බයියෝ_වරෙල්ලා

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචං ඔය මැදමුල්ලේ කුරියන් ගහලා ඉන්න සාටක ජාතකේ ගැන කතා කරලා වැඩක් නැ ..
    තුන්මාසේ දානේ ලන්වෙනකොට බයියෝ ටික දුකට වලබදාගෙන හිකි ගහනවා මම දැක්කා මේ ලගදි අර ටොයියා පොයියා දිල්වාලේ .. කියලා ... "මෝඩි එනකොට තදට වැස්ස ඒ නිසා මොඩිගේ ගමන අසුබයි රතුපලසත් නැ " :lol: .. ඇත්තම පේනවා මොනතරම් අසරණ වෙලාද කියලා බයියලා ..

    මහින්ද ගොයියා තුන්වේලටම කොටපු කුබුරු දැන් පුරන් වෙලා එකයි ඔය බයියෝ ටික පු * උල් කරගෙන වැලපෙන්නේ කුබුර කොටගන්න විමලාගේ උදළු තලේ මොට්යි කියලා කතාවක් යනවා ඇත්තද දන්නේ නැ එත් ඇයි නිමල් සිරිපාලගේ උදළු තලෙත් අවුල්ද ? :rofl:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එක බුලට් පෘෆ් ජැකට් එකක්..

    newswala-i-sri-lanka-president-maithripala-sirisena-visits-northern-town-jaffna-sri-lanka-sv-2.jpg

    Code:
    [COLOR=#FFFFFF][URL="http://www.newswala.com/International-News/Sri-Lankas-president-Maithripala-Sirisena-visits-the-northern-town-of-Jaffna-in-Sri-Lanka-142286.html"]Sri Lanka's president Maithripala Sirisena visits the northern town of Jaffna in Sri Lanka[/URL][/COLOR]
    462731888-sri-lankan-president-maithripala-sirisena-gettyimages.jpg

    Code:
    Sri Lankan President Maithripala Sirisena (front R) attends the  country's 67th Independence Day celebrations in Colombo on February 4,  2015
    හමුදාවෙන් වෙඩි තියයි කියලා වෙන්න ඇති ,ඒකත් පපුවට විතරයි වෙන්න ඇති වෙඩි වදින්නේ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    හමුදාවෙන් වෙඩි තියයි කියලා වෙන්න ඇති

    :lol:

    මහියා 5000ක් ගාඩ් තියන් ඔච්චර බයෙන් හිටියේ පුකටද හුට්ටෝ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඈ බොල වයිර ගොනෝ දෙමළට ලංකාවේ ඉඳන් ඉන්දියා යන්ඩ පාලං හදන්නේ කොත්තමල්ලි මදියි කියපු නිසාද??

    පාලම හදලත් මදිනං ඊළම ද දෙන්න හිතං ඉන්නේ?

    මෝඩි මේ රට පාලනය කොරත් කමක් නෑ කියන තොපි!

    ඊළම දුන්නත් දෙමෙල්ලු , මෝඩි ල මේ රට පාලනය කරත් උන් රටේ ජනතාව කියලා පොනිල් ගේ ඕන ගූ බෙට්ටක් රහයි කියන ජාතියක කැරියෙක් ද උඹ? ඇයි යු එන් පී යෙන් නේ කොරන්නේ

    අනේ හුකේ

    ඊළම දුන්නත් හොරපාරෙන්, දෙමළට ඒකත් මදි උනහම මුළු රටම සින්නක්කර ලියල දුන්නත් කමක් නෑ කියන පොන්න රජෙක් ද උඹ? මහින්ද ඔය වගේ වැඩක් කරොත් නං රෙද්ද උස්සං එයි.. ඒත් ඌ කවදාවත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. පොනිල් කරාම හරි ශෝක් රට දියුණු වෙනවා කියයි

    පක තමයි

    තොපි වගේ බල්ලෝ රජ කාලේ ඉඳන් ආව යකෝ..!
    මොලේ කොහෙද? තොපේ අම්මල අප්පල පරම්පරාවෙන් ඉතිහාසේ සුද්දන්ට කියල ඇරගන්ඩ ඇති අනිවා දෙකක් නෑ තොපේ ලේ වලින් සාක්කි..

    දැන් මහින්ද හොරා හොරා හොරා ගගා මතුරපන් නවගුණවැලක් ගෙනත් දෙන්නං එතකොට :lol:
    කෝ බන් දිනූ නිදහස දේශප්‍රේමී දේශද්‍රෝහී වගේ වචන ? ඒවත් දාලා හොදට කවලම් කරලා ගන්න එපැයි
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    newswala-i-sri-lanka-president-maithripala-sirisena-visits-northern-town-jaffna-sri-lanka-sv-2.jpg

    Code:
    [COLOR=#FFFFFF][URL="http://www.newswala.com/International-News/Sri-Lankas-president-Maithripala-Sirisena-visits-the-northern-town-of-Jaffna-in-Sri-Lanka-142286.html"]Sri Lanka's president Maithripala Sirisena visits the northern town of Jaffna in Sri Lanka[/URL][/COLOR]
    462731888-sri-lankan-president-maithripala-sirisena-gettyimages.jpg

    Code:
    Sri Lankan President Maithripala Sirisena (front R) attends the  country's 67th Independence Day celebrations in Colombo on February 4,  2015
    හමුදාවෙන් වෙඩි තියයි කියලා වෙන්න ඇති ,ඒකත් පපුවට විතරයි වෙන්න ඇති වෙඩි වදින්නේ

    අපරාදේ නේද බන් ලෝකෙට බුලට් පෘෆ් ජැකට් හොයා ගත්තේ :(
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මචං ඔය මැදමුල්ලේ කුරියන් ගහලා ඉන්න සාටක ජාතකේ ගැන කතා කරලා වැඩක් නැ ..
    තුන්මාසේ දානේ ලන්වෙනකොට බයියෝ ටික දුකට වලබදාගෙන හිකි ගහනවා මම දැක්කා මේ ලගදි අර ටොයියා පොයියා දිල්වාලේ .. කියලා ... "මෝඩි එනකොට තදට වැස්ස ඒ නිසා මොඩිගේ ගමන අසුබයි රතුපලසත් නැ " :lol: .. ඇත්තම පේනවා මොනතරම් අසරණ වෙලාද කියලා බයියලා ..

    මහින්ද ගොයියා තුන්වේලටම කොටපු කුබුරු දැන් පුරන් වෙලා එකයි ඔය බයියෝ ටික පු * උල් කරගෙන වැලපෙන්නේ කුබුර කොටගන්න විමලාගේ උදළු තලේ මොට්යි කියලා කතාවක් යනවා ඇත්තද දන්නේ නැ එත් ඇයි නිමල් සිරිපාලගේ උදළු තලෙත් අවුල්ද ? :rofl:

    :yes::yes::yes::rofl::rofl::rofl::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කමක් නෑ මහින්දනේ එත් අර සිරිසේණයා මොකද්ද මොඩිගේ ඇදුම ඇදගෙන blah-blah-blah
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    දැන් අර බුලට් පෲෆ් වෙස්ට් එකට වඩා මේක නම්ඹු නැද්ද හා? :lol:
    මහින්දගෙ ජොකාගෙ ෆොටෝ එකකුත් හොයලා දාපන් :rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දැන් අර බුලට් පෲෆ් වෙස්ට් එකට වඩා මේක නම්ඹු නැද්ද හා? :lol:
    මහින්දගෙ ජොකාගෙ ෆොටෝ එකකුත් හොයලා දාපන් :rofl:

    මහින්ද අතේ මහපු ජංගි අදින්නේ .. නොසිතුලෙස රජ මදුර අතහැර යන කොට only මහින්ද කියලා ලේබල් එක ගහපු අතේ මහපු ජංගියක් දාලා ගිහිං :lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මහින්ද අතේ මහපු ජංගි අදින්නේ .. නොසිතුලෙස රජ මදුර අතහැර යන කොට only මහින්ද කියලා ලේබල් එක ගහපු අතේ මහපු ජංගියක් දාලා ගිහිං :lol:

    උබලට ඉතින් ජන්ගි විතරයි. මයිත්‍රී කිව්ව හරි ඔහු අපේ රජු නෙමේ.අපේ රජු මෝදි:rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උබලට ඉතින් ජන්ගි විතරයි. මයිත්‍රී කිව්ව හරි ඔහු අපේ රජු නෙමේ.අපේ රජු මෝදි:rofl:
    මෝදි කලින් හිටිය මුකලන් බස්සට වැඩිය නම් සෑහෙන හොදයි බන්. ඌ අපිට කෙලෝපු එකමනෙ කළේ. මෝදි ගේ BJP එකට තනියෙන් ආණ්ඩුවක් පිහිටුවන්න බලයක් හම්බෙච්ච හින්දා තමිල්නාඩු පදයට නටන එක අඩුයි :yes:
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    බයියො හිරිවැටිලා යන ෆොටෝ එකක්... මේ ෆොටෝ එක ෆොටෝ ෂොප් නෙමෙයි. ඔරිජිනල් එකක්. ෆොටෝ එක ගත්ත දවස 2014 ජුනි මාසෙ බොලීවියාවේ ලාපෑස් වලදී. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මෙතන දේශහිතෛෂී මහින්ද රාජපක්ෂ ඇඳගෙන ඉන්නෙ මෝඩිගේ හැට්ටෙද? නැත්නම් වයිකෝ(වයි.ගෝපාල් සාමි)ගෙ හැට්ටෙද කියන එක විතරයි. බයියො මොකද මේ ගැන කියන්නේ...?

    අනේ තෝ වගේ මෝඩ ගොන් හරකෙක්.....ඔය සීතලට ඇදල තියෙන්නෙ

    thopi wage un ge mole tharama hithaganna puluwan....