනිසා පුද්ගලය මරණයට පත් උනත් මතවාදය අමරණිය නන් ප්රස්නයක් නෑ. ඒකයි කරගන්න ඕනි
     
    • Like
    Reactions: dilshanjvc

    Kirihaami

    Junior member
  • Sep 26, 2014
    168
    16
    18
    2009

    බැරි වෙලාවත් ප්‍රභාකරන්ට මොනවා හරි වුණොත් ප්‍රභාකරන්ගෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානය ඉස්සරහට අරගෙන යා යුතු ආකාරය ගැන ජාත්‍යයන්තර කොටි ජාලය තුළ දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇත. මෙම සාකච්ඡාවලදී හැමෝම කතාබහ කරන මාතෘකාවක් වී ඇතැයි කියන්නේ 2005 ජනාධිපතිවරණයේ දී රනිල් පරද්දන්න ප්‍රභාකරන් ගත්ත තීරණයයි. “එතැන ලොකු වැරැද්දක් කර ගත්තා නේද…?” සමහරු එහෙම අහද්දී කොටි ජාලයට සමීප සම්බන්ධකම් ඇති අය ඉදිරිපත් කරනවාය කියන්නේ වෙන විග්‍රහයකි. “නැහැ. රනිල් වික්‍රමසිංහ දිනුවා නම් කරුණා වගේ තවත් අය ප්‍රභාකරන්ගෙන් කැඩෙනවා. අපේ සංවිධානය සී සී කඩ යනවා. අද දරුණු පරාජය අමුවේත් ප්‍රභාකරන් එක්ක නායකයෝ එකට ඉන්නවා. පිටරට ඉන්න අප හැමෝම එකට ඉන්නවා. හෙට ප්‍රභාකරන් මැරුණත් අපි සංවිධානය නැති කරන්න දෙන්නේ නැහැ. ප්‍රභාකරන්ගේ ලේ අපිට සංවිධානය ඉස්සරහට ගෙන යන්න ශක්තියක්. වැටුණු සංවිධානයට ඒකෙන් ඔක්සිජන් ලැබෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ දිනල සංවිධානය දෙකට තුනට බෙදිල විනාශ වුණා නම් ආපසු ගොඩගන්න බැහැ. අද අපිට නැතිවෙලා තියෙන්නේ භූමිය. අපේ නායකයෝ කීප දෙනෙක් කාඩර්ස්ලා නැති වෙලා තියෙනවා. ඒත් අපේ මතය නැති වෙලා නැහැ. සටන නැතිවෙලා නැහැ.

    රනිල් දිනල සාමය බෙදාගන්න බැරිව අපේ නායකයන් කුළල් කා ගන්න ගත්තා නම් අපිට අපේ මතයයි සටනයි දෙකම නැතිවෙනවා. එහෙම වුණා නම් අපිට තමිල්නාඩුව අවුස්සන්න පුළුවන්ද? ලෝකය මේ විදිහට අවුස්සන්න පුළුවන්ද? එහෙම වුණා නම් ලෝකයම ඉන්නේ රනිල් එක්ක…” ඒ ඔවුන්ගේ විග්‍රහයය. “ඒක හරි හතර බීරි කතාවක්නේ. සටන් විරාමයෙන් මේ රට දෙකට කඩල තිබුණ කියලනේ ආණ්ඩුව කියන්නේ. රනිල් දිනුවා නම් අදටත් රට දෙකට වෙලානේ. ඉතින් ඒකනේ ප්‍රභාකරන්ට ඕන. රනිල් දිනුවා නම් ප්‍රභාකරන්ට මේ විදියට වන්නියේ හැංගිලා මර බයේ දුක් විඳින්න වෙනවායැ…” අර විග්‍රහය ගැන කිව්වාම යුරෝපයේ පදිංචි සිංහලයෙක් කියා තිබුණ එවැනි කථාවකි. ඇත්තටම බැලූ බැල්මට ඒ කතාව පේන්නේ හරි වගේය. හැබැයි ප්‍රභාකරන් අදටත් හිතන්නේ ඔහු විනාශ කළේ රනිල් වික්‍රමසිංහ කියලාය. අරගෙන කියවන්න මෙන්න මේ පොත “ඇයි එහෙම හිතන්නේ” රනිල් කියන්නේ කවුද කියලා මේ රටේ සිංහල මිනිස්සු තියා යූ.ඇන්.පී. කාරයන්වත් නොදන්නවා වුණාට ප්‍රභාකරන් හොඳ හැටි දනී. “රනිල් වික්‍රමසිංහ සාම වෙස් මූණ දමාගත්තෙත් පස්සෙනේ. අපි එයා දන්නේ 1990 ප්‍රේමදාස එක්ක සාකච්ඡා කරන කාලෙ ඉඳන්. ප්‍රේමදාස ඝාතනය වෙලා 1993 රනිල් වික්‍රමසිංහ අගමැති වුණ හැටියෙම හමුදාවේ ලොකු ප්‍රතිසංවිධානයක් කළා. ඒක කළේ රනිල්. එහෙම කළේ නැගෙනහිර මුදවාගෙන යාපනය අල්ලා ගන්න. ඊට කලින් යූ.එන්.පී. ආණ්ඩුව වැටුණා. පොදු පෙරමුණ ඇවිත් ඒකේ ප්‍රයෝජන ගත්තා…”

    මේ කොටි නියායාචාර්ය බාලසිංහම් 2005 නොවැම්බර් 28 ලන්ඩනයේ දී රනිල් පරද්දන්න ප්‍රභාකරන් තීරණය කළේ ඇයිද යන්න හේතු සාධක සහිතව ඔප්පු කරමින් කළ දේශනයෙන් උපුටාගත්තකි. බාලසිංහම් කී කතාව හරිය. ඔහු කී කතාව හරි යැයි කීවේ ප්‍රකට ආරක්ෂක විශ්ලේෂකයෙකි. “අරගෙන කියවන්න ලංකාවේ හමුදාවට පනස් වසරක් පිරෙන කොට හමුදාව ගැන හමුදාව විසින්ම ප්‍රකාශයට පත් කළ පොත. ඒකෙ නම් 50th of Ceylon Army ඒ පොතේ ඩී. ඇස්. හමුදාව හැදුවාට පස්සේ හමුදාව ඇතුළේ ලොකු වෙනසක් කරපු දේශපාලනඥයෙක්ගේ නමක් තියෙනවා. ඒ රනිල්ගේ නම. ඒ පොතේ හමුදාව රනිල්ට ස්තූති කරලා තියෙනවා. ඔහු හමුදාව වෙනස් කරන්න කළ සේවය ගැන.” ඔහු කීවේය. ඔහු කිව්වා හරිය. හමුදාවට වසර පනහක් පිරෙන කොට හමුදාව ප්‍රකාශයට පත් කළ පොතේ රනිල්ට ස්තූති කරල තියෙනවා කියලා යූ.එන්.පී. කාරයන් තියා රනිල් දන්නවාද කියාවත් දන්නේ නැත. ඒත් ප්‍රභාකරන් පොත කියෙව්වේවත් නැතිව ඒ බව දනී. එම පොත ප්‍රකාශයට පත් කළේ 1998 චන්ද්‍රිකාගේ පොදු පෙරමුණු ආණ්ඩු කාලයේය. ඒ පොදු පෙරමුණු ආණ්ඩුව රනිල්ට කොටියා කියලා ගහන කාලයේය. එකල හිටියේ චන්ද්‍රිකා පත් කළ හමුදාපතිවරුන් සහ ආරක්ෂක ලේකම්වරයෙකි. ඒත් හමුදාව ඒ පොතෙහි රනිල්ගේ සේවය අගය කළේ මෙලෙසය. “හමුදා ප්‍රතිසංවිධානය සහ පුහුණුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අති මහත් වූ සහය, ධෛර්ය සහ සහයෝගිතාව සම්බන්ධයෙනුත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. සෑම පැත්තක්ම ආවරණය වන පරිදි සිදු කළ පුහුණු කටයුතු සිදු කිරීමට ඔහුගේ මැදිහත්වීම සහ මෙහෙයවීම හේතු විය. එසේම ඔහු පෞද්ගලිකව ම එම වැඩ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පමණක් නොව පුහුණු මධ්‍යස්ථානවලට පෞද්ගලිකවම ගොස් අඩුපාඩු සොයා බැලීම හමුදා පුහුණුකරුවන්ගේ සහ පුහුණුව ලබන්නන්ගේ චිත්ත ධෛර්යය නංවනු ලැබීය.

    එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය දැඩි කිරීමට ද අවශ්‍ය විනය පවත්වාගෙන යාමට ද හේතුවක් විය…” 50th of Ceylon Army පිටු අංක, 503 ශ්‍රී ලංකා හමුදාව මෙම පොතෙහි පිටු අංක 500, 501, 502, 503, හි සඳහන් වන පරිදි රනිල්ගේ මෙහෙයවීමෙන් සිදුවූ පුහුණුවට ඇතුළත් වී ඇත්තේ හමුදාවේ කණිෂ්ඨ නායකයින් 10,000 ක් පමණ ඉන්දියාවේ සහ පකිස්ථානයේ සහාය ඇතිව පුහුණු කිරීම, කැලෑබද ප්‍රදේශවල සටන් සඳහා විශේෂ කණ්ඩායම් පුහුණු කිරීමද රාත්‍රී මෙහෙයුම් සහ රාත්‍රියේ එල්ල වන ප්‍රහාරය සඳහා විශේෂ පුහුණුවක් ලබා දීම, කුඩා කණ්ඩායම් වශයෙන් ගෙන ප්‍රහාරක ඒකක පුහුණු කිරීම, දිගදුර විහිදුම් බළකායක් පුහුණු කිරීම, සාමාන්‍ය හමුදා භටයන් පුහුණු කාලය සති හතරේ සිට සති 14 දක්වා වැඩි කිරීම යනාදියයි. මේවා පොත්වල තිබුණාට වඩා හොඳින් ප්‍රභාකරන්ගෙයි බාලසිංහම්ගෙයි හිතේ තිබුණි. “සටන් විරාම කාලය තුළ රනිල්ගේ ආණ්ඩුව රජයේ හමුදා ශක්තිමත් කළා. විදේශ රටවල් සමඟ ආරක්ෂක ගිවිසුම් අත්සන් කළා. ඔහුගේ ආණ්ඩුව සාමයට අවංකව කැප වූයේ නැහැ. අප අවංකවම සාමයට කැප වුණා. මේ නිසා සටන් විරාමයෙන් අප සංවිධානය දුර්වල වුණා…”

    වේළිපිල්ලේ ප්‍රභාකරන් මහවිරු දින කතාව ටැමිල්නෙට් 2008.11.27 2005 ජනාධිපතිවරණයෙන් රනිල් පරාජය කළාට පසු හැම මහ විරු දින කතාවකදීම ප්‍රභාකරන් රනිල් පරද්දන්න තමන් ගත් තීරණය හරි යැයි දමිල ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කරන්නේ සටන් විරාමය රනිල් හමුදාව ශක්තිමත් කිරීමට ප්‍රයෝජනයට ගත්තා යැයි චෝදනා කරමින් ය. පරාජය හමුවේ ඇද වැටී මහවිරු දින කතාව කළ 2008 දීත් ඔහු එය මතක් කරන්නේ තමන් විනාශ කළේ රනිල් බවත්, ඔහුට සමාව නොදෙන ලෙසත් දමිළ ජනතාවට මතක් කර දෙමිනි. සටන් විරාම කාලය තුල රනිල් හමුදාව ශක්තිමත් කළා යැයි ප්‍රභාකරන් නගන චෝදනාව හරිය. රනිල් 2001 ආණ්ඩුව භාර ගන්නා විට හමුදාවේ තත්ත්වය හිටපු ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්රනාන්දු ඔහුගේ “මයි බේලි ඊස් වයිට්” ග්‍රන්ථයේ සඳහන් කරන්නේ මෙසේය. “මා ආරක්ෂක අමාත්‍යාංශය භාර ගන්නා විට හමුදාවේ පුහුණුවීම් සඳහා වෙඩි තියන්න උණ්ඩවත් නිතිබූ බව වත්මන් හමුදාපති සරත් ෆොන්සේකා සාක්ෂි දරනු ඇත. ඔහුත් දියතලාවේ පුහුණු මධ්‍යස්ථානයේ නිළධාරීනුත් නොකඩවා කළ ඉල්ලීමකට අනුව පළමුව උණ්ඩ මුලදී ගැනීමට මම කටයුතු කළෙමි…” ඔස්ටින් ප්රනාන්දු පිට – 143 එපමණක් නොව උතුරු – නැගෙනහිර තුනෙන් දෙකක් පමණ වූ භූමිය එල්.ටී.ටී.ඊ ය අල්ලාගෙන හමුදාව සිටියේ යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක් පමණී. රනිල් අත්සන් කළ එකකි. ඔවුන් එය සකස් කළේ සටන් විරාම ගිවිසුම චන්ද්‍රිකා සහ කදිරගාමර් රනිල් බලයට ඒමට පෙර සකස් කළේ ආර්ථිකය බිංදුවට ගොස් යුද්ධ කරන්න සල්ලි නැතිකමත්, කොයි මොහොතේ හෝ එල්.ටී.ටී.ඊ ය යාපනයත් අල්ලාගෙන හමුදා ජීවිත අනතුරට හෙලනු ඇතැයි යන බියෙන් ය. චන්ද්‍රිකා සහ කදිරගාමර් සකස් කල සටන් විරාම ගිවිසුමට අත්සන් කළ රනිල් සටන් විරාමය ප්‍රයෝජනයට ගෙන තමන්ට යුද්ධ කිරීමට බැරි වන සේ සටන් විරාම වගන්තිවලින් තම අතපය බඳ රටේ ආර්ථිකයත් හමුදාවත් ගොඩනගන්න කටයුතු කළ බව ප්‍රභාකරන්ට නොතේරුණා නොවේ. ප්‍රභාකරන් 2003 අප්‍රේල් සාම සාකච්ඡාවලින් ඉවත් වූයේ ඒ නිසාය. ඒ වනවිට රනිල්, චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ ශ්‍රී ලංකාවට ආයුධ සැපයීම ලංකාව සමඟ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු කිරීම තහනම් කරමින් ඇමෙරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්ය පනවා තිබූ තහනම ඉවත් කරවා ගන්නට කටයුතු කළේය. ඔහු 2002 ජුලි මාසයේ ජනාධිපති බුෂ් හමුවී හමුදාව ශක්තිමත් කරන්න උදව් ඉල්ලා සිටියේය. බුෂ් ශ්‍රී ලංකාවේ හමුදාවේ වත්මන් තත්ත්වය සහ එය දියුණු කිරීමට කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට ඇමෙරිකානු සහකාර ආරක්ෂක ලේකම් පීටර් රොඩ්මාන් එව්වේය. 2002 නොවැම්බර් 22 වාර්තාව ලැබුණි. බුෂ්-රනිල් සාකච්ඡාවල ප්රථිඵලයක් වශයෙන් ලංකාවට මුහුදු ආරක්ෂක යුද නැවක් තෑගි ලැබුණි.

    2007 දී කොටි ආයුධ නැව් විනාශ කළ හැකි වුණේ එම ඇමෙරිකානු නැව නිසා යැයි මහින්දම කී බව පත්තරවල පළ විය. එසේම ඇමෙරිකානු ඔත්තු සේවා කොටි ජාත්‍යාන්තර ආයුධ මිලදී ගැනීමේ ජාලය කැඩුවේ රනිල්ගේ ආණ්ඩු කාලයේ ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා ඔත්තු සේවා ඒකාබද්ධව කටයුතු කරන්න පටන් ගැනීමේ ප්රතිඵලයක් ලෙසය. ප්‍රභාකරන් සිටින තුරු රනිල්ට ඉඩක් නෑ එසේම 2003 ඔක්තෝම්බර් ඉන්දියා අගමැති වජ්පායි හමුවූ රනිල් ඉන්දියාවේ ආයුධ හුවමාරු කර ගැනීමටත් හමුදා ආධාර ලබා ගැනීමට Ranilත් ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඇති කරගත් එකඟතාව ඉක්මන් කරන්න සාකච්ඡා කළේය. ඉන්දියාව ලංකාවට ආරක්ෂක උපකරණ දීමට එකඟ වූයේ හමුදා පුහුණුවට එකඟවූයේ මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ය. අද එල්.ටී.ටී.ඊ ය පමණක් නොව තමිල්නාඩුව ද ශ්‍රී ලංකා ආණ්ඩුවට යුද්ධයට උදව් කරනවා යැයි චෝදනා කරන්නේ රනිල් වික්‍රමසිංහ වජ්පායි සමඟ සාකච්ඡා කොට ඇති කරගත් එකඟතා අද ක්‍රියාත්මක වන නිසාය. එසේම බ්‍රීතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් හමුවී පෝක්ලණ යුද්ධයේ වීරයකු වූ ජෙනරාල් මයිකල් රෝස් ගේ සහය ලංකාවේ හමුදාව ශක්තිමත් කිරීමට යොදවා ගන්න අවසර පැතූ රනිල් වික්‍රමසිංහ හමුදාවට අවශ්‍ය පුහුණුව සහ උපකරණ ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවට ඇමෙරිකානු යුධ ආධාර ලැබෙන අවසන් සාකච්ඡා වටය 2003 නොවැම්බර් දී බුෂ් සහ රනිල් හමු වූ විට පැවැත්වීමට නියමිතව තිබුණි. ඉන්දියාවේ යුද ආධාර ලැබෙන ආරක්ෂක ගිවිසුම් 2003 ඔක්තෝම්බරයට පසු රනිල් සහ වජ්පායි හමුවන විටදී අත්සන් කිරීමට නියමිතව තිබුණි. චන්ද්රිකා 2003 නොවැම්බරයේ ආරක්ෂක අමාත්‍යාංශය පවරා ගැනීමෙන් ඒ සියල්ල විනාශ විය. ඉන්පසු ඇමෙරිකාව, ඉන්දියාව හෝ බ්‍රිතාන්‍ය සන්ධාන ආණ්ඩුව සමඟ ඒ ගැන කතා කළේවත් නැත. මෙම යුධ ආධාර සහ ආරක්ෂක ගිවිසුම් නතර කිරීමය ප්‍රභාකරන්ට ලොකු වුවමනාවක් තිබුණි. ඔහු චන්ද්‍රිකා ආරක්ෂක අමාතයාංශය පවරාගත් විට නිහඬව සිටියේත් 2005 දී රනිල් ජනාධිපතිවරණයෙන් පැරැද්දුවේත් ඒ නිසාය. ප්‍රභාකරන් ජීවත්ව සිටිනා තුරු රනිල් යළි රජ කරන්න ඉඩ දෙන්නේ නැති බව එල්.ටී.ටී.ඊ ය පිටිපස්ස කසා ගන්න නියපොත්ත නැති තරමට ඇද වැටිලා ඉන්දැද්දීත් 2005 රනිල් පරද්දන්න ගත්ත තීරණය හරි යැයි කියන කීමෙන් පැහැදිලිය. ඉතින් මහින්ද ප්‍රභාකරන් ඉවර කරනවා නම් මහින්ද කරන්නේ රනිල්ට උදව්වකි.

    උපුල් ජෝශප් ප්‍රනාන්දු – ලංකාදීප 16-04-2009, ගුරුදා විග්‍රහය
     
    • Like
    Reactions: chethana kalan
    100% සහතිකයක් දෙන්න බෑ. ඒත් රනිල් කෙලින්ම බෙදුම් වාදය වෙනුවෙන් පෙනී ඉන්න නිසා රනිල් අවොත් අනිවාර්යයෙන් දෙමළ සන්ධානය අවශ්‍ය දේ ලබාගන්න බව දන්නවා.

    නෑ. ඒ්ත් අපිට අවශ්‍ය දෙමල ඩයස්පෝරාව ඊලාම් සිහිනය අත්නොහරින බව දන්න දේශපාලකයන් රට පාලනය කරනව දකින්න. නැතුව දෙමල ඩයස්පෝරාව දැන් හොදයි ඒ ගොල්ලොත් රට සංවර්ධනයට දායක කරගන්න ඕනි වගේ කතා කියන දේශපාලකයො නෙමේ.

    නෑ. ඒ මතවාදේ යාපනේදිම පරාද කරන්න තමයි උවමනා. දෙමළ මිනිස්සු ආයෙත් නිදහස් පක්සෙට හරි යූඇන්පී එකට හරි චන්දෙ දෙන විදියට වැඩ කරන්න ඕනි.

    නෑ. විජයකලාලගෙ දේශපාලනය තමයි පරාජය කරන්න ඕනි. ඒකට දකුනෙ උන් දෙකට බෙදිල හරියන්නෙ නෑ.

    දෙමළ මිනිස්සුන්ට දැනට දීලා තියෙන බලයට වඩා වැඩි ‍‍දේශපාලන බලයක් ලබා නොදීම මගින්. පුලුවන් නන් 13ත් අහෝසි කිරීම මගින්.

    දෙමල ජාතිවාදයට එකම විසදමු මහින්ද මහත්මයා නෙමේ බෙදුම්වාදී මානිසකත්වය පරාද කිරීම. එ්ක කරන නායකයො තමයි බිහිවෙන්න ඕනි. ඒනිසා පුද්ගලය මරණයට පත් උනත් මතවාදය අමරණිය නන් ප්රස්නයක් නෑ. ඒකයි කරගන්න ඕනි

    :yes::yes::yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඒ්ත් අපිට අවශ්‍ය දෙමල ඩයස්පෝරාව ඊලාම් සිහිනය අත්නොහරින බව දන්න දේශපාලකයන් රට පාලනය කරනව දකින්න. නැතුව දෙමල ඩයස්පෝරාව දැන් හොදයි ඒ ගොල්ලොත් රට සංවර්ධනයට දායක කරගන්න ඕනි වගේ කතා කියන දේශපාලකයො නෙමේ.

    මහින්දල තරන් KP / කරුණා / පිල්ලෙයාන් ලට සැප දුන්නේ කවුද බං.
    කරුණා උඩ තියන් ශිලනිපේ උප සභාපති කමකුත් දුන්නේ කොහොමද මහින්ද විස්වාස කරන්නේ ? උන් මොනවද එහෙට කොලේ ?

    නෑ. ඒ මතවාදේ යාපනේදිම පරාද කරන්න තමයි උවමනා. දෙමළ මිනිස්සු ආයෙත් නිදහස් පක්සෙට හරි යූඇන්පී එකට හරි චන්දෙ දෙන විදියට වැඩ කරන්න ඕනි.

    ‍එහෙම කරන්න හැකිද බං ජනවාරි 9 මැදමුලනෙදි කොටි චන්ද නිසා පැරදුන කිවම ? :baffled:

    දෙමළ මිනිස්සුන්ට දැනට දීලා තියෙන බලයට වඩා වැඩි ‍‍දේශපාලන බලයක් ලබා නොදීම මගින්. පුලුවන් නන් 13ත් අහෝසි කිරීම මගින්.

    එහෙම ප්‍රස්නේ විසදේවිද බං ? තැන තැන කොටි කතා කිය කියා ඕවත් කලහම පරන කැටේම තම හොලවන්න වෙන්නේ :oo:

    දෙමල ජාතිවාදයට එකම විසදමු මහින්ද මහත්මයා නෙමේ බෙදුම්වාදී මානිසකත්වය පරාද කිරීම. එ්ක කරන නායකයො තමයි බිහිවෙන්න ඕනි. ඒනිසා පුද්ගලය මරණයට පත් උනත් මතවාදය අමරණිය නන් ප්රස්නයක් නෑ. ඒකයි කරගන්න ඕනි

    හරි දැන් my3 කොතනදිවත් රට බෙදෙන කතා කියල නෑ. අඩු ගානේ කොටි කතා වක් වත් නෑ. ඒත් මහින්ද ආයෙත් ජාතිවාදෙකට නේද තප්පුල්ලන්නේ ? අඩු ගානේ අලුත් ගම සීන් එක control කල විදිය හරිද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මහින්දල තරන් KP / කරුණා / පිල්ලෙයාන් ලට සැප දුන්නේ කවුද බං.

    උඩ තියන් ශිලනිපේ උප සභාපති කමකුත් දුන්නේ කොහොමද මහින්ද විස්වාස කරන්නේ ? උන් මොනවද එහෙට කොලේ ?

    මහින්දල තරන් KP / කරුණා / පිල්ලෙයාන් 2009 පස්සෙ බෙදුම්වාදය වපුරන්න උත්සහා කලාද ලන්කා‍වේ? නෑ‍නේ? උන් 2009 පස්සෙ හිටපු ටිකේ කලෙත් ලන්කාව බේරගන්න කතා කරපු එක. එහෙම උනුුුයි තාමත් ‍රට බෙදන්න කතා කරන දෙමළ සන්ධානයෙි සමාන කරනනෙ කොහොමද උඹලා?

    ‍එහෙම කරන්න හැකිද බං ජනවාරි 9 මැදමුලනෙදි කොටි චන්ද නිසා පැරදුන කිවම ? :baffled:

    ඉතින් ඇත්ත‍නේ මහින්ද කිව්වෙ? කොටි දෙමළ මිනිස්සුන්ගෙ ‍මොල සුද්ද කරලා නේ මහින්දව පරද්දන තැනට කටයුතු කලේ. නැතුව මහින්ද දෙමළ මිනිස්සුන්ට මොනව කලාටද උන් මහින්ද එක්ක වෛර?

    එහෙම ප්‍රස්නේ විසදේවිද බං ? තැන තැන කොටි කතා කිය කියා ඕවත් කලහම පරන කැටේම තම හොලවන්න වෙන්නේ :oo:

    ප්රස්නෙ විසදෙනව තමා. නැතුව දැන් කොටි නෑ. දැන් ආතල් කිය කිය හිටියොත් හරියන්‍‍නෙ නෑ. කොටි හිතන් ඉන්නෙත් රටේ හුගක් උන් උඹ වගේ කියල. ඒත් එ්ක එහෙම නෑ කියල මේ පාර චන්දෙන් පෙන්නන ඕනි.

    හරි දැන් my3 කොතනදිවත් රට බෙදෙන කතා කියල නෑ. අඩු ගානේ කොටි කතා වක් වත් නෑ. ඒත් මහින්ද ආයෙත් ජාතිවාදෙකට නේද තප්පුල්ලන්නේ ? අඩු ගානේ අලුත් ගම සීන් එක control කල විදිය හරිද ?

    සිරිසේන කවුද බන්? ඌද රට බෙදන්නෙ නෑ නේ. ඌ කියන කතා වලින් වැඩක් නෑ. රටට ඕනි රට ඉස්සරහා තියෙන අනතුර අදුන ගන්න පුලුවන් නායකයෙක් මිසක් අනතුර තේරැන්ගන්න බැරි නායකයෙක් නෙමේ.

    අලුත්ගම සීන් එක කන්ට්රෝල් කරපු විදිය හරි. එතකොට උඹ කියපන් කෙත්තාරාම සීන් එකත් කන්‍ට්රෝල් කරපු විදිය හරිද කියල?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ‍එහෙම කරන්න හැකිද බං ජනවාරි 9 මැදමුලනෙදි කොටි චන්ද නිසා පැරදුන කිවම ? :baffled:
    මුල් දවස්වල කිව්වෙ කොළඹ ඉන්න පණ්ඩිතයො ටිකක් පැරැද්දුවා කියලා පස්සෙ දවසෙ කිව්වා ඊළම හින්දා පැරදුනා කියලා දවස් දෙක තුනකින් ඇමරිකාවෙ සීඅයි ඒ එකෙන් පැරැද්දුවළු සතියකින් විතර රෝ එකෙන් පැරැද්දුවා කිව්වා ඊ යේ පෙරේදා හිරු එකට ඇවිත් කිව්වා දැන් නම් මුකුත් ඒ ගැන කියන්නෙ නෑ කියලා :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්දල තරන් KP / කරුණා / පිල්ලෙයාන් 2009 පස්සෙ බෙදුම්වාදය වපුරන්න උත්සහා කලාද ලන්කා‍වේ? නෑ‍නේ? උන් 2009 පස්සෙ හිටපු ටිකේ කලෙත් ලන්කාව බේරගන්න කතා කරපු එක. එහෙම උනුුුයි තාමත් ‍රට බෙදන්න කතා කරන දෙමළ සන්ධානයෙි සමාන කරනනෙ කොහොමද උඹලා?

    ඉතින් ඇත්ත‍නේ මහින්ද කිව්වෙ? කොටි දෙමළ මිනිස්සුන්ගෙ ‍මොල සුද්ද කරලා නේ මහින්දව පරද්දන තැනට කටයුතු කලේ. නැතුව මහින්ද දෙමළ මිනිස්සුන්ට මොනව කලාටද උන් මහින්ද එක්ක වෛර?

    ප්රස්නෙ විසදෙනව තමා. නැතුව දැන් කොටි නෑ. දැන් ආතල් කිය කිය හිටියොත් හරියන්‍‍නෙ නෑ. කොටි හිතන් ඉන්නෙත් රටේ හුගක් උන් උඹ වගේ කියල. ඒත් එ්ක එහෙම නෑ කියල මේ පාර චන්දෙන් පෙන්නන ඕනි.

    සිරිසේන කවුද බන්? ඌද රට බෙදන්නෙ නෑ නේ. ඌ කියන කතා වලින් වැඩක් නෑ. රටට ඕනි රට ඉස්සරහා තියෙන අනතුර අදුන ගන්න පුලුවන් නායකයෙක් මිසක් අනතුර තේරැන්ගන්න බැරි නායකයෙක් නෙමේ.

    අලුත්ගම සීන් එක කන්ට්රෝල් කරපු විදිය හරි. එතකොට උඹ කියපන් කෙත්තාරාම සීන් එකත් කන්‍ට්රෝල් කරපු විදිය හරිද කියල?
    :yes::yes::yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    2009

    බැරි වෙලාවත් ප්‍රභාකරන්ට මොනවා හරි වුණොත් ප්‍රභාකරන්ගෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානය ඉස්සරහට අරගෙන යා යුතු ආකාරය ගැන ජාත්‍යයන්තර කොටි ජාලය තුළ දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇත. මෙම සාකච්ඡාවලදී හැමෝම කතාබහ කරන මාතෘකාවක් වී ඇතැයි කියන්නේ 2005 ජනාධිපතිවරණයේ දී රනිල් පරද්දන්න ප්‍රභාකරන් ගත්ත තීරණයයි. “එතැන ලොකු වැරැද්දක් කර ගත්තා නේද…?” සමහරු එහෙම අහද්දී කොටි ජාලයට සමීප සම්බන්ධකම් ඇති අය ඉදිරිපත් කරනවාය කියන්නේ වෙන විග්‍රහයකි. “නැහැ. රනිල් වික්‍රමසිංහ දිනුවා නම් කරුණා වගේ තවත් අය ප්‍රභාකරන්ගෙන් කැඩෙනවා. අපේ සංවිධානය සී සී කඩ යනවා. අද දරුණු පරාජය අමුවේත් ප්‍රභාකරන් එක්ක නායකයෝ එකට ඉන්නවා. පිටරට ඉන්න අප හැමෝම එකට ඉන්නවා. හෙට ප්‍රභාකරන් මැරුණත් අපි සංවිධානය නැති කරන්න දෙන්නේ නැහැ. ප්‍රභාකරන්ගේ ලේ අපිට සංවිධානය ඉස්සරහට ගෙන යන්න ශක්තියක්. වැටුණු සංවිධානයට ඒකෙන් ඔක්සිජන් ලැබෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ දිනල සංවිධානය දෙකට තුනට බෙදිල විනාශ වුණා නම් ආපසු ගොඩගන්න බැහැ. අද අපිට නැතිවෙලා තියෙන්නේ භූමිය. අපේ නායකයෝ කීප දෙනෙක් කාඩර්ස්ලා නැති වෙලා තියෙනවා. ඒත් අපේ මතය නැති වෙලා නැහැ. සටන නැතිවෙලා නැහැ.

    රනිල් දිනල සාමය බෙදාගන්න බැරිව අපේ නායකයන් කුළල් කා ගන්න ගත්තා නම් අපිට අපේ මතයයි සටනයි දෙකම නැතිවෙනවා. එහෙම වුණා නම් අපිට තමිල්නාඩුව අවුස්සන්න පුළුවන්ද? ලෝකය මේ විදිහට අවුස්සන්න පුළුවන්ද? එහෙම වුණා නම් ලෝකයම ඉන්නේ රනිල් එක්ක…” ඒ ඔවුන්ගේ විග්‍රහයය. “ඒක හරි හතර බීරි කතාවක්නේ. සටන් විරාමයෙන් මේ රට දෙකට කඩල තිබුණ කියලනේ ආණ්ඩුව කියන්නේ. රනිල් දිනුවා නම් අදටත් රට දෙකට වෙලානේ. ඉතින් ඒකනේ ප්‍රභාකරන්ට ඕන. රනිල් දිනුවා නම් ප්‍රභාකරන්ට මේ විදියට වන්නියේ හැංගිලා මර බයේ දුක් විඳින්න වෙනවායැ…” අර විග්‍රහය ගැන කිව්වාම යුරෝපයේ පදිංචි සිංහලයෙක් කියා තිබුණ එවැනි කථාවකි. ඇත්තටම බැලූ බැල්මට ඒ කතාව පේන්නේ හරි වගේය. හැබැයි ප්‍රභාකරන් අදටත් හිතන්නේ ඔහු විනාශ කළේ රනිල් වික්‍රමසිංහ කියලාය. අරගෙන කියවන්න මෙන්න මේ පොත “ඇයි එහෙම හිතන්නේ” රනිල් කියන්නේ කවුද කියලා මේ රටේ සිංහල මිනිස්සු තියා යූ.ඇන්.පී. කාරයන්වත් නොදන්නවා වුණාට ප්‍රභාකරන් හොඳ හැටි දනී. “රනිල් වික්‍රමසිංහ සාම වෙස් මූණ දමාගත්තෙත් පස්සෙනේ. අපි එයා දන්නේ 1990 ප්‍රේමදාස එක්ක සාකච්ඡා කරන කාලෙ ඉඳන්. ප්‍රේමදාස ඝාතනය වෙලා 1993 රනිල් වික්‍රමසිංහ අගමැති වුණ හැටියෙම හමුදාවේ ලොකු ප්‍රතිසංවිධානයක් කළා. ඒක කළේ රනිල්. එහෙම කළේ නැගෙනහිර මුදවාගෙන යාපනය අල්ලා ගන්න. ඊට කලින් යූ.එන්.පී. ආණ්ඩුව වැටුණා. පොදු පෙරමුණ ඇවිත් ඒකේ ප්‍රයෝජන ගත්තා…”

    මේ කොටි නියායාචාර්ය බාලසිංහම් 2005 නොවැම්බර් 28 ලන්ඩනයේ දී රනිල් පරද්දන්න ප්‍රභාකරන් තීරණය කළේ ඇයිද යන්න හේතු සාධක සහිතව ඔප්පු කරමින් කළ දේශනයෙන් උපුටාගත්තකි. බාලසිංහම් කී කතාව හරිය. ඔහු කී කතාව හරි යැයි කීවේ ප්‍රකට ආරක්ෂක විශ්ලේෂකයෙකි. “අරගෙන කියවන්න ලංකාවේ හමුදාවට පනස් වසරක් පිරෙන කොට හමුදාව ගැන හමුදාව විසින්ම ප්‍රකාශයට පත් කළ පොත. ඒකෙ නම් 50th of Ceylon Army ඒ පොතේ ඩී. ඇස්. හමුදාව හැදුවාට පස්සේ හමුදාව ඇතුළේ ලොකු වෙනසක් කරපු දේශපාලනඥයෙක්ගේ නමක් තියෙනවා. ඒ රනිල්ගේ නම. ඒ පොතේ හමුදාව රනිල්ට ස්තූති කරලා තියෙනවා. ඔහු හමුදාව වෙනස් කරන්න කළ සේවය ගැන.” ඔහු කීවේය. ඔහු කිව්වා හරිය. හමුදාවට වසර පනහක් පිරෙන කොට හමුදාව ප්‍රකාශයට පත් කළ පොතේ රනිල්ට ස්තූති කරල තියෙනවා කියලා යූ.එන්.පී. කාරයන් තියා රනිල් දන්නවාද කියාවත් දන්නේ නැත. ඒත් ප්‍රභාකරන් පොත කියෙව්වේවත් නැතිව ඒ බව දනී. එම පොත ප්‍රකාශයට පත් කළේ 1998 චන්ද්‍රිකාගේ පොදු පෙරමුණු ආණ්ඩු කාලයේය. ඒ පොදු පෙරමුණු ආණ්ඩුව රනිල්ට කොටියා කියලා ගහන කාලයේය. එකල හිටියේ චන්ද්‍රිකා පත් කළ හමුදාපතිවරුන් සහ ආරක්ෂක ලේකම්වරයෙකි. ඒත් හමුදාව ඒ පොතෙහි රනිල්ගේ සේවය අගය කළේ මෙලෙසය. “හමුදා ප්‍රතිසංවිධානය සහ පුහුණුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අති මහත් වූ සහය, ධෛර්ය සහ සහයෝගිතාව සම්බන්ධයෙනුත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. සෑම පැත්තක්ම ආවරණය වන පරිදි සිදු කළ පුහුණු කටයුතු සිදු කිරීමට ඔහුගේ මැදිහත්වීම සහ මෙහෙයවීම හේතු විය. එසේම ඔහු පෞද්ගලිකව ම එම වැඩ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පමණක් නොව පුහුණු මධ්‍යස්ථානවලට පෞද්ගලිකවම ගොස් අඩුපාඩු සොයා බැලීම හමුදා පුහුණුකරුවන්ගේ සහ පුහුණුව ලබන්නන්ගේ චිත්ත ධෛර්යය නංවනු ලැබීය.

    එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය දැඩි කිරීමට ද අවශ්‍ය විනය පවත්වාගෙන යාමට ද හේතුවක් විය…” 50th of Ceylon Army පිටු අංක, 503 ශ්‍රී ලංකා හමුදාව මෙම පොතෙහි පිටු අංක 500, 501, 502, 503, හි සඳහන් වන පරිදි රනිල්ගේ මෙහෙයවීමෙන් සිදුවූ පුහුණුවට ඇතුළත් වී ඇත්තේ හමුදාවේ කණිෂ්ඨ නායකයින් 10,000 ක් පමණ ඉන්දියාවේ සහ පකිස්ථානයේ සහාය ඇතිව පුහුණු කිරීම, කැලෑබද ප්‍රදේශවල සටන් සඳහා විශේෂ කණ්ඩායම් පුහුණු කිරීමද රාත්‍රී මෙහෙයුම් සහ රාත්‍රියේ එල්ල වන ප්‍රහාරය සඳහා විශේෂ පුහුණුවක් ලබා දීම, කුඩා කණ්ඩායම් වශයෙන් ගෙන ප්‍රහාරක ඒකක පුහුණු කිරීම, දිගදුර විහිදුම් බළකායක් පුහුණු කිරීම, සාමාන්‍ය හමුදා භටයන් පුහුණු කාලය සති හතරේ සිට සති 14 දක්වා වැඩි කිරීම යනාදියයි. මේවා පොත්වල තිබුණාට වඩා හොඳින් ප්‍රභාකරන්ගෙයි බාලසිංහම්ගෙයි හිතේ තිබුණි. “සටන් විරාම කාලය තුළ රනිල්ගේ ආණ්ඩුව රජයේ හමුදා ශක්තිමත් කළා. විදේශ රටවල් සමඟ ආරක්ෂක ගිවිසුම් අත්සන් කළා. ඔහුගේ ආණ්ඩුව සාමයට අවංකව කැප වූයේ නැහැ. අප අවංකවම සාමයට කැප වුණා. මේ නිසා සටන් විරාමයෙන් අප සංවිධානය දුර්වල වුණා…”

    වේළිපිල්ලේ ප්‍රභාකරන් මහවිරු දින කතාව ටැමිල්නෙට් 2008.11.27 2005 ජනාධිපතිවරණයෙන් රනිල් පරාජය කළාට පසු හැම මහ විරු දින කතාවකදීම ප්‍රභාකරන් රනිල් පරද්දන්න තමන් ගත් තීරණය හරි යැයි දමිල ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කරන්නේ සටන් විරාමය රනිල් හමුදාව ශක්තිමත් කිරීමට ප්‍රයෝජනයට ගත්තා යැයි චෝදනා කරමින් ය. පරාජය හමුවේ ඇද වැටී මහවිරු දින කතාව කළ 2008 දීත් ඔහු එය මතක් කරන්නේ තමන් විනාශ කළේ රනිල් බවත්, ඔහුට සමාව නොදෙන ලෙසත් දමිළ ජනතාවට මතක් කර දෙමිනි. සටන් විරාම කාලය තුල රනිල් හමුදාව ශක්තිමත් කළා යැයි ප්‍රභාකරන් නගන චෝදනාව හරිය. රනිල් 2001 ආණ්ඩුව භාර ගන්නා විට හමුදාවේ තත්ත්වය හිටපු ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්රනාන්දු ඔහුගේ “මයි බේලි ඊස් වයිට්” ග්‍රන්ථයේ සඳහන් කරන්නේ මෙසේය. “මා ආරක්ෂක අමාත්‍යාංශය භාර ගන්නා විට හමුදාවේ පුහුණුවීම් සඳහා වෙඩි තියන්න උණ්ඩවත් නිතිබූ බව වත්මන් හමුදාපති සරත් ෆොන්සේකා සාක්ෂි දරනු ඇත. ඔහුත් දියතලාවේ පුහුණු මධ්‍යස්ථානයේ නිළධාරීනුත් නොකඩවා කළ ඉල්ලීමකට අනුව පළමුව උණ්ඩ මුලදී ගැනීමට මම කටයුතු කළෙමි…” ඔස්ටින් ප්රනාන්දු පිට – 143 එපමණක් නොව උතුරු – නැගෙනහිර තුනෙන් දෙකක් පමණ වූ භූමිය එල්.ටී.ටී.ඊ ය අල්ලාගෙන හමුදාව සිටියේ යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක් පමණී. රනිල් අත්සන් කළ එකකි. ඔවුන් එය සකස් කළේ සටන් විරාම ගිවිසුම චන්ද්‍රිකා සහ කදිරගාමර් රනිල් බලයට ඒමට පෙර සකස් කළේ ආර්ථිකය බිංදුවට ගොස් යුද්ධ කරන්න සල්ලි නැතිකමත්, කොයි මොහොතේ හෝ එල්.ටී.ටී.ඊ ය යාපනයත් අල්ලාගෙන හමුදා ජීවිත අනතුරට හෙලනු ඇතැයි යන බියෙන් ය. චන්ද්‍රිකා සහ කදිරගාමර් සකස් කල සටන් විරාම ගිවිසුමට අත්සන් කළ රනිල් සටන් විරාමය ප්‍රයෝජනයට ගෙන තමන්ට යුද්ධ කිරීමට බැරි වන සේ සටන් විරාම වගන්තිවලින් තම අතපය බඳ රටේ ආර්ථිකයත් හමුදාවත් ගොඩනගන්න කටයුතු කළ බව ප්‍රභාකරන්ට නොතේරුණා නොවේ. ප්‍රභාකරන් 2003 අප්‍රේල් සාම සාකච්ඡාවලින් ඉවත් වූයේ ඒ නිසාය. ඒ වනවිට රනිල්, චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ ශ්‍රී ලංකාවට ආයුධ සැපයීම ලංකාව සමඟ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු කිරීම තහනම් කරමින් ඇමෙරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්ය පනවා තිබූ තහනම ඉවත් කරවා ගන්නට කටයුතු කළේය. ඔහු 2002 ජුලි මාසයේ ජනාධිපති බුෂ් හමුවී හමුදාව ශක්තිමත් කරන්න උදව් ඉල්ලා සිටියේය. බුෂ් ශ්‍රී ලංකාවේ හමුදාවේ වත්මන් තත්ත්වය සහ එය දියුණු කිරීමට කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට ඇමෙරිකානු සහකාර ආරක්ෂක ලේකම් පීටර් රොඩ්මාන් එව්වේය. 2002 නොවැම්බර් 22 වාර්තාව ලැබුණි. බුෂ්-රනිල් සාකච්ඡාවල ප්රථිඵලයක් වශයෙන් ලංකාවට මුහුදු ආරක්ෂක යුද නැවක් තෑගි ලැබුණි.

    2007 දී කොටි ආයුධ නැව් විනාශ කළ හැකි වුණේ එම ඇමෙරිකානු නැව නිසා යැයි මහින්දම කී බව පත්තරවල පළ විය. එසේම ඇමෙරිකානු ඔත්තු සේවා කොටි ජාත්‍යාන්තර ආයුධ මිලදී ගැනීමේ ජාලය කැඩුවේ රනිල්ගේ ආණ්ඩු කාලයේ ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා ඔත්තු සේවා ඒකාබද්ධව කටයුතු කරන්න පටන් ගැනීමේ ප්රතිඵලයක් ලෙසය. ප්‍රභාකරන් සිටින තුරු රනිල්ට ඉඩක් නෑ එසේම 2003 ඔක්තෝම්බර් ඉන්දියා අගමැති වජ්පායි හමුවූ රනිල් ඉන්දියාවේ ආයුධ හුවමාරු කර ගැනීමටත් හමුදා ආධාර ලබා ගැනීමට Ranilත් ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඇති කරගත් එකඟතාව ඉක්මන් කරන්න සාකච්ඡා කළේය. ඉන්දියාව ලංකාවට ආරක්ෂක උපකරණ දීමට එකඟ වූයේ හමුදා පුහුණුවට එකඟවූයේ මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ය. අද එල්.ටී.ටී.ඊ ය පමණක් නොව තමිල්නාඩුව ද ශ්‍රී ලංකා ආණ්ඩුවට යුද්ධයට උදව් කරනවා යැයි චෝදනා කරන්නේ රනිල් වික්‍රමසිංහ වජ්පායි සමඟ සාකච්ඡා කොට ඇති කරගත් එකඟතා අද ක්‍රියාත්මක වන නිසාය. එසේම බ්‍රීතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් හමුවී පෝක්ලණ යුද්ධයේ වීරයකු වූ ජෙනරාල් මයිකල් රෝස් ගේ සහය ලංකාවේ හමුදාව ශක්තිමත් කිරීමට යොදවා ගන්න අවසර පැතූ රනිල් වික්‍රමසිංහ හමුදාවට අවශ්‍ය පුහුණුව සහ උපකරණ ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවට ඇමෙරිකානු යුධ ආධාර ලැබෙන අවසන් සාකච්ඡා වටය 2003 නොවැම්බර් දී බුෂ් සහ රනිල් හමු වූ විට පැවැත්වීමට නියමිතව තිබුණි. ඉන්දියාවේ යුද ආධාර ලැබෙන ආරක්ෂක ගිවිසුම් 2003 ඔක්තෝම්බරයට පසු රනිල් සහ වජ්පායි හමුවන විටදී අත්සන් කිරීමට නියමිතව තිබුණි. චන්ද්රිකා 2003 නොවැම්බරයේ ආරක්ෂක අමාත්‍යාංශය පවරා ගැනීමෙන් ඒ සියල්ල විනාශ විය. ඉන්පසු ඇමෙරිකාව, ඉන්දියාව හෝ බ්‍රිතාන්‍ය සන්ධාන ආණ්ඩුව සමඟ ඒ ගැන කතා කළේවත් නැත. මෙම යුධ ආධාර සහ ආරක්ෂක ගිවිසුම් නතර කිරීමය ප්‍රභාකරන්ට ලොකු වුවමනාවක් තිබුණි. ඔහු චන්ද්‍රිකා ආරක්ෂක අමාතයාංශය පවරාගත් විට නිහඬව සිටියේත් 2005 දී රනිල් ජනාධිපතිවරණයෙන් පැරැද්දුවේත් ඒ නිසාය. ප්‍රභාකරන් ජීවත්ව සිටිනා තුරු රනිල් යළි රජ කරන්න ඉඩ දෙන්නේ නැති බව එල්.ටී.ටී.ඊ ය පිටිපස්ස කසා ගන්න නියපොත්ත නැති තරමට ඇද වැටිලා ඉන්දැද්දීත් 2005 රනිල් පරද්දන්න ගත්ත තීරණය හරි යැයි කියන කීමෙන් පැහැදිලිය. ඉතින් මහින්ද ප්‍රභාකරන් ඉවර කරනවා නම් මහින්ද කරන්නේ රනිල්ට උදව්වකි.

    උපුල් ජෝශප් ප්‍රනාන්දු – ලංකාදීප 16-04-2009, ගුරුදා විග්‍රහය

    TFS
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46

    ketiyen kiwwoth salaka balannam.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අප්පච්චි මලොත් බයියොන්ගේ හුස්ම යයි ෆුස් ගාලා අම්මෝ එ වගෙ එත් ඉදින් දැන් බේබි අප්පොච්චා වගේ නොවේ රැවුල් පොඩ්ඩ වවලා ගෙමට එන්නේ සරම කැහැපොට බොලව්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දැන් ටොයියොයි බයියොයි කෙල ගන්නෙ නැතුව කතාකරමුකෝ :)

    දැන් බයියන්ගෙ ලොකුම තර්කය සහ කරුණ ගෙන හැර දැක්වීමට අනුව

    • කොටි යලි නැගිටිනවා :shocked:
    • විජයකාලා ඊලම අත්හැරලා නෑ සිංහ කොඩිය උස්සනන් බෑ කියලා :shocked:
    • ඩයස්පෝරාව අයෙත් යුද්දයක් පටන්ගන්න හදන්නේ :shocked:
    වගේ දේවල මතු කරනවානේ

    අපිට 100% මේවා බැහැරකරන්නත් බෑ :no: හැබැයි 100% ක් පිලිගන්නත් බැහැ :no:

    බයියන්ට අනුව මේ දේවල්වලට එකම විසදුම මහින්ද අගමැති කිරීම නේ.. :yes:

    මම අහන්නේ
    මහින්ද අගමැති කිරීමෙන් මේ ගැටලු විසදෙනවද ?

    දෙමල ඩයස්පෝරාව ඊලාම් සිහිනය අතහරීවිද ?
    දෙමල සංධානය තමන්ගෙ මතවාදය යටපත් කර ගනීද ?
    විජයකලා සුදු වෑන් එක්ක දමල ඉස්සුවෙත් ගැටලුව හරිද ?

    මහින්ද රාජපක්ෂ ජාතික ගැටලුව විසදන්නෙ කොහොමද ?

    දෙමල ජාතිවාදයට එකම විසදමු මහින්ද මහත්මයා නම් රාංජපක්ෂ මහත්තයා හැමදාම ජීවත් කරවාගන්න පුලුවන්ද බයියො එහෙම මුකුත් අමරණිය පෙත්තක් හොයාගෙන තියේද ?

    Tax salli walin hambayo free of charge makkama yeweema thamai bayyonge sihinaya :lol: