බයියෝ කුපිත වෙලා 😂

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,985
    4,580
    113
    බයියනෙ අඬන්නේ නැතුව හිටපල්ල ගොන් පාර්ට් දාන්නේ නැතුව. තොපේ එකා අයි එන්නේ නෑ. හොඳ එවුන් පත් කර ගනිල්ලා ඊලඟපාර
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    රාජපක්ෂලා හොරා කෑවා කියන සල්ලි ගැන දැන් අහනකොට බයියෝ කුපිත වෙනවා🤣🤣
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Expect another Easter attack, sinhalune. After a few months or years, they will do what they did to yahapanala time

    Bayyo will Criticise , anything what the government does

    Then Namal baby will come to save the country, lol

    Sri Lankan script is easy to predict

    Drama is easy to act
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බයියො ගොඩක් නෑ බන්.... දෙතුන් දෙනෙක් අකවුන්ට් 20ක් විතර හදාගන ස්වයං වින්දනයක් ගන්නවා. හොඳට බැලුවොත් තේරෙනවා. :lol: