බයිසිකලයක් නැද්ද !!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ ඔයාල දැන් පාවිචි කරන්නෙ නැති බයිසිකලයක් නැද්ද මාසෙකටවගේ මට ගන්න

    නෝමල් එකක්

    පිලියන්දල අවටින් / බෝකුන්දරින් නම් වඩාත් හොදයි

    කැමතිනම් කියන්න

    ******* දෙනකොට ගෙවිල තියෙන් පාර්ට්ස් ඔක්කොම අලුතින් දාල් දෙන්න පුලුවන් ********
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    පිලියන්දල මිරිස්වත්තේ තියෙනවද ජපන් බයිසිකල් විකුණන තැනක් ?
     
    • Like
    Reactions: TCB Rox

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    Profile picture එකට bmw i8 දාගෙන ඉන්න ගුපියන්ට වෙච්ච දෙයක්. :no:
    ඔයා පිටරටක ඉන්නවනම් ඔහොම කියන එකේ අව්ලක් නෑ . හැබැයි මෙකෙම් ඉදගේන නම් ඔබටත් සුපිරියට කෙලවෙනකන් දන්නේ නැතිවෙයි හැබැයි
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    ඔයා පිටරටක ඉන්නවනම් ඔහොම කියන එකේ අව්ලක් නෑ . හැබැයි මෙකෙම් ඉදගේන නම් ඔබටත් සුපිරියට කෙලවෙනකන් දන්නේ නැතිවෙයි හැබැයි
    මේ රටේම තමයි මචං ඉන්නෙ. :(
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    නුවර නම් තියෙනවා. මට හැබැයි මාසෙන් ඔනි. අලුතින් ගත්තේ. පදින්න කියලා. 50ක් උනා.
    ehcara gananda ban issara singer eken gewanna gattha bike ekak tiyenawa 2002 wage tama hoda condition repair karala ganna oni ee kale 500 gane maseta gewwe 6 gana gewala iwara wenakota 8k wage wenna ati mountain bike ekak
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ehcara gananda ban issara singer eken gewanna gattha bike ekak tiyenawa 2002 wage tama hoda condition repair karala ganna oni ee kale 500 gane maseta gewwe 6 gana gewala iwara wenakota 8k wage wenna ati mountain bike ekak

    20,000 ඉදන් වගේ තියෙනවා මචන්. අලුත්වා නම් ගනන් මම අලුත් එකක් ගත්තෙ.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    අවුරුදු 10-15 එකතැන තිබ්බ බයිසිකලේ හදන්න බැලුව

    ටයර් නැ කඩවල (DSI online එකේ නම් තිබ්බා එකක් 2000 වගේ) ටියුබ් හිගයි , හුලන් පොම්ප නෑ