ඕවට අහුවෙන්න ඵපා..මුං කරන්නෙ බොරුව..අනිත් අය තමා අර කෑ ගහන හාමුදුරුවරු..තනිකරම ඩ්‍රාම ඵකක්.පට්ටම ගේම් කාරයෝ මුං..බලපංකො ජන්දයක් ලං වෙනකොට ඔය බණින උන් අායෙ රාජපක්ෂ වාදියො වෙන්නෙ නැද්ද කියල..මේක ගියපාර ජන්දෙදිත් වුනා.විමල් ඵහෙම මතකයි නේ කියපුවා..අන්තිමට ජන්දෙ ඔන්න මෙන්න තියෙද්දි අායෙත් බලු කුක්කො වුනා..