පහුගිය දවස් දෙකේ පෙන්න හිටියේ නැත්තේ මේකේ ඔය ගොඩක් මහන්සි වෙලා නේද නංගි අපේ රජතුමාගේ පින්තුර හොයන්න. එකෙන් පේනවා උඹ වගේ යහපාලන ගජබින්න සමලින්ගිකයින්ට අපි දාපු පොස්ට් කොච්චර රිද්දල වැදිලා තියනවද කියල . හික්හික් .
හෙන ගොනෙක් නේ සීතිලට අඳින ස්ව්ටෙර් එකක් ගොනෝ එක.මීහරක් පටිය. හරකෙක් උනාට කමක් නැහැ උම්බෑ නොකිය ඉඳපන්.
අන්න මහා බැංකු කෙස් එකේ උන් ඔක්කොම රටින් පැනල.යහපාලනය උතුරා දොරේ ගලා යනවා පස්සේ දොරෙන්. අප නැතිවෙලා ඉන්න කොට ඉතින් මිනිහෙක් ගේ ඇඳුමක් අල්ලන් බොරු මඩ ගහපන් .
ප්‍රශ්නගත පර්පැචුවල් ට්‍රෙසරීස් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමක් බව හෙළිවේ. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට ගෙන්වාගෙන එක් දිනකින් මෙරට පුරවැසිභාවය ලබා දී මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේ පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේය. රනිල් වික්‍රමසිංහ මහතා 2002/2004 කාලයේ අගමැති වශයෙන් සිටියදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI)සභපති වශයෙන් පත් කර සිටී අතර එහිදී ගැටලු රැසක් මතු වී තිබිණ.





